Devil's Island

Devil's Island

ดาวน์โหลดคำบรรยายSinhala

ข้อมูลรุ่น

Devils Island 2021 720p WEBRip x264 AAC-[YTS MX]
ความคิดเห็นโดย Dr.Nilusha
සිංහල උපසිරැසි සමඟ රස විඳින්න! ජයවේවා!!

แท็ก

webrip
web
x264
720p
720
BRip
TS
YTS
เผยแพร่เมื่อ: 2021-06-14
ดาวน์โหลด: 37
ผู้พิการทางการได้ยิน: No

ตัวอย่างคำบรรยาย Sinhala

162 บรรทัดแรก

පවුනී ගෝත්‍රික ජනයාගේ මතයට අනුව, පළමුවෙන් මරණය අත්දැකපු සත්වයා වෘකයායි.

පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම නිලූෂ හේමාල් අලහකෝන් Devil's Island (2021)

ඒරී...

ග්ලෙන්ඩා...

සමන්තා?

ඔවු.

මම මයිකල්.

එයාලා මට ඔයාව ගන්න කිව්වා.

නියමයි.

බෝට්ටුව අර පැත්තේ.

හරි.

මේ හැමදේම මට තනියම කරගන්න වෙන්නේ. ඒකට කමක් නෑ.

ඒකට කමක් නෑ.

මම ගිහින් ගෙදර දොරවල් අරින්නම්.

හරි.

මම හිතුවේ නෑ බඩුමුට්ටු තියේවි කියලා.

මේකයි. එයාලා මෙහෙ මැරුණේ.

වතුර හොඳයි.

ඔයාට අවුලක් වෙන එකක් නෑ.

වයිෆයි තියෙනවාද?

ඔයාට ඒකට කතා කරන්න වෙනවා.

සති තුනක් විතර යාවි.

සති තුනක්?

මේක දූපතක්.

ඔයා බෝට්ටු පදින්න දන්නවාද?

මම මේක ඊයේ පිරෙව්වේ.

හැමතිස්සේම ඉන්ධන බාගයක් පුරවලා තියාගන්න.

මේකේ මැද හිරවෙන්න කැමති වෙන ඒකක් නෑ.

විශේෂයෙන්ම කුණාටු එන වෙලාවට.

කෝකටත් කියලා හබලකුත් මෙතන තියෙනවා.

මේක කොච්චර දුර ගෙනිච්චත්

මතක තියාගන්න මේක නවත්තන්න එපා.

මේක යන එක.

මේක නවත්තන එක.

උඩට යනවා.

ඔයාගෙන් ඈතට - ඉස්සරහාට.

ඔයාගේ පැත්තට - පිටිපස්සට.

මේක නවත්තන්න අවශ්‍ය නම්,

මේ රතු බට්න් එක.

වෙන මුකුත් තියෙනවාද?

අළුත් එළවළු පළතුරු ගන්න තැනක්?

ඒක කියන්න බෑ.

වෙන මුකුත්?

දැන් මතක් වෙන මුකුත් නෑ.

හරි. මෙහෙ ඉන්නකොට පරිස්සම් වෙන්න.

විශේෂයෙන් මහ රෑට.

අපිට තවත් අතුරුදහන් සංචාරකයෝ අවශ්‍ය නෑ.

මම සංචාරකයෙක් නෙමෙයි.

හරි...

කට වහගෙන මාළු අල්ලනවා!!

හරි! හරි!!

හායි. මේ කාර්ල්.

කරුණාකර පණිවිඩයක් තියන්න. මම ඔයාට අමතන්නම්.

හායි තාත්තා.

මම මෙහෙට ආවා. මතක තිබ්බ විදියමයි.

ඔයාටත් මෙහෙ එන්න තිබ්බානම්.

ඒ ගැන හිතන්න. ආදරෙයි.

මම මහ රෑ ඇහැරුණා,

මොකද ලොකු ආතතියකින් හිටියේ,

මම මගේ කාමරේ ඉඳලා කුස්සියට ගියා.

වතුර වීදුරුවක් බොන්න හිතාගෙන.

මම හොඳට බැලුවාම තේරුණා,

මගේ ගෙදර සම්පූර්ණයෙන්ම අඳුරුයි කියලා.

මට මුකුත් පේනනේ නෑ. මම වටපිට අතගාලා බැලුවා.

මම ගියා ලයිට් දාන්න එතකොට තවත් ඇහැරුණා.

ඒක එතකොට අනේ මන්දා, මම බාගයක් ඇවිල්ලා.

මට එකපාරටම මොකකද හැප්පුනා.

අනතුරක් වගේ.

මම මෙතනදී කියන්න කැමතියි අනතුරක් කියන එක.

මට ගොඩාක් දුක හිතුණා.

මොකද මට පේන්නේ නැති නිසා.

මම කොහෙද... මම ඇවිදිනවා...

එල්ම් ගහ දූපතේ ගැහැණු ළමයා ඔයාද?

මම තමයි. ඔයා කොහොමද දන්නේ?

මෙහෙ රහස් නෑ.

