İlk 200 satır.
~ බයිස්කොප් සිංහල වෙනුවෙන් දීප්ත තුෂාර ගේ උපසිරැසි නිර්මාණයකි ~
~ කරුණාකර කතෘ අයිතිය සුරකින්න. ~
ගැහැණියක් බෝලයකට සම කරනවනං,
තරුණ කෙල්ලක් බාස්කට් බෝලයක් වගේ කියල කියන්න පුළුවන්.
බෝලය ගොඩාක් දුර උඩට පනිනවනං,
පිරිමි දරුණු ලෙස එයට ලංවේවි.
අවුරුදු 20 දී ගැහැණියක් රග්බි බෝලයක් වගේ.
පිලිවෙලට ඒ බෝලය අල්ලගන්න,
එන මිනිස්සු හරියට වෘකයෝ වගේ සපා ගන්නවා.
මේ හැම මොහොතෙම මිනිස්සු බලාපොරොත්තු රහිතව බොලය ගන්න හදනවා.
අවුරුදු 30 දී ගැහැණියක් හරියට මේස පන්දු බෝලයක් වගේ.
නමුත් සැලකිය යුතුයි, මිනිසුන් ගණන බෝල ඌණිතයකින් සම්පූර්ණ කරන,
එයාල ගෙවන්නේ ප්‍රමාණවත් මුදලක් බොලයකට අවධානය ලැබෙන තරමේ.
මැදි වයසේ ගැහැණිය හරියට ගොල්ෆ් බෝලයක් වගේ.
එක බෝලයක්, එක මනුස්සයෙක්.
බෝලයට හිමි මනුස්සයා,
ඔහුගේ යශ්ටිය වනලා විසිකරනවා බෝලයට යන්න පුළුවන් තරමේ දුරට.
වයස් සීමාව ඉක්මවු කාන්තාවන්ට...
විතරයි බෝලෙන් බේරෙන්න පුළුවන්
වයසට වෙනස්කම් කිරීම - වැඩිහිටි බවට එරෙහි පූර්ව මත.
කවදාහරි මහළු වියට එනකොට,
ඔබට හමුවෙයි පූර්ව මත 2ක් ඔවුන් ට විරෝධී.
කාටහරි ඕනද උදාහරණයක් සපයන්න?
හුගක් කාලොචිත පිලිතුරක් සපයන ශිෂ්‍යයෙකු,
නිදහස් කරනවා වාර අවසාන විභාග ප්‍රශ්න පත්‍රයෙන්.
රැළිවැටුණ වගේම තදින් වර්ණගැන්වුණ සම.
අදුරු උණාටත් පස්සේ, මුණේ ගොඩක් ලප තියෙනවා.
අධි ජනගහනය
වයසක අයගේ හුගක් වැඩි නැද්ද මේ දවස් වල?
තාපනයට.
එයාලට වතුරෙ ඉන්න කොට තාපකයක් ඕන.
ඉබ්බෝ. උන් මන්දගාමියි.
එයාලට තියෙනව එයාලට කියල විශේෂිත ගන්ධයක්.
මගේ කිරි අම්මාට තියෙනව එයාටම කියල විශේෂ ගන්ධයක්.
ලැජ්ජාව කියල දෙයක් දන්නේ නෑ.
මම හිතන්නේ මහල්ලෝ කියන්නේ ඇත්තටම ලැජ්ජ නැති අයට.
- = රැළි, ලප, තබ්ගොක් ගෙවත්ත, තාපනය, ඉබ්බෝ, ගන්ධ,ලැජ්ජ නැතිකම = -
ඔයාල ගාව හුගක් මත තියෙනවා.
ඔයාලා හිතනවද ඔයාල වයසට යන්නෙ නැතිවෙයි කියලා?
මම නං වයසට යන එකක් නෑ.
මම දැනටමත් සැලසුම් කරගෙන තියෙන්නේ මට වයස අවුරුදු 30 දී මැරෙන්න.
