Lara Croft: Tomb Raider – The Cradle of Life

Lara Croft: Tomb Raider – The Cradle of Life

Lara Croft: Tomb Raider - The Cradle of Life

Sinhala வசனம் பதிவிறக்கம்

வெளியீட்டு விவரம்

Tomb Raider The Cradle of Life 2003 Sinhalese
கருத்துரை வழங்கியவர் kikywebsite

குறிச்சொற்கள்

other
வெளியிடப்பட்ட தேதி: 2019-05-18
பதிவிறக்கங்கள்: 43
காது கேளாதோருக்கானது: No

Sinhala வசனங்களின் மாதிரிக்காட்சி

முதல் 200 வரிகள்.

සැන්ටෝරිනී, ග්‍රිසිය

ඔවුන් තව එකක් හොයා ගෙන. මෙහෙම ගියොත් ඇයට කිසිම වස්තුවක් ඉතිරි වෙන එකක් නෑ.

පිහිටීම සලකුණු කරගන්න.

අරක තමයි ෆ්‍රෙන්ච්මන්. එහායින් තියෙන්නෙ ක්‍රිස්ටෝස්.

එයාල හැමෝම එනව. එකක් හැර.

හොඳයි, ක්‍රිස්ටෝස් යන පාරෙ යමු.

ඔහු කිමිදුනාම, අපි කිමිදෙමු.

අපිට වාසනාවක් තියෙයි පහල තියන මොනාම හරි දෙයක් හොයා ගන්න.

අර බලන්න, Jimmy. බලන්න! ඇයි එයා වේගය අඩු නොකරන්නෙ?

- ඔයා අහමින් හිටියෙ? - මම ඒක දැනගෙන හිටියා!

හලෝ කොල්ලනේ. ඔයාල තෙමිලනෙ.

මෙහෙ කොච්චර වැඩ්ඩො හිටියත් අපි ඉන්නෙ ඔයා එනකන් විතරයි!

ඒත් ඔයා දන්නවනෙ මම වැඩිය විනෝදෙට බර නෑ කියල.

ඇයි මිනිස්සු මෙච්චර කලබල වෙලා? පහල මොනා තියනව කියලද එයාල හිතන්නෙ?

මම දන්නෑ එයාල හිතන ඒවා, ඒත් මම හිතන්නෙ Luna දෙව් මැදුර කියල.

Luna දෙව් මැදුර?

මගේ පුතාලා! ඒක TV එකේ පෙන්නන්නෙ නැත්තම්, අමතක කරන්න!

- ඒක හදල තියෙන්නෙ මහා Alexander විසින්. - දන්නෙ නැද්ද අර ග්‍රීක ජාතිකයා!

Alexander වටිනා වස්තු එකතු කරලා ලෝකයේ ස්ථාන 2ක තැන්පත් කරා .

බහුතරයක් ඊජිප්තුවෙ තියන එයාගෙ පුස්තකාලෙට යැව්වා.

ඒත් එයාගෙ වටිනාම බලයන්ගෙන් යුතු සම්පත් මෙතන තියනවා... Luna දෙව් මැදුර.

නීතියෙන් තමනම් කරා එතනට යන එක, ක්‍රි.පූ 330දි ඒක...

...මුහුදෙන් යට වුනා. - ගිනිකන්දක් පිපිරීමෙන් විනාශ වුනා.

සදහටම නැතිවුනා.

ඊයෙ වෙනකන්ම.

ඒකෙන් බාගයක්ම විනාශ නොවුනනම් පිරමීඩ වලට පස්සෙ තියන වටිනාම වස්තුව ඒක වෙනවා.

අනිත් ඒවා මේ ගල්පර දිහාට යනවා.

- ඒක රඳා පවතින්නෙ දියවැල් මත? - ඔව්.

ඒ හේතුව නිසයි මම ප්‍රමාද වෙන්නෙ.

