The Adventures of Tintin: The Secret of the Unicorn

The Adventures of Tintin: The Secret of the Unicorn

Sinhala வசனம் பதிவிறக்கம்

வெளியீட்டு விவரம்

The Adventures of Tintin (2011) 720p BrRip x264-700MB-YIFY
கருத்துரை வழங்கியவர் hasi
Enjoy

குறிச்சொற்கள்

brrip
x264
720p
720
வெளியிடப்பட்ட தேதி: 2015-01-04
பதிவிறக்கங்கள்: 57
காது கேளாதோருக்கானது: No

Sinhala வசனங்களின் மாதிரிக்காட்சி

முதல் 200 வரிகள்.

ටිංටිංගේ විරක්‍රියා යුනිකොන් නැවේ අභිරහස

අවසන් කරන්න තව පොඩ්ඩයි , මහත්මයා

මට ඔයාගේ මුහුණ හුඟක් දැකලා පුරුදුයි.... මම ඔබව මිට කලින් දැක තියෙනවද ?

සමහරවිට.

නියත වශයෙන්ම ...මම ඔබව පුවත්පත් වලින් දැකලා තියෙනවා.

- ඔබ වාර්තාකරුවෙක් ? - මම පත්‍ර කලාවේදියෙක් !.

ඉවසලා ඉන්න ස්නොවී තව ටිකයි.

මම සමාව ඉල්ලා සිටිනවා.

ඔන්න ඉවරයි.

මම හිතනවා ඔබ කැමති අයුරින් මම මේ චිත්‍රය ඇන්දා කියලා.

නරකම නෑ!

ඔයා මොනවද හිතන්නේ , ස්නොවී?

ස්නොවී!

මෙන්න ඔබට , මහත්මයා

දැන්, කොහෙද එයා පැනලා ගියේ ?

කිසිවක්?

කිසිවක් නෑ.

ස්නොවී!

ඔයා කොහෙද ගියේ?

ආයේ පාරක් පූසෝ පස්සේ ගියාද ?

ස්නොවී, මේ බලන්න!

රුවල් තුනක්.

මහල් දෙකයි , කාල තුවක්කු පනහයි

ඇය කොච්චර ලස්සනද ?

ඒක බොහොම අද්විතීය ආදර්ශයක්. බොහොම පැරණි කපිතාන් කෙනෙකුගේ ගෙදරකින් සම්බුනු .

"The Unicorn."

යුනිකොර්න්. මනුෂ්‍ය යුධ නැව

ඒක හුඟක් පැරණියි. 16වෙනි සතවර්ෂයට අයිතියි.

මම හිතන්නේ 17 වෙනි සතවර්ෂයට අයිති!.

- Charles I රාජ්‍ය පාලනය කරන සමයේ. - Charles II.

ඒක තමයි මම කියුවේ, Charles II. මුහුදු හතේම මුහුදුගත කරපු හොඳම නැව.

නුබට මේ වගේ තව එකක් නම් හම්බුවෙන එකක් නෑ, යාළුවා.

ඒක පවුනම දෙකයි .

- මම පවුමක් දෙන්නම් - හොඳයි!

සෙමිහිට ගන්න.

මට සමා වෙන්න!

හරි . ඔහොම ගන්න.

හේයි යාළුවා, බෝට්ටුවට කීයක් දෙන්නද ?

මට සමාවෙන්න . මම මේ තරුණයට ඒක මේ දැන් විකුණුවා

ඔහ්, ඇත්තට?

කියන්න. ඔබ ගෙවපු මුදල මෙන්, දෙගුණයක් මම දෙන්නම්

- දෙගුණයක්? - ස්තූතියි. ඒක විකුනන්නේ නෑ.

බලන්න ළමයා , මම හදන්නේ ඔයාට උදවු කරන්න.

මම හිතන් නෑ ඔයාට මේක තේරෙනවයි කියලා,

ඔයාට ලොකු අනතුරු දායක ගමනක් තමයි යන්න වෙන්නේ.

මොන වගේ අනතුරක්ද ?

මම ඔබව බලාපොරොත්තුවෙන් ඉන්නවා , බෝට්ටුව ගැන අවුස්සන එක නවත්වලා දන්න ... ඒකට තාමත් ඔබ ප්‍රමාද නෑ.

මේ මිනිස්සු එතරම් හොඳ මිනිස්සු නෙමෙයි.

මොන මිනිස්සුද ?

පුදුමාකාරයි!

ඒකනම් පුදුමාකාරයි.

