200 บรรทัดแรก
අවුරුදු බිලියනයකට පෙර...
...අමරණීයන්ගේ කණ්ඩායමක් ,සන්නද්ධ වුණා පවතින අතිශය ප්‍රබල බලවේගයෙන්
අධිෂ්ඨාන ශක්තියේ හරිත මාණික්‍යය
මේ අමරණීයයෝ, හෙවත් විශ්වයේ ආරක්ෂකයින්...
...විශ්වයේ හැම තැනම ජීවය ආරක්ෂා කරගැනීම සඳහා ලෝකයක් නිර්මාණය කලා
Oa ග්‍රහලෝකය.
ඔවුන් විශ්වය ප්‍රදේශ 3600 කට බෙදා වෙන්කළා.
අලුතෙන් නියෝජිතයෙක් බඳවා ගැනීම සඳහා අධිෂ්ඨාන ශක්තියෙන් සමන්විත මුදුවක් සෑම ප්‍රදේශයකට ම යවන ලදි.
මුදුව මගින් තේරී පත්වීමට නම් ඔහු බිය නොමැති පුද්ගලයෙකු විය යුතු ය.
මේ 3600 ක් වූ නියෝජිතයින්, සියල්ලම එකතුව...
...අන්තර් විශ්වීය සාමය පවත්වන්නන්ගේ කණ්ඩායමක් නිර්මාණය වේ.ඒ Green Lantern බලකාය යි.
මෙම බලකායන් මුහුණ දුන් සියලුම අවධානම් අතරින්...
...භයානකම තර්ජනය වුයේ Parallax නම් භීතියෙහි පැවැත්ම යි.
ජනප්‍රවාදගත Abin Sur ට පමණයි...
... මෙම මෘගයාව අල්ලගෙන හිරකිරීමට හැකිවුණේ...
...ඒ ඔහු Ryut නමැති නැතිවුණු ලෝකයේ සිදුකළ දෙය යි.
අපේ යානය, නැතිවුණු කොටසේ උතුරු ප්‍රදේශයට කඩා වැටුණා.
ඉක්මනින් උදව් එවන්න.
ඔයාලා බය වෙලා.
ඒක හොඳයි.
Sinestro, මම උපරිම වේගයෙන් ගමන් කරන්නේ Fentara ට කියන්න මම එහෙම කරන්න ඕනේ කියලා...
Fentara මැරිලා.
ග්‍රහලෝකයේ වැසියෝ ?
ඔවුන් ව ඉවත් කරන මෙහෙයුම තව දුරටත් අවශ්‍ය වෙන්නේ නැ.
ඒක Talok වල තිබ්බා වගේම තියෙනවා..
සියලුම ජිවන ආකාර විනාශ වෙලා, ඒ වගේම ඔවුන්ගේ සාරයත් උරාගෙන.
කහ බලයේ සලකුණු හැමතැනම.
එතකොට ආරක්ෂකයෝ ?
ඔවුන් නිශ්ශබ්දයි.
මම ඔවුන් සමග සාකච්චාවකට අණ කලා.
Abin Sur.
මාව අධික ලෙස තුවාල වෙලා.
තෝරා ගැනීමේ ක්‍රියාවලිය සඳහා ලඟම තිබෙන ජීවින් වෙසෙන ග්‍රහලෝකය වෙත යනවා.
ආරක්ෂකයින්ට කියන්න ඒ Parallax කියලා.
නෑ.නෑ.
සමාවෙන්න, මට යන්න තියෙනවා. ඔයා තනියම ගෙදර යන්න.
අර, uh ,ටැප් එකේ වතුර
එපා!
ඔව්.
මෝඩයා.
The Ferris Sabre III කියන්නේ කෘත්‍රිම බුද්ධියෙන් ක්‍රියාකරන ප්‍රහාරක යානා වල කලාවේ තත්වය.
ඒකට තියෙනවා මිනිස් ගුවන් නියමුවෙකු ගේ සියලුම පියාසැරි සහ ප්‍රහාරක හැකියාවන්...
...ඒත් ඒකෙන් මිනිස් ගුවන් නියමුවෙකු විසින් සිදුවන වැරදි කිසිවක් සිදුවෙන්නේ නැ.
Carl දුම් පිඹින්නේ කොන්ත්‍රාත්තුවක් ගන්න විතරක් නෙවෙයි, ජෙනරාල්
ඔයාගේ නිලධාරී කණ්ඩායම, මේ කොන්ත්‍රාත්කරුවෝ, මගේ කාර්යාලය...
...ආරම්භයේ ඉඳලම අපි ඔක්කොම මේකේ කොටස්කරුවෝ.
හොඳයි, මම එය අගය කරනවා උත්තර මන්ත්‍රීතුමනි
ඒත් අද තමා ඒක වෙන්නේ.
