Boys Over Flowers

Boys Over Flowers (꽃보다 남자)

Sinhala வசனம் பதிவிறக்கம்

வெளியீட்டு விவரம்

Boys Over Flowers 2009 Episode 21-25 Sinhalase
கருத்துரை வழங்கியவர் kikywebsite

குறிச்சொற்கள்

other
வெளியிடப்பட்ட தேதி: 2019-05-18
பதிவிறக்கங்கள்: 36
காது கேளாதோருக்கானது: No

Sinhala வசனங்களின் மாதிரிக்காட்சி

முதல் 200 வரிகள்.

තරුණ මහත්මයා.

ඔයා දැන් නැගිටින්න ඕනේ.

ඔයා දැන් නැගිටින්න ඕනේ..

තරුණ මහත්මයා.

තරුණ මහත්මයා.

තරුණ මහත්මයා

ඔයා දැන් නැගිටින්න ඕනේ..!

ඒයි, ඔයා මොකද කරන්නේ?

මිනිත්තු 5යි.

මට තව මිනිත්තු 5ක් මෙහෙම ඉන්න ඕනේ. එතකොට මම නැගිටින්නම්,

මම මේ විදියට ඔයාව අල්ලගෙන හිටියත්, මට තාමත් විශ්වාස කරන්න බෑ ඔයා මෙහේ කියලා.

එයි, Jun, මම මෙහේ

අපි...

Jan Di.

මොකද මෙතන වෙන්නේ?

ඒක.. මම

මම කිව්වේ, එතන...

Jae Kyung

අපේ Jun Pyo නැගිට්ටන එක ඒ තරම් ලේසි පහසු දෙයක් නෙවේ.

පේනවිදියට ඔයා දැනටමත්?

ඔහොම ඉන්න, ඔයා?

කොහොමද ඔයා මෙහේ...?

මේ විදියට ඇදන්...?

කතා කරන්න.

ඇත්තටම කවුද ඒ?

කවුද මේ මෝඩ බූරුවා කවුද ඔයාව මේ ගෙදරට ගෙනාවේ?

ඒ මම වෙන්න ඕනේ

ආච්චි

ආච්චි, ඇයි ඔයා...?

ගොඩක් කලකින් දැක්කේ ,ස්වාමි දුව ,.

නෑ, මම දැන් ඔයාට කතා කරන්නේ "සභාපති" කියලා.

මම හිතන්නේ මට තාම ඒක පුරුදු නෑ.

මොකක්ද මෙතන වෙන්නේ?

ඔයා තාම අමතක කරලා නැද්ද?

කලින් සභාපති යටතේ,

වැඩ කරද්දි එයාගේ කැමැත්ත උණේ, මගේ යටතේ මේ ගෙදර පාලනය වගේම සේවිකාවන් කුලියට ගැනීම කරනවට.

ඒක නිසා ඔයා මේ ගෙදර ස්වාමිදුව වුනත්, මට ඒ පොරොන්දුව කඩකරන්න බෑ.

ඔයා මේ ගෙදර මොනව කලත් මට කමක් නෑ, ආච්චි අම්මේ.

ඒත් ඇයි මෙයා මෙහේ ඉන්නේ?

මට එයා මේ ගෙට අඩියක්වත් තියනවා බලන්න ඕනේ නෑ.

එයාව ඉක්මනටම අයින්කරන්න!

මට ඒක කරන්න බෑ.

ආච්චි අම්මේ!

මම මගේ කැමත්තටයි එයා මෙහෙට ගත්තේ.

ඒ නිසා එයාව අස්කරන්නෙත් මගේ කැමැත්ත අනුවයි.

මම හිතන්නේ මේ දේවල් වලට ඔයාට අතදාන්න බෑ සභාපති Kang.

ඒ වගේම...

මේ ලමයා සේවිකාවක් විදියට වැඩ කරන්න තව අත්දැකීම් ලබා ගන්න ඕනේ,

මම හිතන්නේ ඒක එයාව අස් නොකර ඉන්න ඒක තව හේතුවක් වෙනවා.

මම තාම මේ ආදුනික සේවිකාව ගැන අතෘප්තිමත්,

එයා මේ විදියට මෙහෙන් යැව්වොත්, මිනිස්සු මේ ගෙදර කටයුතු ගැන මොනව නොකියයිද?

අච්චි අම්මේ!

ඔයා මොනවද කරන්නේ?

Jan Di, ඉක්මන් කරලා මගේ පස්සෙන් එන්න.

කරන්න කන්දක් තරම් වැඩ තියනවා.

ඔව්, මැඩම්.

ඔයාට ගොඩක් ස්තුතියි.

මම ඒක කලේ ඔයාට කලගුන දක්වන්න නෙවේ.

වැරදියට තේරුම් ගන්න එපා.

මට සමාවෙන්න?

මම ඒක කලේ මිස් Jun Hee ගේ ඉල්ලිමකටත් නෙවේ.

මම මේ ගෙදරින් ගියයින් පස්සෙත්,

මම හැමදාම Jun Pyo තරුන මහත්මයා ගැන කනගාටු වෙයි

එයා ට තියෙන්නේ ටිකක් ලද බොලද ගතිගුණ සහ සංවේදී හදවතක්.

