MP3: Mera Pehla Pehla Pyaar

MP3: Mera Pehla Pehla Pyaar

Sinhala வசனம் பதிவிறக்கம்

வெளியீட்டு விவரம்

Mera Pehla Pehla Pyaar flv - YouTube
கருத்துரை வழங்கியவர் CinemaSubz
MP3 : Mera Pehla Pehla Pyaar Movie Subtitles by CinemaSubz http://cinemasubz.blogspot.com/

குறிச்சொற்கள்

other
வெளியிடப்பட்ட தேதி: 2019-08-31
பதிவிறக்கங்கள்: 40
காது கேளாதோருக்கானது: No

Sinhala வசனங்களின் மாதிரிக்காட்சி

முதல் 200 வரிகள்.

ඉතින් යාලුවනේ! මේ තමයි මගේ කතාව!

මං හිතුවා වගේම මගේ ජීවිතෙත් හරියට මගෙ කාමරය වගේ.

හරිම පැටලිලි සහගතයි, ලිහාගන්න බැරි අවුල් ජාලයක් වගේ! ඇත්තම කියනවනම් ඒක මටවත් පාලනය කරගන්න බැරි තර‍ම් ලොකු අවුල් බෝලයක්!

හැබැයි මාරම මාර සුපිරි තැනක්.

කවුරුහරි ඒක හසුරවන්න හදනවනම්, ඒ කෙනාට හැමදාම හොඳ සෝදිසියකින් වගේම ක්‍රියාශීලීව ඉන්න වෙනවා!

ආහ් ඒක නෙමෙයි.. මේ ඉන්නෙ මම. රෝහන්.

මගෙ අම්මට නම් තිබුණෙ එයාගෙම විදිහෙ දේවල්, එයා..

..මට රෝහන් වෙනුවට කිව්වෙ මෝහන් කියලා.

එයා හැමදාම ‍වගේ උදේට එයාගෙ යාතිකාව පටන්ගන්නවා..

..නැගිටින්න, මෝහන් ප්යාරේ.

මගේ උදේ කෑම එක ස්කෝලෙට එවන්න!

මං බයික් එක අරන් යනවා!

ආ අම්මා, කරුණාකරලා මගේ යට ඇඳුම් විතරක් හෝදන්න එපා! - හරි!

මම හිතුවෙ අදත්.. - අපිට එහෙ යන්න වෙයි කියල.

එයා තමා සුධීර්.

යාලුවෙක්, දාර්ශනිකයෙක්. නොමඟයන්නෙක්.

මම අවුරුදු 9ක් තිස්සෙ එයා කරන වැඩ ඉවසගෙන ඉන්නවා.

එයා හරිම පොඩි දේවල් තමන්ගෙ ජීවිතය වෙනුවෙන් කරන කෙනෙක් වගේම හරියට බයවෙනවා.

අපේ රංචුවෙ 10වෙනි අංකය තමයි එයා නිරෑපණය කරන්නෙ.

පුංචි දේට පවා ඔට්ටු අල්ලන කෙනෙක්.

එයාගෙ කොට්ටෙත් එක්ක පවා කතාකරන්නෙ..

ඔට්ටුවක් අල්ලන්න ඕනෙද? අපිට ඒක කරන්න බැරිවෙයිද ඕවා තමයි.

ඔයා හැමතිස්සෙම ඉන්නෙ බයවෙලා. එන්න යමු.

බලන්න!

අධමයො!

අපි ඒවා ගණන් ගන්න ඕනෙ නෑ.

අපිටත් ශක්තිය තියෙනවා.

අපි කවදාවත්ම අපේ යාලුවන්ව අමතක කරන්නෙ නෑ.

හරියට සමහර කුණාටු වගේ.

උදේ රෑ දෙකේම.

අපි හැමතිස්සෙම කරන්න ඕනෙ අපේ හදවත කියන දේවල්.

යාලුකම කියන්නෙ ගොඩාක් වැදගත් දෙයක්.

යාලුකම කියන්නෙ හැ‍මදේම.

අපි යාලුකම ගැන හිතන්න ඕනේ හරියට අපේ ජීවිතය ගැන හිතනවා වගේ.

අපි යාලුකම ගැන හිතන්න ඕනේ හරියට අපේ ජීවිතය ගැන හිතනවා වගේ.

අපි යාලුකම ගැන හිතන්න ඕනේ හරියට අපේ ජීවිතය ගැන හිතනවා වගේ.

රැස්වීම ඉවර වෙලා.

හරියට හරි. නියම වෙලාව.

යනවා යනවා!

