The Worst Person in the World

The Worst Person in the World (Verdens verste menneske)

ดาวน์โหลดคำบรรยายSinhala

ข้อมูลรุ่น

The Worst Person in the World 2021 NORWEGIAN 1080p BluRay x264 DTS-SbR
The Worst Person in the World 2021 NORWEGIAN 720p BluRay x264 AAC-[Mkvking com]
ความคิดเห็นโดย Dr.Nilusha
සිංහලෙන් රස විඳින්න! ජයවේවා!!

แท็ก

BluRay
x264
1080
TS
720p
720
mkv
เผยแพร่เมื่อ: 2022-02-19
ดาวน์โหลด: 68
ผู้พิการทางการได้ยิน: No

ตัวอย่างคำบรรยาย Sinhala

200 บรรทัดแรก

පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම නිලූෂ හේමාල් අලහකෝන් The Worst Person in the World (2021)

ලෝකේ නරකම පුද්ගලයා

චිත්‍රපටිය පරිච්ඡේද ‍12යි, ප්‍රස්ථාවනාව සහ අවසාන කථාව.

ඔබ අපිචර්මය, චර්මය සහ මස් තුලින් ගොස් ඇත.

ප්‍රස්ථාවනාව

ජූලිට එයා ගැනම කළකිරිලා. මේක ලේසි වෙන්න ඕනේ.

එයා තාමත් හිටියේ හොඳම සිසුන් අතරේ,

ඒත් එතනත් තිබ්බා ගොඩාක්

බාධාවන්, යාවත්කාලින වීම්,

එකතුකිරීම්,

විසඳිය නොහැකි ‍ලෝක ගැටළු.

එයාට දැනුනා,

දුක්දෙන අපහසුතාවයක්, ඒක මැඩපවත්වන්න උත්සාහ කලේ පාඩම් කිරීමෙන්,

ඩිජිටල් අවකාශයේ ගිල්වා හැරීමෙන්.

මේක වැරදියි. මේ එයා නෙමෙයි.

එයා වෛද්‍ය විද්‍යාව තෝරගත්තා

මොකද ඒක තමයි ඇතුල් වෙන්න අපහසුම විශය.

එයාගේ විශිෂ්ඨ ළකුණු මට්ටම වැඩකට තියෙන තැනක්.

ඒත්, ඇයට දේව වාක්‍යයක් ලැබුණා.

ඇයගේ කාමය, ආත්මය එක්ක බැඳී තිබ්බා.

සිත, ගත නෙමෙයි.

ශල්‍යකර්මයක් හරියට කොන්ක්‍රීට් වගේ.

ඒක හරියට වඩු ශිල්පියෙක් වෙනවා වගේ.

ඒත් දැන්....

මගේ ආශාව හැමතිස්සේම හිතන්නේ මොකක්ද වෙන්නේ සිතුවිලි සහ හැඟීම් වලට.

ඒක හරියට ජනේලයක් ඇරියා වගේ.

ව්‍යුහවිද්‍යාව නෙමෙයි.

මනෝවිද්‍යාව ඔයාව සතුටු කරනවා නම් ඒක කරන්න.

මම හිතන්නේ ඔයා මාර නිර්භීතයි.

මට තවදුරටත් දරාගන්න බෑ, මට ඕනෙත් නෑ.

ඇය එයාව දාලා ගියා.

ඔහු විනාශ වුනත්.

ඔහුට ගරුකරන්න වුනා ඇය ජීවිතය පාලනය කරන විදියට.

ඇය සහෝදර සිසුන් දෙස බැලුවා.

නෝර්වේ වල අනාගත මනෝ උපදේශකයන්.

වැඩිපුරම කෙල්ලන්, කෑම අක්‍රමවත් වෙච්ච.

ඔයා සාදයක ඉන්නවා කියන්න.

ඇය තාමත් හිරවෙලා හිටියේ හොඳ සිසුවියක් වීම තුල.

මේ පාඩම් කිරීම්.

කවදාද ජීවිතය පටන් ගන්නේ?

ඔයාගේ නම මොකක්ද?

ජූලි.

ඒ පුද්ගලයාගේ නම ජූලි.

අපි කියමු ජූලියි මායි හමුවුනා සාදයකදී.

අපිට දැනුනා ආකර්ශනයක්.

උපකල්පනයක්.

ඇත්තටම, ඇය දැක්මක් තියෙන කෙනෙක්.

දැන් මම දන්නවා.

මට ඕනේ ඡායාරූපශිල්පිණියක් වෙන්න.

ඡායාරූප ශිල්පිණියක්?‍

එහෙමද.