ඒත් එයා ලොකු වෙනකොට දඩබ්බර කෙනෙක් වෙන එක මට නවත්තන්න බැරි වුනා.

Seo Hyun අක්කා මට ඒ ගැන කලින් කිව්වා.

ඒත් දැන් ඒ තරුණ මහත්මයා...

වෙනස් වෙලා.

මම හිතන්නේ ඒ ඔයා නිසා.

මට මේ ගෙදරට ලොකු යුතුකමක් කරන්න ඕනේ.

ඒ වගේම මම හිතන්නේ ඒ යුතුකම කරන්න හොදම විදිය තරුන මහත්මයාව හොද කෙනෙක් කරන එක ඒකයි මගේ අවසාම බලාපොරොත්තුව.

මට දැන් අවුරුදු 80 ගාණක් වෙනවා.

මම මගේ ගැන ආඩම්බර වෙන ගුනය තමයි මට මිනිස්සු විනිශ්චය කරන්න පුලුවන් හොද හැකියාව.

දැන් වුණත්, මම මට දැනෙන දේ විශ්වාස කරනවා.

Sunbae-nim...

ඔයාට හිතෙන්නේ නැද්ද...

අපි කතා කරන්න ඕනේ කියලා?

ඔයා හරිම ලස්සනයි.

මම කවදාවත් හිතුවේ නෑ සේවිකාවක්ගේ ඇදුමක් කෙනෙක්ට මේ තරම් ලස්සනඅ එති කියලා.

අක්කා..

මම..

මම දන්නවා.

ඒක මට කියන්න අමාරු ඇතී.

මට ඔයාගේ තත්වේ තේරෙනවා,

ඒ වගේම ඒක ඇයි කලේ මොකටද කලේ කියලත් මට හිතා ගන්න පුලුවන්..

මට සමාවෙන්න.

ඒත්...

මම ඔයාගේ යාලුවා නේද Jun Pyo' ගේ පෙම්වතිය වෙන්නත් කලින් ඉදන්?

ඉතින් කලින්ම ඔයා ඒක තමගේ යාලුවා එක්ක කතා කලොත් හොදයිනේ.

මට සමාවෙන්න.

ඒත් කරුනාකරලා වැරදියට තේරුම් ගන්න එපා.

මම එහෙම තේරුම් ගන්නේ නෑ.

ඒත් මම තව දෙයක් කියනවා.

මම කවදාවත් Jun Pyo ව අත්හරින්නේ නෑ.

නෑ, දැන් ඉදන්, මම මගේ උපරිමයෙන් උත්සහ කරන්නයි යන්නේ.

එහෙම මගේ උපරිමයෙන් උත්සහ කලාම මට පසුතැවෙන්න වෙන එකක් නෑ.

මට ඕනේ උණේ ඒක ඔයාට කියන්නයි, Jan Di.

මම දැන් යනවා.

ඔව්?

Jae Kyung.

කරුණාකරලා වුන දේ ගැන වැරදියට හිතන්න එපා.

ඔයා ඒ දැක්ක විදියට.

මේ හැමදේම ආච්චි අම්මා එයාට ඕනේ දේ කරන්න යන නිසයි...

නෑ. ඒ ගැන කරදර වෙන්න එපා.

ඒක ඇත්තටම සහනයක්.

මේ නිසයි මම ඔයාට කැමති, Jae Kyung.

මම ඒ ලමයට ඉක්මනටම මොනවහරි කරන්නම්..ඒ නිසා...

කරුණාකරලා එහෙම කරන්න එපා.

මම අගය කරනවා ඔයා Jan Di ට පාඩුවේ ඉන්න ඉඩහැරියොත්.

Jae Kyung.

ඒ වගේම මට තව ඉල්ලිමක් තියනවා.

අපි අද පන්තිය මෙතනින් නවත්තමු. මහන්සි වෙලා වැඩ කලාට ස්තුතියි.

මහන්සි වෙලා වැඩ කලාට ස්තුතියි.

මොකක්ද ඒ?

ඔයාම මාත් එක්ක කතාකරන්න මොනවහරි තියනවද?

අහ්, නෑ.

ගුරුතුමිය.

කොහොමද ඔයා එයාගෙන් වෙන්වුනේ?

මේ මම.

මම මේ එන ගමන්.

මම දන්නවා.

මට නොතියා කන්නේ එහෙම නෑ හොද්ද, එහෙම කලොත් මට ඇත්තටම තරහ යයි.

හරි.

ඒක හරි ගියේ නෑ.

මම මේක කරන්නේ නෑ.

හරි, හරි.

තවපාරක්. මම ඔයාට හොදට උගන්වන්නම්.

ඔව්?

Yi Jung?

ඔව්.

හොදින්ද ඔයා?

මම ගොඩක් හොදින්

ඒයි, ඔයාට ! මාව මතක් වෙන්නේ නැද්ද අයියේ?

ඔයා කොයිතරම් කාර්‍යබහුල වුණත්, මට ටිකක් ඔයාගේ මුන දකින්න ආසයි

සමාවෙන්න.

