முதல் 200 வரிகள்.
නොනාවරුනි මහවත්වරුණි...
අපි දැන් බර්ලින් ටරජ් වෙතට ගොඩබාන්නයි යන්නේ
මේරටේ දැන් වේලාව උදේ 10.30යි
මේ උෂ්නත්වය ඝන ගනනක තියෙන්නේ...
සුභ උදැසනක්
ඔයා නිදාගත්තද?
නෑ.
මම හොටලේට ගිහින්ම නිදාගන්නවා
ඔයා එක හොදට කරනවා.
අනික කොහොමත් ඔයා එහෙමනේ.
මොකටද මේ ගමන ආවේ..?
අපි මේ ආවේ ජෛවතාක්ෂනික සමුඵවට.
මට එකේ කතාවක් කරන්න තියනවා.
හැරිස් මහත්මයා සහා නෝනා..
බර්ලින්වලට සාදරයෙන් පිලිගන්නවා
බොහොම ස්තුතියි...
මම කතාවක් කරනවා..?
එක එයා ඇහුවනේ
ඔහ් බර්ලින් හොදයි වගේ
එයාට එක කරන්න දිලා මාර්ටින් කාර් එකට නගින්න
එයා කියපු එක ගැන මොකක්ද හිතන්නේ..?
අනේ මන්දා.
- ඔහ් අර බලන්න මේ සෙනසුරාදා Isabel Kronen පෙන්නවනේ - හැබැට.
මතකද අපි එයාව චිකාගෝ වල දකින කොට..
හ්ම්
මට සෙනසුරාදාට මහාචාර්ය බ්‍රෙස්ලර් දවල් කැමට ගියාට පස්සේ ඔයා හම්බවෙන්න බැරිද?
පුලුවන්?
- ඇත්තටමද? -ඔව් මම පොරොන්දු වෙනවා
-Adlon Kempinski හොටලයට සාදරයෙන් පිලිගන්නවා - බොහොම ස්තුතියි
ඔයා ඇතුලට යන්න මම මේක ගැන බලන්නම්
- කලින් මේහෙට ඇවිත් තියනවද? - නෑ
පලවෙනි පාරට බර්ලින් ආවේ
- කියක් ගෙවන්න ඔනද? - පනස් හතයි සර්.
මේ හොටලයට සාදරයෙන් පිලිගන්නවා මොකක් හරි වෙන්න ඔනද නෝනා?
- Doctor and Mrs. Harris කාමර - අනිවාර්යෙන්ම.
- පොඩ්ඩක් ඉන්න. - ඇයි සේරම හරි නේ සර්?
- මම ආපු ටැක්සියේ මෙච්චරද තිබ්බේ? - ඔව් සර්.
කනගාටුයි Mrs. Harris නෝනා Eisenhower කාමර මේ වෙලාවේ ගන්න බෑ
මොකක්ද එකේ තේරුම?
සමහර කාමර ආරක්ෂක හේතු මත වෙනස් කලා
- අපි සති දෙකකට කලින් කතා කලානේ. - මම කොල් එකක් ගත්තට කමක් නෑ නේ
අයියෝ වෙන පාරක් නැත්ද යන්න
අයියෝ!!!
ඔන්න බලාගෙන
ඇහෙනවද මාව?
ඩොක්ටර් ෆාජර්!!
- මට ජර්මන් තේරෙන්නේ නෑ - ඉංග්‍රිසි?
ඇමරිකන්
- ඔයාට හදිසි අනතුරක් උනා - අනතුරක්?
මට ඔයාගේ නම කියන්න පුලුවන්ද?
- ඔයාගේ නම. - මාටින් හැරිස්.
ආචාර්ය මාටින් හැරිස්
කොහේද මගේ වයිෆ්, එයාටත් තුවාල වේලාද?
- එයාටත් තුවාල වේලාද කෝ එයා? - කලබල වෙන්න එපා.
වහනේ ගගට වැටෙන කොට හිටියේ ඔයා විතරයි
ඔයාගේ හදවත මිනිත්තු කිපයකට නැවතුනා.
