Coolie No. 1

Coolie No. 1

ดาวน์โหลดคำบรรยายSinhala

ข้อมูลรุ่น

www 1TamilMV me - Coolie No 1 (2020) Hindi HDRip - 720p - HEVC - (DD5
ความคิดเห็นโดย yohan2004

แท็ก

hdrip
HDRip
720p
720
HEVC
HD
เผยแพร่เมื่อ: 2020-12-30
ดาวน์โหลด: 50
ผู้พิการทางการได้ยิน: No

ตัวอย่างคำบรรยาย Sinhala

200 บรรทัดแรก

"ලෝකෙට මම ඉපදුණාම, මගේ අම්මගේ අත් දෙකට මම පැන්නා."

"මගේ අම්මාගේ..."

"ඉස්කෝලෙට මම ගියාම, තා ත තයියා තාලෙට මම නැටුවා."

"ඕ තා ත තයියා..."

"ඉඟිල ඉඟිල යන සමනලුන්ගෙන් මා සොයන්නේ, මගේ අම්මාගේ සිනහවයි"

"පොඩි කකුළ් දෙකක් තිබුණට, මට ඕනේ වුණේ අහස අල්ලනයි."

රාජූ!

"ඊටපස්සේ සිද්ධ වුණේ, සිද්ධ නොවෙන්න තිබූ දෙයක්, මගේ දෙවියනේ..!"

"මන් මෝහන්ගේ ෆිල්ම්වල වගේ, මම වෙන් වුණා..."

"...මම මගේ අම්මාගෙන්."

"ඊටපස්සේ 786 කියල බැජ් එකක් ගහල තියෙන, ලොකු අයියා කෙනෙක් ආවා."

ඔයා ළඟ මොකක්ද තියෙන්නේ?

මගේ ළඟ...

මගේ ළඟ මගේ අම්මා නෑ.

"ඊටපස්සේ ලොකු අයියා මට කියල දුන්නා අඩන ගමන් හිනා වෙලා ඉන්න ඕන විදිය"

"ලෝකේ හැම බරක්ම දරන්, ජීවත් වෙන්න ඉගෙන ගන්න කියා"

"එදා ඉදන් කවුරුහරි වැරැද්දක් කළොත් මම ඒක හරිගැස්සුවා "

"...රතිඤ්ඤා පත්තු කරලා..."

"නිදහසේ පාවෙන සරුංගලයක් වගේ, රාජූ අයියා ඉහළට නැඟුණා."

"ඒයි කුලීකාරයෝ!"

- සිංහල උපසිරැසි ගැන්වීම - ෴ පසිඳු මධුමාල් හා මයුර සුරාජ් ෴

මම නම් කොල්ලට කැමතියි.

හරිම හොඳ කොල්ලෙක්.

මගේ පුතා ජෙෆ්රී, එයාව හම්බවෙලා කතා කරගන්න එක හොඳයි නේද?

- ඔව් ඔව්. - දෙයියෝ සක්කි කිව්වලු..!

ඔන්න ආවා.

විස්කි එක්ක අයිස්..!

දෙවියන්ගේ ප්‍රියතම පුතා.

ජෙෆ්රි රොසාරියෝ.

හලෝ, මිස්ටර් රොසාරියෝ.

මම ජයි කිශන්.

සම්බන්ධකම් ඇති කරන්නේ උඩ ඉන්න දෙවියන් නෙහ්, ඒත්...

...මම තමයි ඒ පවුල්වල අයව එකතු කරන්නේ.

මට තේරෙනවා, තැරැව්කාරයෙක්.

රොසාරියෝ!

කසාදයක තැරැව්කාරයෙක්, අම්මේ.

මිස්ටර් රොසාරියෝ, කොල්ලයි කෙල්ලයි දෙන්නට දෙන්නා හම්බවෙලා, දැන අදුන ගෙන...

...ඊටපස්සේ පුළුවන් නෙහ් අපිට මේ කතාබහ කරන් යන්න.

ඔයාගේ දුව සාරා, කෝ දැන්?

- මම ගිහින් එක්කන් එන්නම්. - ඉන්නවා!

දැනගන්න අහන්නේ!

ඔයාලා කොහොමද මෙහෙට ආවේ?

බස් එකේ.

බස් එකේ?

බස් එකේ?

බස් එකේ?

මගේ දුවව, ඔයාලගේ ලේලි කරගන්න මෙච්චර ලොකු හීනයකුත් තියාගෙන...

