200 บรรทัดแรก
ඉවරයි.
මට පුලුවන්ද, ඔයා දන්නවනේ, ඒක මිනිත්තුවක් බලන්න?
ඔයා නම් කලාකරුවෙක්, කොල්ලෝ.
ඔයා කියන්න යන්නේ ඔයා මෙතනින් ගියාට පස්සේ මට ආයේ කවදාවත් ඒක දකින්න වෙන්නේ නැහැ කියලනේ.
ඒකට දැන් තමයි හොදම වෙලාව, ඔවු.
හුගක් අය, ඔයා දන්නවද, මුලින්ම ගහන්නේ ගොඩක් පොඩි එකක්.
"අම්මා", ගැණු ලමයගේ මුල අකුරු, ඒ වගේ දෙයක්.
ඒත් ඔයා එහෙම නෙමී.
ඔයා මුලු ඇගම වහගත්තා, මාස කීපයක් ඇතුලත.
කට්ටියට අවුරුදු ගානක් යනවා ඔයා විදිහට ගහන්නනම්.
මට නැහැ අවුරුදු කිහිපයක්.
මං කරන්න යන දේට.
සිංහල අදහස සහ යතුරු ලියනය ෴ ධ
සිංහල අදහස සහ යතුරු ලියනය ෴ ධනු
සිංහල අදහස සහ යතුරු ලියනය ෴ ධනුෂ්
සිංහල අදහස සහ යතුරු ලියනය ෴ ධනුෂ්ක
සිංහල අදහස සහ යතුරු ලියනය ෴ ධනුෂ්ක ල
සිංහල අදහස සහ යතුරු ලියනය ෴ ධනුෂ්ක ලක්
සිංහල අදහස සහ යතුරු ලියනය ෴ ධනුෂ්ක ලක්මා
සිංහල අදහස සහ යතුරු ලියනය ෴ ධනුෂ්ක ලක්මාල්
සිංහල අදහස සහ යතුරු ලියනය ෴ ධනුෂ්ක ලක්මාල් | ධ
සිංහල අදහස සහ යතුරු ලියනය ෴ ධනුෂ්ක ලක්මාල් | ධනා
සිංහල අදහස සහ යතුරු ලියනය ෴ ධනුෂ්ක ලක්මාල් | ධනා ෴
සිංහල අදහස සහ යතුරු ලියනය ෴ ධනුෂ්ක ලක්මාල් | ධනා ෴ විසිනි. කරුණාකර කතෘ අයිතිය සුරකින්න.
සේප්පුව. අරින්න ඒක.
අපිට බැහැ. මැනේජර් නැතුව අරින්න.
කොහේද ඔහු?
මේ දවල් කෑම වෙලාව. ඔහු කඩේට ගිහින්.
කඩේට ගිහින්?
ඒක ඉක්මනින් කෑම දෙන තැනක්.
ඔවුන් රසම රස බර්ගර් දෙනවා.
මං දන්නවා .
මං සෙල්ලම් කරනවා නෙමෙයි. අරින්න ඒක
සර්, ඔයා ගාව මිලියන බාගයක් සල්ලි තියෙනවා බෑග් එකේ.
ඔයාට හිතෙන්නේ නැද්ද ඒක හොද දෙයක් නෙමෙයි කියලා...?
මේ පොලිසියෙන්.ඔයා යටත් වෙන්න ඕනා.
ඔයාගේ අයුධ බිම දාන්න.
ඔයාගේ ආයුධ බිම දාන්න.
මේ නඩුව අයුධ අතැතිව බැංකුවක් මජකොල්ල කන්න හදපු සිද්දියක් ගැන.
ඔයාට හේ ගැන විශ්වාසද, මිස්ටර් ස්කොෆීල්ඩ්?
මට විශ්වාසයි, ස්වාමීනි.
ස්වාමීනි, අපි කැමති කෙටි විවේකයක් ලබා දෙනවනම්.
මගේ සේවාදායකයා මේ මොහේතේ ටිකක් තැති ගැන්විලා ඉන්නේ.