ඔයා දවස් 4ක් සිහිය නැතුව හිටියා
ඇති යන්තම් නොනා මගේත් එකක් බර්ලින්වල හිටියේ
එයා දැන් කොහේද? ඇයි එයා මෙතන නැත්තේ
ඔයාව අදුනගන්න කිසිම දෙයක් ලැබුනේ නෑ හැරිස් මහත්මයා
- කලබලවෙන්න එපා... එයාට කොල් කරලා බලන්න
අපි කොහේද ඔයාගේ නෝනව හොයන්න ඔන එයාට ෆොන් එකක් තියනවද?
ඔව් එයාට එකක් තියනවා ඒකේ නම්බර් එක.....
- මට මතක නෑ - ඔයාට මතක මොනාද මාටින්?
එාර්පොට් එකට ආවා.ටැක්සියක් ගත්තා ලිස් එකේ හිටියා වගේ පොඩි පොඩි එවා මතකයි
මෙහේට ආව එක ගැන මතකයක් නෑ.
මේ වගේ කම්පන තත්වයක් ගැන තිරණ ගන්න බෑ
මතකය නැතිවෙනවා..එක්කෝ බාගෙට මතකයි සමහර විට පස්සේ හැමදේම මතක් වෙනවා
අඩුමගානේ අණතුර වුන වේලාවේ දේවල්වත් මතක් වෙයි
ඒ අතරේ අපි බලන්නම් කවුරු හරි මාටින් හැරිස් කෙනෙක් හොයනවද කියලා
ඔව් ඔව් ඔව්.
සුභ උදැසනක්.මෙන්න ප්‍රවෘත්ති
මේක ඔයාට ගේනාවේ .
කවුරු හරි මාව හෙව්වද මගේ නෝනා
ඔයා මෙහෙට එන්න
- එක ලස්සනයි - ඔයා එකට කැමති වුන එක හොදයි
එයා එක දුන්නේ අපි පැරිසියෙදි මධුසමයට ගියාම
ෂාඩා කුමරු මෙම වසරේ ජෛවතාක්ෂන සමුලුවට සහභාගිවිම සදහා අද දින බර්ලින් නුවරට පැමිණිය.
කුමරුගේ මෙම පැමිණිම නිසා...
සුවිශේෂි විද්‍යාත්මක සොයාගැනිමක් මෙහි එලි දක්වනු ඇතයි කටකතා පැතිරෙමින් පවති
ලොව ප්‍රබලතම විද්‍යාඥයන් රැසක් දැනටමත් ඇඩ්ලින් හොටලයට පැමිණිමින් පවති
හොටෙල් ඇඩොන්.
මම ආවේ සමුඵවට
නර්ස්
- මේකේ අවධානම තේරෙනවද. - ඩොක්ටර්!
මම දවස් 4ක් සිහිය නැතුව හිටියා මගේ නෝනා නාන්නාදුනන නගරයක තනිවේලා
මම එයාව හොයාගන්න ඔන. එයා බය වේලා ඇති
මේක අත්සන් කරාම ඔයා නිදහස්
මේ මගේ කාඩ් එක
වමනය කරකැව්ල්ල වගේ මොකක් හරි අමාරුවක් අවොත් මට කතා කරන්න
- ඔයාට තේරුනානේ. - ඔව් ස්තුතියි.
- Adlon Kempinski හොටලයට සාදරයෙන් පිලිගන්නවා..මගෙන් කෙරෙන්න ඔන මොනවද? - මම මේ හොටලේ ඉන්නේ මගේ යතුර නැති වේලා.
මට අලුත් එකක් ඔන...
- මොන කාමරේද හිටියේ? - අයිස්හුවර් කාමරේ.
- කරුණාකර නම කියන්න? - Martin Harris. අචාර්ය මාටින් හැරිස්.
මට හැදුනුම්පත දෙනවද හැරිස් මහත්මයා.
මට පොඩි කරදරයක් උනා. පාස්පොට් එක එකෙන් නැති වේලා.
අදුනගන්න මොකක් හරි ඔන සර්.
කාව හරි එව්වනම් මගේ කාමරේට යන්න මට පුලුවන් ඔප්පු කරන්න,
ටිකක් ඉන්න.
- සමාවෙන්න සර් ආරාධනා පත්‍රයක් තියනවද? - නෑ ...මම කිව්වේ
මගේ නම මාටින් හැරිස් ලේඛනේ මගේ නම ඇති
- බලමු. - මම දැක්කා වගේ මගේ නෝනා ඇතුලට යනවා.