...ඔයාලා මොකකද ආවේ? බස් එකේ?

ඇති!

මෙයාලා එක්ක සම්බන්ධකම් පවත්වගන්න බෑ...

...සම්බන්ධකම් පවත්වන්නත් කලින් මෙයාලා දුප්පත් වෙලා ඉවරයි.

- යනවා! - JP, ඔයා මේක ගොඩක් දුර අරන් යනවා හොඳද?

මොන දුරක්ද අම්මේ? මම මෙතන නෙහ් ඉන්නේ.

ඒයි ඔහේ, තැරැව්කාරයා.

ඔයා දන්නවද, මට මොනවගේ බෑනෙක්ද ඕනේ කියල?

මට ඕනේ, ගෙදර බඩු ටික ගේන්නත් අවසර ලත් ප්ලේන් එකකින් යන බෑනෙක්ව.

කොහේ හරි රටකට ණයක් ඕනේ නම්, ඒ අය මෙයාව හොයන් එන විදියේ කෙනෙක්.

මට මගේ දුවට ගොඩක් ලොකු පෝසත් බෑනා කෙනෙක් හොයන්නේ.

එතකොට ඔයා මේ හිඟන රොටියක් එක්කගෙන ඇවිත්!

ඔයා හොඳට අපිව ලැජ්ජ කළා.

එන්න පුතේ, අපි යමු.

- හරිම නරකයි! - අනේ අහන්නකෝ...

ලැජ්ජා කරද්දී ඒකේ හොඳකුත් තියෙනවා කියල මම මේ පළවෙනි වතාවට අහන්නේ.

ජෙෆ්රී, ඔයා දුවලා දෙන්නෙක්ගේ තාත්තා කෙනෙක්.

ඔයා එහෙම කතා කරන එක වැරදියි.

මොකෝ මට තුන්වෙනි දුව එනකම් බලන් ඉන්නද කියන්නේ?

අනේ අම්මේ, ඔයා මේකට අත දාන්න එපා.

ඔයා ගිහින් ක්‍රිස්තුමා ළඟ ඉටිපන්දම් පත්තු කරන්න.

- පින්ටු. - ඔව්, සර්.

- එයාට ඉටිපන්දම් දෙන්න පත්තු කරන්න! - එන්න අම්මේ!

හොඳ හැටි සම්බන්ධකමක් හදාගන්න කෙනෙක් නෑ, හොඳ හැටි සම්බන්ධකම් කරන කෙනෙකුත් නෑ.

ජෙෆ්රි රොසාරියෝ, මම භක්තිවන්ත පණ්ඩිත් කෙනෙක්.

මගේ ආත්ම-ගරුත්වය තමයි මගේ අභිමානය.

එතකොට ඔයා...

ඔයා ඔයාගේ අහංකාරකමෙන් අන්ධවෙලා ඉන්නේ.

ඒත් මම එක දෙයක් අනිවාර්යයෙන් කියන්නම්...

ඔයාගේ ඔය අහංකාරකම නිසා, ඔයාට ගොඩක් දුක් විදින්න වෙයි.

මොන අහංකාරකමක්ද මේ කියන්නේ?

ඔහේ යනවකෝ!

මම යනවා.

ඒත් මම අනිවාර්යෙන්ම ආයෙම එනවා.

මොකද ඔයාගේ දුවගේ කසාදේ කරන්නේ මමම තමයි.

හරි හරි, ඉතුරු ටික මට වට්ස්අප් දාන්න.

ඔයාගේ ආඩම්බරකම නැති කරල දාන, බෑනෙක්ව මම ඔහේට හොයලා දෙන්නම්.

ඔයාගේ කීර්තිය තීරු තීරු වලට ඉරල දාන බෑනෙක්ව.

ඔයාගේ ලොකුකම තුනට ගනිද්දී නැති කරල දාන බෑනෙක්ව. 3...2...1...

අනේ ඇති සර්.

මට තව උස්සන් යන්න බෑ.

ඔයා තව කුලීකාරයෙක්ව අරගන්නකෝ, සර්?

සල්ලි ගස්වලින් කඩනවා කියල හිතුවද, උස්සනවා ඕක.

අනේ, එපා සර්.

මාමා, ඔයා හොඳින්ද?

රාජූ පුතා...

සර්, මොකක්ද මේ නාඩගම?

සල්ලි ඔක්කොම ගන්නවා නම්, ඔක්කොම බඩු ටිකත් අරගන්න ඕනේ නේද?

ඔච්චර දුකයි නම්, උඹ උස්සපන්කෝ!