ඒක භූවිද්‍යාත්මක හේතුවක්, භූකම්පනය වෙලා පැය 2ක් ගතවුනා.

මෙතන තමයි කම්පන කේන්ද්‍රය, හැතැක්ම 5ක් ඊශාන දිශාවෙන්, ඒත්...

...බලන්න දැන් ගල්පරය දෙසට යන දියවැල දිහා.

ඉන්න! ඒවගෙ දිශාව මාරුවෙලා.

ඒ නිසා දියවැල් මේ පැත්තෙන් ගියොත් නටඹුන් ටික හරියටම තියේවි...

...මෙතන.

අපි යමු.

මොකක් හරි අවුලක්ද?

පළවෙනි එක, Alexander කිසිම සඳහනක් කරල නෑ දෙව් මැදුර තියන තැන ගැන.

ඊලඟ එක, දෙවියන් ඒක අතුගාලා දාල තියෙන්නෙ පෘතුවියෙන්, ගිනිකන්දක් යොදාගෙන.

දැන් දියවැල් යන මාර්ගයත් වෙනස් වෙනවා.

Lara, මේ දෙව් මැදුර සමහරවිට හොයා ගන්න බැරි තැනක ඇත්තෙ.

හැමදේම නැතිවෙන එකේ ඒක හොයා ගන්න පුලුවන්. කණගාටු වෙන්න එපා.

මේක නම් අදහගන්නත් බෑ!

මේක විශ්වාස කරන්න බෑ!

- ඔහ්! දෙවියනේ. - මේක අති විශාලයි!

ඔබට ස්තුතියි.

පුදුමසහගතයි.

Jimmy, මේක නම් පුදුමයක්!

- මම දැකපු දේමද උඹත් දැක්කෙ? - මගේ දෙයියනේ!

මේක නම් විශ්වාස කරන්න බෑ.

Nicky, මේ බලන්න. අපි පෝසත් වෙන්නයි යන්නෙ!

Lara! ඔයා මොනාද කිව්වෙ අර කඩවසම් ග්‍රීක හවුල්කාරයො දෙන්නට?

ඔය දෙන්නව හොයා ගත්තම මට කියන්න කියල!

- එයා උඹ ගැන කියන්නෙ. - නෑ උඹ ගැන!

රන් කාසි ටික පැක් කරගමු.

- Lara, අර මොකද්ද? - ඒක මගේ.

එයා මොනාද කරන්නෙ?

Lara! අර කුළුන කඩා වැටෙන්න යන්නෙ!

පසු කම්පන!

- මම හිතන්නෙ ඒකෙන් කියන්නෙ පිටවෙන්න කියල! - විනාඩි 2යි!

- Lara, අපි දැන් යන්න ඕනෙ! - අපි පැන ගන්න ඕනෙ!

ඉක්මනට දාගන්න ඕවා. මේක කඩන් වැටෙන්න යන්නෙ. අර දෙකත් ගන්න.

- අපි ඉක්මන් කරන්න ඕනෙ. - යමු යමු! ඉක්මනට.

Lara!

Lara? Lara, මේ අපි, හිලරියි බ්‍රයිසුයි!

ඇය මද සිහියෙන් ඉන්නෙ. දවස් තුනකින් විතර ඕක හරි යයි.

ගිලෙන්න නම් කියාපු දවස.

මහත්වරුනි, කියමනක් තියනව:

"සොබාදම් මෑණියන්ව රැවටීම එච්චර හොඳ දෙයක් නෙමෙයි."

මේ දැන් වගේ සමහර වෙලාවට මාත් කරන්නෙ ඒකමයි...

...Mr Sanට ඒක කදුළු ගෑස් එකක් වගේ වගේ දැනුනත්,

Mr Krev ගේ උණසන්නිපාතය වැඩි කරන්න යොදා ගන්තා Balkans ප්‍රදේශයේ.

Mr Duvalierගෙ කොලරා තත්වයත් වැඩි වෙලා.