මම එයාවයි හොයන්නේ.
- අචාර්ය මාටින් හැරිස් ? - ඔව්!
ආ ඔය ඉන්නේ මම හර්ස් මේ හොටලේ ආරක්ෂ ප්‍රධානි
හදුනාගන්න ලියකියවිලි තියනවද? ගමන් හෝ රියදුරු බලපත්‍රයක්
නෑ එත්...
පොෆේසර් බ්‍රෙස්ලර් පොෆේසර් බ්‍රෙස්ලර්
එයා මාව දන්නවා එයාට පුලුවන් මම කවුද කියන්න
- ඉවසිල්ලෙන් ඉන්නවානම් ප්‍රශ්නයක් නෑ සර් - මම ඉවසගෙන තමයි ඉන්නේ.
ඇති යන්තම් එයා ඉන්නවා. අර මේසේ ගාව ඉන්නේ එයා.
මම දවස් 4ක් සිහිය නැතුව හිටියේ එයා මට වෙච්ච දේවල් දන්නේ නෑ
ඔයා මේ දැන්ම මාව එයා ගාවට ගෙනියන්න ඔන.
- හරි. - ස්තුතියි
- කලු ගවුම ඇදලා ඉන්න ගැනු කෙනා - හරි
සමාවෙන්න නොනා ඔයාගේ මහත්තයා ඇවිත්
දෙයියනේ ලිස්...
පොඩ්ඩක් ඉන්න මම ඔයාව දන්නවද?
ලිස් මොකද මේ මට සමාවෙන්න ..
මගේ වාහනේ හැප්පුනා.සිහිය නැතුව හිටියේ මම කවුද කියලා ඉස්පිරිතාලේ අය දන්නේ නෑ
මම කිව්වනේ මට සමාවෙන්න.
ඔයාට වෙන කෙනෙක් එක්ක මාව පැටලිලා වගේ.
ලිස් මේ මම මාටින්
ඔයාගේ හස්බන්ඩ්
මේක වරදවා වටහාගැනිමක් මම මේයාව දන්නේ නැ
මාටින්.. මේ ඉන්නේ මගේ මහත්තයා
ඔයා මාටින් හැරිස් ද? අන්තිම වතාවට බලනකොට..
ඔව් තාමත් ඒ මමම තමා.
මොකද මේතන වෙන්නේ? මේක විහිලුවක්ද?
- මොන විහිලුවක්ද? - මේක ඒ තරම් විහිලුවක් නෙමෙයි.
- ඔයා මේ කෙනාව දන්නවද? - නෑ.
ඔහේ කවුද මිනිහෝ?
තමුසේ කවුද?
- මම එයාගේ මහත්තයා. - හරි .. හරි...
මේයාව මෙතනින් අරන් යනවද කාරුණාකරලා
ලිස් ඔක නවත්තන්න.
- මේ පොඩ්ඩක් අහන්න. - ඔයාගේ මහත්තයා අයින් කර ගන්න.
- පොඩ්ඩක් පැත්තකට වෙනවා - ලිස් මොකක්ද මේ?
- පැත්තකට වෙනවා. - මොකක්ද මේ වෙන්නේ?
- පොඩ්ඩක් ඇවිත් යන්න. - මහත්වරුණි කරුණාකරලා.
දැන්ම මෙතනින් නොගියොත් අපිට පොලිසියට කියන්න වෙනවා
පොලිසියට නෙමෙයි ආමි එකටත් එන්න කියන්න.
එක හොද අදහසක් ලිස් ඇත්තටම මොකද වෙන්නේ?
- ඔයා නම් මට මහා වධයක් - මේයාව එලියට ඇදලා දාන්න.
- ලිස් මට හොදටම තුවාලයි. - හවස්යාමය හොද වෙන්න ඔන.
ඇයි ලිස් මට මේහෙම කරන්නේ?
අන්න අතන ඔය ඉන්නේ ලිස්.
මම හිටියේ ..
මම එලියේ වෙන්න ඇති මතක නෑ..
පෙනවනේ ඔයා මෙතන නෑ.
අචාර්ය විගමන අංශය කියනවා හැරිස් මහත්මයා සහ නොනා ආව බව නොවැ.20 වෙනිදා උදේ 7.40ට
8.50 වෙද්දි හොටෙල් කාමරේට ඇවිත් තියනවා
.. එතකොට ආචාර්ය හැරිස් ආවේ 3ට?
