200 บรรทัดแรก
පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම නිලූෂ හේමාල් අලහකෝන් Jungle Cruise (2021)
සියළුම ජනප්‍රවාද බිහිවන්‍නේ ඇත්ත තුලින්.
ඇමසන් වලින්
ඇතිවුනා, සඳ කඳුළු පුරාවෘත්තය.
මහා වෘක්ෂයක කුඩා එකම දල්ලක්
ඕනම රෝගයක් සුව කරයි, ඕනම සාපයක් නැති කරයි.
ශතවර්ෂ ගානක්,
ගොඩාක් ගවේෂකයෝ, සොයාගෙන ගියා
පුරාවෘත්තයේ එන සුවකිරීමේ කඳුළු.
සමහර ඒවා ප්‍රසිද්ධ වුනේ නෑ,
ඩොන් ලෝප් ඩි අගාරී ගේ ගවේෂණය තරම්,
ඔහු කඳුළු වල බලය ඇත්තටම අරගෙන තිබුණු කෙනෙක්.
ඒත්, කැළෑව විසින් කඳුළු ආරක්ෂා කලා.
ඉතිහාසය සාක්ෂි දරනවා ඔහුගේ ගවේෂණය අසාර්ථක බවට.
ඒත්, ජනප්‍රවාද තව තියෙනවා.
වෘක්ෂ ආරක්ෂකයෝ විසින් ඔහුව සොයාගෙන තිබෙනවා.
ඔවුන් ඔහුව නැවත පණගන්වලා.
ඔහු ඉල්ලා තිබෙනවා ලබාදෙන ලෙස, පූජනීය ඊහිස,
එයින් සඳකඳුළු සොයාගත හැකි නිසා.
අගාරී පහර දුන්නා.
නමුත්, කැළෑව ප්‍රතිප්‍රහාර දුන්නා,
අගාරි සහ ඔහුගේ ගවේෂකයෝ රැගෙන ගිහින්,
සාප කලා, කවදාවත් ගඟ පෙනෙන තැනින් ඉවත් නොවෙන්න,
පැන යන්න හෝ මැරෙන්න...
නැත්නම් ජනප්‍රවාද පවතින්න.
"අපි දන්නවා එයාලා අතුරුදහන් වුනේ මෙතන,"
"කඳුළු පළිගුව ප්‍රදේශයේදී,"
"මෙතනදී තමයි අපිට පුළුවන් පුරාවෘත්තයේ ඇත්ත සොයාගන්න,"
"ශාකයක්, සමකල නොහැකි සුවකිරීමේ බලයක් ඇති."
"මගේ බුද්ධිමත් මිත්‍රයනි..."
"මම තහවුරු කරනවා ප්‍රසිද්ධ පුරාවෘත්තය"
"සඳකඳුළු සම්බන්ධව ඇති මිත්‍යාවක් නොවන බවට"
- "ඒත් විද්‍යාත්මක සත්‍යය" - ඒත් විද්‍යාත්මක සත්‍යය
"නූතන ඖෂධ සම්පූර්ණයෙන් වෙනස් කල හැකි,"
"රෝග සුවකලහැකි, අපේ නගර වලවිතරක් නෙමෙයි"
"ජර්මානු පතුරම් වලින් කෑලි කැඩුණු අපේ සොල්දාදුවන් පවා"
"මම අද මෙතනට ආවේ ඔබගේ අවසරය ගන්න විශේෂ සංරක්ෂණ වලට..."
"ඒ අතරේ තිබෙනවා පුරාණ ඊහිසක්"
"මෑතකදී සොයාගත්තා ආචාර්ය ඇල්බර්ට් ගේ ගවේෂණයෙන්"
"ඒ ඊහිසෙන් නියෝජනය වෙනවා මඟහැරුණු තොරතුරක්"
"ඒ තොරතුර තමයි හරිම ස්ථානය"
"පොඩ්ඩක් නවත්තලා රඟපාන්න,..."
"සඳකඳුළු"
හෝටන් මහතා, ඔයාගේ ඉල්ලීම කලා,
පිළිතුර ප්‍රභලවම කියනවා නම්,
- බෑ. - ඒක හරි.
අපේ සංරක්ෂණ තියෙන්නේ ශ්‍රාස්ථ සම්පන්න විද්‍යාවේදීන්ට විතරයි,
හැමදේම හරි නොගියොත්, මේක හිමින් කියවන්න අපේ සංරක්ෂණ තියෙන්නේ ශ්‍රාස්ථ සම්පන්න විද්‍යාවේදීන්ට විතරයි,
හැමදේම හරි නොගියොත්, මේක හිමින් කියවන්න
- ආධුනිකයන්ට නෙමෙයි. - ඒක හරි. හැමදේම හරි නොගියොත්, මේක හිමින් කියවන්න
- ආධුනිකයන්ට නෙමෙයි. - ඒක හරි.
ඒක ඒ විදියටම තිබ්බාවේ ඔබේ අවධානය තියෙන වෙලාවේ,
ඔබ මට අවසර දෙනවාද දිගටම කරගෙන යන්න මගේ
විශ්ලේෂණය, කොතරම් වැදගත්ද කියලා
සඳකඳුලු, නූතන වෛද්‍ය විද්‍යාවට?
