Escape Plan

Escape Plan

Sinhala வசனம் பதிவிறக்கம்

வெளியீட்டு விவரம்

Escape Plan 2013 720p BluRay x264-YIFY
கருத்துரை வழங்கியவர் hasi
නවතම චිත්‍රපටිවල සිංහල උපසිරැසි සදහා පිවිසෙන්න www.zoom.lk වෙතට

குறிச்சொற்கள்

BluRay
x264
720p
720
வெளியிடப்பட்ட தேதி: 2014-06-27
பதிவிறக்கங்கள்: 197
காது கேளாதோருக்கானது: No

Sinhala வசனங்களின் மாதிரிக்காட்சி

முதல் 200 வரிகள்.

- ඔයා ඉන්නවාද - ඔව්.

ජැක් හෙට ඔයා එක්ක පැටලෙන්න හදන්නේ.

බෙල් එක දෙපාරක් වැදුනාම

මම ඔහේට ණයයි.

මම කියපු දේ ඇහුනාද?

ඔව් ඇහුනා.

ස්තුතියි.

හැමෝම පහත්වෙන්න දැන්ම!

තමුන් බිම දිගාවෙනවා!

පහත්වෙනවා.

බිම දිගා වෙයන්!

පැනයාමේ සැලැස්ම (ස්කේප් පෑලැන්)

ඔහේ එනවා.

වමට හැරෙන්න.

ඉර උඩ ඉන්න.

හරි..

දකුණු පැත්තට හැරෙන්න.

යන්න.

අත්.

විනෝදෙන් ඉන්නවා.

බිත්තිය දිහාවට හැරෙන්න.

අපි යමු.

දවල් කෑම වෙලාව. ඔයාගේ එළවලු ටික කන්න.

ඔන්න හරි..

හේයි රෝග්.

කියන්න.

ඔරලොසුවක් තියනවාද?

මොකටද වෙලාවක් ඇයි කෙල්ලෙක් හම්බවෙන්න යන්නද?

නෑ.

ඔයාට අක්කලා නංගිලා ඉන්නවා නම්.

ඔළුව කොහේ හරි වැදුනාද?

නෑ නිකමට ඇහුවේ.

හතරට පහයි.

පිස්සු යකා!

ඒයි අපි යමු.

2..3..4

5..6..7

8..

9...

10..

290... 291...

292... 293...

294...

295... 296...

297... 298...

299... 300.

මොන.....

එන්න එන්න

ඔයා හොදින්ද?

හැමෝම ඉන්නවා හැමෝම අවුලක් නැතුව ඉන්නවා.

මොනාද වෙන්නේ.

ගින්නක් ඇති වෙලා දෙවැනි ගේට්ටුව ලග

හැම සිරකරුවෙක්ම එයාලගේ මැදිරි වලට දාන්න.

හරි.

මොන මගුලක්ද!

අපිට පැන යන හිරකරුවෙක් ඉන්නවා. හිරකරුවාගේ නම රේ.

අපි යමු අපි යමු

නියම පෙනුම.

හෂ්ගේ අදහසක්.

නියමයි නේ නේ?

කොහොමද ඇතුලේ?

ඇතුලේ නම් නියමයි. මගේ ආරක්ෂක නිලධාරියත් ඔයා වගේමයි

ඔයා ඉක්මනින් එලියට ආවේ නැත්නම් මම ඇතුලට එන්න හිටියේ.

මම දැක්ක එකම කෙනා තමයි ඇතුලට යන්න ආස කරපු.

මම කිව්වේ නෑ ඔනේ කියලා මම කිව්වේ පුලුවන් කියලා.

එතන වෙනසක් තියෙනවා.

සේරම එකම තැනකට පාවිච්චි කරන්න එපා.

බෙන්වෝටර් බන්ධනාගාරයෙන් පැන යන සිරකරුවෙක් ගැන වාර්තාවක් තිබෙනවා.

දුරකථන කුටියෙන් එලියට එන්න අත්දෙක උඩ තියාගෙන.

වැඩපෙන්වන වෙලාව.

අත්දෙක උත්සන්න දැන්ම

ඇගිලිපටලගන අත්දෙක ඔළුවේ තියාගන්න.

ලස්සන දවසක්.

මොන විකාරයක්ද මෙතැන වෙන්නේ.