අප පුහුණු වීම් ප්‍රහාරක අවස්ථාවක් ආරම්භ කලා. Carl ගේ හොඳම ගුවන් නියමුවන් දෙන්නෙක්ට විරුද්ධව Sabre යානා දෙකක්.
Carol. අද පොඩ්ඩක් පියාසර කරන්න හැදුවේ. ඔයා මොනාද හිතන්නේ ?
මං හිතන්නේ ඔයා පරක්කු යි.
ඔව්, ඒත් ඒ මම පරක්කු වෙලා නිදාගත්ත නිසා.
මාත් පරක්කු වෙලා නිදාගන්න පුරුදු වෙලා හිටියේ.පස්සේ මට අවුරුදු 11 ක් වුණා.
මං ඔයාට අවවාදයක් දෙන්නම්.
මම සතිය පුරාම යානා වලට විරුද්ධව පුහුණු ප්‍රහාරක අවස්ථාවලට ගියත් දිනන්න හම්බවුනේ නැ.
ඔයාට බෑ ඒ යානා වලට කරන්න බැරි විධියෙන් කරන්න,වේගයෙන් කරන්න...
...හැම තැනම ඉන්න කාන්තාවන්ව කලකිරවන්නේ නැතිව.
මම, uh, හිතන්නේ , අපි දෙන්නම දන්නවා ඒක ඇත්ත නෙවෙයි කියලා.
ඒ හින්දම තමා මට ඔයාව මේකට අවශ්‍ය නොවුනේ. මගේ තාත්තාට ඕන වුණා.
මට Jenson එක්ක යන්න තිබුනේ.
මටත් එහෙමයි, ඒත් අවාසනාවන්ත ලෙස ඔහු හොඳ මදි.
අඩු ගණනේ එයා පේන්නවත් ඉන්නවා.
Hal...
...අද තියෙන පරීක්ෂණය.ඒක හරිම වැදගත්.
මගේ වැඩ දැක්කම ඔයාට පුදුම හිතෙයි. ඔයා කරදර වෙන්න එපා, හරිද ?
අපි ඇඳුම් මාරු කරලා වැඩේට බහිමු.
Highball, දැන් ආයුද පරික්ෂා කරන්න.
මට ඇහුණා.
-සුබ උදෑසනක් , Mr. Ferris. -සුබ උදෑසනක්, සියල්ලන්ටම.
මහත්වරුනි.
- අපි ලෑස්ති නේද, Tom? - ඔව්, Mr. Ferris. අපි පරීක්ෂණය ආරම්භ කලා.
Sapphire, ආයුධ පිරිසිඳු කලා, නියමෙට තියෙනවා.
ෆෙරිස් පරික්ෂාව, Sapphire. ආයුධ හොඳින්.
හොඳින් පියාඹන්න, Highball.
Um, බෑ.
අයියෝ ! Tom, මොනාද ඔය මේවට දැම්මේ ?
F-35, වෙන මොනාද ?
නැගිටින්න, නැගිටින්න, Sapphire.
ඔයාට ප්‍රහාරයක් වැදුණා, දැන් හොඳ වෙලාවක් වෙයි.
හිමීට, Highball.තාම පිළිවෙලක් කරනවා.
අපිට තනි තනිව මේක කරන්න බෑ.
මෙහෙට එන්න. අපි මොකක් හරි ක්‍රමයක් හොයාගමු.
මං එනවෝ , Highball.
දැන් ඔතෙන්ට වෙලා ඉඳගෙන ලස්සනට ඉන්න.
Highball, ඔයා ඔයාගේ සහයකයා ව ඇමක් විදිහට පාවිච්චි කරනවද ?
Highball, Sabres යානා ඉදිරියටම එනවා. ඔයාට යන්න පුළුවන් හැමතනකටම ඒවටත් යන්න පුළුවන්.
එහෙනම් අපි යමු මට පියාඹන්න බැරි තැනකට.
මොකද්ද එයා කරන්න යන්නේ ?
මිණිපෙට්ටි කෝණය
Highball, ගිවිසුමේ නීති අනුව උපරිම අඩි 50,000 යි
ඔව්, මොකද ඔය Sabre යානා නවතීවි ඊට වඩා උඩ ගියොත් නේද, Tom?
ඔයත් එහෙමයි.
සම්පීඩකය නතර වෙනවා. සම්පීඩකය නතර වෙනවා.
Yes!
Um, මම කිව්වේ, ඉවරයි, Hal.
ඔයාගේ කොල්ලා එයාගේ වැඩේ බරපතල ලෙස ගන්නවා වගේ.
ගුවන් යානා තටු, Hal. පැත්තෙන් පැත්තට.
මට ඒක ඇහුණා.
Hal.
