Bangalore Days

Bangalore Days (ബാംഗ്ലൂർ ഡെയ്സ്)

Sinhala வசனம் பதிவிறக்கம்

வெளியீட்டு விவரம்

Bangalore Days (2014) - DVDRip - x264 - 1xCD - SAP [DDR-ExclusivE]
கருத்துரை வழங்கியவர் hasi
Enjoy

குறிச்சொற்கள்

DVD
DVDRip
dvdrip
dvdr
x264
வெளியிடப்பட்ட தேதி: 2015-04-10
பதிவிறக்கங்கள்: 95
காது கேளாதோருக்கானது: No

Sinhala வசனங்களின் மாதிரிக்காட்சி

முதல் 200 வரிகள்.

මම කුට්ටන්. ක්‍රිශ්නන් පි.පි. කියලත් කියනව.

මිස්ටර් ක්‍රිශ්නන් පි.පි. ඔයාගෙ තාත්ත ගොවියෙක්.

නමුත් ඔයා තිරණය කරල තියනව මෘදුකාංග ක්ශෙත්‍රයට ඒන්න,ඇයි?

ඒ මොකද කියනවනම්,ගොඩාක් කල්පනා කල්පනා කරාට පස්සෙ........

...මම තිරණයකට ආව මේ සමාජවාදි මිත්‍යාව තමයි.......

...ඉන්දියා දෙශයට තියන ලොකුම කරදරය තමයි.........

... මුලික ජිවන වෘත්තිය ගොවිකම සහ වාරි කර්මාන්තය විම.

නමුත් තව දුරටත් කල්පනා කරල සහ පරික්ෂා කරල බලනකොට......

...මම තෙරුම් ගත්ත ලොක වියාප්තිය සහ.....

...ගවේෂණය නැතුව අපිට බැ ඉන්දියාව ප්‍රශස්තිකරණය කරල...

...පරිණාමණය කරන්න ශ්‍රෙෂ්ඨ ශක්තිමත් දෙශයක් විදියට....

ඉතින්....

කොහොමද බැන්ගලොර් ඔයාගෙ පලවෙනි පත්විමට මිස්ටර් ක්‍රිශන් පි.පි?

ඒ විදියට අහනකොට. මොන මලයාලි කෙනෙකුටද කියන්න පුලුවන්'' නැ'' කියල ඒකට?

කේරල වල ඉන්න කාලෙ,අපිට දාල යන්න හරි අමාරුයි.....

එලියට ආවම,අපිට ගොඩාක් අමරුයි නැවත ඒන්න,උපන් ගමේ ඉදල.

සති අන්තෙ උනාම,මම ඇවිත් ගොඩ උනා පලවෙනි බස් එකට කෙරල වල මගෙ ගෙදර යන්න.

කවුරු මොනව කිව්වත්.

වතුර,පස් සහ කාන්තාවන් ගැන බලනකොට... ....අපෙ ගම තමයි හොදම තැන.

තාත්තේ.

මම මේතන.කොල්ලො.

කොහොමද ඔයාගෙ ගමන?

ඒක හරි,තාත්තෙ.

නාරායන් සහොදරය!

හෙලො!

මගෙ පුතා,කොහොමද මගේ ගොවිකම?

හේයි මිත්‍රයා!

හැම සතියෙම ඔයා කිලිටු රෙදි අරන් ඒනව මයිසොර් ඉදන්.

ඔයා,ඔයාම හෝදනවා. ඒවා ගලෙ ගහල.

ඒහෙනම් ඇයි ඔයාට ඒවා ඒහෙදි හොදන්න බැරි?

මොකක්ද ඔයා කියන්නෙ.අම්මේ?

මේතන වතුර තියනව,ඒක හරියට අපෙ වතුර වගෙ මේහෙ?

මයිසොර් කියන්නෙ මගෙ තැන නෙමේයි, මගෙ තැන තමයි කෙරල.

බලන්නකො මේ කොල්ලගෙ වැඩ!

"හායි, ටායි, මිට්ටායි. - හායි, ටායි, මිට්ටායි."