පුදුමයි, සර්.

මම ඔයාට විනීතව කතා කරාම, ඔයා මගේ කරේ නඟින්න එනවනේ.

ඔයා මගේ කරේ නඟින්න ආවොත්, ඔයා ලැජ්ජාවට පත්වෙලා තමයි නවතින්නේ.

පලයන්න, කුලීකාරයා!

ඒයි!

ඒයි මොසරෙල්ලා අඩු කෑල්ල!

ඔයා දන්නේ නැතුව ඇති, අනාගතේදී වෙන්න තියෙන දේවල් මට වර්තමානේදී පේනවා කියල.

මම ගඟනගාමියේ!

ගඟනගාමියා නෙවෙයි ජ්‍යෝජිතීර්වේදියෙක්, මෝඩයෝ.

ඔව් ඔව්, අන්න ඒක.

මොකද මට පේනවා, විනාඩි දෙකෙන් ඔහේ මේ ඔක්කොම බෑග් ටිකත් උස්සන් යන විදිය.

මොකද මම හොඳට පුහුණුවෙලා ඉන්නේ, තමන් පුහුණු වෙලා කියල හිතන් ඉන්න අයව පුහුණුකරන්න.

එයාලා කෝච්චියේ ඉස්සරහ හිටියත්, එයාලා කෝච්චියේ පිටිපස්සේ හිටියත්.

මොකද මම කෝච්චියට විරුද්ධවත්, කෝච්චියත් එක්කත්, කෝච්චිය වෙනුවෙනුත් සටන් කරනවා!

අර බලහන්... කෝච්චිය.

ගහන්න ඕකට, අතාරින්න එපා.

පැත්තකට වෙනවලා!

ඒයි නැවතියන්!

රාජූ පුතේ, ගහන්න ඕකට. අතාරින්න නම් එපා.

කුඩු.

මියෑව්-මියෑව්...

කුඩු අරන් යන ගමන්ද හිටියේ.

පාහරයෝ, මේ කුඩු කියන්නේ ඇබ්බැහි වීමක්, හැමෝටම වගේ කෙළවන.

අද කෙනෙක්ගේ වෙන්න පුළුවන්, හෙට වෙන කෙනෙක්ගේ වෙන්න පුළුවන්.

දැන් උඹේ වාරේ.

කියල වැඩක් නෑ, සර්!

"කුඩු ටික ගහන්න ගත්තා..."

"...දැන් මූට නම් පැනල යන්න බෑ."

නියමයි, රාජූ.

ඔයා පොලීසියෙයි ඉන්න ඕනේ.

අනේ නිකන් ඉන්න සර්, මම මගේ රස්සාව කරන් හිටියේ.

ඒයි වැඩ්ඩා!

මොකෝ කියපන්!

දැන් සමරන්න ඕනේ තරමක් සමරපන්...

මම මෙහෙන් එළියට ආපු දවසට, උඹේ මිනිය උස්සන්න කුලීකාරයෝ හතර පස් දෙනෙක් ලෑස්ති කරල තියාගනින්.

බලන්නකෝ සර්, මේකා මට තර්ජනය කරනවා.

ඔයාලා මේ වගේ අයව එන්කවුන්ටර් කරල මරලා දාන්නේ නැත්තේ ඇයි?

ඇයි ඔයා පොලීසියට බැඳෙන්නේ නැත්තේ?

අනිවාර්යෙන්ම.

මේ අහපන්...

මට තර්ජනය කරන් එන්න එපා හරිද, මම වෙනුවෙන් අඩන්න කවුරුවත් එන්නේ නැ.

මේ ලෝකය මගේ ගෙදරයි, ස්ටේශන් එක මම ඉන්න තැන...

...ඕන වෙලාවක වරෙන්, මගේ නම රාජූ.

මිනිස්සු මට ආදරේට කියන්නේ, "නොම්මර එකේ කුලීකාරයා" කියල.

කුලීකාරයෙක්?

ඔව් සර්.

ඔහේ මගේ ගෙදරට කුලීකාරයෙක්ගේ සම්බන්ධකමක් අරන් ආවද?

- දීපක්. - පොඩ්ඩක් ඉන්න!

ඉතින් මොකද සර්?

මුකුත් හිතන්න එපා, ඔයත් ඉතින් රජෙක් එහෙම නෙවෙයි නෙහ්.

ඔයාත් ඩ්‍රයිවර් කෙනෙක් නෙහ්.

