முதல் 200 வரிகள்.
කොටස් අoක එක
සැන්ග් හියුක් !
සැන්ග් හියුක්!
සැන්ග් හියුක්!
අපි පරක්කු නැ , හරි ද ?
ඉන්න ටිකක් .
හෙ , බස් එක ! අපි යමු !
තල්ලු කරන්න, තල්ලු කරන්න.
ඉක්මන කරලා නගින්න !
ඉක්මනට නගින්න .
හේ .
ඔයා නගිනවද?
මහත්තයා ටිකක් ඉන්න , !
කෙලින් යන්න . පරිස්සමට !
මහත්තතයා !
ලෝකයේ කොහේද මේ තැන තියෙන්නේ ?
ඇයි ඔයා මාව අවදි කලේ නැත්තේ ?
මොකක්ද ඔය ඉන්න පන්තිය ?
මම කණිෂ්ඨ පන්තියේ .
හේ .
ඔයා බය නැත්ද "ගාර්ගමාල්ට "?
සමස්ත කණිෂ්ඨ පන්තියේ ඉන්න
මට කවදාවත් මෝඩ විදියට නිර්භීතකම පෙන්නන කෙනෙක් හම්බ වෙලා නෑ
ඇයි ඔයා නැවතිලා ඉන්නේ ?
අපි එකට ටැක්සි එකක් ගමු
සල්ලි ඉතුරු කරගන්න පුලුවන් වෙන්න !
හේ !
ඔයා මොනවද කරන්නේ ?
ඔහ් !
යු ජින් ජුන්ග් !
අපි ආයේ
පරක්කු වෙන එකක් නෑ
අපි ආයේ
පරක්කු වෙන එකක් නෑ
ඒ වෙනකල්
මම බලන් හිටියේ
මගේ හොදම ගනුදෙනුකරුවන්ගෙන් එක්කෙනෙක් දිහා
එහාට ගිහින්
ඔයාලගේ අත් උස්සන්න !
මම මිනිත්තුවයි තත්පර පනහයි පරක්කු උනේ
එයා නපුරු කෙනෙක් කියලා ඔයාට හිතන්නේ නැද්ද?
හේ එයා නපුරු කෙනෙක් කියලා ඔයාට හිතන්නේ නැද්ද?
හේ .
කවද්ද ගගාරමෙල් අපි එක්ක
අනුකම්පාවෙන් හිටියේ
එක නෙවෙයි ,
සැන්ග් හ්යුක් පරක්කු උනේ නෑ
ඇයි ඔයා පරක්කු උනේ ?
මාව අවුස්සන්න එපා
සමහරක් අමුතු පුද්ගලයින් ...
හේ !
ඔයා හිතන්නේ මොන වෙලාව වෙන්න ඇතිද ඒ?
හේ !
ඒ එයා !
මට නම් ,
මම ගොඩක් හිතන්නෙම
මට කොහොමද අමතක උනේ මගේ රාජකාරිය ලමයෙක් විදියට
මගේ ඉගෙනීම අත හැරියේ කොහොමද
මගේ හදවතින්
ඒ වගේම
මම උත්සාහ කරනවා
කවදාවත් වරදක් නොකර ඉන්න
මේ විදියේ වැඩ
ආයේ කවදාවත් .
හයියෙන්
අයේ කවදවත් මම
මේ වගේ වැඩ වෙන්න දෙන්නේ නෑ
හයියෙන් !
ටිචර් .
මට මේ පාරට විතරක් සමාව දෙන්න බැරිද ?
මේ වගේ දේවල් වෙන්න පුලුවන් .
මට ඇහිලා තියෙනවා ඔයාගේ ස්කෝලේ කාලෙත්
ඔයා නිතරම පන්ති කමරයෙන් පැනලා ගිහින් තියෙනවා කියලා
මම කවදා වත් පාසලෙන් පැනලා ගිහින් නෑ , ලමයෝ .
ඔය තවමත්
ඔලුව කෙලින් තියාගෙන නෑ
සුබ උදැසනක්
අපිට මෙහේ අලුත් ලමයෙක් ඉන්නවා . සුබ උදෑසනක් .
සුබ උදැසනක් .
හරි . අද
අලුත් ලමයෙක් අපිත් එක්ක සම්බන්ද වෙනවා
ඇතුලට එන්න .
ඒ අර අද උදේ අපි දැක්ක කෙනා නෙමෙයිද?
සියොල් විද්‍යා උසස් පාසල
එයාව මාරුකරලා තියෙන්නෙ
විද්‍යා උසස් පාසලකින්
ඔයාගේ නම ...
මගේ නම ජූ -සන්ග් කැන්ග් .
ඔව් , ජූ සැන්ග් .
පන්තියට එන්න .
හරි අපි ඔක්කොම එකට
එයාට දෙමු
ලස්සන උණුසුම් පිලිගැනීමක් .
ඔයාට එතනින් වාඩි වෙන්න පුලුවන්
පිටි පස්සේන්
පන්තියේ සභාපති තුමා !
ඔව් ,සර් .
අලුත් ලමයට අල්මාරියක් හොයන්න
ඔයා ඒක කරලා
ඒක කාර්යාලයට අරගෙන එන්න
හා ,සර් .
හරි එච්චරයි.
අවදානය යොමු කරන්න !
ආචාර කරනවා .
ස්තුතියි , සර් .
එයාට තරමක් හොද පෙනුමක් තියෙනවා
දැන් කවුරු ගැනද කතා කරන්නේ ඔයා ?