සංසුන්වෙන්න පාලකතුමා. මම ලෙස්ටර් ක්ලාක්.

මම CEO B&C ආරක්ෂක සමාගමේ.

ඔයා අපි ගැන අහලා ඇති. නැත්ද?

අපි ස්වාධින ආරක්ෂක සේවා සමාගමක්.

ෆෙඩරල් කාර්යාලය වෙනුවෙන් වැඩකරන.

ආරක්ෂාව ගැන බලන්න කියලා අනිත් අයගේ හිතසුව පිනිස.

මේ රේ බ්‍රේස්ලින් එයා මගේ හවුල්කාරයෙක්.ඔයා දැන් මොනාද කියන්නේ?

වර්ඩන්

පහුගිය අවුරුදු 7ක් තිස්සේ රේ ඇතුලු උනා හැම අධිආරක්ෂිත බන්ධනාගාරයකටම පද්ධතිවල තියෙන.

එයා එවාට ගිහින් බැලුවේ එවායින් 100%ක්ම පැනලා යන්න පුලුවන්ද බැරිද කියලා තහවුරු කරගන්න.

ඒ වගේම ඔයාගේ බන්ධනාගාරය එහෙම එකක් නෙමෙයි.ඔහු එලියට පැන්නා.

හරි හොදයි.

මම හිතනවා ඔයා දැන් මට කියාවි කියලා ඒක කොහොමද කලේ කියලා.

ඔයාට ඒක දැනගන්න ඕනද? හැබැයි පෙන්නේ නම් එහෙම නෑ වගේ.

රේ කියලා දාන්න.

හරි එහෙනම් අපි මුල ඉදලා පටන් ගමු.

ඕනම පැනයාමක් සැලසුම් කරගන්න දෙවල් තුනක් ඕන. පිරිස් සැලැස්ම

දිනපතා දිනචර්යාව වගේම එලියෙන් කනෙක්ගේ උදව් ලබාගැනිම.

ඔයා කට්ටිය ගැව අවධානයෙන් ඉන්නවා නම් අනිවාර්යෙන් එයාලාගේ දුර්වල තැන් දකිවී.

මේතනද ආරක්ෂිත නිවාසය තමයි එතැන තැන.

ආණ්ඩුව මිලියන 17ක් මේ පද්ධතිය හදන්න වියදම් කලා.

කලාත්මකව හදන්න.

එත් තිබුන එකම අවුල තමයි ඒක ගාවම තිබ්බ ගිණිනිවිමේ ඒකකය.

මට මුලින්ම ඒක ඇතුලට යන්න උවමනා උනා. ඉතින් මම හතුරෝ කිපදෙවෙක් ඇති කරගත්තා.

එක පාරක් ඇතුලට යද්දිම මට පෙනුනා ඔයාගේ කාර්්‍ය මණ්ඩලය ප්‍රමාණවත් නැහැ කියලා.

ෆෙඩරල් එකෙන් කියලා තියෙනවා අධිආරක්ෂිත මැදිරියකට රැදවියෙක්ව අරන් යනවා නම්...

දෙන්නෙක් පාවිච්චි කරන්න කියලා එත් ඔයාලා පාවිච්චි කලේ එක්කෙනයි.

ඒ ආරක්ෂකයාගේ දිනචර්යාව දැනගන්න එක තමයි ඊලඟ පියවර.

මම දැකපු දෙවල් වලට අනුව මගේ ගාව හිටපු ආරක්ෂක නිලධාරියා දුම් බොන්න තත්පර 30 විවේකයක් ගන්නවා.

හැමදාම මිනිත්තු 7ක් තිබ්බා කවුරුත් මගේ ගැන බලන්නේ නැති.

දෙකයි...

දිනචර්යාව දැනගත්තාට පස්සේ මට තිබ්බේ දවසක් තෝරගන්න විතරයි.

සේරම ලැස්තිකරගන්න හවස4වෙද්දි

එත් මට එක දෙයක් අපහැදිලියි ඔයාව යකඩ පෙට්ටියක දාලා අගුළු දාලා තියෙන්නේ,

ඔයාට එලියට එන්න නම් රහස් අංකය දැනගන්න ඕන.

ඔයාලා දෙන චොකලට් කිරි එක හරි හොදයි.

කඩදාසි පෙට්ටියේ තුනි ඉටිකොල ස්ථරයක් තියෙනවා.