- මොකක්? - ස්තුතියි.
එයා මාටින් හැරිස් නෙමෙයි. මමයි මාටින් හැරිස්.
අර උඩ ඉන්න මිනිහා මම වගේ බොරුවට රගපානවා.
ඒ බොරුකාරයා ඔයාගේ නොනත් හොරකම් කරාද?
- එයාට බල කරන්න ඇති. - මොකටද ඒ? .. කියන්නකෝ මට
- මොකටද? -එහෙනම් ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලන්න
එකේ මාටින් ලා 400ක් විතර ඉන්නවා ඇමරිකාවේම
අපි දැනටමත් බැලුවා
රොඩ්....රොඩ්නිකොල්
ලැන්ග්මොර්වල ඉස්කෝලෙක අපි එකට වැඩ කරන්නේ එයා කියයි මා ගැන
කරුණාකරලා එයාට කොල් කරන්න මේන්න ෆොන් නම්බර් එක 001-508-146-2595.
මේ අචාර්ය කොලේ මම දැන් නෑපණිවිඩයක් තියන්න.
අචාර්ය බෙස්ලර් එයාට කතා කරන්න එයා නිසා තමයි මම බර්ලින් ආවේ
එයා මට ආරධනා කලා.සමුඵවෙදි මගේ නිබන්ධනේ ගැන කතා කරන්න
- දන්නවද අචාර්ය බෙස්ලර්ව? - ඔව්!
අපි ඇත්තට හම්බවේලා නෑ.එත් අපි ෆොන් වලිනුයි ඉමේල් වලිනුයි කතා කරලා තියනවා
- ඇයි එයාව අත්අඩංගුවට නොගන්නේ! - මොනවා කලාටද?
නිත්‍යානුකුලව රටට ඇතුල් උනාට
නිවැරිදි ලිපි ලේඛන ඉදිරිපත් කලාට නොනත් එක්ක හොටලේට ආවට
සමාවෙන්න ඔයාගේ නෝනා එක්ක
එයා මගේ නෝනා තමයි.
මට හම්බුනා අචාර්ය මාටින් හැරිස්ව ලැන්ග්හොග් පාසලේ
හරි.. ස්තුතියි. එකම තමයි මමත් කරන්න හැදුවේ..
හරි.
හොව් හොව් පොඩ්ඩක් ඉන්න ..
මාව අත්අඩංගුවට ගන්නද යන්නේ... මට මගේ තානාතිපති කාර්්‍යාලයට කතා කරන්න ඕන.
අවාසනවාට එක සදුදා වෙනකම් වහලා
- හර්ස් ස්ටාටර්ස් මට පොඩ්ඩක් කතා කරන්න පුලුවන්ද. - හරි
මේ අහන්න.
ඔයා හරි වෙන්නත් පුලුවන්
මට වෙච්ච අනතුර නිසා මගේ මතකය අඩුයි මාව පැටලෙනවා
මේ මාව බලපු දොස්තර බර්ලින් ඉස්පිරිතාලේ
එයා මට කිව්වා මේහෙම එවා වෙන්න පුලුවන් කියලා.
මට දැන්ම අපහු ඉස්පිරිතාලෙට යන්න ඔන .. මට මේක ඇතිවේලා
ඔයා දැන් කියන්නනේ ඔයා මාටින් හැරිස් නෙමෙයි කියලද?
මම දන්නේ නෑ.
එයාව මේතනට ගෙනියන්න.
හොව් හොව් පොඩ්ඩක් ඉන්න මම අදහස වෙනස් කලා
- මට ගමන් බලපත්‍රයක් එන - කරුණාකරලා.
පොලිසියනම් හරිම නරකයි.
මේ ඩොක්ටර් කොල්.මම දැන් නෑ පණිවිඩය තියන්න
රොඩ්නි මේ මම මාටින් මම ඉන්නේ බර්ලින් වල සමඵවට ආවේ
එත් මේ ලිස්.... එයා මොනවා කරනවද මන්දා.
තව මිනිහෙකුත් ඉන්නවා
මම අමාරුවේ වැටිලා රොඩ්.. ඉන්න..
දොර අල්ල ගන්න
No comments yet. Be the first to leave one.