The Empty Man

The Empty Man

ดาวน์โหลดคำบรรยายSinhala

ข้อมูลรุ่น

The Empty Man 2020 WEBRip x264 AAC[YTS MX]
The Empty Man 2020 720p WEBRip x264 AAC-[Mkvking com]
ความคิดเห็นโดย Dr.Nilusha
Fits for almost all releases. ජයවේවා!!

แท็ก

webrip
web
x264
720p
720
BRip
mkv
TS
YTS
เผยแพร่เมื่อ: 2021-02-09
ดาวน์โหลด: 50
ผู้พิการทางการได้ยิน: No

ตัวอย่างคำบรรยาย Sinhala

200 บรรทัดแรก

පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම නිලූෂ හේමාල් අලහකෝන් THE EMPTY MAN (2010)

මොකද බලාගෙන ඉන්නේ? එන්න!!

එන්න!!

අයියෝ.. අවුලක් නෑ!

මම හිතනවා!

ඒක හරි. මේක හරියටම හදලා තියෙනවා.

දෙවියනේ!!

අනේ දෙවියනේ!

හරි, හරි..

ඔයා හොඳින්ද?

පළවෙනි දවස

පේන විදියට කුණාටුවක් එනවා වගේ.

අපි පහලට යන්න ගමුද?

හරි.

මේකට අහුවෙන්න බෑ.

ඔයා කොහෙද යන්නේ?

මොනවාද ඔයාට ඇහෙන්නේ?

අනේ මන්දා.

අන්න ආයේ ඇහෙනවා.

මට කිසි දෙයක් ඇහෙන්නේ නෑනේ බං.

මොකද්ද ඒ?

පෝල්?

පෝල්!!

පෝල්! පෝල්!!

පෝල්! පෝල්!!

ඔයා පල්ලෙහා හොඳින් ඉන්නවාද?

ශික්!!

හරි.

පෝල්!!

බයවෙන්න එපා. මම පහලට යන්නම්.

මම එයාව උඩට ගේනවා. හරිද?

පෝල්!

මම ගිහින් එයාව ගේන්නම්. එයාට අවුලක් වෙලා නැතුව ඇති.

හරි. හොඳයි.

හරි. එයාව ඇදලා ගන්න ලෑස්ති වෙන්න.

පෝල්!

ඔයා මොකද කරන්නේ? ඇයි මට උත්තර දෙන්නේ නැත්තේ?

පෝල්!

මොන මගුලක්ද මේ?

මොන...

ඔයා මොන කෙහෙල්මලක්ද?

ඔයා හොඳින් ද?

හිටගන්න පුළුවන්ද?

ඔයා මාව ඇල්ලුවොත්, ඔයා මැරෙයි!

මොකක්?

ඔයා මාව ඇල්ලුවොත්, ඔයා මැරෙයි.

ඇල්ලුවොත් කියන්නේ මොකක්ද?

එන්න!

එන්න මචං... එන්න!

පෝල්?

මොකක්ද අවුල බං?

නවත්තන්න. නවත්තන්න... හේයි...

හේයි!!

මොකද්ද වෙන්නේ මචං?

ග්‍රෙග්?

- මොකද්ද වෙන්නේ? - පොඩ්ඩක් ඉන්න.

හේයි.

පෝල්. විකාර නවත්තන්න.

එන්න අපි යමු.

නැගිටින්න. නැගිටින්න!

එන්න... එන්න!!

මම ඔයාව මෙතනින් එලියට ගෙනියනවා.

එන්න. නැගිටින්න...

එයාව අල්ලගත්තා.

- මට විනාඩියක් දෙන්න! - හරි.

- මට පොඩි වෙලාවක් දෙන්න. - හරි...

මෙතන ගෙදරක් තියෙනවා.

හලෝ!!

හලෝ!

හලෝ? හලෝ??

කවුරුවත් නෑ.

දොර අරින්න!

හරි හරි. මම එයාව ගත්තා.

මම අල්ලගත්තා.

- පරිස්සමින්. - මම අල්ලගන්නම්.

- ඔයාට මුකුත් වේදනාවක් තියෙනවාද? - මම හොඳින්.

මම ඉක්මනින් එන්නම්.

හරි.

මෙයාගේ ඇඳුම් ගලවලා දාමු.

බලමු මුකුත් තුවාලයක් තියෙනවා ද කියලා.

අයියෝ පෝල්. මුකුත් කියන්න බැරිද ඔයාට?

කියන්නකෝ.

මෙයාට මොකද වෙලා තියෙන්නේ?

අනේ මන්දා.

මුකුත් වෙලා නෑ...

මම හිතන්නේ එයා බය වෙලා.

පෝල්... මුකුත් සළකුණක් දෙන්නකෝ.

මෙහෙම කරමු. කොතන හරි අල්ලනකොට රිදෙනවා නම්

සද්දයක් දාන්න. හරිද?

මෙයා පහුගිය දවස්වල කොහොමද?

හොඳින් හිටියා.

- හරි හරි.. සන්සුන් වෙන්න. - මෙයා හොඳින් හිටියා.

මෙන්න.

සමහරවිට පහල වායුවල අවුලක් වගේද දන්නේ නෑ.

එයා හුස්ම ගත්ත වාතයමයි මමත් හුස්ම ගත්තේ.

ඔළුවේ කිසිම තුවාලයක් නෑ නේද?

නෑ.

හරියටම දැනගන්න ස්කෑන් කරන්න වෙයි.

මොකද?

මේක එයාගේ ඔළුවේ නෙමෙයි ඔළුව ඇතුලේ දෙයක් නම්.

මෙයාව අපි රෝහලකට ගෙනියන්න වෙනවා.

- කොහොමද? - මම දන්නේ නෑ.