ජූලි එයාගේ ශිෂ්‍ය ණය යොදාගෙන කැමරා සහ කාච අරගත්තා.

ඔයා ඒ ගැන බරපතලව හිතනවා නම්.

කිසිම ආරක්ෂාවක් නෑ. ආපසු ඒමක් නෑ,

උදව්වක් ඕනෙද?

ඇය තාවකාලික රස්සාවක් හොයාගත්තා පොත් කඩේක.

ඡායාරූප පාඨමාලාවක් පටන්ගත්තා.

නියමයි!

එයා අළුත් යාළුවෝ හදාගත්තා.

ඒක දැනුනේ ගෙදර ආවා වගේ.

එකපාරටම, ඔල්සෝ වෙනස් නගරයක් වුනා.

අළුත් තැන්. අළුත් මූණු.

හායි ඇක්සෙල්.

හරි...

ඔයා නේද කාටූන් ඇන්දේ?

එයාට කලින් ඇහුණා, එයා තමයි බොබ්කැට් නිර්මාතෘ කියලා.

සමාවෙන්න, මම කැලෑ ස‍තෙක්.

ඔයා ඒක කියෙව්වාද?

ඔවු.

ඉතිං?

එයා කියෙව්වා වගේ රඟපෑවා.

එයාට මතක තිබ්බේ එක කෑල්ලයි එයා කාමුකයි කියලා හිතපු.

මම දන්නවා ඔයා හිතපු දේ.

කිසිම දෙයක් කවදාවත් හොඳ වෙන්නේ නෑ.

හැම මෝඩයාටම වඩා නරක දේ ඔයාමයි.

ඒත්...

අපි දිගටම කරනවා නම්, මම ඔයාට ආදරේ කරයි. එතකොට පරක්කු වැඩිවේවි.

සමහරවිට අපි එකඟවෙන්න වේවි...

ආයේ හමුනොවෙන්න.

ප්‍රශ්නේ අපේ වයස් පරතරය.

මට බයයි අපි නපුරු තැනකට වැටේවි කියලා.

ඔයා මට වඩා ගොඩාක් බාලයි.

ඔයා ප්‍රශ්න කරන්න ගනීවි කවුද කියලා.

මට 40ත් පැනලා. අළුත් අවධියකට ඇවිත් ඉන්නේ.

ඒත් ඔයාට තව කාලය ඕනේ ඔයාව හොයාගන්න.

ඔයාට ඕනේ නෑ මම බලාගෙන ඉන්නවාට.

ඔයා සම්පූර්ණයෙන්ම නිදහස් වෙන්න ඕනේ.

මට බයයි අපි එකිනෙකාට රිද්දයි කියලා.

පස්සේ ඇය කිව්වා, ඒක තමයි හරිම මොහොත

එයා එක්ක ආදරෙන් බැඳිච්ච.

මම ඔයාගේ බෑග් එක, කාමරෙන් තියන්නද?

ඔවු.

මගේ ළඟ එකම පොතේ කොපි දෙකක් තියෙනවා.

හහ්?

ඔවු.

මම එකක් විසිකරන්නම්.

මට තට්ටු දෙකක් දෙනවාද?

ඔයාට අල්මාරි කීයක් ඕනේද?

මට කීයක් දෙන්න පුළුවන්ද?

නෑ. එහෙම නෙමෙයි වැඩේ වෙන්නේ.

මේක පෞරාණික වීදුරුවක්. ඔක්කෝම රැලි තියෙන්නේ.

එපා ඒක කරන්න එපා. එහෙම නෙමෙයි.

එපා!

මේක මෙහෙම උස්සන්න.

මට බයයි ඒක කැඩෙයි කියලා.

මම මේ වීදුරුවෙන් එලිය බලාගෙන ඉන්නවා.

- වෙන්න බෑ. - විහිළුවක් නෙමෙයි.

හේයි, එහෙමයි සම්බන්ධතා හැදෙන්නේ.

එයා මට ටිකක් දරදඬු වුනා. ඒක අළුත්.

ඇත්තද? ඇයි ඒ කියලා හිතෙනවාද?

ඒක කියන්නත් ලැජ්ජයි.

අපි එකට තනිකඩව හිටියා.

ඒ ජීවිතේ ගෙව්වා.

එකපාරටම මම ඔයා එක්ක ආවා.

- ඔයා සතුටෙන්ද? - ඔවු.

නෑ නෑ නෑ.

ඔයා මෙයා එක්ක යාළුවුනාද?

ඔවු නිකමට වගේ.

හරි.

නවත්තන්න!

ඔයා ගැන කලින් කියන්න ලේසියි!

අපි දෙන්නා එකතුවෙමු.

හලෝ!!

