Madras

Madras (மெட்ராஸ்)

Sinhala வசனம் பதிவிறக்கம்

வெளியீட்டு விவரம்

www TamilRockers net - Madras (2014)[DVDRip - x264 - 1CD - 700MB - Tamil]
கருத்துரை வழங்கியவர் hasi
Enjoy

குறிச்சொற்கள்

DVD
DVDRip
dvdrip
dvdr
x264
வெளியிடப்பட்ட தேதி: 2015-05-13
பதிவிறக்கங்கள்: 92
காது கேளாதோருக்கானது: No

Sinhala வசனங்களின் மாதிரிக்காட்சி

முதல் 200 வரிகள்.

හැමෝටම ආයුබෝවන්

අවුරුදු කිහිපයකට කලින් මැඩ්රාස් වල

ක්‍රිශ්නප්පා කියලා හුගක් සල්ලි තියෙන ජනතාව අතර ගෞරවය දිනගත්ත කෙනෙක් හිටියා

මෙයාගෙ හොදම යාලුවා කර්නාකරන්

දෙන්නම් දේශපාලන පක්ෂයකෙ ලොකු ස්ථාන වල හිටියේ

මේ පලාතම මෙයාලගෙ යටතේ තිබුනේ

එකපාරටම ප්‍රශ්නයක් නිසා දෙන්න වෙන් උනා

මෙ වෙනකම් එකට හිටපු අය වෙන වෙනම පක්ෂ හදාගෙන වෙනම නායකන් ඇති කර ගත්තා

මේ නිසා මෙයාල දෙන්න අතර විරෝධයක් ඇති උනා

මේ වෙනකම් එකට තිබ්බ මේ ප්‍රදේෂය තමන්ගේ බලය පෙන්වලා වෙන් කරගත්තා

මේ හැම දෙයක්ම ප්‍රශ්නයක් නැතිව වෙන්කර ගත්තත්

මේ ස්කීම් එකේ වැගත්ම කෙනා ඉන්න මේ බෝඩ් එකේ

තම තමන්ගෙ පක්ෂවල අයගේ පින්තූර තමයි තියෙන්න ඕනේ කියලා මේ දෙගොල්ලන් අතරේ ගැටලුවක් ඇති උනා

බෝඩ් එකේ අපි හිටියොත් මේ පැත්තම අපේ වගේ තියෙන්න ඕනේ

ඒ බෝඩ් එක විතරක් අතඅරින්න හොද නෑ

කරන්නම් තාත්තේ

කටවුට් එක නම් අතඅරින්න එපා මල්ලී එහෙම උනොත් එලියට මූන දෙන්න බැරි වෙයි

මෙහෙම තියෙන කොට එකපාරටම ක්‍රිශ්නප්පා බෝඩ් එකේ අලුත් වැඩියා වැඩ පටන් ගත්තේ

හැම දේටම බයෙන් ඉන්නවා හැම දේටම ඉඩ දෙන්න ඕනෙද?

දැන් ඇවිත් මේක කරන්නේ

දැන් හිටියත් මොකද නැති උනත් මොකද?

මොනවද කියන්නේ අපි අපිම ඉන්න ඕනෙද? කාට හරි කිවුව නම් කරන් නැද්ද?

මුලදිනම් අපි එකට හිටියා දැන් අපිට පක්ෂයක් තියෙනවානේ

නෑ එයාල කරානම් අපිට මුකුත් කරන්න බෑනේ

ඒ ආඩම්බර කමෙන් තමයි සේරම කරන්නේ ඇයි අපිට අහන්න බැරිද?

අපි නිකන්මුද?

මොකද හැමෝටම ලොකුකම් ආවද? ඊයෙ වෙනකම් ගමක් නැතිව පාරේ හිටපු උන්

අද ගමක් තියෙන කොට මටම ගේමද?

කටවුට් එක කාගෙද? රජයේ

එක විමර්ශනයක් ඇති ඔයාල සේරම හොර කරලා මේ ගමට ආපු බව කියන්න

මොනවද කියන්නේ? කගෙද? රජය අපි නිසයි ඉන්නේ

දැන් අපිට කිසිම දෙයක් කරන්න බෑ තේරුනාද?