ඇයි මම බලෙන් අවුරුදු 70 ක් 80 ජීවත් වෙන්නේ?
මම ඒක මටම කියාගත්ත වෙලාවේ
මම මැරෙන්නයි හිතං හිටයේ මට වයස අවුරුදු 30 වෙනකොට.
ඒත් මගේ පුතා උස් මහත් වෙමිනුයි හිටියේ
ඒවගේම මම මගේ මහත්තයත් එක්ක ජීවිතේ පටං ගත්තා විතරයි
එයා ජර්මනියේ යුද්ධෙට මැදිවෙන්න කලිං.
මම මැරුණනං මගේ පුතාට මොකද වෙන්නේ?
මං හිතන්නේ අපි මේ ගැන මීට කලිං කථා කලා.
එයා හුගක් ලස්සනයි
කඩවසම්ම පිරිමි තමා කලින්ම මැරෙන්නේ
ඒත් හ්‍යුන් චුල්, මගේ පුතා, හොදට උස් මහත්වෙලා, හරිනේ?
ඇත්ත තමයි!
එයා කථිකාචර්‍යවරයෙක්.
කථිකාචාර්‍යවරයෙක් විතරද?
එයා පොදු විශ්වවිද්‍යාලයේ කථිකාචාර්‍යවරයෙක් වගේම වෘද්ධි විද්‍යාඥයෙක්!
ඇත්තටම මම දන්නවා.
මේ කඩේ දැම්මෙත් ඔයාගේ පුතානේ!
නගරාධිපතිගෙන් අවසරේ /ගත්තට පස්සේ!
ඒකයැ දන්නවද,කොහොමද එන්නේ මම දකින්නෙ නැතිව රෝහල් අධ්‍යක්ෂකගේ බිරිදව? හැමතිස්සෙම ඒ නරිදෙන තනියෙම.
ඔයා තාම දන්නෙ නැද්ද?
එයාගේ පුතා එයාව ගමක සාත්තු නිවාසයකට යවලා.
ඒත් එයාට ප්‍රශ්න මුකුත් තිබ්බේ නෑ.
එයාගේ මුණුපුරෝ උස් මහත් උණාට පස්සේ, එයාගෙන් තවදුරටත් ප්‍රයෝජනවත නෑ.
එහෙනං පුතා දොස්තර කල එකේ වැඩේ මොකද්ද?
එයා මගේ හ්‍යුන් වුල් වගේ වෙන්න ඕන, හැමතිස්සෙම වැඩිහිටියන්ට ගරු කරනවා.
හ්‍යුන් චුල්! හ්‍යුන් චුල්!
මට එපා වෙලයි තියෙන්නේ එයාට හ්‍යුන් චුල් කියල කථා කරල හැමතිස්සෙම.
තමුසෙ ඉන්නේ මගේ වැයික්කියේ ඉතිං තමුන් වචන පරිස්සමින් පාවිච්චි කරොත් හොදයි, හොර කිකිලි.
බෑන් පවුල වටින පම්පෝරිකාරයෝ! ඔහේ දන්නවද ජෙනරාල් ලේඛම් බෑන් කී මූන්,
ඒවගේම රටේම ගෞරවයට පත්උණ දෙවනි පුතා හ්‍යුන් චුල් බෑන්?
අය්යෝ,ඔයා හොද පුතෙක් හදල, මහත්මිය!
ඒත් ඔයා හැමදාම ඔය ඉරුණ සපත්තු පලදින්නේ?
අය්යේ! අය්යේ! (සැ.යු- ගැහැණු ලමුන් තම වැඩිමහල් සහෝදරයින් "업바 (ඔප්පා)" නමින් හදුන්වයි)
බලන්න මේ දිහා!
මම මගේ පාස්පෝට් පොටෝ අරං ඉවරයි. ඒවා ලස්සනයි නේද?
ඔයාටත් එකක් ඕනද?
ඒක ලස්සනයි.
