The Loud House

The Loud House

ดาวน์โหลดคำบรรยายSinhala

ข้อมูลรุ่น

The Loud House Movie 2021 1080p NF WEB-DL DDP5 1 x264-EVO
The Loud House Movie 2021 720p NF WEBRip 800MB x264-GalaxyRG
ความคิดเห็นโดย Dr.Nilusha
රසවිඳින්න! ජයවේවා!!!

แท็ก

Web-DL
web-dl
web
WEB-DL
x264
1080
webrip
720p
720
BRip
เผยแพร่เมื่อ: 2021-08-31
ดาวน์โหลด: 53
ผู้พิการทางการได้ยิน: No

ตัวอย่างคำบรรยาย Sinhala

149 บรรทัดแรก

පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම නිලූෂ හේමාල් අලහකෝන් The Loud House (2021)

ආව්!!

අයින්වෙන්න!!

හරි. ලිලී, මම ඔයාව උදේ හයට ඇහැරෙව්වේ සෙල්ලම් කරන්න නෙමෙයි.

දැන් තව පාඩමකට වෙලාව, කොහොමද ලොකු පවුලක බේරිලා ඉන්නේ කියලා.

පූ-පූ.

පාඩම් අංක 374. සෙනසුරාදා උදේ කෑම බරිටෝ.

බවිටොටොස්!!

දැන් ඔයාට දත් තියෙනවා,

ඔයාටත් තාත්තාගේ ජනප්‍රියම උදේ කෑම, බරීටෝ ඕන වෙනවා.

- ලිලී! - ඔයාගේ අක්කලා වගේම.

අක්කලා.

ඒ කියන්නේ, මේසෙදී ඔයාට එරෙහිව එයාලා.

- ආහ්!! - බයවෙන්න එපා.

මොකද, ඔයාගේ අයියා සැලසුම් ගොඩාක් තියෙන කෙනෙක්.

පේටන්ට් එනගමන්!

අද සැලැස්ම තමයි,

අක්කලා නැගිටින්න කලින් බරීටෝ අරගන්න එක.

ඒවාගේ සුවඳ දැන්ම එනවා. හරි. ලිලී, දැන් යන වෙලාව.

පූ-පූ.

ඔයාට කරන්න තියෙන්නේ බලාගෙන ඉගෙනගන්න එක

මොකද, මෙහෙදී කවුරුවත් බුද්ධිමත් නෑ ලින්කන්

ලවුඩ් තරම්!

හොඳයි ලින්කන්.

ඔයාට විතරක් නෙමෙයි මතක තියෙන්නේ අද බරීටෝ සෙනසුරාදා කියලා.

යේයි! බරීටෝ!!

ලින්කන්!

සැලැස්මක හොඳම කොටස තමයි දෙවෙනි සැලැස්මක් තියෙන එක.

දෙවෙනි සැලැස්ම.

හේයි! සුභ උදෑසනක්! හලෝ ලිලි.

බවිටෙ‍ාටෝ.

ඒක හරි පැටියෝ. උම්මා!!

හේයි, කෝ ඔයාගේ අක්කලා? මට එයාලාව ඇහුණානේ.

එහෙමද? හහ්...

ආහ්!!

බරීටෝ!!

සමාවෙන්න ලිලී, බලාගෙන ඉගෙනගන්න වැඩේ අවුල් වුනා.

දෙවෙනි සැලැස්ම.

ආහ්!! ශිෂ්‍යයා ගුරුවරයා වෙලා!!

ලෝලා, අපිට ඔයාගේ පුහුණුවීමට වෙලාවට යන්න ඕනේ.

- මගේ විද්‍යා පොළ අමතක කරන්න එපා. - මට අද ජූනියර් රිය ධාවන තරඟය තියෙනවා.

මම අද ධාවන තරඟයේ වැඩ කරනවා!

පාපන්දු තරඟය!

- ප්‍රහසන ප්‍රසංගය! - මගේ එකත් අමතක කරන්න එපා.

ඔයාලා හැමෝටම අද වැඩ තියෙනවාද?

මට ඉඩ දෙන්න.

මට තියෙන්‍නේ මෝස්තර ප්‍රසංගය විතරයි.

ඒකත් ක්‍රියාකාරකමක් පැටියෝ!

අපි මේකට ලෑස්ති නෑ! මේක භයානක අවස්ථාවක්!

අපි මොකද කරන්නේ? කළබල වෙන්න එපා! කළබල එපා!!

කළබල වෙන්න එපා!!

හැමෝම ඉන්න. මම කියන්නම්.

තවත් පාඩමක් ලිලි.

හැමතිස්සේම වැදගත් පවුලට උදව් කරන එක එයාලාව පරද්දනවාට වඩා.

හරි ලවුඩ්. අපි යමු යමු යමු!!

- ලෝරී, ගොල්ෆ් පිති. - ස්තූතියි.

- ලෙනී, ටේප් එක. - ස්තූතියි.

- ලූනා, ගිටාරය. - ස්තූතියි.

- ලින්, පාපන්දු බෝලය - හරි!!

ලුආන්, රබර් කුකුලා.

- ලූසි, කළු රෙද්ද. - ස්තූතියි.

- ලෝලා, ගිනි බෝල. - ස්තූතියි.

- ලානා, ඔයාගේ බඩු. - ස්තූතියි.

- ලීසා, ඇමෝනියම්.... - ඩයික්ලෝරෝමේට්! ස්තූතියි.

- හරි. අපි හැමදේම ගත්තානේ? - ඔවු. දැන් යන්න සූදානම්.

අම්මා, තාත්තා, මොනවාහරි අමතක වුනාද!

සමාවෙන්න පැටියෝ.

හරි. මුලින්ම කොහෙද?