''රසයි කනකොට.''

''රසයි කනකොට.''

''ඒය කෑමේන් පසු, ඒකෙන් සිත තැවුලට පත් කරනව.''

''ඒය කෑමේන් පසු,ඒකෙන් සිත තැවුලට පත් කරනව.''

ඔයා දන්නවද මේ ගිතය ලිව්වෙ කවුද කියල?

කුන්ජුනි මාස්ටර්.

ඔව්,ඒක ලියල තියෙන්නෙ කුන්ජුනි මාස්ටර්.

අපි කියවමු වෙන ඒකක්.

කුට්ටා,තා ටිකකින් බස් ඒක ඒවි.

ඔයා හැමදෙම අසුරගත්තද? මොකක්වත් අමතක කරන්න ඒපා,

ඔයා ඔතන වාඩිවෙලා සින්දු කියන්න ගත්තොත් තාත්ත වගෙ,ඔයාට කවදාවත් දියුණු වෙන්න බැරි වෙනව.

මේ තමයි අපෙ කුන්ජු.

මගෙ තාත්තගෙ සහොදරියගෙ දුව.

හායි! මම දිව්‍යා ප්‍රකාශ්. වානිජ උපාධිය අන්තිම අවුරුද්ද.

දිව්‍යා ප්‍රකාශ්, මොකකද ඔයාගෙ අභිලාෂය?

මට ඔනෙ උනෙ ව්‍යාපාර පරිපාලන උපාධිය කරල නිදහස් ආයතනයක් පටන් ගන්න.

කවුද ඔයාගෙ දිරිගැන්විම,දිව්‍යා?

මගෙ දෙමව්පියො.

ඔවුන් මට උපරිම සහයොගය දෙනවා. මගේ හැම හිනෙකටම.

මොන වගේ වෙනසක්ද ඔයාට මේ ලොකෙට කරන්න පුලුවන්,දිව්‍යා?

ඔයා අරගත්තොත් මුලු ලොකේම කම්කරුවන් ගැන.

ගැහැණු අය වැඩකරනව 67%

නමුත් සම්පුර්ණ වත්කමේන් ගණන් බලනකොට.මේ ලොකයේ.

ඔවුන්ට 1%ක් වත් ලැබෙන්නෙ නැ ඒකෙන්.

ඒක වෙනස්විය යුතුයි.

මම මගෙම වෙළඳ සමාගමක් පටන්ගත්තම. මම වැඩිපුර රැකියා දෙනව ගැහැණු අයට.

මේක තමයි පොරොන්දුව,ගොඩාක්ම පහල ඉස්කොල වල ඉගෙනගන්න කෙල්ලන්ගෙ.

ඉංග්‍රිසි සහ මලයාලම් කවලමේ ඉගෙනගෙන.

වාක්‍ය දෙකක් පරිවර්තනය කරමින්.

ඔවුන් හිතන්නෙ ඔවුන්ට ලොකෙ වෙනස් කරන්න පුලුවන් කියල.

අහන්න ඒපා මේ ලොකු කතා. ඇය නිකන් අහින්සක කෙනෙක්.ගොලු කෙල්ල.

අම්මගෙ මොලකාර කෙල්ල!

මේහෙට දෙන්න ඔය පත්තරෙ.

මම දෙන්නම්.

මේන්න.ඔයා ඒක දැක්කද? මේක බලන්න.

මගෙ දුව තමයි ඉහලම ලකුණු අරන් තියෙන්නෙ.

අනිත් කට්ටියට යවන්න.

හැමොම බලන් ඉන්නෙ ඔයා දිහා.

මාසෙකට සැරයක් ජොතිශය අදහස් විමසිම ඉවර උනෙ නැ.

නැන්දට ඔනේ සාමයෙන් ඉන්න.

ඔයා දැක්කද අබ්බගාත කෙනෙක් ඔයාල ඒන පාරෙ?

ඔව්.මේ හරියෙ හිටිය.

ඔව්.පෙර නිමිත්තක්.

ඔහු කලින් මේහෙ කාර්ය සහයක නෙද?