මේ ආයුධ වල අරමුණු ඉටු කරගන්නා තෙක්,

හැම විටම සීමාවන් පනවන්න සිදුවෙලා තියනවා.

දිගටම පවතින රෝග මාරාන්තික නෑ.

ඒත් මාරාන්තික ඒවගෙන් ඉක්මනින් විනාශ වෙනව.

සොබාදහම් මෑණියන්ව රවටන්න පුලුවන් දේකට තියෙන්නෙ එච්චරයි.

මගේ අවිය ක්‍රියාත්මක වුනාම, සතුරා කොතරම් බලවත් වුවත් ඔහුගේ ඇතුලාන්තය විනාශයට පත් වෙනවා.

හරියට Mr Monzaට මේ මොහොතෙ වෙනව වගේ.

- මොන ඉලව්වක්ද මේ වෙන්න යන්නෙ? - Monza කිව්වා මේ රැස්වීමෙදි 'Ml6' ගැන.

ඒකයි තැන වෙනස් වුනේ.

එයා හැදුවෙ මාව එයාලගෙ පැත්තට නම්මගෙන බටහිට ප්‍රදේශයේ ආරක්ශාව පවත්වා ගන්න.

ඒ මිනිහා දැනගෙන ඉන්න තිබුනා මම ඌට කරන දේ.

එයාව කවදාවත් මෙතනට ගේන්න බැරි වුනා. ඒත් මම දැනන් හිටියා උඹව පුලුවන් කියල.

මොකද උඹ හිතුව උඹට මාව අන්දන්න පුලුවන් කියල.

මේ මහත්මයා දිහා බැලුවම පේන්නෙ ද්‍රෝහිකම් කරොත් කාටත් සිදුවෙන දේ.

ඒක සිදුවුනේ 'Ebola'හි ඉක්මන් බව නිසා, මිනිසාට මාරාන්තික රෝගයක්.

ගෑවුනත් ඉවරයි.

කොහොමහරි, සෑම හඳුනාගත් රෝගයක් සඳහාම,

ප්‍රතිශක්තීකරන සංචිතයක් පවතිනවා බටහිර ප්‍රදේශයේ.

මම ඔයාලට දීපු එකට කිසිම ප්‍රතිශක්තීකාරකයක් නෑ.

ප්‍රතිකර්ම නෑ. එන්නත් නෑ. සුවයකුත් නෑ.

මම අනාවරණය කරගත් දේ වගේ කිසිම දෙයක් ලෝකය කවදාවත් දැකල නෑ.

අනාවරණය කරා?

ඔව්. මම ඒක වර්ග කරල තියෙන්නෙ.

පුරාවිද්‍යාව.

0-7-7-4-4-6-8-1.

ඒක Bern වල තියන Landesbank එකේ ගිණුමක්.

ඔයාල කැමති නම් එක්කෙනෙක්ට ඩොලර් මිලියන 100 ගානෙ..

- Chen Lo කොහෙද? - එයා සමුළුවක ඉන්නෙ, ඒත් Ml6 එයා ලඟ.

- කොහොමද? - එයා දන්නෙ නෑ.

ඒක ගතිපු එකේ අවදානමවත්, .

මම කැබින් එකේ හිටපු මිනිස්සුන්ට Pandora එක ගැන කියල තියෙන්නෙ. ඔරලෝසුව නැවත ක්‍රියා කරවන්න බෑ.

එයාට කියන්න එකපාරක් මට පලිඟුව ගේන්න කියල.

ඔයාට මිනීමරුවන්ව හම්බ වෙයි. ඒක මගේ පිටින් යවන්න හදන්න එපා!

- Bryce, අපිට මොනාද ලැබිල තියෙන්නෙ? - තාම පින්තූර ටික ලෝඩ් වෙලා ඉවර නෑ.

- පලිඟුව ගැන මොනාද හොයා ගත්තෙ? - මම හොයල බැලුව.