ඔයා කියන්නේ අර මාරු වීමකින් ආපු ලමයද?
එයාට ඒතරම් හොද පෙනුමක් නැ .
හේ , හොද පෙනුමක්
අපේ පන්තියේ ඉන්න අනිත් ලමයින්ට තියෙනවා .
එක්කෙනෙක් හරි ඉන්නවද?
එයාගේ මට්ටමට ලගටවත් එන්න පුලුවන් .
විශ්වාසයි ඉන්නවා
කවුද ?
එයාට පිස්සු .
ඔහ් , මාර විහිලුව !
මොකක් ?මම ඇත්තටම කියන්නෙ !
මට ඇහුනා
ටිචර්ගේ ගෙරවිල්ල දැන් ටිකකට කලින්
ඒ ජුන් -සැන්ග් තමයි
විද්‍යා උසස් පාසලෙන් ආවේ
මොකක්ද ආයේ තිබ්බේ ?
ජාතික ඔලිම්පික් ගණිත තරගයෙන්ද?
මට හිතෙනවා ඔයා
කියන්න හදන්නේ
ගණිත ඔලිම්පියාඩ් ගැන ..
හොදයි , මොකක් උනත් !
එයා හොදම තැග්ග දිනලා
එයා හොද නැද්ද ?
ජුන් -සැන්ග් කැන්ග්
එයා මගේ , හරි ද ?
එයා දිහා බලන්න එපා .
හායි !
මගේ නම චායි -රින් ඔහ් .
හමුවිම සතුටක්
හමුවිම සතුටක් .
මගේ නම සැන්ග් හියුක් කිම් .
මම බලපොරොත්තු වෙනවා අපිට තනියම ඉන්න පුලුවන් වෙයි කියලා.
ඔයාලා ඔක්කෝම තිරනය කරන්න
ක්ලබ් එකකට සම්බන්ධ වෙනවද කියලා
ඔයාලා ආස ඒවා තියෙනවද ?
මම ආස නැ .
ජුන් -සැන්ග් !
භාරදෙන්න ,මම ඒක කරන්නම්
හේ !
හෙයි , ජුන් -සැන්ග් !
ඔයාගේ පාසලේ පලවැනි දවස ,
ඔයාට බැරිද සහයෝගයෙන් ඉන්න .
ඔයා පන්තියේ නායකයට කරදර කරනවා.
මොන ක්ලබ් එකටද ඔයා සම්බන්ද වෙන්න යන්නේ ?
ඔයා නිදගන්න එපා පාසලේදි ?
මොකක් ?
මට මතක ඔයා විද්‍යා උසස් පාසලකින් ආවා කිව්වා වගේ
විද්‍යා සමාජයේ වටපිටාව කොහොමද ?
ඔයා කවදහරි දැකලා තියෙනවද බේස්බෝල් ක්‍රීඩකයෝ
බේස් බොල් සෙල්ලම් කරන්නේ විනෝදයක් විදියට කියලා.
මට අනුමාන කරන්න බෑ .
ඊටපස්සේ මම කියවන්නම්
සියලූ සමජශාලාවල නම් ලයිස්තුවක් .
ඒවගෙන් ඕන එකක් තෝරගන්න
ග්ලී ක්ලබ් එක , බේස් බෝල් ක්ලබ් එක
ටේබල් ටෙනිස් ක්ලබ් එක , ලස්සන අත්අකුරු ලිවීමේ ක්ලබ් එක ..
මොන ක්ලබ් එකේද එයා ඉන්නේ ?
කවුද ? සැන්ග් -හියුක් ?
ඔව් .
ගුවන්විදුලි ප්‍රචාරය කරන ක්ලබ් එකේ
ගුවන්විදුලි ප්‍රචාරය කරන සමාජයේ?
හරි , මම එයින් එකකට සම්බන්ද වෙන්නම්
මම හිතනවා මේක අපිට අමාරු වෙයි කියලා .
මොනවා හරි සද්දයක් ඇහෙනවද ?
ඒක කැඩිලද?
ඊයේ ඒක එහෙම වෙන්න ඇත්තේ.
මට හිතෙනවා මම දැක්කා චායි -රින්
ඒකත් එක්ක මහ අවුල් ජාලයක් .
ඒ මම නෙමෙයි.
ඒ ඇත්තටම මම නෙමෙයි !
ඒක කැඩුනා
මම අල්ලන්නත් කලින් !
ඔයා හිතන්නේ
සුවිචයක් පුපුරලා කියලද?
ඉන්න , ජින් -සුක් .
ප්‍රශ්න තවත් නරක අතට හැරෙන්න නොදී
කම්බි පටලවගෙන
අපි මේක අරන් යන්න ඕන
ටිචර් එක්ක
කොහෙත්ම නෑ ! ගාර්ගමාල්
මේකට යන්න් දෙන්නැ .
ඇත්තටම ක්‍රමයක් නැ !
එයා හරි .
අපි එයාව මේකට අරගෙන එන්නේ නැතුව ඉමු.
කරදර වෙන්න එපා .
අපි එයාට ඇත්ත කියන තාක් කල් ,
එයා ඒක
අපෙන් ගන්න යන්නේ නෑ
නැ , අපිට බැ !
මොනාහරි ක්‍රමයක් තියෙන්න ඕන මේක අමුනන්න
චායි -රින් ,මුකුත් අවුලක් කරන්න එපා .
හායි !
ටිකක් ඉන්න .
No comments yet. Be the first to leave one.