ඔයාගේ කටහඩ අහනකොට හිතෙන්නේ...

ඔයාට සතුටුදායක දෙයක් වෙලාවගේ.

ඔව්

ඔයාට ඔයතරම් කුතුහලේ නම්.

මට ඔයාට පෙන්නන්න දෙයක් තියනවා හමුවෙලා ඔයාට කියන්න දෙයක් තියනවා.

මට පෙන්නන්න කෙනෙක්?

ඔයා ඇත්තටම පුදුම වෙයි.

ඒ වගේම සතුටුවෙයි.

මට ඔයාට එයාව මුන ගස්සනකන් ඉන්න බැරුව ඉන්නේ, මල්ලි

- සහෝදරයා. - හ්ම්ම්?

ඔයා...

ඔයා සතුටින් නේ?

ඔව්.

සමාවෙන්න මම සතුටින්.

Yi Jung?

Yi Jung?

එයි, වැදිරි...

මේ මොනවද?

හැමොම, මම බලන් ඉන්නේ ඔයා එක්ක ඉන්න.

අද ඉදන්, මම මෙහේ නැවතිලා ඉගන ගන්නවා, හොද බිරිදක් වෙන්න අවශ්‍ය දේවල්.

මම Ha Jae Kyung.

මොකක්?

සභාපති.

ඔහ්? ඒක ලෑස්තිද?

Jun Pyo-Jae සහ Kyung -විවාහ ඇරයුම්

මොකක්ද මේ?

මම Jae Kyung ගේ දෙමාව්පියෝ එක්ක කතාකලා ඒ වගේම ඔයාගේ විවාහය ඉක්මනට ගන්න තීරනය කලා.

ඔයාලා දෙන්නම දැන් වැඩිහිටියෝ.

ඒ වගේම අවංකවම, අපේ ආයතන දෙකම එකට එකතු වෙලා වැඩ කරන්න,

ඒ නිසා විවාහය පුලුවන් තරම් ඉක්මනින් කරන එකයි හොද.

අපෙන් අහන්නෙ වත් නැතුව එහෙම දෙයක් කරන එක හරිද?

මම එකගයි එයාලා එක්ක.

මොකක්?

Jae Kyung අපි එක්ක ඉදියි විවාහ දවස එනකන්.

එයාල අපේ පවුලට හැඩගැහෙන්න එතකොට පුලුවන්, ඒ වගේම ඔයාගේ බිරිද විදියට සූදානම් වෙන්න .

ඒ වගේම Jae Kyung ගේ දෙමව්පියෝ සහ මම ඒ අදහසට එකග වුනා, මොකද ඒක හරිම හොද එකක් නිසා

මේ ගෙදර ස්වාමිදුව වෙන්න කරන කැපවීම් ගැන අපි සතුටු වෙනවා.

තව දෙයක්. Jung මහත්මයා.

ඔව්.

තරුන මහත්මයා සහ Jae Kyung මෙනවිය.

ඔයාලා දෙන්නා Shinhwa ෆෝන් දැන් වීමේ ඉන්නවා.

මොකක්ද?

කාගේ කැමැත්තකටද?

පසුගිය දුරකතන හදුන්වාදීමේ උත්සවේ ඔයාලා දෙන්නා හරිම ලස්සනටහිටියා

පත්තර සහ අන්තර්ජාලය ඒක ඉහලින් වර්ණනා කලා ඔයා ඒක දන්නේ නැද්ද?

PR දෙපාර්තමේන්තුව කරපු විශ්ලේශන වලට අනුව බලන කොට

ඔයාලා දෙන්නා තමයි අපේ නිශ්පාදනය සදහා ඉන්න ඉහලම තත්වයේ ආකර්ශනීය නිරූපන ශිල්පියෝ.

Jae Kyung.

ඒක ඔයාට වැඩිපුර වැඩක් තමයි, ඒත් ඔයාට අපිට උදව් කරන්න පුලුවන් නේ?

එහෙම කලොත් මම ගොඩක් සතුටු වෙයි.

මම මේකට එකග නෑ.

Jun Pyo.

දීම සහ ගැනීම.

ඔයා දන්නවනේ ව්‍යාපාරයක් තියන මූලික නීති?

ඔයා මගේ කාමරයට ටිකක් එනවද?

කොහොමද මගේ පෙනුම?

ලස්සනයි.

ගොඩක් ලස්සනයි.

අම්මා මට මේක දුන්නේ.

එයා කිව්ව විදියට ඒක අඩුම ගානේ අවූරුදු 20 ක් පරණයි, ඒත් ඒක තාමත් අදින්න පුලුවන් නේද?

මම හිතන් ඉන්නේ මේක අදින්න.

අහ්!

ඇවිත් මේකත් බලන්න.

එයා මට කිව්වා දැන්ම මුතු කැට දෙන්නේ නෑ කියලා.

එයා ඒවා තියන් ඉන්නේ මට පලවෙනි බබා ලැබුණම දෙන්න.

More Sinhala subtitles for Boys Over Flowers

கருத்துகள்

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left