පාර්සල් කරන ඒක ගැන වද වෙන්න එපා. මම ඔය තියන විදියටම ගන්නම්.කිසි කෙනෙකුට ප්‍රශ්නයක්ද මම චෙක් පතකින් ගෙවීම් කරනවට ?

නුබට එය මුදලට ගන්න ඕනෙනම්, නුබ මේ ළමයත එක්ක කතා කර ගන්න වෙනවා.

එහෙමද.

එහෙනම්, ලමයටම මුදලක් කියන්න මම ඉඩ දෙනවා.

"ලමයටම එයාගේ ගාන කියන්න දෙනවා"?

මම අවුරුදු දහයක මෙතන මෙච්චර අමාරුවෙන් වැඩ කරනවා......

නමුත් මට විනාඩියකින් "මටම මගේ මිල කියන්න" කියන අවස්ථාව පැහැර ගියානේ

මට සමා වෙන්න. මම අනිත් පුද්ගලයාටත් ඉස්සෙල්ල පැහැදිලි කෙරුවා

ඔහු ඇමරිකානුවෙක්. හිස තෙල් නාගෙන,මේසුත් නැතුව.

ඒක විකුනන්නේ නෑ !

එහෙනම් මම ඇත්ත කතාවම කියන්නම්

මම ලඟදි දිනක Marlinspike ශාලාව මිලදී ගත්තා,

ඒ වගේම මේ නවුකාව, ඒ ගෙදර තිබුණු පෞරාණි එකතුවන්ගෙන් එකක්

මියගිය කපිතාන් වරයකුගේ?

ඒ පවුල බොහොම නරක කාලයක් ගත කෙරුවේ. හැම දෙයක්ම නැති වුනා

ඔවුන් ගිවත් වෙන්නේ මහත් අඳුරක් , ඕක නැතිවුණා දවසේ ඇතිවුන අවාසනාව නිසා.

අපි මේ කතා කරන්නේ පරම්පරා වෙන්ම එන බීමත් කම සහ යුක්තියට නොගැළපෙන ක්‍රියාවන් .......

මට සමාවෙන්න

මම මුලින් කියුවා වගේ. මේක විකුනන්නේ නෑ.

ඔබට සුබ දවසක් මහත්මයා!

ඒ තරුණයාගේ නම මොකද්ද ?

ඔහුගේ? හැම කෙනෙක්ම ඔහුව දන්නවා . ඔහු තමයි ටින් ටින්.

මේ නැව ගැන මෙච්චර උනන්දු ඇයි ?

ඇයි මේ තරම්ම මේ ගැන උනන්දු ?

ඔයාට මොන වගේ රහසක්ද තියෙනේ ?

කෝ විශාලක කාචය ?

මම කොහෙද තිබ්බා...........

කොහේ වෙන්න පුලුවන්ද ?

ස්නොවී, ඔයා දැක්කේ නැද්ද...

කෝ ඒක ?

ස්තූතියි

එපා, ස්නොවී!

බලන්න ඔයා කරපු දේ.

ඔයා ඒක කඩලා දැම්මා!

නරක බල්ලා!

මේ නාවේ කුමක් හරි සිද්ද වෙලා තියෙනවා.

අපි දැන් යන්නේ ඒකට උත්තරය තියෙන එකම තැනටයි

එන්න, ස්නොවී.

මේ තියෙන්නේ ඒක.

" මාර්ලින්ස්පයික් හි විසු සර් ෆ්‍රැන්සිස් හැඩොක්, යුනිකොර්න් හි අවසන් කපිතාන්.

"නැව මුහුදුගත කිරීම අරබා තියෙන්නේ 1676 දී බර්බේඩෝස් වලින්"

"ඒක මහත් විනසකාරී මුහුදු ගමනක් වුනා නැව් පිළිබඳ වූ ඉතිහාසයටම ".

"නැව ගමනාන්තය දක්වා පැමිණියේ නෑ".

"මුහුදු කොල්ල කරුවන් විසින් පහරදුන්නා, එක පුද්ගලයෙක් ඇරෙන සියලුම දෙනා මිය ගියා"

"සර් ෆ්‍රැන්සිස් බේරී ගෙදර ආපසු,

"ඔහු අවබෝධ කර ගත්තා .. ඔහුගේ නම ශාප යක වෙලා කියලා.

" යුනිකෝන් හි රේගු දර්ශකය පටන් ගත්තා

"එය යුරෝපයට 'රම' සහ 'දුම් කොළ' රැගෙන ගියා

"නමුත් එහි සඳහන් වුනා ... නැව විසින් රහසිගත බඩුතොගයක් රැගෙන ගියා කියලා"

නැව මොනවද අරගෙන ගියේ , ස්නොවී?