- එහෙම නැහැ, ස්වාමීනි. - එහෙමයි, ස්වාමීනි.
සමහර විට ඔයාට නිදහසට කාරනා සොයා ගැනීමට අවශ්‍යය වෙයි,
ඒකට අමතර කාලයක් අරගෙන හිතන්න.
මං දැනටමත් ඒක කරලා තියෙන්නේ, ස්වාමීනි.
මං විවේකයෙන් පසුව තීන්දුවක් ලබා දෙන්නම්.
නැවත උසාවිය 1.30ට අරඹනවා.
එන්න, යමු.
මයික් අන්කල්?
මං කැමති නැහැ ඔයා එනවට.
ගෙදර යන්න, එල් ජේ.
මං කැමති නැහැ මේක ඔයා දකිනවට.
ඔහු මේක හොදින් අරගන්න එකක් නැහැ.
ඔයාට පුලුවන්ද එයාට දොස් කියන්න? ඔහු ඔයාගේ බෑනා.
ඔහු කැමති ටවයිද තමන්ගේ කෙනෙක් තමන් විහින්ම සිරගෙදරට යන්න හදන එකට...
අනික එයා විතරක් නෙමෙයි එහෙම වෙන්නේ, මයිකල්.
අපිට මිනිත්තුවක් දෙන්න පුලුවන්ද?
මිනිත්තුවයි.
ඔයාට තේරෙන්නේ නැද්ද?
ඔයාව ඇයගේ පොතට දාගත්තොත්
ඇය ඔයාව හිර කරලා තියගෙනී බෝම්බයක් වගේ.
නිදහසයි දඩුවමයි දෙකම ඇයට එක වගෙයි.
මං දන්නවා.
එහෙනම් මට කරුනාකරලා කියන්න ඔයාගේ ඔලුවට මොනාද වෙලා තියෙන්නේ
අපි මේක ඉවර කරන්න ඕනා.
මං ඔයා ගැන දන්නවා මගේ ජීවිත කාලෙම.
ඔයාගේ ඇගේ නැහැ වැරදි කරන්න හැගීමක්,
ඒ වගේම මං දන්නවා ඔයාට මුදල් ඕනා කරලා තිබුනෙත් නැහැ.
වෙරෝනිකා.
ඇයි ඔයා මට උදවු කරන්න දෙන්නේ නැත්තේ?
ඔයා මට හොද කෙනෙක් උනා. මගේ මුලු ජීවිතේටම, ඔයාට පුලුවන් තරම්...
ඒත් ඔයා මට මේක තනියෙම විසදගන්න දේනන් ඕනා. හරිද?
මීට පෙර වැරදි ක්‍රියා නැති නිසා,
පරිවාස කාලයකට යොමු කරනවා.
කෙසේ වුවත්, ආයුධ තිබු නිසා
සභාවෙන් මට ඒ බව පැවසු නිසා.
ඒ හේතුව මත,
ඔයාව සිර ගෙට නියම කරනවා,මිස්ටර් ස්කොෆීල්ඩ්.
එකෙන් කියන්නේ හිරේට නියම කරනවා කියලා
ඔයාගේ ගෙවල් වලට ආසන්නයෙන්ම චිකාගෝ වල.
මං සැලකිල්ලක් දක්වනවා.
පලුමු අදියඓ් පහසුකම් සහිත...
පලුමු අදියරේ?
ඒ කියන්නේ අධි ආරක්ෂිත, ස්වාමීනි.
මං සභාවෙනුත් මේ ගැන විමසීමක් කලා.
මං කිවුව විදිහට,
පලුමු අදියරේ පහසුකම් සහිත ෆොක්ස් රිවර් සිරගෙය නියම කරනවා.
කාලය වශයෙන්, අවුරුදු පහකුත්.
ඒය රදා පවතින්නේ ඔබේ හැසිරීම මත.
ප්‍රකාශ කරපු පරි හැකි ඉක්මනින් ඒ දේ සිදු කල යුත්යි.