Luna දෙව් මැදුරෙ පලිඟුවක් තිබුන බවට කිසිම සඳහනක් නෑ.

ඔයාල දෙන්නගෙන්ම මට වාර්තාවක් ඕනෙ ග්‍රීක ඉතිහාසයේ සඳහන් වන හැම පලිඟුවක් ගැනම.

හැම එකක්ම?

ඒකට ... වගකියන්න...

...සිද්දවෙයි...

...දහස් ගානකට.

එහෙනම් අපි දස් ගානක් කියවමු.

අරකෙන් පටන් ගන්න.

ඒ වෙනකන් සමහරවිට මේ මහත්වරු තේ එකක් බොන්න කැමති ඇති?

නෑ, එයාල කැමති නැතුව ඇති. තේ දෙන්නෙ අමුත්තන්ට, දොර තියෙන්නෙ අනවසරයෙන් ඇතුල්වෙන අයට!

මේ මිනිස්සු ඇවිත් ඉන්නෙ Ml6 එකෙන්.

ඔව්, මට ඒක කියන්න පුලුවන් එයාලගෙ සියුමැලි අත් වලිනුයි ඇදුම් වලිනුයි.

එයාල තීරණය කරල තියනව අනිත් මිනිස්සුන්ට කරන ජරා වැඩ වලින් අයින් වෙන්න.

- මගේ කිසිම කැමැත්තක් නෑ... - මෙයාගෙ නම Chen Lo.

එයාගෙ සහෝදරය Xien එක්ක චීන මැර කල්ලියක් පවත්වාගෙන යනව Shay Ling කියල.

උන් හොර ජාවාරම් කරනව තුවක්කු, දියමන්ති සහ පුරාවස්තු එක්ක.

උන් ඔයාගෙ පස්සෙන් ආව ඔයාගෙ මිනිස්සු දෙන්න මරපු තැනට සැන්ටෝරිනී වලදි.

- ඇයි ? - මේකට.

Malta වල තියන අපේ විදුලි සංදේශන ඒකකයට ඔය ෆැක්ස් එක අහුවෙලා තියනව.

Chen Lo තමයි ඕක යවල තියෙන්නෙ, Jonathan Reiss කියල මිනිහෙක්ට.

අර විද්‍යාඥයා, නොබෙල් සම්මානය දිනපු කෙනා.

එයා තමයි දැනට ලෝකයේ ඉන්න ප්‍රධානතම ජෛව අවි නිර්මාපකයා.

එයාගෙ නිර්මාණ තමයි පහුගිය අවුරුදු 15 පුරාවටම ජෛව-ත්‍රස්තවාදයේ හදවත වෙලා තියෙන්නෙ .

Reissට වැඩක් නෑ කිසිම පුරාවෘත්තයකින්, කිසිම දේශපාලන න්‍යායක් නෑ. එයාට ගානක් නෑ එයාගේ අවි නිසා මැරෙන්නෙ කවුද කියන එක..

අද කාලෙ Doctor Mengele වුනත්.

අපි දන්නව Chen Lo ඔයාගෙ පස්සෙන් ආවෙ පලිඟුව අරන් Reissට දෙන්න.

ඒත් ඒ ඇයි කියල අපි දන්නෑ. අවංකවම ඒක අපිව භය ගන්වනව.

Reiss ඒක සුළුකොට සලකන දෙයක් නෙමෙයි.

'Pandoraගේ පෙට්ටිය'

Reiss පලිඟුව පාවිච්චි කරල 'Pandoraගේ පෙට්ටිය' හොයාගන්න හදන්නෙ.

ඔයා අදහස් කරේ ග්‍රීක මිත්‍යාවද?

Pandora, දෙවියන් විසින් තහනම් කළ පෙට්ටිය විවෘත කරල ලෝකයටම දඬුවම් විදින්න සැලැස්සුවා?

