The Raven

The Raven

Sinhala வசனம் பதிவிறக்கம்

வெளியீட்டு விவரம்

The Raven 2012 720p BluRay x264 YIFY
கருத்துரை வழங்கியவர் hasi
Enjoy

குறிச்சொற்கள்

BluRay
x264
720p
720
வெளியிடப்பட்ட தேதி: 2014-12-19
பதிவிறக்கங்கள்: 69
காது கேளாதோருக்கானது: Yes

Sinhala வசனங்களின் மாதிரிக்காட்சி

முதல் 181 வரிகள்.

පර

පරි

පරිව

පරිවර

පරිවර්

පරිවර්ත

පරිවර්තන

පරිවර්තනය

පරිවර්තනය

පරිවර්තනය හ

පරිවර්තනය හා

පරිවර්තනය හා

පරිවර්තනය හා උ

පරිවර්තනය හා උප

පරිවර්තනය හා උපස

පරිවර්තනය හා උපසි

පරිවර්තනය හා උපසිර

පරිවර්තනය හා උපසිරැ

පරිවර්තනය හා උපසිරැස

පරිවර්තනය හා උපසිරැසි

පරිවර්තනය හා උපසිරැසි

පරිවර්තනය හා උපසිරැසි ග

පරිවර්තනය හා උපසිරැසි ගැ

පරිවර්තනය හා උපසිරැසි ගැන

පරිවර්තනය හා උපසිරැසි ගැන්

පරිවර්තනය හා උපසිරැසි ගැන්ව

පරිවර්තනය හා උපසිරැසි ගැන්වි

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම ද

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම දි

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම දින

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම දිනු

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම දිනුෂ

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම දිනුෂ්

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම දිනුෂ්ක

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම දිනුෂ්ක

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම දිනුෂ්ක උ

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම දිනුෂ්ක උද

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම දිනුෂ්ක උදා

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම දිනුෂ්ක උදාර

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම දිනුෂ්ක උදාර

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම දිනුෂ්ක උදාර |

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම දිනුෂ්ක උදාර |

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම දිනුෂ්ක උදාර | ර

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම දිනුෂ්ක උදාර | රො

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම දිනුෂ්ක උදාර | රොක

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම දිනුෂ්ක උදාර | රොකි

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම දිනුෂ්ක උදාර | රොකිය

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම දිනුෂ්ක උදාර | රොකියා

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම දිනුෂ්ක උදාර | රොකියා

z

zo

zoo

zoom

zoom.

zoom.l

කවුරුහරි උදවු කරන්න

- ඒක උඩ හතරවෙනි තට්ටුවේ. - හොඳයි සර්

එනවා.

මගේ දුවට එහෙම කරන්න එපා ! සමාව!

අපිට ඉඩ දෙන්න.

මෙතන ඉන්න. එනවල.

එයාට කරන්න එපා!

- කලා දානවා ඒක. - හොඳයි සර්.

පොලිසියෙන්!

මට ආලෝකයක් දෙන්න.

- ඒක හිස්. - ඒක වෙන්න බෑ.

අපිට දොර ලොක් කරන සද්දේ ඇහුනා.

මගුල, ජනේලේ !

ඒක ඇන ගහල වහල.

දෙයියනේ.

රේ වන්(මරණයේ දූතයා)

පැටියෙකුත් බඩේ ඉඳගෙන...

දෙවියන්ගේ සොබවදර්මය හැම තිස්සෙම සුබ නැහැ

ඔබව නැවත දැකීම සතුටක්.

කොහොමද , Reagan. ඔයා මම නැතුව පලුවෙන්ද හිටියේ?

මට ඇත්තටම සතුටුයි නැවත Baltimore වලට ආපු එක ගැන,

නමුත් මම කලගුනයටනම් එච්චර ප්‍රියක් නෑ

කොහොම වුනත් බ්‍රැන්ඩි වලට ඕනෙම දුකක් විසඳන්න පුළුවන්

ඉතින් ඔයා මේ අසනීපෙන් ඉන්න යාලුවට මොකද කියන්නේ?

