2067

2067

ดาวน์โหลดคำบรรยายSinhala

ข้อมูลรุ่น

2067 2020 1080p WEB-DL DD5 1 H 264-EVO
2067 2020 720p WEBRip x264 AAC-[YTS MX]
ความคิดเห็นโดย Dr.Nilusha
Fits for almost all releases. Enjoy...

แท็ก

Web-DL
web-dl
web
WEB-DL
1080
webrip
x264
720p
720
BRip
TS
YTS
เผยแพร่เมื่อ: 2020-10-13
ดาวน์โหลด: 38
ผู้พิการทางการได้ยิน: No

ตัวอย่างคำบรรยาย Sinhala

200 บรรทัดแรก

උපසිරැසි ගැන්වීම නිලූෂ හේමාල් අලහකෝන් 2067 (2020)

මේ දිනවල පැවති අති දරුණු උණුසුමෙන්

බේරීමට මහජනයා උනන්දු වෙනවා.

නමුත් සිදුවන්නේ උෂ්ණත්වය වැඩිවීම පමණයි.

දැන් තත්වය උඩු දුවලා.

සම්පූර්ණ නගර අළු බවට පත්වෙමින් තියෙනවා.

මේ ලැව්ගිනි දැන් ඉතා දරුණුයි...

වනාන්තර අඩුවීම, ඉතා වේගයෙන් සිදුවෙනවා.

ඔක්ෂිජන් ප්‍රමාණය සීඝ්‍රයෙන් අඩු වෙනවා.

ගිනි නිවීමේ උත්සාහයන් දැන් අතහැරෙනවා.

... පෘථිවියේ අන්තිම ගස,

ඇමසන් වලින් වාර්ථා වෙනවා.

මුහුදු පැලෑටි පවා දැන් මිය යමින් පවතිනවා.

යුරෝපය පුරා පැතිර යන විප්ලවය....

මාරාන්තික තුවාල, ලෙඩ...

වැඩිම මරණ ගණනක්,

ලෝකයේ රටවල් 100කට වඩා.

ගස් වැල් වද වී ඇත.

ආහාර වල අවශ්‍යතාව ඉතා ඉහලයි.

ආහාර සැපයුම දුර්වල...

උදව් කරන්නන්ගේ හැකියාව අඩු...

අප්‍රිකාවේ සහ අරාබියේ ජනගහනය වැඩිවීම

ඉතා වේගවත්...

ඔක්ෂිජන් ප්‍රතිශතය තවත් පහලට.

කෘතිම ඔක්ෂිජන් වෙළඳපලට.

කළු ව්‍යාපාර මර්ධනයට පියවර...

දහස්ගනන් හුස්ම හිරවීමෙන්...

කැනඩාව සම්පූර්ණයෙන්ම අඳුරේ.

ඉන්දියාවත් නැතිවේ.

බෙල්ජියම අවසානයි.

ජර්මනිය..

චීනයත් අඳුරේ.

මැදපෙරදිග ජනවාරියේ සිට...

ඔක්ෂිජන් සැපයුම ඉතා අඩු මට්ටමක...

දිවි බේරාගත් අය එලිය ඇති

නගර සොයා ඇදෙනවා.

හදිසි නැවැත්වීමක් අවශ්‍යයි.

න්‍යෂ්ඨික පුපුරා යාමකට තව තත්පර 90.

අද රෑ මෙහේද?

ඇයි? ඔයා ආපු එකම සතුටක්.

දෙකම පුරවන්න. බලන්න අල්ලගන්න පුළුවන්ද කියලා.

භයානකයි. ගුහාවලින් ඉවත්වෙන්න.

හරි. එයා ස්ථාවරයි. මම කීයටවත් යන්නේ නෑ.

හරි බං...

පොඩි එකකින්, ශක්තියක් එනවා.

මුළු ලෝකෙම ඔක්ෂිජන් නෙමෙයිනේ.

හේයි!!

පහලපෙලේ මිනිස්සු එක්ක ජීවත් වෙන එක.

පහලපෙලේ මිනිස්සුන්ටත් හැඟීම් තියෙනවා.

හරි. දාලා බලමු.

තව තත්පර 30යි.

මිනිසුන් ඉවත් කිරීම අසම්පූර්ණයි.

පහල බිංගෙවල් වසා දැමේ.

වැසීම සාර්ථකයි.

පීඩනය අඩු කිරීම.

දන්නවාද, ඔයාට සමහරවිට බිරිඳක් හොයාගන්න පුළුවන් වෙයි.

මේ රෑ වලදී.

තවත් කෙනෙකුට කන්න දෙන්න...

මට කොහෙන්ද වෙලාවක් බිරිඳක් බලාගන්න...

මාව හැමදාම මේක ඇතුලේ හිරවෙලා, ඔයාගේ වැඩ වලට.