ඔහු මොකක් උනත්......පෙරනිමිත්ත අනිවාර්යයෙන් පෙරනිමිත්තක්.

හරි.හරි.

ඔයාට තේරුණාද? අහන්න!

මගෙ සහොදරයට දුවෙක් ලැබුනම,මම කලින්ම දැක්ක.

අවාසනාවන්ත ග්‍රහයෙක් ඉන්නව හත්වෙනි රාශියෙ.....

නරක පෙරනිමිත්තක්.

ගොඩාක් තද අවාසනාවන්ත ග්‍රහයෙක්.

මම ඔහුට කිප වතාවක්ම කිව්ව ඇයට උගන්නන්න ඒපා කියල.

මම ඒ වගෙම අනතුරු ඇගෙව්ව ඇය පවුලට අපකිරිතියක් කරයි කියල,ඔවුන් විශ්වාස කලෙ නැ!

උපාධිය කරන අතරතුර.

ආදරයක් ඇතිකරගෙන කොල්ලෙක් ඒක්ක.

ඒක නැතත්,ඔහු වෙනත් ආගමික කෙනෙක්.

ඇය ඔහුත් ඒක්ක පැනල ගියා.

හැමදෙයක්ම ඉවර උනාට පස්සෙ. ඔහු ඇයව අතරමං කරල දැම්ම.

මම ඊලගට ඔවුන්ගෙන් ඇහුව,මම කිව්වෙ නැද්ද කියල?

ඔයාගෙ දුවටත් ඒ වගෙම,සමාන කෙන්දරයක් තියෙන්නෙ.

නැන්දා අහන්නෙ ජොතිශ්‍යයෙන් විතරමයි.

මාම අහන්නෙ නැන්ද කියන දෙ විතරමයි.

ඒතන,වෙන තව කියන්න දෙවල් තියෙද?

මේකට මොකක්හරි පිලියමක් නැද්ද?

හැමදෙකටම පිලියමක් තියනව.

නමුත්.....

මාස දෙකක් ඇතුලත.

කෙල්ලහෙ කසාදෙ අනිවාර්යයෙන් සිද්ධවෙන්න ඔනෙ.

ඔහ්! මගෙ දෙවියනෙ.

ඒහෙම නැත්නම්...

කවුරුහරි චිත්‍රපටිවල කියන්නෙ......

...මේක තමයි ඉරණම,මගෙ දයාබරිය. කාටවත් ඒක නවත්තන්න බැ.

නරක ග්‍රහයන් ගැන බැලුවහම,ව්‍යාපාර පරිපාලන උපාධියෙ හීනෙ අතුරුදහන් උනා.

ඒ තැනට අරන් ආව වයාපාර පරිපාලන උපාධිය කරපු කෙනෙක්.....

අවුරුදු 28ක් වයස. හොද පෙනුමක් තියන.හොද පුරුදු තියන.දාස්.

ගන්න මේ ලඩ්ඩු ඒකක්....

ඒව හැදුවෙ දිව්‍යා.

තේ ඒකක් ගන්න.

දිව්‍යා,මේහෙන් වාඩිවෙන්න,දයාබරිය,යන්න,දයාබරිය.

කවදද ඔයා ඇමේරිකාවෙ ඉදන් ආවෙ?

ගිය සතියෙ.

හොදයි ඒහෙනම්.

ඇමේරිකාවෙ කොහෙද ඔයා හිටියෙ?

ලොස් ඇන්ජලිස් වල.

මගෙ සහොදරියගෙ දුව ඉන්නව ඒහෙ.

ඒහෙමද?

කොහෙද ඔවුන් ඉන්නෙ,ඒහෙමද?

ඇමේරිකාවෙ'' ඔක්ලහොමා'' වල.

ඔක්ලහොමා,ඔයාල ඒ තැන්වල ගිහින් තියෙද?

නැ.....

නැ.ඔවුන් ඒහෙ ගිහිල්ල නැ. නමුත් අපි ඒහෙ ගිහින් තියනව.

ඔව්,අපි ගාව ඒහෙදි ගනිපු පින්තුර ටිකක් තියනව.