එහෙනම් අපි එපාද උබලට? ඔයා ඕනේ. ඔයාලගෙ පක්ෂෙ අපිට එපා

අපේ පක්ෂේ දේවල් අපිට කරන්න බැරිද?

ඔයාලගෙ ගෙදර ඔයාලගෙ කටවුට් එකක අපි ඇවිත් ගැහුවොත් නිකන් ඉන්නවද?

උබව උසිගන්වන්නේ කවුද කියලා මම දන්නවා

ඇ අපිට මොලයක් නැද්ද? මේ බලන්න ඕනවට වඩා කියවන්න එපා

කටවුට් එක අපේ කාටවත් දෙන්නේ නෑ පුළුවන් දෙයක් ගිහින් කරන්න. යනවා

මුලින් ඉදිරියෙන් හිටගෙන කතා කරපු නැති ජනතාව

තමන්ගේ තාත්තට බනින එක දරා ගන්න බැරි උන ක්‍රිශ්නප්පන්ගේ පුතා කන්නන්

මේ කටවුට් එක වෙනුවෙන් මුල්ම මිනී මැරුම කලා

ශංග මැරුනා ලොකු ආරවුලක් උනා

එත් පොලිස් කාරයන් හවුසින් ජනතාව පස්සෙන් තමයි පැන්නුවේ

මැරුන කෙනාව උස්සන්නවත් ගමේ එක පිරිමියෙක්වත් නෑ

ශංග මැරිලා හරියටම අවුරුද්දකට පස්සේ එයාගෙ තැනට ආපු කර්නාකරන්

මාංගාට විරුද්දව හිටියා

ක්‍රිශ්නප්පන් මාංගංව එයාගෙ ගෙදරදිම මැරුවා

එයාගෙ තාත්ත මැරිලා එක සතියෙන් මාංගාවයි එයාගෙ පවුලේ අයවයි මරලා පලිය ගත්තා කන්නන්

කන්නන්ට අටවපු උගලකට එයාගෙ යාලුවන් අහුඋනා

ඊටපස්සෙ කන්නා එයාගෙ හවුසින් එකේ අයත් එක්ක එකතු උනා

මෙහෙම එකට එක විරුද්දව මරන සිද්ධ වෙමින් පැවැතුනා

මේ අතරේ කන්නන් පක්ෂයේ නායකයෙක් උනා

ඊට පස්සේ තමයි ප්‍රදේශයේ අයත් එක්ක කතා කරලා සල්ලි වලින් ගනුදෙනු කතා කරලා

එයාගෙ තාත්තගේ පින්තූරය කිසිම ප්‍රශ්නයක් නැතිව දැම්මේ

කටවුට් එක එයාගෙ අතට පත්උනා

පැරදුන දුකට කර්නාකරන් මියගියා

ඊට පස්සේ එයාගෙ පුතා මාරී හවුසින් එකේ නායකයා විදිහට පත්උනා

පක්ෂයෙත් හොද තැනකට ආවා

ඒ කාලයේදිම කටවුට් එක ලග සමහර දේ සිදු උනා

කොහෙන්දෝ ආපු වයසක කෙනෙක් හරියටම කටවුට් එක ඉදිරියේ මැරිලා වැටුනා

බයික් එකෙන් දෙන්නෙක් කටවුට් එකේ හැප්පිලා මැරුනා

එක්කෙනෙක් කටවුට් එක උඩින් පැනලා සියදිවි නසා ගත්තා

මේ නිසා බය වෙලා ස්වාමි කෙනෙක් හමුවෙන්න ගියා

තව ගොඩක් අය බිලි වෙන්න තියෙනවා

ලේ ඉල්ලනවා

ලේ ආසාවෙන් ඉන්නවා

ස්වාමි කියපු දේ නිසා මිනිස්සු මේ කටවුට් එකට බිලි ගන්න කටවුට් එක කියලා කියන්න ගත්තා

මේ නිසා කටවුට් එක ඉස්සරහා දේවාලයකුත් හැදුවා

මේක තමන්ට වාසියක් කරගෙන බෝඩ් එකෙන් තාත්තගෙ පින්තූරය ඉවත් කරන් නැතිව හිටියා කන්නන්

ඒත් මේ බෝඩ් එක අයිති කරගෙන පලිගන්න බලන් ඉන්නවා මාරී

මෙහෙම තමා මේ ආරවුලත් වැඩීගෙන එන්නේ

මේ බෝඩ් එකේ ගැටලුව

ඒයි මනමාලයා මොනවද ඉගෙන ගන්නේ?