කොහොමහරි, මම මෝර්ට්.

මම බෝට්ටු හදනවා.

ඔයාටත් බෝට්ටු ප්‍රශ්න තියෙනවා නම්,

මට කියන්න.

මේකේ තියෙන්නේ ක්ලිෆ් කියලා.

ආහ්. මම අනිත් පැත්තේ ලිව්වා.

ලියලා තියෙනවානේ.

ස්තූතියි.

මගේ සතුට.

මම නම් මෙහෙ ඉන්නේ පරිස්සමින්.

හරි. ස්තූතියි.

ඔයාගේ නම සමන්තා වෙන්න ඇති.

මට දැනගන්න ලැබුණා ඔයා එනවා කියලා.

ඔවු සර්....

ඔයා නිළධාරී තොම්සන්ද?

මම ශෙරිෆ් තොම්සන්. ඒත් මට සෑම් කියන්න.

අපි මෙහෙදී සරලව කතා කරන්නේ.

ඔයාටද මගේ සීයලා හමුවුණේ?

භයානක රාත්‍රියක්... භයානකයි.

ඔයාගේ නැතිවීම ගැන දුකයි.

ස්තූතියි.

ඔයාගේ සීයලා මෙහෙ හිටියා

අවුරුදු 65ක් විතර.

මම මෙහෙට ආපු දෙවෙනි වතාව.

මුල්ම පාර එනකොට මට අවුරුදු නමයයි.

ඊටපස්සේ මගේ තාත්තා එයාලගෙන් මඟහැරිලා

බටහිර පෑත්තට පදිංචියට ගියා.

ආහ්. මට මතකයි. බටහිර කොහෙද?

වේගාස්.

ආහ්. එහෙ හොඳයිද?

රස්නෙයි.

ඊයේ රෑ මම ඇහැරිලා බලනකොට බෝට්ටුවක් තිබ්බා.

මෙතන ඉඳලා යාර සීයකින් විතර.

මගේ විදුලි පන්දම එහෙට ගැහුවාම,

එයාගේ ලැන්තෑරුම නිමාගෙන යන්න ගියා.

පිරිමි කෙනෙක්ද?

හරියට කියන්න බෑ.

ගොඩාක් වෙලාවට රෑ මාළු බානවා ඇති. ඔයා කතා කලාද?

නෑ.

මෙහෙ ඉන්නවා බීමත් බෝට්ටුකාරයෝ කීපදෙනෙක්.

තව කලාතුරකින් බිංගෝ සෙල්ලමේ රණ්ඩු.

වෙන වැඩි දෙයක් නෑ.

ශෙරිෆ්, ඇමතුමක් ආවා

ගුහාවක තරුණයින් ටිකක් ගැන.

ආයෙත් ලේසි ළමයිද?

මම හිතනවා.

හරි. මම ඒක බලන්නම්.

තව තරුණයෝ.

හමුවීම සතුටක්.

මම ආවේ කතා කරලා යන්න.

ඔයා මාව බයකලා.

මම තට්ටුකලා.

මම නාන ගමන් හිටියේ.

හරි. ඔයා ගැන බලන්න ආවේ.

- හොඳින් නේද? - මම හොඳින්

හරි. හොඳයි.

අන්තර්ජාලේ ගැන ඔයා කිව්වා හරි.

සති තුනක්.

ඒක හරි වගේ.

හරි. මට මුකුත් අවශ්‍ය නම්,

ඔයාට කතා කරන්න හොඳම විදිය මොකද්ද?

මාව නිතර දකීවි. මම ළඟ ඉන්නවා.

හරි. අපි නිතර හමුවෙමු එහෙනම්.

හරි.

හරි.

හායි. මේ කාර්ල්.

කරුණාකර පණිවිඩයක් තියන්න. මම ආපහු කතා කරන්නම්.

අපි ඔයාගැන බලාගෙන ඉන්නේ

මට උදව් කරන්න පුළුවන්ද?

මයිකල්?

911. මොකද්ද ඔයාගේ හදිස්සිය?

ඒක ලස්සන කතාවක්.

ඔයාට මාව විශ්වාස නැද්ද?

පෙට්ටියට මොකද වුනේ?

මම දන්නේ නෑ.

මම ඔයාට කතා කරලා එනකොට ඒක නෑ.

ඊයේ රෑ කවුරුහරි මගේ ගෙදර හිටියා.

ඔයා කාවහරි දැක්කාද?

මම දැක්කා ඡායාවක්.

ඊටපස්සේ මම දැක්කා පිටිපස්ස පැත්තෙන් බෝට්ටුවක් යනවා.

මොනවාහරි නැතිවෙලාද?

මම හිතන්නේ නෑ.

සමහරවිට දරුවෝ විහිළු කරන්න ඇති.

ඒත් මයිකල්ගේ බෝට්ටුව?

මම හිතන්‍නේ එයා කිමිදෙන්න ගිහින්

බෝට්ටුව පාවෙලා මෙහෙට ඇවිත්.

හරි. හරි.

ความคิดเห็น

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left