හරි, මිනිසුනේ, දොර තුලට වී ඉන්න රෝග තිබේ දැයි පරීක්ෂා කිරීමට.
ක්නොක් සද්දේ ඇහුනම , එලියට එන්න. පේලියට එන්න.
අපිට මුලු දවසෙම මේක කරන්න බැහැ.
පේලියේ ඉන්න අය කතා කරන්න එපා.
යන්න. මිනිත්තු පහක් ලැබෙනවා නා ගන්න.
දියටම යන්න. යන්න. යන්න. දැන්ම.
යන්න. යන්න, යන්න.
ඊලග!
බැංකුවේ කෙනා, යමු.
නම සහ අංකය.
ස්කෝෆිල්ඩ්, මයිකල්. 94941.
ඔයා ආගමික පුද්ගලයෙක්ද, ස්කෝෆීල්ඩ්?
ඒ ගැන හිතුවේ නැහැ.
හොදයි, 'මෙහේ ආඥා දහයක් නැහැ.
අපිට තියෙන්නේ ආඥා දෙකයි.
පලවෙනි ආඥාව තමයි කිසි දෙයක් ගේන්න බැහැ.
මොකක්ද දෙවනි එක?
පලවෙනි එක බලන්න.
තේරුනා.
ඔයා කතා කරන්නේ බෙල්ල හරවලද?
ආයෙමත් කියනවද?
මං කිවුවේ, ඔයාට ඕනා කැපී පේන්නද?
උත්සහ කරලා බලන්න ඕනා නීතයෙන් පිට යන්න, රේඩාර් මග හරින්න, ලොක්කා
වෙලාව අරගෙන... එලියට යන්න.
මෙහේ මගේ රේඩාර් වලින් මිදිලා යන්න බැහැ.
දැනගැනිම සතුටක්.
හෙයි, වායුසමීකරනයක් ගෙනත් දාන්න පුලුවන්ද?
අපායට වායුසමීකරන., මචන්. මටත් දීපන් මචන්.
ඒන්න!
අඩෝ, මචෝ! මොනාද බලන්නේ?
ඔයා උඩ ඉන්නකොට ලස්සනයි මචන්.
මචන්!
මං හිතන්නේ වාඩි උනා නම් හොදයි කියලා, මචන්.
මෙකන ඉන්නකම් කිසිවක් කරන්න බැහැ ඔවුන්ට ඒත් එලියට ගියාම.
කාටවත් කරන එක නවත්තන්නත් බැහැ.
සිරගෙදරට පිලිගන්නවා, මචන්.
ඔයාට ඒ ගැන කතා කරන්න ඕනද?
නැහැ, ඒක එච්චර වැදගත් දෙයක් නෙමී.
ඒක ඔයාව ඇහැරවලා තියෙනවා, නේද.
ඔහ්, ඒක මේ...
මොකවත් නැහැ, ඔයා දන්නවනේ.
මයිකල්ගේ නඩුව ගැන.
ඔයාගේ උපරිමෙන් ඔයා කලානේ
ඔවු, ඒත් එයා එහෙම කලේ නැහැ.
එයා ගැන බැලුවහම. එයා රණ්ඩු කරගන්න කෙනෙක් නෙමී.
ඒවා එයාට බැහැ කරන්න.
මට සමාවෙන්න. මට එයා ගැන කතා නොකරයි ඉන්න තිබුනේ.
හේයි, ඒවා ඔයගේ හිතේ ඇති දේවල්, ඒවා හිතේම තිබුනවේ, හරිද?
සුභ රැයක්.
සෑම ආරක්ෂකයෙක්ම එලියට එන්න.
සෑම ආරක්ෂකයෙක්ම එලියට එන්න.
ඔවුන්ට ඒ වලල්ල අයිති.
නොර්ටනෝස්ට එතන අයිති.
වුඩ්ස්ට ජිම් එක අයිතියි.
C.O.ලා විවේක ගන්නවා.
මං ඔයාට කියන්නේ,
ආරක්ෂකයෝ තමයි ඉන්න ජරාම සෙට් එක මේ තැන.