දිසාපති වෙන්න. දිසාපතිද? දිසාපති වෙලා මොනවද කරන්න යන්නේ?

සමාජයට හොද දෙයක් කරන්න යන්නේ

පර

පරි

පරිව

පරිවර

පරිවර්

පරිවර්ත

පරිවර්තන

පරිවර්තනය

පරිවර්තනය

පරිවර්තනය උ

පරිවර්තනය උප

පරිවර්තනය උපස

පරිවර්තනය උපසි

පරිවර්තනය උපසිර

පරිවර්තනය උපසිරැ

පරිවර්තනය උපසිරැස

පරිවර්තනය උපසිරැසි

පරිවර්තනය උපසිරැසි

පරිවර්තනය උපසිරැසි ග

පරිවර්තනය උපසිරැසි ගැ

පරිවර්තනය උපසිරැසි ගැන

පරිවර්තනය උපසිරැසි ගැන්

පරිවර්තනය උපසිරැසි ගැන්ව

පරිවර්තනය උපසිරැසි ගැන්වී

පරිවර්තනය උපසිරැසි ගැන්වීම

පරිවර්තනය උපසිරැසි ගැන්වීම

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හ

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා ප

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා පර

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා පරි

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා පරිග

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා පරිගණ

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා පරිගණක

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා පරිගණක

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා පරිගණක අ

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා පරිගණක අං

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා පරිගණක අංක

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා පරිගණක අංකන

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා පරිගණක අංකන

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා පරිගණක අංකන ද

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා පරිගණක අංකන දත

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා පරිගණක අංකන දත්

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා පරිගණක අංකන දත්ත

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා පරිගණක අංකන දත්ත

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා පරිගණක අංකන දත්ත

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා පරිගණක අංකන දත්ත ප

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා පරිගණක අංකන දත්ත පි

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා පරිගණක අංකන දත්ත පිට

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා පරිගණක අංකන දත්ත පිටප

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා පරිගණක අංකන දත්ත පිටපත

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා පරිගණක අංකන දත්ත පිටපත

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා පරිගණක අංකන දත්ත පිටපත න

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා පරිගණක අංකන දත්ත පිටපත නි

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා පරිගණක අංකන දත්ත පිටපත නිර

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා පරිගණක අංකන දත්ත පිටපත නිර්

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා පරිගණක අංකන දත්ත පිටපත නිර්ම

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා පරිගණක අංකන දත්ත පිටපත නිර්මා