- හලෝ. - හලෝ.
- ෂාකා සූලු. - ඔවු.
එක සරල නව නමැයුමකින්,
එයා සතුරන් සියල්ල යටත් කලා...
ඒක එහෙම කියනවා, ඒත් වට කිරීමේ ප්‍රයෝගය.
ඔයා ඉන්නේ අදාල තැන නෙමෙයි නේද.
ඔවු. ඔයා හරි. මම හිතන්නේ..
ලේකම්ලාගේ තැන තියෙන්නේ අර පැත්තේ.
ගොඩාක් ස්තූතියි.
හැම දේකටම සුවකිරීමක්,
ඒක ක්ෂය රෝගය වුනත්,
ගලපටලය, ඩෙංගු උණ,
කහ උණ, පීනස් රෝගය, උණ උණ...
හැම උණක්ම, හ්ම්ම්, ආවරණය වෙනවා.
සමාවෙන්න.
ඔවු?
මේ පැත්ත සාමාජිකයන්ට විතරයි.
- එහෙමද? - ඔවු.
මට ඒ ගැන සමාවෙන්න.
ඇත්තම කියනවා නම්, මම දන්නේ නෑ ඔයා කොහොමද...
හෝටන් මහතා, අපි ඔබට රැස්වීමක් දුන්නේ
ඔබගේ මියගිය තාත්තා ගැන හිතලා.
මේක, කොහොමවුනත් පේන්නේ විශිෂ්ඨ කෘතියක්
මම එකපාරක් ප්‍රතික්ෂේප කරපු කාන්තාවක් විසින් ලියලා බාරදුන්නාම.
ආචාර්ය ලිලි හෝටන්.
නෑදෑයෙක් නෙමෙයි නේද?
මම කවදාවත් එකඟ වෙච්ච කෙනෙක් නෙමෙයි.
අපි ඔයාට එලියට යන පාර පෙන්වන්නද?
මෙන්න තියෙනවා.
මේක තමයි පෙට්ටි ගොඩෙන්, පළවෙනි පෙට්ටිය.
ඒ වගේම ගොඩාක් ස්තූතියි ඔබතුමාගේ නොමසුරු පරිත්‍යාග වලට,
රත්තරන් බාර් වලින්.
ජීවිතේ ගොඩාක් සරල වෙනවා හැමෝම රත්තරං වලින් ගෙවනවා නම්...
මට මේ ඔක්කෝම ඕනේ නෑ, එක දෙයක් විතරයි.
පේන විදියට මට කලින් කෙනෙක් අරගෙන වගේ.
කාටවත් මුකුත් ගන්න බෑ. මට විශ්වාසයි මෙතනම ඇති.
කොහේටහරි ලිස්සලා ඇති.
අපි... අපි බලමු.
ඒක මෙතන තිබ්බා.
- ඇයව නවත්තන්න! - ආහ්!!
හලෝ. මට ඔයාට කියන්න ඕනේ, මේක නගුනි ඇසෙගායි එකක්.
ඒක "සූලූ" කියලා, වැරදියට ලේබල් කරලා.
එයාව අල්ලගන්න!!
ආහ්.
ඉන්න!!
පාර ඉවරයි. පහත්වෙන්න!!
- ආහ් දෙවියනේ!! - එපා එපා!!
සුභ දවසක් සර්.
ඔයා හිතන්නේ මාව එලියට දාපු පළවෙනියා කියලාද?
යුරෝපයේ ලොකුම සමාජ වලින් මාව එලියට දාලා තියෙනවා.
දෙවියනේ!!
මට ඔය පෙට්ටිය දෙන්න මම නගින්න උදව් කරන්නම්!
- නවතින්න! නවතින්න!! - ඔයාව ලිස්සනවා!
සල්ලි දෙන්න.
මට මෙහෙම යන්න පුළුවන්ද?
ඔයාලා එලියට යනවාද ළමයි?
හා-හා! නියමයි!!
මම හිතන්නේ මුළු සමාජය වෙනුවෙන්ම
අපේ සංවේගය පළකරන්න කැමතියි,
ජෝසම් කුමරුණි.
ඔයා දැන් මගේ නම කිව්වා.
ආහ්.
ආහ්.
නම "ජොඅසිම්" කුමරු.
ජොඅසිම්.
- හොඳයි. - දැන් ජොඅසිම් කුමරුණි,
අපිට පුළුවන් ඔබේ මුදල් ආපසු දෙන්න...
ඔයා සල්ලි තියාගෙන, මට කියන්න,
කවුද ඒ කාන්තාව?
මම දන්නේ නෑ....
මම දන්නවා එ් කවුද කියලා.
හොරෙන් ඇතුල්වීම, මහා සුළු හොරකම්,
අවුල්ම දේ, බලෙන් පොදු ප්‍රවාහන සේවාවල යෑම.
මම ඔයා ගැන හිතන්න ඕනේද?