මං වෙනුවෙන් ඒක හොඳින් තියාගන්න.
අඩි 25,000 පසු කලා
ඔයා හොඳින්ද, Highball?
ඔව්, මගේ ජයග්‍රහණයේ වටය ගියා විතරයි.
-අඩි 20,000 ත් පසු කලා - හරි, Highball, ඔයාගේ වැඩපෙන්නන්න.
ඔව්,තාත්තේ !
Hal, ඔයාට මාව ඇහෙනවද ?
Highball, ඔයා අවම පිටවීමේ උසට ලං වෙනවා.
ඔයා පොළොව මට්ටමට අඩි 10,000 කටත් පහල ඉන්නේ. කරකැවීම නැවැත්විය නොහැකියි
පිටවෙන්න, පිටවෙන්න, පිටවෙන්න!
ඔයා බය නෑ නේද, තාත්තේ ?
අපි කියමු මගේ රස්සාව බය නොවිම කියලා.
තාත්තේ !
තාත්තේ !
මෝඩයා.ඔහේ...
කට වහගන්න, Bob. දැන් ඒක වැඩක් නෑ.
වැඩක් නැත්තේ කොහෙද ?
ඔයා අලුත් F-35 එක කුඩු කලාට කමක් නෑ කියමුකෝ.
ඔයා ගිවිසුමේ නීති කඩලා දැම්මා. ඔයාගේ සහයකයා ව බිල්ලට දුන්නා.
ඔයා සමාගම බලාපොරොත්තු වුන කොන්ත්‍රාත්තුව විනාස කලා.
මට සමාවෙන්න.මම හිතුවේ මේක යානා අතර සටනක් කියලා.
මම හිතුවේ අරමුණ වුනේ දිනීම කියලා.
නෑ, අරමුණ වුනේ Sabres වලට සටනක දී කරන්න පුළුවන් දේවල් පෙන්වීමයි.
සටනකදී කවදාවත් ගුවන් නියමුවෙකු තමාගේ යානය විනාශ කරගන්නේ නෑ.
මම එහෙම කලා.
දැන් ඔයාලට කරන්න තියෙන්නේ යානා වලට යන්න පුළුවන් උස ප්‍රමාණය වැඩි කරන ඒක විතරයි. මම ඔයාලට පෙන්නුවා ඒ යානා වලට කරන්න බැරි දේවල්.
ඔයාට ඒක ගුවන් හමුදාව ඉස්සරහා පෙන්නන්න වැඩක් නැනේ.
ඔය ඇති, Carol.
කොහොමත් මගේ ව්‍යාපාරයෙන් විශාල ප්‍රමාණයක් අතාරින්න වෙන නිසා, ඔයාව අස්කරනවා, Hal.
දැන් පරක්කු වැඩී.මම අස්වෙනවා.
එයාව රස්සාවෙන් අස්කලෙත් නෑ, අස්වෙන්නෙත් නෑ.
පරීක්ෂණයේ ප්‍රතිඵල එනකන් ඔයාට පියාඹන්න තහනම්.
පරෙස්සම්වෙලා ඉන්නවා.
එය කල නොහැකියි, Bob.
- මට කියන්න මොකද්ද වුනේ කියලා. - පාලන පුවරු හිර වුනා.
මට ඒක කියන්න එපා, Hal. ඔයා ප්‍රකෘති තත්වයට පත්වෙනකොට ඔයාට ජනේලයක් තිබ්බනේ.
ඔයාගේ හුස්ම හිරවුණා ද?
ඔයා නෙවෙයි පළවෙනියා, ඒත් මට දැන ගන්න ඕන.
පාලන පුවරු හිර වුනා. ඇයි මෙච්චර සැරයක් අහන්නේ ?
මොකද්ද මේ හාස්‍යජනක ඇඳුම ?
- මම දන්නවා ඔයාගේ තාත්තා ඔයාට දොස් කියනවා කියලා... - මගේ රක්ෂාවේ සුදුසුකම්...
ඔයා ගුවන් නියමුවෙක්, හොඳ කෙනෙක්. එහෙම කෙනෙකුට මේසයක වැඩ කරන්න දෙන එක මෝඩ වැඩක්.
මම ඒකට කැමතියි සහ මම ඒකට දක්ෂයි.
ඒක නිසා මම කවදාවත් පියාඹන ඒක අතාරින්නෙ නෑ. ඒක එක විධියක්වත් තවත් විධියක්වත් නෙවෙයි.
ඔය විධියට දේවල් දිහා බලන්නේ පොඩි ළමයි. අපි තවදුරටත් පොඩි ළමයි නෙවෙයි.
අඩුගානේ...
මම දුක්වෙන කෙනෙක්ට කරදරයක් වෙනව දකින්න කැමති නෑ.