ඒන්න,මම පෙන්නන්නම් ඔයාලට.

අපි යමු පින්තුර ටික බලන්න.

අපි ඒ දෙන්නට කතාකරන්න දෙමු.

ලමයිනෙ,මේහෙට ඒන්න.

පුතේ,ඇය පෙනි ඉදල ඉන්නෙ ව්‍යාපාර පරිපාලන උපාධියෙ විභාගෙට.

මොන විශ්ව විද්‍යාලයටද ඔයා ඇතුලත්විම් දැම්මේ?

මම විභාගෙ ලිව්ව අන්තර්ජාතික විශ්‍ව විද්‍යාලයට.

බලන් ඉන්නෙ ඇතුලත් විමේ පරික්ෂණයට කතාකරනකන්.

හොදයි.

දිව්‍යා?

දිව්‍යා.....

මට තිබුන ටිකක් ලොකු සම්බන්ධතාවයක් කෙල්ලෙක් ඒක්ක.

ඒක කලින් සිද්ධවෙච්ච දෙයක්......

මම හිතන්නෙ මම තාම ඒක අමතක කරල නැ.

මම ඇත්තටම දන්නෙ නැ මම මේකට ලැස්තිද කියලවත්.

මගෙ දෙමව්පියො සහ අනිත් කට්ටිය මට බල කලාම....

ඒතන දැන් පෞද්ගලික දෙයක් නැ.

මම අසරණයි දිව්‍යා,මේ හැම දෙයක් ඒක්ක.

දිව්‍යා,ඔයාට කියන්න මොනවහරි තියෙද?

අර තියන.... මම ඒ ලඩ්ඩු හැදුවේ නැහැ.

ඉතින් ඒහෙනම් මම ඒක අමාරුවෙන් කන්න ඔනෙ නැ?

අම්ම හදන ලඩ්ඩු කන්නෙ මේයා තමයි.

ඒ විදියට. කුන්ජුගෙ ඉරණම ඒ විදියට තිරණය උනා.

අනිත් අයගෙ ඉරණම,වැඩියෙන්ම අපි අතරෙ ඉරණම....

තුන්වෙනි කෙනෙකුත් ඉන්නව මේ කිසි දෙයක් ගනන් ගන්නෙ නැති.

ඔහුට කියන්නෙ අර්ජුන්,අජු කියල තමයි වැඩියෙන් කියන්නෙ.

පර

පරි

පරිව

පරිවර

පරිවර්

පරිවර්ත

පරිවර්තන

පරිවර්තනය

පරිවර්තනය

පරිවර්තනය හ

පරිවර්තනය හා

පරිවර්තනය හා

පරිවර්තනය හා උ

පරිවර්තනය හා උප

පරිවර්තනය හා උපස

පරිවර්තනය හා උපසි

පරිවර්තනය හා උපසිර

පරිවර්තනය හා උපසිරැ

පරිවර්තනය හා උපසිරැස

පරිවර්තනය හා උපසිරැසි

පරිවර්තනය හා උපසිරැසි

පරිවර්තනය හා උපසිරැසි ග

පරිවර්තනය හා උපසිරැසි ගැ

පරිවර්තනය හා උපසිරැසි ගැන

පරිවර්තනය හා උපසිරැසි ගැන්

පරිවර්තනය හා උපසිරැසි ගැන්ව

පරිවර්තනය හා උපසිරැසි ගැන්වී

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම නූ

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම නූව

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම නූවන

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම නූවන්

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම නූවන්

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම නූවන් ස

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම නූවන් සම

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම නූවන් සමී

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම නූවන් සමීර

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම නූවන් සමීර

ඉක්මනට ඒක ගහන්න,ඉක්මනට.

හෙයි,මොනවද ඔයල උඩට වෙලා කරන්නෙ?

දුවන්න.....දුවල පැනගන්න.

දුවන්න.....දුවල පැනගන්න.

අත්අඩංගුවට ගන්න ඒකෙන් පැනල යන්න හදන කෙනෙක්.

கருத்துகள்

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left