කවුරුහරි ඇතිනේ මෙහෙ. අපි මෙයාව උස්සගෙන යමු.

අපි මෙහෙට ආවේ කදු නැගගෙන, රෑති.

මේ අහන්න!! අපි කදුනැගලා මෙහෙට ආවේ.

ළගම පාරේ ඉඳලා, හැතැක්ම පහක් විතර දුරින්.

මට මෙයාව දිගටම උස්සගෙන යන්න බෑ.

මේ කාළගුණයේ කොහොමත් බෑ.

හේයි.

මෙයාට පිටින් තුවාලයක් නෑ.

හේයි... මෙයා එහෙම නෑ.

අපි මෙයා ගැන බලාගෙන ඉමු.

අද රෑ හොඳවුනේ නැත්නම්

මම හෙට උදේ ගිහින්,

මෙයාව ගෙනියන්න විදියක් හොයාගෙන එන්නම්. හරිද?

මට විශ්වාසයි මෙයාට හෙට උදේ වෙනකොට හරියාවි.

රූති!

ඔයා මොනවාහරි කන්න!

එන්නකෝ.

අපි ඉක්මනින් එන්නම්. හරිද?

හලෝ, අපිට උදව් කරන්න පුළුවන්ද?

මාව ඇහෙනවාද? අපිට උදව් අවශ්‍යයි!

යනවා යන්න! යනවා යන්න!!

රූති, දොර අරින්න. මේ අපි!

ග්‍රෙග්?

රූතී, දොර අරින්නකෝ!!

රූතී, අරින්නකෝ.

අපිට වැඩි දුරක් යන්න බැරිවුනා.

මේ කුණාටුවේ බෑ.

ඔයාලා දැක්කාද කවුරුහරි ඉන්නවා?

- නෑ ඔයාව විතරයි. - මොකක්?

ඔයා මොකද්ද එලියට වෙලා කලේ?

මෙතන... මෙතන... කවුරුහරි කෙනෙක් හිටියා.

එයා මගේ පස්සෙන් ආවා.

අයියෝ... සන්සුන් වෙන්න.

මට සන්සුන් වෙන්න කියන්න එපා! අපි මෙහෙන් යමු!!

පෝල්?

පෝල්?

ඔයා කොහෙද?

කොහෙද එයා?

මෙහෙ ඇති.

හේයි පෝල්!

එයාගේ කබායත් නෑ.

තුන්වෙනි දවස

මොන මගුලක්ද පෝල්? මොකද්ද මේ කරන්නේ?

ඔයා මොකද්ද මේ කරන්නේ?

මට එපා වෙලා.

ඔයාගේ මේ "මම විශේෂයි" කියන වැඩ.

ඒකෙන් වැඩක් වෙන්නේ නෑ.

මොකද්ද වෙන්නේ පැටියෝ?

- මට කියන්න. - එයාට උදව් කරන්න එපා.

පස්සට වෙන්න ග්‍රෙග්.

- සන්සුන් වෙන්න. - මට පස්සට වෙන්න කියන්න එපා.

මෙයාට සනීප වෙන්න නේද අවශ්‍ය?

මට ඒකෙන් වැඩක් නෑ. මේක එයාගේ වැරැද්ද.

ඔයා මේ කරන දේ නවත්තගන්න.

මම මේ ආත්මාර්ථකාමීයාගේ වැඩ

අවුරුදු 20ක් ඉවසුවා.

මෙයා අපිව කදු මුදුනක අතරමං කලේ, එයාගේ දවස හොඳ නැති නිසාද?

මොනවාහරි මගුලක් කියනවාද?

මම ඔයාට කිව්වා...

මොකක්?

හිස් මිනිසා

වෙබ්ස්ටර් මිල්ස්.

ඔයා කොහෙද හිටියේ?

කොහෙද ඔයා හිටියේ?

කොහෙද ඔයා හිටියේ?

මේක විතරයි.

මේක ගන්න එපා.

මේකේ තියෙනවානේ වැඩිපුර පාවිච්චි කරන්න පුළුවන් කියලා

අනිත් ඒවාට වඩා.

ඔවු ඒක හරි.

ඒත් ඒක වෙන්න නම්,

මේක භාවිතයට කලින්, සොලවන්න වෙනවා.

ආහ්.

හදිස්සියට පාවිච්චි කරන්න පුළුවන් එකක් නෙමෙයි.

මම පෙන්වන්නම් හොඳ එකක්.

මේක ඇත්තටම ලාබයි.

ලුයිස් කණ්ඩයම. 3-31

අවුරුද්ද පටන් ගන්න.

එයා ඇත්තටම බෝලයට ගහන්න යන්නේ.

දැන් 2-0

හිටපු චැම්පියන්, ටොඩ් ෆ්‍රේසර්,

තව පහරක් ගැසීමට උත්සාහයක,

නමුත් සාර්ථක වන්නේ නෑ.

දැන් බෝල තුනයි. පහරවල් නෑ.

හායි. කොහේවත් යන්න එපා.

- මේක. - ආහ්.

මේක කල් ඉකුත් වෙලාද කියලා බලන්න ඉස්සෙල්ලා.

හරි.

මේක ඔයාට.

- මම ඉක්මනින් එන්නම්. - ස්තූතියි.

මට මාරු සල්ලි අවශ්‍ය නෑ. ඔයා තියාගන්න.

- හිප් හිප් - හුරේ...

- හිප් හිප්.. - හුරේ!!

හලෝ අමන්දා!

අම්මා දන්නවාද මෙහෙ ආවා කියලා?

එයාට කොහොමද?

මම මෙහෙට ආවේ, ඔයා කොහොමද කියලා බලන්න.

මම කියන්නේ, දැන් අවුරුද්දක් විතර වුනානේ.

ความคิดเห็น

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left