අඩුගානේ ඔය හැමෝම.
හොඳින් තෝරා ගන්න.
පරීක්ෂණ ගුවන් නියමුවෙකුගේ නිර්භීත පරික්ෂණ සටන ඛේදවාචකයකින් අවසන් වීමට ගොස් එය නැවතිණි.
සාක්ෂිකරුවන් පවසන ආකාරයට ගුවන් නියමු Hal Jordan පිටවී ඇත්තේ අවසන් තත්පරයේ...
...ඔහුගේ යානය වීවෘත කාන්තාරයට වැටී විනාශ වීමට පෙර.
ඔහුගේ පියාගේ නම Martin Jordan...
...ඔහු මියගියේ 1993 දී ඔහුගේම අවාසනාවන්ත පරික්ෂණ පියසැරියකදී ය.
Hal Jordan දැන් හොඳින් සිටින බව අපට දැන ගන්නට ලැබී තිබෙනවා...
...තවමත් අපට නිල ප්‍රකාශයක් ලැබී නැති වුනත්.
හෙලෝ, මිත්‍රයනි
මෙම සිදුවීම අධිතාක්ෂණික ගුවන් යානා ව්‍යාපෘතියකට අලාභයක් සිදුකර තිබෙනවා...
Hey.කොහොමද වැඩ ?
Oh.ඒක නම් පුදුමාකාරයි, Jack. ඇහුවට ස්තුතියි.Hey, Janice.
මට මෙතන උදව් කරන්න! මොකද, මම මේක තේරුම් ගන්න උත්සහ කරන්නේ.
- Mm-hm. - ඔයාට ඔච්චර එයා වගේ වෙන්න ඕනෙද?
- ඔයා පිළිගන්නේ වැරැද්ද මගේ කියන එක. - මම Carl ට කතා කළා.
- Oh. Heh, heh. - ඔයා ප්ලේන් ඒකේ සීමාවට එහා ගියා...
ඒක මගේ රස්සාව.ඒක අනතුරක්. හැමෝම එතනින් ගියා.
ඔයාව මාසයක් ඉස්පිරිතාලයට යවපු මෝටර් සයිකල් අනතුර වගේද?
මට හොඳ පවුල් කාලය නැතිවීම ගැන දුකයි. හොඳ කතාව, Jack.
කෝ Jason?
එයාගේ කාමරේ.
ඇයි?
Hey, මේ Hal මාමා
කොහොමද, දක්ෂයා ?
මේක තමා මම ගිහින් තියෙන නරකම අවුරුදු එකොළහේ උපන්දින සාදය.
නටන ගනු ළමයි නෑ ? මොකද්ද වෙන්නේ...? Hey!
Hey.
මම හොඳින්.
මං හිතන්නේ මට නිකන් අමුත්තක් දැනුණා.
ඒක වෙනවා.
ඔයාට නම් නෑ.
බලන්න...
...ඔයාට දුක්වෙන්න කිසිදෙයක් සිදු වෙලා නෑ. බලන්න...
...ඔයාට දුක්වෙන්න කිසිදෙයක් සිදු වෙලා නෑ.
ඔයාට දැන ගන්න ඕනෙද ඇයි කියලා ?
ඔව්, මගේ ජිවිතයේ අනෙක් සියලු කොටස් වල මම සම්පූර්ණයෙන්ම අවුල් වුනු කෙනෙක් වෙන්න පුළුවන්...
...ඒත් මම දන්න හොඳටම එකම දේ කොහොමද පියාඹන්නේ කියන එක විතරයි.
Hey, ඔයාට දෙයක් ගෙනාවා, උපන්දින කොලුවෝ. මමමයි එතුවේ.
නියමයි. ඒක X-1 ක් නේද?
ඒක තාරකා සටන්කරුවෙක්.මගේ තාත්තා ඒක මට දුන්නේ.
අපි ඒක එල්ලමු.
මොකද්ද අද සිද්ධ වුනේ?
මං කිවුවේ, යානය කඩන වැටෙන වෙලේදී.
හරියටම,ෂුවර් නෑ
ඔයා බයවුනාද?
බයනොවිම මගේ රස්සාවේ කොටසක්.
ඔයා දන්නවද, ඔයාට ඔයාගේ සුපිරි මෝඩ උපන්දින සාදය සම්පූර්ණයෙන් ම අහිමි වෙනවා.
දැන් යන්න,යන්න යන්න!
මට සතුටුයි ඔයා හොඳින් ඉන්න එක.
මටත් එහෙමයි, දක්ෂයෝ.
අහකට යනවා ! එපා!
Aah! එපා!
මාත් එක්කම ඉන්න. මාත් එක්කම ඉන්න. මම උදව් ඉල්ලන් එන්න යන්නම්.
No comments yet. Be the first to leave one.