මොකද්ද ?

මුකුත් නෑ.

එහෙනම් මම හිතන්නේ ඔයා ළඟ බ්‍රැන්ඩි ඉවර වෙලා වගේ

- මෙතන ඕනේ තරම් බ්‍රැන්ඩි බෝතල් තියෙනවා. - එහෙනම් ඒක මුදල් පිලිබඳ ප්‍රශ්නයක්

මට ඔයාව බය කරන්න ඕනේ නෑ පෝ. නමුත් නුබව හුඟ කාලෙකින් දකේ නෑ.

අන්තිම වතාවේ නුබ මෙතනට ආව පාර. එච්චර හොඳ දෙයක් නෙමෙයි මෙතන වුනේ

ටික දවසකින් තමයි මට ඒ ගැන බය හිතුනේ,

මම හිතන්නේ මම අඩපන වෙලා වෙලා තියෙන්නේ සල්ලි නැතුව

හොඳයි . හොඳයි. නුබට ඕනේ සල්ලි නේ...

නුබ ඇඟේ ජරා නොකර ඉන්න බලන්න .

ඒවා ඇත්ත ඒවා.

මේ නාවිකයොත් මම ගැන ඇහැ ගහගෙන ඉන්නේ

දෙයියනේ ? දැන් මොකද්ද මිනිහෝ ?

ඒක අවසාන වතාවේ බීපු ඒවාට හිලවු වුනා

නුබ මෙච්චරම ක්‍රෑර මිනිහෙක්ද?

"Patriot" අලුත් ලිපියක් පලකරනවා හෙට උදේ

ඒක පලවුනට පස්සේ මම සල්ලි දෙන්නම්,

නුබ හෙට අවට පස්සේ මම බොන්න දෙන්නම්

හෙට? හෙට මම මැරෙන්නත් පුළුවන්.

නැත්තන් නුබ මැරෙන්න පුළුවන්.

- මම ඒ අවදානම ගන්නම්. - මේක කොහොමද?

මෙතන ඉන්න මාව අඳුනන ඕනෙම මනුස්සයෙකුගෙන් මම අඩියක් ඉල්ලා ගන්නවා

නැත්තන් මගේ කවි අඳුනන කෙනෙක්ගෙන්.

උබේ ඔලුව කුඩු කරලා දාන ඉස්සෙල්ලා දෙර ලඟට ගියොත් හොඳයි.

මගේ අත්දෙක දැනටමත් වෙවුලනවා.

පොඩ්ඩක් ගෞරවයක් පෙන්නනවා. නැත්තන් මම හොඳ සවාරියක් අරගෙන යනවා

මම ජාත්‍යන්තර ගෞරවය දිනපු කවියෙක්

ඒක තමයි උබ ළඟ සල්ලි නැත්තේ.

- මම "පෝ". - ඒක නියමෙට කියුවා.

දුප්පත් නෙමෙයි, අපතයෝ මම "පෝ"!

"පෝ" ! "එඩ්ගාර් ඇලන් පෝ" දැන්වත් දන්නවද ?

නෑ

අඩියක් දෙනවා කාටහරි මේකේ අවසාන පේලිය ගපන්න පුළුවන්!

- පලයන් යන්න - මට මොලේ අවුල් වුනා!

මම නැවත කියනවා !

"තව නම් එපා!"

එක බොහොම ප්‍රසිද්ද කවියක්

නුබට ඇමරිකානු අනන්‍ය කවියක් හඳුනා ගන්න බෑ

එක එක කණකින් අහල අනෙත් කනෙන් පිට කරලා දානවා

අපි දන්නවා වෙන වෙන දේවල්. උගේ දත් ගැලවෙන්න පාරක් දෙන්න එහෙම

එකද උබේ රසවින්දනයේ අවසානය ? පිස්සු අමනයෝ ?

මට මෙගේ කවි වලින් මිනිස්සු වශී කරන්න පුළුවන්.

දෙනවා උබේ ඇස් දෙක තේ හැන්දක දාලා අරගෙන යන්න

උබේ දිව උගුරේ හිරවෙලා පල් වෙයි

යනවා යන්න මෙතනින්

හිමිහිට මෙතනට

ඇයව තියන්න.