ඒක යතුරුපුවරුව ගාව තියලා එක පොඩ්ඩක් ඇතුලට තද කරනවා.

ඒ අංක හතර දැනගන්න ඒක නිකම් අංක ක්‍රීඩාවක් වගේ.

හරිම අංක දැනගන්න එක.

මට ඕන උනේ යතුරු පුවරුව ගාවට ලංවෙන්න විතරයි.

ඊට පස්සේ මම කරපු එවා සේරම මකලා මට පැනගන්න විනාඩියක් තිබ්බා.කණ්ඩායම ඇවිත් ඒක කරන්න කලින්.

මම දන්නවා වහලේ උඩ ඉන්න කෙනා තාමත් එයාලගේ රාජකාරිය කරමින් ඉන්නවා කියලා.

ඒක වෙලාව නාස්ති කිරිමක්.

මොනාද කියන්නේ?

ඔයාලා ඒක දැනගන්න කලින් මම ඉන්න ඕන තැන වෙලාවට ඉන්නවා.

හරි වෙලාවටම මම මගේ වාහනේ අල්ලගත්තා.

ඔයාලගේ කෙනා මාව වාහනේ ඕන තැනටම පැදගෙන ගියා.

මොනා හරි ප්‍රශ්න තියනවාද?

ඔව් එකක්.

මොන වගේ මනුස්සයෙක්ද තමන්ගේ ජිවිත කාලය හිරේ ගත කරන්න තෝරගන්නේ?

ඒක පෞද්ගලිකව ගන්න එපා වර්ඩන්.

මේ අවුරුදු ගාන ඇතුලත රේ මේ වගේ තැන් 14ක් බිදලා තියෙනවා.

සමහර අයට තියනවා චිත්‍ර අදින්න පුලුවන් හැකියාව...සමහර අයට සිංදු කියන්න.

මට සිංදු කියන්න පුලුවන්.

රේට ඒ වගේ හැකියාවන් ගණනාවක්ම තියෙනවා.

එයාට පුලුවන් මනුස්සයෙක් හදපු ඕනම හිරගෙයකින් පැනලා යන්න.

ඔයා හොදින්ද?

ඔව් ඔයා? ඔයා ඇතුලෙදි හොද කොල්ලෙක් වගේ හිටියාද?

අනිවාර්යෙන්ම.

හරි අර මනුස්සයා එක්ක ගතකරන ජිවිතේ දැන් කොහොමද?

මොන මනුස්සයාද? - මොන මනුස්සයාද?

මම හිරේට යද්දි ඔයා කෙනෙක් එක්ක යාළු වෙලා නේද හිටියේ බුසෝ කියලා කවුරු හරි එක්ක

ඒ බුසෝගේ කතාව පටන් ගන්නත් කලින්ම ඉවර උනා.

එයාගේ අවසනාව තමයි.

ඔව් එයාලා සේරම පරාජිතයෝ.

මම කී පාරක් ඒක ඔයාට කියන්න ඇත්ද?

අපි යන අතරේ මොනා හරි කන්න එහෙම ඕන කියලා හිතෙනවාද?

මොකක් හරි අවුලක්ද?

ඔයා ගේ කෑම නම් එපා වෙනවා.

ඇත්තට උදේට ඒක ගැන පැමිණිලි කරන්න.

සුභ උදැසනක් සර් මම කොහොමද ඔයාට උදව් කරන්න ඕන?

ඔහ් බෙස්ලින් මහත්මයා මට සමාවෙන්න මම ජූල්ස්.

ඒකට කමක් නැහැ. ඔයා අලුතින්ද ආවේ මෙහෙට.

නෑ සර් මම ඇවිත් මාස පහක් වෙනවා.

- මාස 5ක් - ඔව් සර්.

මොනාද මට තියෙන්නේ.

බලන්නකෝ.

ඒක නියමයි.

මේ සේරම ඔයා තනියෙන් කරපුවාද? මම පැහැදුනා ඒක ගැන.

බුද්ධිමත්...හැබැයි...

කණගාටුයි හිතපු තරම් දක්ෂ නැහැ.

අවුල් ගන්න එපා.

බ්‍රේස්ලින් මහත්මයා එයාලා ඔබ එනකම් සංවාද කාමරයේ බලන් ඉන්නවා.

හැමෝටම සුභ උදැසනක්.

මම ජේසිකා මේයර් ඔබව හමුවිම සතුටක්.