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණ

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය ර

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය රො

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය රොෂ

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය රොෂා

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය රොෂාන

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය රොෂාන්

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය රොෂාන්

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය රොෂාන් ම

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය රොෂාන් මද

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය රොෂාන් මදු

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය රොෂාන් මදුශ

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය රොෂාන් මදුශං

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය රොෂාන් මදුශංක

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය රොෂාන් මදුශංක

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය රොෂාන් මදුශංක ත

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය රොෂාන් මදුශංක ති

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය රොෂාන් මදුශංක තිස

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය රොෂාන් මදුශංක තිසේ

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය රොෂාන් මදුශංක තිසේර

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය රොෂාන් මදුශංක තිසේරා

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය රොෂාන් මදුශංක තිසේරා

වනලා වනලා එක පාරින් ඇන්නා

සම්පූර්නයෙන්ම ලේ සේරම එලියට ආවා

කරපු දේ මාට්ටු උනා

කවුද සාක්ෂි? අපේ සරෝජා අක්කා

සරෝජා අක්කා, තාත්ත, - සරෝජා අක්කා, තාත්ත

ඇතුලේ ඉද්දී සාක්කුවෙන් අරන් සල්ලි දුන්නා

කේස් එක අතඇරලා දැම්මා

මේ කාලේ මේ මොහොත විනෝදෙන් ගත කරන්න ඕනේ

එච්චර තමා මචන්

මොකද කටවුට් එක දිහාම බලන් ඉන්නේ

ප්‍රෙද්ශයේ වෙන ප්‍රශ්නයක් ඇත්තෙම නැද්ද? තුන් වේලට වතුර නැතිව මිනිස්සු දුක් විදිනවා

ඒක ගිහින් බලන්න. ඒවා උදේම බැලුවා. හවසට එනවා බන්

සේලාකරන් නම් නිකන්ද?

අපිනේ මේ කටවුට් එක අයිතිකර ගන්න ඕනේ අයිති කර ගමු බන්

මොකද රවන්නේ?

අතඇරපන්

අතඅරින්න විජී. අවල් වෙන්න එපා තරග වල රන්ඩු සාමාන්‍යයිනේ

ඒකත් ඔයානේ පටන් ගත්තේ පැරදිලත් බලපන්කෝ

ඒයි කාටද කතා කරන්නේ? ගහන්නේ මොකද ඕනවට වඩා සද්ද දාන්නේ?

උබ මොකද? මොනවද කරන්නේ? කපලා දානවා

එයි විජීට කඩුවක් දෙන්න කට්ටියම අත්බැදගෙන වෙලා බලන් ඉමු

එයි දෙනවා එයාට ඉද ගන්න පෙරුමාල්

තාත්තා කොහොමද? හොදින් ඉන්නවා මාරී පොඩි එවුන්ගේ ප්‍රශ්න වලටත්

දැන් පොඩි එවුන්ගේ ප්‍රශ්නත් දුර දිග යනවා කාරනනේ වැරදියි නම් ඔයා ඔන දෙයක් කරන්න

සේරම අපේ පැත්තෙ කොල්ලෝ අපේ ලමයි

මොකද මම කියන්නේ කතා කරලා විසදන්න බැලුවම

නෑ මාරී පැත්ත විජීටත් අයිතියිනේ අද අන්බු නිසයි අතඇරියේ

හෙට තව එකෙක් එයි අපේ පැත්තේ එවුන් හිටි හැටියේ අතුරුදහන් වෙනවා

ටිකක් පරිසසන් වෙන්න කියන්න මාරී අයියේ දැන් මොකටද වැඩකට නැති දේවල් කතා කරන්නේ

මේක කොහොමද බලාගන්න ඕනේ කියලා මම දන්නවා. එන්න අයියේ

මොකද? මෙතන මාරි අම්මන්ට පූජාවක් දෙනවද? ඔයා කියවගෙනම යන්නේ

අපිව දැක්කම මොන වගේද පේන්නේ?

මේ බලන්න මාරී මේ ප්‍රශ්නය මෙතනින් නවත්ගමු ඒකත් ඔයා නිසයි

මීට පස්සේ මගෙ කොල්ලෝ කිසිම ප්‍රශ්නයක් දාන්නේ නෑ

ඔයාගෙ කොල්ලෝ ප්‍රශ්නයක් දැම්මොත්. ඒකට කවුරු උදව්වට ආවත්

ඒ ප්‍රශ්නය කොහොමද බලා ගන්න ඕනේ කියලා මම දන්නවා

ඉන්න. ඔයාට ඕනවට නැගිටලා යන්නේ?

කතා කරන්න ඕනනේ. දැන් කතා කරානේ? සේරම ඔයා ඉන්න ධෛර්යට තමයි මාරී

ඔයාටම වැඩක් දෙන්න හදන්නේ කොයි වෙලේ වැඩක් දෙනවද කියලා කවුද දන්නේ?

Madras subtitles in other languages

கருத்துகள்

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left