මොනාද මුලින්ම තියෙන්නෙ? - ගිණුම්කරණය.

අයියෝ!

මේක අල්ලගන්න!

අපි අද ගිහින්!

ඔය පිරිමි ළමයි මොනාද පන්තියෙන් එළියට ඇවිල්ලා කරන්නෙ?

මම වටෙන් ආවෙ, මැඩම්.

මෙයා වැරදි සපත්තු දාගෙන ඉන්නෙ.

මේක ගියසතියෙත් මෙහෙමම වුණා!

මොනවා කරන්නද, මැඩම්? මෙයා කිසිකෙනෙක් කියන දෙයක් අහන්නෙ නෑනෙ.

ඇත්තටම මගේ බල්ලාට දත් ඇවිල්ලා. ඉතින් එයා සපත්තු හපනවා.

ඊළඟ සැරේ නම් කිසිම සමාවක් නෑ.

වහාම තමන්ගෙ පන්තිකාමරවලට යන්න!

ඔයා හැමතිස්සෙම නායකයා වෙන්න නේද හදන්නෙ!

හොඳයි! ඊළඟ සැරේ ඔයා නායකයා වෙන්න!

ඔයාට විදුහල්පති වුණත් වෙන්න පුලුවන්නෙ!

කොහොමද? අදත් ඔයා පරක්කුයි!

සක්සීනා මාව අල්ලගත්තා!

මොනාද ඔයා කියන්නෙ? ඔයාව අල්ලගත්තා?

මේ ජාවඩ් මහත්මයා. එයා නම් සිත්ගන්නෙ නැති කෙනෙක්.

මොකද කිව්වොත් මෙතන ඉන්න එකම එක්කෙනයි එයාගෙ ජීවිතයට කැමති.

සෙක්ස්.. මං අදහස්කළේ සක්සීනා මහත්මිය.

අපේ ගණිත ගුරුවරිය. එකම ආරෙක මොළයක් තියෙන කෙනෙක්.

හෝර්නි ෂෙයික්.

සිරාවටම ඊයෙ රෑ තවපොඩ්ඩෙන් එක්කෙනෙක් අහුවෙනවා!

ලස්සන චේන් එකක්!

ඔයා දන්නවද මේක මට කවුද දුන්නෙ කියලා? ෆාරාස්-අයියා! එයා තමයි මිනිහා!

සහෝ.. මම තීරණය කරලා තියෙන්නෙ!

මගේ ගිම්හාන නිවාඩුවට එයාගේ ගමනාගමන ඒජන්සියට ගිහිල්ලා පුහුණුවෙන්න.

එයාර්ලයින් එකේ, ටිකට් කඩන්නයි බඩු ගෙනියන්නයි!

මට සම්පූර්ණ ටිකට් එකක් දෙන්න පාලිකා බසාර්වලට.

එයා ටිකට් කඩන වැඩේ කරයි!

ආයෙත් එකම දේ! ඔයා මොනවද කියන්නෙ?

මොන මඟුලක්ද! එයාගෙ නම වාසු!

අපේ කණ්ඩායමේ ඉන්න කේන්තිකාරම තරුණයා.

එයා කවදාවත්ම ගෙවල් ලොක් කරන්නෙ නෑ.

නමුත් හැමතිස්සෙම කතාකරන්නෙ නම් තලන එක ගැන.

මම ඌට තලන්නද?

සුභ උදෑසනක්, සර්!

සුභ උදෑසනක්! සුභ උදෑසනක්!

සුභ උදෑසනක්, සර්!

සුභ උදෑසනක්! සුභ උදෑසනක්!

එයා එනවා!

මම පරක්කුයි!

එයා පරක්කුවෙච්ච එක හොඳයි.

එහෙනම් හරි විදිහට පටන්ගමු!

මෙයාව නම් ගොඩාක් තිත්තයි!

අද අපි සාකච්ඡාකරමු පොත් තැබීම සහ ගිණුම්ගතකිරීම..

..අතර තියෙන වෙනස ගැන!

හරි!

යාලුවනේ.. අහගන්න!

පොත් තැබීම හුදෙක්ම කරන්නෙ ව්‍යාපාරයක පොත් තැබීම සඳහාම පමණක්ද!

නෑ! ඇත්තටම කිව්වොත් පොත් තැබීම කියන්නෙ හරියට පියවර 8කින් යුක්ත චක්‍රයක් වගේ එකක්.

හරියට..

හර.. බැර..

වියපැහැදම් වගේ දේවල්.

දැනුමෙ බලය කොච්චරද කියනවනම් ඒකෙන් කෙනෙක්ව අන්ධවෙන්න වුණත් පුලුවන්!