- රේස් තරඟයට. - පාපන්දු පිටියට.

තාත්තා, ලෝරි මුලින්. දකුණට හරවන්න.

- යන්න ලෝරි! - එක පාර දාන්න!

එක පාර දැම්මා!!

කවුරුහරි මේක පොඩ්ඩකට අල්ලගන්නවාද?

මම ගන්නම්.

ලෙනී ඊළඟට.

වමට යන්න. කෙටිපාරක් තියෙනවා.

නියමයි!!

යන්න තියෙනවා.

- කවුද ඊළඟට? - දැන් ලූනාගේ වෙලා‍ව.

නියමයි ලූනා!

හරි ලූනා!!

ස්තූතියි බ්‍රෝ!

යන්න යන්න යන්න!!

ඇයි කුකුලා සෙල්ලම් පිට්ටනිය හරහා ගියේ?

අනිත් පැත්තට යන්න!

වූ-හූ!!

- හේයි ලින්කන්. - මම අරගන්නම්.

එයා ගැහුවා...

ළකුණු අරගත්තා.

ලින්කන් අල්ලගන්න.

ඌෆ්! හරි!!

ලින්කන්.

ඔයා ඊළඟට, ලෝලා.

- ආහ් අතහරින්න! - ආව්!

එන්න, අපි යමු ලානාගේ තරඟය බලන්න.

වූ-හූ.

ලින්කල් අල්ලගනියි!

ලීසා, ඔයා දැන්.

ලීසා! ලීසා! ලීසා!!

ආහ්! අපි ඒක කලා! ස්තූතියි ලින්කන්.

ඔයා හොඳට දන්නවා කොහොමද අපේ ලවුඩ් පවුල පාලනය කරන්නේ කියලා.

හරි. සද්දයි! ගොඩාක් සද්දයි!!

අපි ළමයින්ගේ පින්තූරයක් අරගමු බිත්තියේ එල්ලන්න.

නියම අදහස! හැමෝම තමන්ගේ කුසලාන අරගන්න!

- මගේ ලස්සන පැත්ත අරගන්න! - මට තියෙන්නේ ලස්සන පැති විතරයි.

- හරි. - මාව පේනවා නේද...

- මගේ විහිළු පැත්ත ගන්න! - වාව්! හේයි! බලාගෙන!!

හරි. හැමෝම, ළඟට වෙන්න!

අක්කලා!

හේයි, මම එනකල් ඉන්න!

- බලන්න. අර ලවුඩ් සහෝදරියෝ. - කාටවත් ඒ වගේ වෙන්න බෑ.

එයා මගේ මාමාව සුවඳ කලා!

මගේ පවුලත් මේ වගේ දක්ෂ වෙනවා නම්.

- සෙල්ෆී. - මට අත්සනක් ගන්න පුළුවන්ද?

සද්දේ ඇති.

හේයි! මෙහෙම යනවාට ගෙවන්න වේවි දරුවා.

ඉන්න! හේයි! හේයි යාළුවනේ? මටත් පින්තූරෙට ඉන්න ඕනේ!

ඕහ්! ඔයා කෙල්ලෝ ගැන ගොඩාක් ආඩම්බර වෙනවා ඇති නේද?

- ඔයා මාරයි.. - එයාලා විශේෂ අය.

කුසලානයක් නැත්නම් පින්තූරත් නෑ.

පරාජිතයා!

- මාව පත්තරේ දාන්න හදන්නේ! - අර කාන්තාවට ඕනෙලු රූපවාහිණී සාකච්ඡාවක්!

- වැඩිපුරම ලයික් වැටුණු දවස. - මගෙත්.

- කොච්චර හොඳද? - ඔවු!

අපි ගෙදර ගිහින් මේවා පේන්න තියමු.

මාවත් විශේෂ කෙනෙක් විදියට හිතනවා නම්...

සාමාන්‍ය? ඔයා පිස්සු කියවන්නේ?

ඔයා එහෙම කියන්නේ ඔයා මගේ හොඳම යාළුවා නිසා.

මාව විශේෂ වෙන එක දෙයක් කියන්න.

තුනක් කියන්නද? ඔයා කියවලා තියෙනවා හැම Ace Savvy පොත් දෙපාරක්ම.

ඔයා පස්වෙනියාට හොඳම මැජික් ශිල්පියා රෝයල් වුඩ්ස් වල.

ඔයා ලියපු ඉතිහාස වාර්තාව?

ඒක හරියට මම අත්සන් කරනවා වගේ නිදහසේ ගිවිසුම!

ආහ්! ඔයාට ගයන්න පුළුවන්. ඒ හතර!

හැමෝටම ඕවා කරන්න පුළුවන්.

පිලිගන්න ක්ලයිඩ්. මම හැමතිස්සේම මගේ ස‍හෝදරියන්ගේ සෙවනැල්ලේ ඉන්නේ.

මම දන්නවා ඔයාව දිරි ගන්නවන දේ.

මගේ ගෙදර හදපු ක්‍රීම් පෆ්!!

නැත්නම් මම කියන විදියට "සිහින පෆ්"!

හ්ම්ම්.

ම්ම්...

මොකද... මොකද දැන්?

කුරුඳු වැඩියිද? නැත්නම් මදිද?

ඇත්තටම, කෑම වට්ටෝරුවේ කුරුඳු තිබ්‍බේ නෑ මම දැම්මා...

නෑ ක්ලයිඩ්. මේක නියමයි!

ඒ ඔයයි මගේ සහෝදරියොයි හැමෝම මොකකට හරි දක්ෂයි.

මම ඇරෙන්න.

නියමයි ක්ලයිඩ්. ඔයා වැඩේ අවුල් කලා.

මම වැඩිය කෑම හදන්න දන්නේ නෑ.

ความคิดเห็น

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left