ඔයාගේ වැඩ ගැන හැමෝම කතා වෙනවා.

ඔබ මේ කරන දේවල් අද්විතියයි.

ස්තුතියි ඔයා මෙහෙට ආවේ ඇයි...

ඇය එජන්සි එකෙන් රේ...

මධ්‍යම රහස් තොරතුරු එජන්සි එකෙන්.

ඔයා ඔත්තුකාරයෙක්ද?

නෑ මම නිතිඥයෙක්

රේ ඇය කියන දේ අහන්න.ඇය හොද දෙයක් අරන් ඇවිත් මමම ඇග්ලින් වලට කතා කලා.

හරි මම අහගෙන ඉන්නම් කියාගෙන යන්න.

බ්‍රේස්ලින් මහත්මයා අපේ එජන්සි එකෙන් අති විශේෂ දෙයක් සොයනවා

මිනිසුන්ගේ ආකල්පමය අවස්ථා නිසි මාර්ගයට ගැනිම ගැන

ඔවුන් නරකයි තමයි එත් ඔවුන් හොදම අය. ඉතින් මම කොහොමද ඒක හදුන්වන්නේ?

අයින්කිරිමක්.

අතුරුදහන් කිරිමක් අපි දැනට පොඩි දෙයක් අත්හදමින් යනවා.

මිනිස්සු එක්ක ගනුදෙනු කරන්න රජයට වාර්තා තබා ගන්න අවශ්‍ය නැති.

මුලිකම දේ තමයි මේකට ආයෝජනය කරන අය දැනගන්න ඕන මේකෙන් කාටවත් පැනයන්න බැරි බව.

මේ ලෝක ව්‍යාප්ත කරන්න කලියෙන්.

ඇය කියන ඇත්තම දේ නම් කවුරුත් මේකට නීතිමය අවසරයක් දෙන්නේ නැහැ.

මිස් රොස් කියන දේ තමයි

මේකට මුදල් යොදවන්නේ හා පාලනය කරන්නේ පෞද්ගලික ආයතන විසින්.

ඉතින් නිලවශයෙන් අනුග්‍රහයක් තියෙනවා කියලා කියවෙන්නේ නැහැ.

ඉතින් මොනා හරි අවුලක් උනොත් ඔයාලගේ මිනිස්සු පස්සෙන් කවුරුත් පන්නන්නේ නැත්ද?

මේක ඔයාගේ වැඩක් නෙමෙයි.

හේයි මම එයාට ණයගැතියි. මම ඔයාට ණය නැහැ.

මගේ රස්සාව තමයි එක්සත් ජනපදයේ ආරක්ෂාව තහවුරු කරන එක.

අපිට පුලුවන්ද මේ වැල් වටාරම් වලින් කියවන්නේ නැතුව...

මේවා නීතිගත ආයතන නෙමෙයි කියලා කියන්න.

නඩුවිභාග නෑ අභියාචනා නෑ මිනිස්සු කෙලින්ම අතුරුදහන් වෙනවා.

ඔයාට ඕන ඒ වගේ තැනකට මෙයාව යවලා පරික්ෂා කරලා බලන්න?

සමහර විට මට මේ කතාබහට දෙයක් එකතු කරන්න ඕන කියලා.එයාලා පිරිනමලා තියෙනවා...

ගෙවන ගාන වගේ දෙගුණයක්. ඒක මිලියන පහක් රේ. අත්තිකාරමක් විදියට.

ඉතින් ඔයා මේකට කැමැතිද?

මම සල්ලි වලට කැමැති කෙනෙක් රේ ඔයා තමයි මෙතැන කාලා කාරයා.

මුල්‍යමය පැත්තෙන් බැලුවොත් මම මේකට ගොඩක් කැමැතියි.

මුදලටත් එහා බ්‍රෙස්ලින් මහත්මයා..

මෙතැනට යන මිනිස්සුන්ට ආපහු මේ ලොකේට එන්න අවසරයක් නැහැ.

එයාලා හැම කෙනෙක්ම මේ ලොකේ මොනා හරි වෙනසක් කරපු අය නරක විදියට.

හරි.

යන විදිය.

හැමදාම වගේ අන්වාර්ථ නාමයක් බොරු කතාවක් සම්බන්ධතා සිදුවීම් කලාප..

கருத்துகள்

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left