එහෙම තමයි ඉරිදා පාසලේ උගන්නන්නෙ, ඔව්.

කොහොමද ඔයා හිතන්නෙ ජීවයේ ආරම්භය ගැන? තරු කඩාවැටීම් ? ආදිකල්පිත මඩගොහොරු?

ක්‍රි.පූ 2300 දී, ඊජිප්තු පාරාවෝ

තැනක් හොයා ගත්තා ජීවය ඇති වූ බව කියන, ඔහු ඒක නම් කරේ The Cradle of Life කියල.

එතනදි හොයාගත්ත පෙට්ටියක්, ඒකෙන් තමයි පෘතුවියට ජීවය ලැබිල තියෙන්නෙ.

පාරාවෝ ඒක ඇරල බැලුව, ඒත් එතකොට පෙට්ටියෙ තිබුනු 'Ramante' කියන ජීවය විනාශ කරන දේ එලියට ගිහින්.

ඒ වසංගතය ජීවිතයේ සහකරු වශයෙන් පැමිණියා.

- සහකරු? - සොබාදහම සමතුලිතයි.

ලෝකයේ හැමදේම තියෙන්නෙ යුගල වශයෙන්. Yin සහYang, හරි සහ වැරදි. ගැහැණු සහ පිරිමි. දුක නැත්තම් කොහෙන්ද සතුට.

- ඒ වසංගතයෙන් මොකද වුනේ? - ඒක සමබර කරා පාරාවෝගෙ හමුදාව.

පාරාවෝගෙ පුතා එයාගෙ හොඳම සොල්දාදුවව යැව්ව ඒ පෙට්ටිය අරන් ලෝකෙ අවසානය වෙනතෙක්ම.

අවුරුදු 2,000කට පස්සෙ, මහා Alexander ඉන්දියාවට ආව,

එයාගෙ මිනිහෙක් පෙට්ටිය හොයාගෙන ඒකෙන් හමුදාව විනාශ වුනාට පස්සෙ.

ඉන්දියාව? පාරාවොගෙ මිනිහා එහෙටද පෙට්ටිය අරන් ගිහින් තියෙන්නෙ?

Alexanderට තේරුනා ඒ පෙට්ටිය හුඟක් බලවත් කියල,

ඒ නිසා ඔහු ඒක තිබුනු තැනටම අරන් ගියා, ජීවයේ තොටිල්ලට.

ඒක මේ වෙනකන් කවුරුත් දැකල නෑ.

- ජීවය හටගත් ස්ථානයවත්? - කවුරුත් දන්නෑ.

Alexander ඒ පෙට්ටියත් එක්කම සිතියමක් හොයා ගත්තා, පෙට්ටිය හංගන්න යන්නත් සිතියම පාවිච්චි කරා.

ඒත් එයා මේ සිතියම නම් කරේ "Mati" කියල,

"Mati" කියන එකේ නියම තේරුම තමයි 'ඇස'.

Alexander ලූනා දෙව් මැදුරෙ හංගපු පලිඟුව තමයි ඒ සිතියම.

Reiss ඒක යොදා ගනියි Pandoraගෙ පෙට්ටිය හොයා ගන්න. එයා ඒක ඇරල බැලුවම,

අපි කාටවත් හිතාගන්න බැරි විදියෙ අවියක් ලෝකයට මුදා හරියි.

මේ සලකුණු අනිවාර්‍යෙනම රටාවකට තියෙන්නෙ, ඒ රටාව මට තේරුම් ගන්න පුලුවන් වුනත්,

අපිට මුලු සිතියමම කියවන්න බෑ, මොකද අපිට ඒකෙන් කොටසක් විතරයි තියෙන්නෙ.

- අපි ඒක කියවන විදියක් ගැන හොයල බලන්න ඕනෙ. - හරි. ස්තුතියි!

ඇයගේ(pandoraගේ) මහානුභාව සම්පන්න බලයෙන්, අපි මේක හොයා ගන්න ඕනෙ ඩොක්ටර් Reissට කලින්.