- මෙහෙ හරි. - ...5, 4, 3, 2, 1.

වැඩ කරන්න බබා...

ආහ්!

බලය වෙනස්කිරීම සාර්ථකයි.

යන්ත්‍රය ස්ථාවරයි.

කම්කරුවනි, පේලියට එන්න.

මතක තියාගන්න, ඔක්ෂිජන් වෙන කෙනෙකුට දෙන්න බෑ.

ක්‍රෝනිකෝප්.... හිමින් හුස්ම ගන්න.

මට බෑ... ආහ්... හෙට වැඩ කරන්න.

ඒක ප්‍රශ්නයක් නෙමෙයි.

- මම ඒක කරන්නම්. - මට පුළුවන් ඒක කරන්න.

ඒක මගේ වැරැද්දක් නෙමෙයි. ඔයාට ගෙවන්න කෙනෙක් නැතිවෙයි.

- මම එයාගේ වැඩ කරන්නම්. - අපි කලින් බොස්.

හොඳයි. ඔයා ඇතුලේ. මෙයා එලියේ.

හැමදාටම.

මොකක්? එපා එපා!!

- ඔයා හොදින්ද? - ඔවු මචං...

ඒකෙන් තව සල්ලි ලැබෙනවානේ.

ඔක්ෂිජන් ප්‍රමාණය 3.3%.

එන්න. අපි යමු.

එයා කොහෙ ගිහින්ද?

හේයි!!

ජෝර්ජ්, මට හෙට සල්ලි දෙන්න.

එයා මට ණයයි..

හේයි ජෙරි. කොහොමද ඔයාට?

ඔක්ෂිජන් නැතිව ගිනි බෑ. ඔක්ෂිජන් නැතිව ගිනි බෑ.

හරි, ඔයාට හොඳ අදහස් තියෙනවාද?

- මෙහෙන් එලියට යන්න. - ඔක්ෂිජන් නැතිව ගිනි එපා.

- මෙහෙන් එලියට යන්න. - හේයි...

- ඇයි ඔයා මෙහෙන් යන්නේ නැත්තේ? - නෑ. මම කියන දේ අහන්න.

- ඔක්ෂිජන් නැතිව ගිනි බෑ. - ඒක හැමවෙලාවෙම එහෙමයි.

ඊළග පරම්පරාව එනකල්ම.

හේයි... අහන්න.

අපි ඊළග පරම්පරාව වෙනුවෙන් කැපකිරීම් කරන්න වෙනවා.

ඔක්ෂිජන් කියන්නේ අයිතියක් නෙමෙයි.

ඔයා අහගෙන නෑ. මම අහන්න සලස්වන්නම්.

- හරි. - මට රස්සාවක් දෙන්න.

- මගෙන් ඈත් වෙන්න. - මගේ ළමයිත් ලෙඩ වෙලා.

- මම පෙන්නන්නම් අහන හැටි. - මොකක්ද මම කරන්න ඕනේ?

- අපි හැමෝටම ඕනේ... - මේ අහන්න...

ඔයාලා දන්නවානේ ඔක්ෂිජන් කියන්නේ වරප්‍රසාදයක් නෙමෙයි.

අද තවත් දිවිනසා ගැනීමේ පුවතක්.

ඒ අතරේම, පෘථිවියේ අවසාන ගස,

අද මරුමුවට පත්වුනා.

ගස් වද වී යාම නිසා,

මිනිසුන් මිය යාම ඉතා වේගවත් වෙලා.

කෘතිම ඔක්ෂිජන් මිනිසුන්ට නොගැලපීම නිසාත්,

ඒ මත විශ්වාසය නැති වී යනවා.

කෘතිම ඔක්ෂිජන් බෙදා හැරීමේ පුරෝගාමී,

ක්‍රොනිකෝප් ආයතනය පවසන්නේ විසඳුමක්

මේ රෝගය සඳහා සොයා ගන්නා බවයි.

කොහොමවුනත්, මහජනයා විශාල ලෙස බිය වී ඇත්තේ

මේ මනුෂ්‍ය වර්ගයාගේ අවසානය බව සිතමින්.

ක්‍රෝනිකෝප් ක්වොන්ටම් භෞතික විද්‍යාඥ, ආචාර්ය රිචඩ් වයිට්

වරක් ප්‍රකාශ කර සිටියා, මෙවැනි සිදුවීම් වලට

මනුෂ්‍යයා බේරා ගැනීමට නම්,

අපිට කෙසේ හෝ පිළිතුරක් සොයාගන්න වෙනවා

අපේ අනාගත පැවත එන්නන්ගෙන්.

සමහර අය විශ්වාස කරනවා,

20කට පෙර ඔහුගේ මරණය මේකට...

- ආහ්... - හායි!!

හායි.

මට ඇහුණා ඔයාගේ තාත්තාගේ නම.

මම ඔයාට දෙයක් ගෙනාවා.