"ඉතිහාසඥය වරුන් සොයා ගන්න අසමත් වුනා ඒ යාත්‍රා කිරීම ගැන,

"නමුත් සර් ෆ්‍රැන්සිස් ගේ අවසන් වචන වුනේ,

"'යුනිකොර්න් හි රහස ඇත්තම හැඩොක් වරයෙකු විසින් විතරයි සොයා ගන්න පුළුවන් කියලා"'

මට යම්කිසි දෙයක් මග හැරුනා , ස්නොවී.

අපි ආකෘතිය ලඟට අරගෙන හොඳින් පරික්ෂා කරන්න ඕනේ

අනිවාර්ගෙන් ඒක අරගෙන!

මම එතරම් මෝඩයෙක් වුනේ කොහොමද?

ඔයා කොහොමද ඇතුලට ගියේ?

නුවණක්කාර බල්ලා.

"දෙයත්හි වැස්ම"

ඇයි ඒක දැකල පුරුදු දෙයක් වගේr?

පොඩ්ඩක් ඉන්න.

අර මාළුවා!

ඒ haddock (කුඩා මුහුදු මාළු වර්ගයක්) කෙනෙක්.

නැතුව! මර්ලන්ස්පයික් නිවාස කියන්නේ පරණ හැඩොක් නිවසයි .

ස්නොවී!

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම රොකියා | Dinushka Udara

නියමයි, ස්නොවී!

හොඳ කොල්ලා.

හොඳයි , හොඳයි හොඳයි

පෙන විදියට අපි හෝරාව අල්ල ගත්තා වගේ.

මර්ලන්ස්පයික් නිවසට සාදරයෙක් පිලි ගන්නවා

මට පෙන්නේ ඔයා ඇතුලටත් ඇවිලා වගේ

මම ආවේ මට අයිති දෙයක් නැවත අරගෙන යන්න.

මට සමාවෙන්න . මට ඔබ කියන දේ පැහැදිලි නෑ!.

මම හිතන්නේ ඔබට පැහැදිලියි!.

මේ නැව මගේ නිවසේ තිබිලා පයකට උඩදී තමයි සොරකම් කරලා තියෙන්නේ.

මම හිතන්නේ ඔබට වැරදීමක් වෙලා, ටින් ටින් මහත්මයා

මෙතන කිසි වැරදීමක් වෙලා නෑ. . ඒක අයිති මටයි

ඔබට හොඳටම විශ්වාසද ?

නැතුව ... මට හොඳට විශ්වාසයි.

මම ඒක ගෙදර අරගෙන ගිහිලා, මම ඒක සාලේ කැබිනට් එකේ උඩින තිබ්බ,

එතකොට ස්නොවී පුසෙක් පස්සේ ගිහිලා එළවලා ඒක උඩට වට්ටුවා .. ඊට පස්සේ

ඒක වැටුනා

මේක මගේ නැව නෙමෙයි

සැබවින්ම. මේ ඔබේ නැව නෙමෙයි

මට සමා වෙන්න

- ඒක හරියට එකම වගේl. - ඔවු, පෙනුම හරියට මුළා කරනවා වගේ.

ඔවු , ඇත්තටම . නමුත් මට තේරෙන්නේ නෑ!

ඇයි සර් ෆ්රැන්සිස්කෝ ඇයි එකම වගේ නැවු දෙකක් එකම විදියට හැදුවේ කියලා?

දැන් ඔබ සතුව එකක් තියෙනවා. ඇයි ඔබට අනිත් එකත් ඕනේ?

ඇයි ඒක කෙනෙක්ට සොරකම් කරන්න තරම් තියෙන වැදගත්කම?

මට පුදුමේ , ඇයි මේ තරම් ප්‍රශ්න කියලයි?

ඒක මගේ රැකියාව

මෙතන හොඳ කතාවක් තියෙන්න පුළුවන්. ඒක තමයි මම ජිවත් වෙන්න කරන්නේ.

මෙතන ඇති මහලොකු අභිරහසක් නෑ.

සර් ෆ්‍රැන්සිස් හැඩොක් කියන්නේ බීමත් කිසිම බලාපොරොත්තුවක් නැති අශිෂ්ට පුද්ගලයෙක්

ඔහු හැම දෙකින්ම අසමත්වී සිටියේ, ඒ වගේම ඒ දේ පරම්පරාවෙන් ඔහුගේ පුතාට උරුම කරලා දුන්නා

එහෙනම් ඒක ඇත්ත! හැඩොක් කියන්නේ ශාප ලද්දෙක් තමයි.