අහ්...! හොඳයි, දැන් මට ඇයගේ මහානුභාවයෙන් අවසර ලැබිල තියෙන්නෙ...

- කියන්න කොහෙන්ද පලිඟුව හොයාගන්න පුලුවන්. - ඒක චීනයේ කොහේහරි තැනක තියෙන්නෙ Chen Lo සතුව.

ඒක හොයා ගන්න එක අමාරු වෙන එකක් නෑ, මොකද අපේ හොඳම ඒජන්තවරු දෙන්නෙක් මේකට උදව් වෙනවා.

මට එයාලව ඕනෙ නෑ.

- පුරාවිද්‍යාවේ ප්‍රවීණයෙක් වෙන එක විතරක් නෙමෙයි... - මම කිව්වෙ නෑ මට උදව් එපා කියල.

ඒත් ඔයාලගෙ කට්ටියට බැරි වෙයි මාව වෙලාවට එතනට ගෙනියන්න. මට කාව හරි ඕනෙ Shay Lingව හොඳට දන්න කෙනෙක්.

එයාලගෙ ක්‍රමවේදයන්, හැංගිලා ඉන්න තැන

- මට ඕනෙTerry Sheridanව. - මේ ලෝකෙ ඉන්න එකම මිනිහ එයා වුනත් ඒක නම් වෙන්නෙ නෑ!

Terry Sheridan, රාජකීය නාවික හමුදාවෙ දෙවන අණදෙන නිලධාරියා

මුදල් වංචාකාරයෙක් සහ ද්‍රෝහියෙක්.

ඔයාට අවංකවම පුලුවන්ද හිතන්න හැමදේම විකුණන් කන මිනිහෙක්ව මම මේ වැඩේට එවයි කියල?

අරින්න!

මමයි ඔයාගෙ සත්කාරකයා, Armin Kal.

මායා දූපතට සාදරයෙන් පිළිගන්නවා.

Croft.

හලෝ, Terry.

මොකද හිතන්නෙ මගේ අලුත් තැන ගැන?

ඒක එච්චරම හොඳ නැතුව ඇති Croft .

මොකද්ද? ඔයාගෙ හදවතට හරියන යතුරක්ද?

Zurich වල ෆ්ලැට් එකේ. වෙන නගරයක් තෝරගන්න පුලුවන්, ඔයාට ඕන නම් .

ඔයාගෙ වාර්තා කටුගාල දැම්ම, පුරවැසිභාවය නැවත ලබා දුන්නා.

- මොකෙන්ද? - Ml6.

Ml6...

ඒකෙන් මාව Faust( යක්ශයාට තම ආතමය විකුණු) කෙනෙක් කරනවද, යක්ශයෙක් කරනවද?

කැමති එකක් තෝරගන්න,මොකද Ml6 එක ඔයාට අලුත් ID එකකුත් හදල තියෙන්නෙ.

- ඔයා හිතන්නෙ එයාලට මගේ උදව් ඕනෙ කියලද? - දෙන්නෙක් විදියට ඉන්න එක ගණන් ගන්න දෙයක් නෙමෙයි.

මට මොනාද කරන්න තියෙන්නෙ?

- මාව Shay Ling ලඟට ගෙනියන එක. - මොන Shayද ?

Chen Lo මට අයිති දෙයක් ගත්තා, මට ඒක ආපහු ඕනෙ.

ඒක ඔයාගෙද නැත්තම් Ml6 එකේද?

අපි සාර්ථක උනොත් රජයෙන් ඩොලර් මොලියන 5ක් ගෙවන විදියකුත් මම ලෑස්ති කරල තියෙන්නෙ.

- ඔයා ඒකට කියන්නෙ 'දෙවනුව මුදල්' කියල. - සහ ඔයාට ජීවිත රක්ෂණයක්.

கருத்துகள்

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left