පළවෙනි පරිච්ඡේදය අනිත් අය

- ඔයාව දැකීමත් සතුටක්. - මමත්.

- හොදින් ඉන්නවාද? - ඔවු

හායි මාටින්.

පිලිගන්නවා.

ආවාට ස්තූතියි.

තාත්තා මේක හැදුවේ.

මේක නවීකරණය කරන්න ඕනේ, ඒත් කිසිම දෙයක් වෙනස් කරන්න ඕනේ නෑ.

මේක ලස්සනයි.

ඔවු. ඒත්, මෙතන හදන්න දේවල් තියෙනවා. තෙමෙනවා.

අපිට මේ කාමරේ ලැබුනේ ළමයි නැති නිසා.

උඩ ඇඳ මගේ.

මට හැමතිස්සේම දැනුනා ටෝන් මට කැමති නෑ.

එයා ලැජ්ජයි.

ඒක තමයි කියන්නේ කම්මැලි මිනිස්සු ගැන.

- දැන් මගේ වාරය. - හරි.

ස්තූතියි.

වින්?

වින් ඩෙ බ්ලෑන්ක්?

ස්තූතියි.

ඔයාට ළමයි ඉන්න යාළුවෝ ඉන්නවාද?

නෑ. එක්කෙනයි.

මේක පුරුදු නැතිව ඇති එහෙනම්.

- එයාලා ගොඩාක් හොඳයි. - ස්තූතියි.

ඔයා දැන් මොකද කරන්නේ, ජූලි?

ඇක්සල් කිව්වා ඔයා ලියන්න ගත්තා කියලා?

මම ඒකට එහෙමම කියන්නේ නෑ.

නිරහංකාරකමද?

නෑ.

ඒ වගේ.

ඔයා කරන්න කැමති දෙයක් තියෙනවා නම්,

රස්සාවක් විදියට?

ප්‍රශ්න ප්‍රශ්න කරියෑන්.

අපි ඉස්කෝලේ යන කාලේ නම් ඒ ප්‍රශ්නේ අශ්ලීලයි.

වාසනාවට!

අපි එහෙමයි.

ඇත්ත, අපිට ගොඩාක් නිදහසක් තිබ්බා.

අද කාලේ තරුණ වීම වෙනස්.

පීඩනය සෑහෙන වැඩියි.

හිතන එකට සීමාවක් නෑ.

හැමතිස්සේම මොකක්හරි තියෙනවා.

විලියම් ගන්නකෝ.

අපි සීමා හැදුවේ නැත්නම්, එයාගේ ජීවිතේම ෆෝන් එකේ.

හොඳ උත්සාහයක්.

හරි.

නෑ. දැන් ඔයාගේ වා‍රේ.

දැන් මාටින්ගේ වාරේ.

ජූලි තාම ඇතුලේ.

නිදාගන්න වෙලාව.

- එයාට මහන්සියි. - නෑ!

බෑ!

- ඔවු! - නෑ!

මට ඇඳට යන්න ඕන ‍නෑ!

මට ඕනේ නෑ!

ඊවා, වැඩිය නටන්න එපා. මෙහෙට එන්න!

බෑ! මට දැන් බෑ!

අපි යමු!

- මෝඩ කෙල්ල! - මට යන්න බෑ!

ඒත් මට ඔයාව යවන්න ඕනේ!

මට නිදාගන්න බෑ!

ළමයි හරිම තීව්‍රයි.

ඒකට කමක් නෑ.

- ළමයි එක්ක විනෝද වෙන්න. - හරි.

අපිට ඒක විඳින්න බැරිද?

අනේ. රණ්ඩු එපා.

මෙතන ළමයි ඉන්නවා. ඒක කළබලයක්.

නිකම් බැලුවේ.

එයාලාත් එක්ක සෙල්ලම් හරි මොකක්හරි කරන්න බලන්න.

අනේ.

මට ළමයි කතා එපා.

සමාවෙන්න, ඒත්, මම නෙමෙයිනේ පටන්ගත්තේ.

ඔයා ඉන්නේ ඔයාට වඩා තරුණ කෙනෙක් එක්ක. ඒක පරතරයක්

ඔයාට දැන් 30ට ළඟයි. ළමයි හදන්න නරක කාලයක් නෙමෙයි.

මට 44යි. මට ඔනේ ඊළඟ අදියරට යන්න ඔයා එක්ක.

ඒකට මගේ යාළුවෝ සම්බන්ධයක් නෑ.

ඔයා මොකකට හරි බලාගෙන ඉන්නවා වගේ. මම දන්නේ නෑ මොකක්ද කියලා.

හලෝ?

ความคิดเห็น

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left