ආහ්?

- ඇස් වහගන්න. - හරි.

- ඇස් වහලාද? - ඔවු.

- හරි. වහගෙන ඉන්න. - හ්ම්ම් ම්ම්...

වහගෙන ඉන්න.

හරි. හරි.

අරින්න.

ඔයා මොකද්ද මේ පාර කලේ?

බලන්න. මේ පටිය බුරුල් වෙලා. ඒ හැරෙන්න..

මට ඒක වහන්න විතරයි තියෙන්නේ.

මේක උසස් ඝනයේ ඔක්ෂිජන් එක්ක සම්බන්ධයි.

මට මේවා එපා!

හරි. ඒකට කමක් නෑ. මට අළුත් වැඩක් ලැබුනා.

ඒත් මේක විලාසිතාව.

ඒක ලස්සනයි.

ඔවු. ඒක හරි.

ඇත්තට?

මොකද?

ඔයාට ලස්සන වෙන්න කැමති නැද්ද?

- ඔයා මොකද කරන්නේ? - මුකුත් නෑ.

ආයේ පටන් ගන්න එපා. මතකද එයාලා කියපු දේ.

- සන්සුන් වෙන්න. - හරි.

ඔයා ගොඩාක් සන්සුන් වෙන්න..

ශික්.

ඔයා හොදින්ද?

- සමාවෙන්න. - ඒක මට දෙන්න.

ඒකට කමක් නෑ.

- අනේ... - ඒකට කමක් නෑ.

ශික්.

පුරවැසි අංක 34465?

අපිට ඔයාව උඩට ගේන්න අණ ලැබිලා තියෙනවා.

අපිට මෙහෙ එන්න අවසර තියෙනවා.

එයා කැමති නෑ අල්ලනවාට.

එයා යනවා නම්, මාත් එනවා.

අපි බලමු එයාලාට මොනවාද කියන්න තියෙන්නේ කියලා.

එන්න.

සුභ පැතුම්, පුරවැසිය.

ක්‍රෝනිකෝප් ව්‍යවහාරික විද්‍යා ඒකකයට පිළිගන්නවා.

ක්‍රෝනිකෝප් ආඩම්බරයි, ලොකුම

හුස්මගතහැකි වායු නිපදවන්නා වීම ගැන.

ක්‍රෝනිකෝප්... සැහැල්ලුවෙන් හුස්ම ගන්න.

සුභ පැතුම්, පුරවැසිය.

ක්‍රෝනිකෝප් ව්‍යවහාරික විද්‍යා ඒකකයට පිළිගන්නවා.

ක්‍රෝනිකෝප් ආඩම්බරයි, ලොකුම

හුස්මගතහැකි වායු නිපදවන්නා වීම ගැන.

ගින්නත් නිකම්ම නිවිලා යනවා.

ඒවාටත් හුස්ම ගන්න බෑ.

මගේ නම රෙජිනා ජැක්සන්.

මම මේ පර්යේෂණයේ සභාපති.

එතකොට ඔයා ඊතන් වයිට්.

හ්ම් ඔවු මැඩම්.

කොහොමද ඔයාගේ බිරිඳ? අපේ වාර්තා....

මම එයාව බලාගන්නවා.

අපි හැමෝම පිළිගන්නවා, මේ දවස්වල

තත්වය විද්‍යාඥයෝ හිතුවාට වඩා අවුල් කියලා.

ඇත්ත තමයි, ඔක්ෂිජන් ප්‍රතික්ෂේප කිරීමේ වසංගතය

මනුෂ්‍යයා පෘථිවියෙන් එලවා දමනවා.

අපිව මෙහෙට ගෙනාවාට ස්තුතියි, ඒත්...

ඔයා මොනවාද කියන්නේ හරියටම?

මම කිව්වොත්, ඔයාට අපි හැමෝම බේරගන්න පුළුවන් කියලා?

මම මෙහෙම කියන්න කැමති නෑ,

ඒත් මම ආස නෑ මේ බහුබූත වලට. මම යනවා.

ඔයාගේ ඇතුල්වීමේ අවසරයන් වැඩි කලා.

වැඩි විස්තර විද්‍යාගාරයේදී.

අපේ හාස්කම් මන්දිරයට පිළිගන්නවා.

මේ තමයි ක්‍රෝනිකල්.

බිලී මිචෙල්.

හමුවීම ලොකු සතුටක්, ඊතන්.

එතකොට ඔයයි කෙනා.

නියමයි.

ඊතන්, ඔයාගේ තාත්තා මෙහෙ මොකද කලේ දන්නවාද?

හරි.

මිනිත්තු 3, තත්පර 10.

වෙලාව ගතවීම හරි.

මේකට අපිට අවුරුදු 20ක් ගියා.

ඔයාගේ තාත්තා තමයි මේක දැක්කේ.

ความคิดเห็น

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left