- තව මොනාද නුබ සොයා ගත්තේ? - එකේ මොනාද හොයා ගන්න තියෙන්නේ?

ඒක නුබ සොයාන දේ අනුවයි තීරණය වෙන්නේ.

මම සොයන්නේ පිළිතුරුයි , Sakharine මහත්මයා.

නුබ වැරදි තැනකයි සොයන්නේ.

දැන් රෑ වෙලා.

මම සිතන්නේ දැන් ඔබ ගෙදර ගියොත් හොඳයි.

මේ පැත්තෙන් එන්න මහත්මයා

ඒක හරිම කරුණාවන්තයි, මහත්මයා.

මට සමාවෙන්න ?

ඔබේ ආකෘති නැවේ කුඹ ගස කැඩෙන්න ඇති නේද සර් ?

මම හිතනවා ඔබට සියලු කොටස් සොයා ගන්න පුළුවන් වෙයි කියලා.

ඒ දේවල් ලේසියෙන්ම නැතිවෙන්න පුළුවන්

නෙස්ටෝ !නුබ කොහෙද?

සුබ රාත්‍රියක් මහත්මයා.

සමහට දේවල් ලිසියෙන්ම නැති වෙන්න පුළුවන්.

එයා ඒකෙන් මොකද්ද අදහස් කෙරුවේ , ස්නොවී?

එයා මොකද්ද කියන්න උත්සාහ කෙරුවේ?

සමහර දේවල් ඉක්මනින්ම නැති වෙන්න පුළුවන් .

ස්නොවී!

නියම නයි පැටවූ!

මොකද්ද ? ස්නොවී?

මොකද්ද තියෙන්නේ?

මේක නැවේ කුඹ ගස තුලයි තියෙන්නේ ඇත්තේ!

නියම කොල්ලා, ස්නොවී.

"සහෝදරයින් තිදෙනාම එකතු වෙලා.

"Unicorns තුනේම සමාගම් තුල

" මධ්‍යාහ්නයේ යාත්‍රා කරන විට සුර්යා කතා කරයි.

" මේක ඒ සඳහා ආලෝකය සපයා නැතිව යයි.

"එමෙන්ම එම හිරු එලියේ රාජාලියකු පියාසර කරයි "

මොනාද මේ සටහන්?

එක්තරා විදියට රහස් භාෂාවක හෝ සංකේතයන්?

ඒවායින් කිසිම තේරුමක් හොයා ගන්න අමාරුයි.

නමුත් ඒකෙන් තේරුම් වෙන්නේ නෑ ඇයි ඔවුන් මගේ කාමරේ අවුස්සා බලුවේ කියලා

ඔවුන් මේක තමයි හොයලා තියෙන්නේ/ නමුත් ඔවුන්ට ඒක හම්බු වෙලා නෑ.

ඒ කියන්නේ

ඔවුන් නැවතත් එයි

නෑ , මම දන්නේ නෑ එයා කොහෙද කියලා. මම හිතන්නේ එයා එලියට ගිහින්

කොහොම නමුත් දැන් රෑ වෙලා,

ඒ වගේම ටින් ටින් විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා නිදා ගන්න වෙලාවෙන් පස්සෙ කිසිම ආගන්තුකයෙකුට ඔහුව හමුවන්න එන්න දෙන්න එපා කියලා.

මට දැන් මගේ කොකෝවා බීම ඒක බොන්න යන්න තියෙනවා.

මට ලස්සන පොතකුයි රසවත් කොකෝවා බීම කෝප්පයකුයි තියෙනවා

ඒක හරිම රසවත්!

ස්තූතියි ෆින්ච් මහත්මිය. මම මේ ගැන බලා ගන්නම්.

හේයි? ළමයෝ .. ඒ ඔයද ? දොර අරින්න.

නුබට මොනාද ඕනේ?

බලන්න , තරඟය ආරම්භ කරලා තියෙන්නේ . ඔහු නැවත වතාවක් එයි.

දැන්, මම දන්නවා ඔහුට ඒ බෝට්ටු ඕනේ වෙලා තිබුනා කියලා, නමුත් මම දෙවියන්ගේ නාමෙන් දිවුරන්නම්,

මම කිසි විටෙකත් හිතුවේ නෑ ඒ වෙනුවෙන් ඔහු යමෙක්ව මරයි කියලා

කවුද ? ඔබ කවුරු ගැනද කතා කරන්නේ?

මම ඔබට කියන්න හදන්නේ ඔබේ ජිවිතේ තියෙන්නේ අනතුරකි

More Sinhala subtitles for The Adventures of Tintin: The Secret of the Unicorn

கருத்துகள்

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left