ඇය කුඩා ගැහැණු ළමයෙක්.

මොන වගේ අමනයෙක්ද මේවගේ දෙයක් කරන්නේ ?

"කැතරින් ලේෆෝඩ්", වයස 36යි.

අගේ දුව ඇනා. වයස 12 යි

ඇගේ බෙල්ල මිරිකලා

ඇය තාම තරුණයි.

ඔහු ලොකු මිනිහෙක්.

අත් වල සටහන් වලට අනුව

කැප්ටන් , ඔබට විශ්වාසද දොර ඇතුලෙන් ලොක් කරලා කියලා

අනිවාර්යයෙන්ම . අපිට දොර ලොක් කරන සද්දේ එනකොට ඇහුනා

ඔයාල දොර කලා එනකොට , මිනී මරුව ගිහිල්ලා

කිසිම සලකුණක් නොතබා.

ජනේලේ වහල තිබ්බේ , ඔයාල මෙහෙට එනකොට

නිකම්ම වහල නෙමෙයි. ඇන ගහල වහල.

මට කියන්න. මෙතරම් විශාල මිනිහෙක් කොහොමද මෙච්චර ඉක්මනට පැනල ගියේ

ඇතුලෙනුත් දොර ලොක් කරලා තියෙද්දිත්...

ජනේලෙත් ඇන ගහල වහල තියෙද්දී?

මට විශ්වාසයක් නෑ. නමුත් මේ පාර නගරාධිපතිට මේකට උත්තර ඕනේ

ප්‍රශ්න කරන්න අහල පහල ඉන්න සියලු අයගෙන්

මට ලැයිස්තුවක් ඕනේ , මෙහෙට ආව ගිය අයගේ

හොඳයි, සර්!

ස්ප්‍රින් එකකින් ක්‍රියා කරන ලොක් එකක්!

නමුත් ඇනය...

කපලා දාලා.

මම ජනේලේ දහ පාරක් විතර පරික්ෂා කෙරුවා. නමුත් ස්ප්‍රින් එකක් හම්බුනේ නෑ

මටත් හම්බෙන්නේ නෑ...

එක මොකද්ද ?

මේ අපරාදය මට ටිකක් පුරුදුයි වගේ.

අපෝ තව පාරක්, පෝ මහත්මයා.

දෙයියනේ.

සුභ උදාසනක් පර්සි.

කැප්ටන් හැමිල්ටන් මට අවශ්‍යතාවයක් නෑ..

...ඔබෙන් සල්ලි ඉල්ලන්න

නුබට මොනාද ඕනේ පෝ?

මම නගරයට ආවේ ඔබේ දුව වෙනුවෙන්.

- මගේ මළමිනිය උඩින්. - ඒක විකල්පයක්ද?

පෝ, කරුණාකරලා.

ඔයා දන්නවද ඔයා කොච්චර ප්ලිකුල් සහගතද කියල දැනගත්තේ ඔයාගේ මෝඩ කතන්දර වගේ

සමහර ඒවා. නමුත් ඔක්කොම නෙමෙයි.

ඔයා අද හරිම ලස්සනයි.

එලියට බහිනවා , පෝ නුබ ඉඳගෙන ඉන්න තැනම මම වෙඩි තියන්න කලින්.

ඒකෙන් මගේ ලේ ඔයාගේ දුවගේ ලස්සන ගවුමේ ගෑවෙයි නේ

- එලියට. - ඒක ඇරයුමක්ද ...

,.ප්‍රශ්නයෙන් මඟහැරලා යන්න ?

- තාත්තේ එපා - සමාවෙන්න. චාර්ල්ස්

- පාරේදී හමු වෙමු. - හමුවෙමු , එඩ්ගාර්.

තවත් නින්දාගත දෙයක් නේ.

කරුණාකරලා සමාවෙන්න

මට ළමයි ඉන්නවා!

ඇයි නුබ මෙහෙම කරන්නේ!

මම විචාරයෙක් විතරයි

கருத்துகள்

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left