ඩ්‍රයිවර් වුණා කියල මොකද, ඒත් මම ගෞරවයක් තියෙන මිනිහෙක්.

මම ලක්ෂ ගණන් වල වාහන පදින්නේ.

හරි හිතාගන්නකෝ, මම මෙයාට මගේ දුවව කසාද බඳින්න ඉඩ දුන්නා කියල...

...එතකොට හෙට වෙද්දී කොච්චී වැඩ වර්ජනය කළොත්.

මෙයාට බඩගින්නේ තමයි මැරෙන්න වෙන්නේ.

එයා මොනවද කන්නේ බොන්නේ, මගේ දුවට සළකන්නේ කොහොමද?

ඔයාට මොකද ඉතින්? ඒ මගේ බිරිඳ.

මම හිඟා කාලා හරි එයාට කන්න දෙනවා, ඔයාට මොකද ඉතින්?

බලන්නකෝ, මෙයා දැනටම පිළිගන්නවා මෙයා හිඟන්නෙක් කියල.

ඕක පැත්තකින් තියහන්.

කන පැලෙන්න දෙන්නේ, හිඟන්නා කියල කාටද කිව්වේ යකෝ?

ඔහේට කිව්වේ.

හිඟන්නෙක් නැතුව, ලොකු සල්ලිකාරයෙක් කියලද හිතුවේ?

පලයන්න.

ස්ටේශන් එකට ගිහින්, බඩු උස්සපන්.

මම බඩු උස්සන්නවා තමයි, මම කුලීකාරයෙක් තමයි.

ඒත් අද කාලේ හැම කෙනෙක්ම වගේ කුලීකාරයෙක් තමයි.

හැමෝම එයාලගේ කර උඩ බරක් උස්සන් ඉන්නේ.

කට්ටියක් දුකකින්, කට්ටියක් ණයක්, නැත්තම් කාගෙහරි ජීවිතයක්.

එතකොට ඔහේ...

ඔහේ තමයි මේ ලෝකෙට තියෙන ලොකුම බර.

බර?

ශාලිනි මේ අහන්න, මම ඔයාට ගොඩක් කැමතියි, ඒත් ඔයාගේ තාත්තා කුණු ලෝභයෙක්.

ඔයා මාත් එක්ක එන්න, මම ඔයාට හිරකාරයෙක් විදියට සළකන්නම්.

- හිරකාරයෙක් නෙවෙයි, රාජකුමාරියක් විදියට. - ඔව්, රාජකුමාරියක් විදියට සළකන්නම්.

එන්න මාත් එක්ක යන්න.

තමුන්ට කො...

තමුන්ට කො...

එයාලා ගියා.

තමුන්ට කොහෙන් ආපු හයියක්ද?

තැරැව්කාරයා.

ඔයා දන්නවද, මට මොනවගේ බෑනෙක්ද ඕනේ කියල?

මට ඕනේ, ගෙදර බඩු ටික ගේන්නත් අවසර ලත් ප්ලේන් එකකින් යන බෑනෙක්ව.

කොහේ හරි රටකට ණයක් ඕනේ නම්, ඒ අය මෙයාව හොයන් එන විදියේ කෙනෙක්.

මට මගේ දුවට ගොඩක් ලොකු පෝසත් බෑනා කෙනෙක් හොයන්නේ.

පේන විදියට මගේ කසාදේ කවදාවත් වෙන්නේ නෑ වගේ.

කොච්චර ලස්සන කම්මුල්ද?

කොච්චර ලස්සන කොණ්ඩයක්ද?

මෙයා නම් මාර කෙනෙක්.

රාජූ.

ඔයා ඔය මොකක්ද කරන්නේ පුතේ?

- රාජූ... - රාජූ අයියේ, කෝච්චිය එනවා.

රාජූ!

රාජූ, කෝච්චිය එනවා!

අනේ පුතේ, කෝච්චිය ඔන්න මෙන්න තිබුණේ.

ඔයා මැරිලා ගියා නම්?

මැරිලා ගියා නම් නෙවෙයි, මාමා. මැරිලා ගියා.

ඕක ඉරුවොත් නම් මට තරහ යාවී හොඳද.

මගේ ෆොටෝ ආයෙම දෙනවා.

නම මොකක්ද?

රාජූ, නොම්මර එකේ කුලීකාරයා.

ඔහේගේ නම නෙවෙයි. මෙයාගේ?

මිසිස් රාජූ.

More Sinhala subtitles for Coolie No. 1

ความคิดเห็น

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left