යාලුවනේ.. නැගීඑන ව්‍යාපාරයක් කියන්නෙත් එවැනිම ඉමක් කොනක් නොපෙනෙන දෙයක්.

ඉතින්.. අන්න ඒ වගේ තමයි මගේ චිත්‍ර එකතුව පිළිබඳ පැහැදිළිකිරීමත්.

ලාලා රොක්ස්ටාර්!

ජාවද් ෂෙයික්!

අයියෝ!

ඉතින් ෂෙයික්, ඔයා ගණකාධිකරණ තුළින් හොයන්නෙ හාස්‍යජනක දේවල්ද?

නෑ, සර්!

මගේ පන්තියේදි හැමෝම හොඳ අවධානයකින් ඉන්න ඕනෙ.. මට පුදුමයි..

..ඔයාලා හැමෝම කොහොම පාස් වෙයිද කියලා!

ඉඳගන්නවා! ඉඳගන්නවා!

මෝඩයා!

ඉතින් මං මොනව ගැනද කියමින් හිටියෙ? - පන්තියේ!

දැන් මං මෙතන හිනාවෙන්න මොකක්හරි විහිලුවක් කළාද! නිශ්ශබ්ධවෙනවලා!

ගණකාධිකරණය කියන්නෙ ඉතාම වැදගත් විෂයක්. ඒක ඔයාලා දන්නවනෙ..

අපි ජීවිතයෙන් උදාහරණයක් අරන් බලමු.

ලාලාස් කාටූන්. රෝහන්ගෙන්.

දැන් බලන්න කොහොමද මම රෝහන්ට පාඩමක් උගන්නන්නෙ කියලා!

ඔයාට පිස්සුද? රෝහන්, පන්තිය ඉවරයි! රෝහන්!

මෙන්න රුපියල් 5ක්..

සර්! මට ප්‍රශ්නයක් අහන්න තියෙනවා! - ඒ ගමන මොකක්ද?

ශාන්තනු!

ඕක පල්ලෙහාට දාලා මෙ‍හෙට එනවා! මෙහෙට එනවා, ශාන්තනූ!

ඔය පිරිමි ළමයිට තියෙන්නෙ පුදුම ප්‍රශ්න ගොඩක්නෙ! - අයියෝ!

නවතින්න.. මොකක්ද පන්තිය? - දණ ගහනවා!

1 1සී! - ගෙදර කොහෙද?

තාගෝ‍ර්.

කවුද පන්තිභාර ගුරුතුමා? මිස් පූනාවල

එයා දන්නවද ඔයා පන්තියෙන් එළියෙ කියලා?

ඇත්තටම මම..

ඇති! ඇයි මේ ‍කොණ්ඩෙ එලියෙ දාගෙන? - ඒත් මගෙ කොණ්ඩෙ..

මම කිව්වෙ ඇයි මේ කොණ්ඩෙ බැඳලා?

ඔයා දන්නෙ නැද්ද අගහරුවාදට..

..ගෑනු ළමයි එයාලගෙ කොණ්ඩ කඩන් යනවා කියලා?

මොකක් ?

ඉතින් එයා තමයි..

කවුද එයා? මම එයාව දන්නෙ නෑ.

ඒත් මම දන්නවා.. එයා තමයි කළින් කියපු ප්‍රශ්නෙට විසඳුම කියලා.

ඊළඟ පැය එකහමාරත් මෙතනම ඉන්නවා.

ඊළඟ සැරේ නම්..

ගොඩක් පරිස්සම්වෙන්න වෙයි. තේරුණාද.

ජාවද් ෂෙයික්, කවදද ඔයා..

..වගකීමක් දරන ශිෂ්‍යයෙක් වෙන්නෙ?

ඔයා හැමදාම පන්තියට එන්නෙ පරක්කුවෙලා. - ඔව්, මැඩම්.

මේක අල්ලගන්න! ඕක අඳින්නෙ ඔය විදිහට නෙමෙයි!

දැන් යන්න! - හරි, මැඩම්!

දෙවියනේ! එයා කිව්වෙ කොණ්ඩෙ කඩන් යන්න කියලා ඔයා නම්..

ඔව්! ඒත් කොහොමද මම ඒක දන්නෙ ..

ඔයා මුකුත් දන්නෙ නෑ, අයේෂා.

ලන්ඩන්වල ඉන්න පිරිමි ළමයි ස්ට්‍රේට් කරලා ඉන්නෙ.

ඒත් මෙහෙ.. නිකන්ම නිකන් අනේ මන්දා.