ඇයි ඔයා එහෙම කියන්නේ, මැක්ග්‍රෙගර්?
එහෙ තියෙනවා දල්ලක්, හැමදේම සුවවෙන, ජීවිත ගානක් බේරගන්න පුළුවන්, ලෝකෙ වෙනස් කරන.
ඔයා තව වික්‍රමයකට සිහින මැව්වා නේද?
මට ආයේ ගෝත්‍රික වතුරකට යන්න ඕනේ නම්,
මට එක වචනයක්වත් තේරුම් ගන්න බැරි,
මම ස්කොට්ලන්තයේ නෑදෑයෝ බලන්න යනවා.
තාත්තා එක්ක භූතානයේ චාරිකාව ඉවරකලා විතරයි.
ඔයාට නැතිවුනේ ඇගිලි දෙකක් විතරයි.
- මට අවුරුදු හතයි. - එහෙනම් නවතින්න.
ඔයාට පුළුවන් මෙහෙ නවතින්න.
මම ගැන වදවෙන්න එපා. තනියම... ඇමසන් කැලේ...
ඒත් කවුද ඔයා ගැන බලන්නේ?
හරි. මට අදහසක් නෑ.
අයියෝ..
නැවෙන් බසීලයට, කෝච්චියෙන් පෝර්ටෝ වෙල්හෝ...
ඊටපස්සේ මට ඕනේ නාවිකයෙක් විතරයි.
මුලින්ම, මම ඔයාලාට සුභ පතනවා,
හොඳම නාවිකයා තෝරගත්තාට.
ඔයාලාව ඇමසන් කැලෑවේ ගෙනියන හැම චාරිකාවන් වලින්ම
මේක තමයි අවිවාදයෙන්
ලාබම එක.
ඒ වගේම වැඩිපුරම ත්‍රාසජනක.
ඔයා තාමත් චාරිකාවේ යනවාද?
ඔවු.
- මුදල් ආපහු දෙනවාද? - ආපහු දීමක් නෑ.
අපිට තිබ්බේ වෙන චාරිකාවක් තෝරගන්න ඔයාට කිව්වානේ.
කපිතාන්!
කපිතාන්?
කපිතාන්!! මම හිතන්නේ මේක දැක්කොත් හොඳයි.
බලාගෙන!! දැන් ළඟයි!!
- අපි මොනවද කතා වුනේ? - මැරෙන්න ගිය එක.
ආහ්.
කපිතාන්!
සර්?
සමහරවෙලාවට මේ බොත්තම් හිරවෙනවා.
කපිතාන්!
හරි.
ඔයාලා බෝට්ටුවෙන් වම්පැත්ත බැලුවොත්, ඔයාලාට පෙනේවි සෙල්ලක්කාර කුරුල්ලෝ.
එයාලාගේ ආසම සෙල්ලම රෙස්ලිං...
එකම අවුල තමයි,
දෙන්නෙකුට විතරයි සෙල්ලම.
කුරුල්ලෝ දෙන්නයි, එයාලා ටූකාන් වෙන්න ඕනේ.
මම කියන්නේ "දෙන්නෙකුට" විතරයි සෙල්ලම.
වෙන කාටවත් බෑ.
වාව්.
ගගේ මේ පේන ගල් වැලිගල්.
සමහර මිනිස්සු ඒවාට ග්‍රනයිඩ් කියලාත් කියනවා.
ඒක මගේ හොඳම ආකර්ෂණයක්.
දන්නවාද, මීට කලින්, මම වැඩ කලේ දොඩම් බීම කර්මාන්තශාලාවක.
ඒත් මාව අස්කලා.
- ආහ්... - සිත යොමුකරන්න බැරි නිසා.
ආහ්...
එයාලා මට හැම වැරැද්දක්ම දැම්මා.
ඒක හොඳ එකක්. මම පටන්ගන්න තිබ්බේ ඒකෙන්.
එයාලා කියනවා, බෝ පිඹුරන් අතන ඉන්න එවුන්
එක පාරකට රාත්තල් 500ක් කනවාලු.
පුද්ගලිකව, මම හිතන්නේ ඒක අමාරුයි..
ගිලින්න.
අම්මා, අපි මෙයාට නවත්තන්න කියමුද?
කාටවත් බෑ. අනික, මට බාධා කරන්න එපා ආයේ.
මම ඔයාව බෝ ට කන්න දානවා.
මෙයා පොඩි දරුවෙක්.
එයා කැමතියි දරුවන්ට.
ඔයාගේ කට වහගන්න.
හේයි හේයි!!
අත් බෝට්ටුව ඇතුලට ගන්න. මේ කැළෑව ගැන දැනගන්න
පේන හැමදෙයකින්ම ඔයාලාව මැරෙන්න පුළුවන්.
මරන්නත් පුළුවන්.
විෂ දේවදූතයාගේ හොරණෑව.
ඉඟිනි, ශාක සාර, කෙසෙල් මකුළුවා.
කොල්ලකාරයෝ, මරණයේ බය, කවදාවත් තාරුණ්‍යයේ පොකුණ හොයාගන්න බෑ.
No comments yet. Be the first to leave one.