ඔවුන්ගෙයි අපෙයි තියෙන එකම වෙනස වෙන්නේ...
උන්ගේ බැජ් එක විතරයි.
කවුද සතාත් එක්ක ඉන්නේ?
ඔහුට ඒවා ගානක් නැහැ, ඒත් ඔහු තමයි D.B. කූපර්.
අවුරුදු 30 කට කලින් පැරිෂුට් එකකින් මිලියන එකහමාරක් අරගෙන පැනපු කෙනා.
පෙනුමෙන් එයා ඒ වගේ නැහැනේ.
කවුද එහෙම?
හේයි! කොහොමද, විකුනන්නා? ඔයා හොදින්ද?
හොදවෙන්නයි යන්නේ.
ඔහු.
ඔයා මොකක්ද මූත් එක්ක කරන්නේ, මචන්?
ඔහු තමයි මගේ අලුත් සහයකයා.
මූට හැම තැනින්ම කකේෂන් තියෙනවා.
ඔයාට මොනාද ඕනා, ඔහුට පුලුවන් ඒක ගෙනත් දෙන්න.
ඔයා මගේ ජැකට් එක මාරු කරනවා,
මං දිවුරනවා
මචන්, ඔයාට බැහැ එහෙම කරන්න.
ඔයා මොකක්ද කියන්නේ?
මචන්,
ඔහ්, නැහැ, නැහැ. ඔයා දැන් කියවනවා, කියවනවා කියවනවා...
මං කෙනෙක්ව හොයන්නේ.
මිනිහගේ නම ලින්කන් බරොව්ස්.
කුණු ගොඩේ ඉන්න ලින්ක්?
ඒකද දැන් ඔහුට කියන නම?
ඔවු.
ඔහු එයි ඔක්කොමත් එක්ක ඒත් කුස්සියෙද්ි විතරයි... හිම රොද.
මට කොහේදිද එයාව හමුබවෙන්න පුලුවන්?
මිනිහා උප ජනාධිපතිගේ සහොදරයව මරලා.
මාසෙකින්, ඔහුව පුටුවට දානවා,
ඒ කියන්නේ දැන් ඔහු තරම් දරුණු කෙනෙක් නැහැ,
'ඇයි ඔහුට නැති වෙන්න දෙයක් නැහැ දැන්.
ඔවුන් මොනා කරන්නද ඔහුට? දෙපාරක් මරන්නද?
එයා ලගට යන්න විදිහක් තියේද?
ඔහ්, බැහැ. ඔවුන්ට එලියට එන්න පුලුවන් දේවස්ථානයේදියි P.I වලදියි විතරයි.
PI? ඒ මොකක්ද?|- බන්ධනාගාර කර්මාන්තය.
ඔවුන් තනියෙම එනවා, වැඩ කරනවා.
ඔයා දන්නවනේ, තීන්ත ගානවා, කුණු එකතු කරනවා, මේට්ට හදනවා, තව ඔයාට කැමති එකක් දාගන්න.
මං හිතන්නේ නැහැ, එතනට යන්න, මං ඔයා නම් , මචන්.
ඔයාට එතනට නම් යන්න බැහැ.
ඇයි ඒ?
'මොකද එතන ලොක්කා ජෝන් අබ්රූසි.
ජෝන් අබ්රූසි ජෝන් අබ්රූසි?
ජෝන් අබ්රූසි ජෝන් අබ්රූසි.
ඇයි ඔයාට මෙච්චර අමාරුවෙන් බරොව්ස්ව හමුබවෙන්න ඕනා?
මොකද එයා මගේ අයියා.
ඔවුන් ඇපෑල නිෂ්ප්‍රබා කලා.
ඉතිං ආයේ දාන්න.
මට බැහැ. මට බැහැ.
මැයි 11.ඒක තමයි දිනේ, මචන්.
ඒක තමයි දිනේ එයාලා, උහ්... එයා දන්නවා... ක්‍රියාත්මක කරන්නේ.
මං දන්නවා.
No comments yet. Be the first to leave one.