මොනවහරි ඔයාට දැනගන්න ඕනෙද.. ඔයා දන්නවනෙ මං ඔයාට උගන්නන්නම්.

දෙන්න! දෙන්න! දෙන්න!

මේ ඉන්නෙ අයේෂා!

එයා ඉන්නෙ ලන්ඩන්වල රපායාස් ස්කෝලෙ.

ඔයා ඉන්නෙ ලන්ඩන්වලද? ඒක මාරයිනේ! එහෙ සීතල ඇති නේද?

ඒත් අපේ ස්කෝලෙ නම් හරිම උණුසුම්!

එයා නම් හරිම ආඩම්බරකාරයෙක්! ඒත් මට හිතාගන්න පුලුවන්!

ඔයා කවද්ද ඒක දැනගත්තෙ.. ඔයාට ඒක පෙන්නන්න ඕනෙ. මම හරි නේද?

සිරාවට ඒක ආරක්ෂාකරන් හිටියෙ!

අනිත්අතට මම ප්‍රශ්නයකින් හිටියෙ! - ඔව්!

කොහෙද බොනී? - මම දන්නෙ නෑ.

ගෑණු ළමයි පස්සෙ යනවා ඇති! - නියමයි!

කොහෙද ඔයා හිටියෙ? - කොහෙවත් නෑ!

මොකද්ද වුණේ? - මුකුත් නෑ!

කියන්න කොහෙද ඔයා හිටියෙ? - කොහෙවත් නෑ!

දැන් ඒක කියන්නම වෙනවා!

ඇත්තටම..

සක්සීනා මට කැමතියි!

මේ ස්කෝලෙ ඉන්න පිරිමි ළමයි නම් හරිම ලස්සනයි.

එයාලට වෙන්න තියෙන්නෙ! ඔයා දන්නවනෙ! එයාලට ඕනෙ අපේ හිත් ගන්න!

මම කියන්නේ කවුද ශන්තුට බාස්කට්බෝල් ප්ලේ කරන්න අනුබල දෙන්නෙ? මම!

එයා හොඳයි!

ඇත්තටම රෝහන් වගේම හොඳයි!

රෝහන්?

එයා ඉන්නෙ එයාගෙ පන්තියෙ. තව දවසක තව කොල‍්ලෙක්.

එක දවසකට එකක් ඇති.

රෝහන් කියන්නෙ රෝහන්. ඒත් ශන්තු කියන්නෙ ශන්තු. තේරුණාද?

ඔව්.

ඔව්!

සල්ලි ගන්න!

ඔයාට කෙට්පාරවල් භාවිතාකරන්න බෑ!

ඔයා හරියට හොර කරනවා! අංක 10!

ඔයාට රුපියල් 10කට වඩා ඔට්ටු අල්ලන්න බෑ!

ඒ වගේම තමයි ඔයා පරාදවුණොත්.. ඔයා ලෝබයෙක්!

ආයෙත් එයා පරාදයි! - අදත්!

යාලුවනේ!

එයා මගෙ නැන්දා! එන්න.

එයාට 30ක් විතර ඇති!

ආදරියේ.

කොහේද නැන්දා!

ඔයාගෙ කණ්ණාඩිය දාගෙන බලන්න, හෝර්නි ෂෙයික්!

එයාට 40කට වඩා නම් අඩු නෑ!

නෑ! සාරි අදින හැම ගෑනු ළමයෙක්ම හරියට නැන්දලා වගේ තමයි පේන්නෙ!

රුපියල් 10කට ඔට්ටු අල්ලන්න ඕනෙද? - හරි.

ඔයා ගිහින් අහන්න!

දැනටම බයවෙලා. - මොනාද මං කරන්නෙ?

ඔව්! - මට තියෙන්නෙ එයාගෙන් අහන්න විතරයි!

හරි!

මොකක්ද වෙන? ඇයි බයවුණේ?

මේක ඔයාගෙ ඔට්ටුව! මේක හරි ලේසි ඔට්ටුවක්! ඔයා ඒකෙන් දිනයි!

හොඳයි! වැඩිහිටියෙක්ගෙන් වයස අහන එක අපරාධයක් නෙමෙයි.

සුභ පැතුම්! - එහෙනම් යන්න!

සුභ පැතුම්, යාලුවා!

එයා සෙරප්පුවලින් ගුටිකයි! ඒකෙ ලොකු අඩි තියෙනවත් එක්ක!

ස්තූතියි!

MP3: Mera Pehla Pehla Pyaar subtitles in other languages

கருத்துகள்

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left