ලස්සන මගේ මූණ! එයා අනිවා ඒක වෙනස්කරලා හදන්න ඇති.
ඒක වඩා හොදට බලාගන්න පුළුවන් අල්තාරය (පූජාසුන) ඉදිරියෙන්. (සැ.යු - අල්තාරය යනු කොරියානු පුද්ගලයෙකු මිය ගිය පසු ඒ පුද්ගයා වෙනුවෙන් කරන උත්සවයේදී මිය ගිය තැනැත්තාගේ රූපය සහිතව කරන ලද පලකයයි. කොරියානුවෝ මෙයට මල් සුවද දුම් තබා ආචාර කරයි)
ඔයාට කෝපී ඕනද?
මගේ පුතා ඇමරිකාවේ ඉන්නේ!
එයා හැම තිස්සෙම මගෙන් අහනවා එහාට එන්න ගුවන් ටිකට්පත් මට එවන්නද කියලා.
අය්යේ, මට ඕන ඇමරිකානු කෝපි වීදුරුවක්. අනේ ඒක උකුවට හදන්න.
ඇමරිකන් කෝපි?
මේ ගෑණිට ඕනලු "ඇමරිකන් කෝපි".
මම හිතන්නෙ ඔයා අදහස් කලේ "ඇමරිකානු" කියන එක!
ඔය හිනාව නවත්තලා දැන්වත් එයාට ඒක දෙන්න.
මට තවදුරටත් ඒක ඕන නෑ.
කවුද බොන්න කැමති නාකි ගෑණු හදන ඒවා. ඒක දැනටමත් ජරාවෙලා ඇති
මොකද්ද ඒ ගද?
මම හිතන්නේ ඒ ගද එන්නේ ඔහේගේ ඇටකටු වලින්.
නරක් වෙච්ච ඇටකටු ගද?
තමුසේ මේක කරන්නේ මොකද තමුසෙගේ මූණෙ රැළි තියෙන නිසා
මූණේ පවුඩර් හලාගෙන, මේකප් පැය ගණන් උලාගෙන.
මොනාද දන්නවද තමුසෙල වගේ 70 වෙනි සංවත්සරය වත් නොසමරපු මිනිස්සු කරන්නේ?
මෙහෙට ඇතුල්වෙනවා හරියට හුගක් ලොකු අය වගේ.
අය්යෝ... අය්යෝ...
අය්යේ! අය්යේ!
මගේ කොණ්ඩෙ අතාරිනවා!
නවත්තනවා, දැන්ම.
අද මම මේ ගෑනි ගැන බලාගන්නයි යන්නේ!
අය්යෝ...
බැල්ලී! අද තමා උඹ මැරෙන දවස!
මම? මැරෙනවා? උඹයි අද මැරෙන්නේ!
මල් සූන් ද මේක ඔයාට කලේ?
මම ඔයාට කිව්වනේ, ඒ එයා නෙවෙයි.
ඇයි තාත්තා හැමදාම එයාගෙන් ගුටිකන්නේ?
ඔයා තමන්ගේ දුවට වඩා එයාට සලකනවා!
මම දැනං හිටියනං..
මොකද්ද?
ඇත්තටම ඔයාට වයස කීයද?
තාමත් දෙමාපියන් එක්ක විධිමත්ව කථා කරන්න දන්නෙ නැද්ද?
එයා විවාහ වෙන්න ඕන!
මොකද්ද ඔයාගේ ජීවිතේ අරමුණ? තාත්තත් එක්ක හැමදාම ඇලිල ඉන්න?
ඔයා ආවා?
සත්තකින්ම.
නහය කොට උණාම ඔයා හුගක් කඩවසම්!
ඔයා තාත්තට කල දේට සමාව ගන්නේ නැද්ද?
ඇත්තටම කවුරුවත් ඔයාට මැදිහත් වෙන්න කීවෙ නෑනේ
ඔයා යනවද? පොඩ්ඩක් ඉදල හවස නාට්‍යයත් බලල යන්න!
ඒ ආච්චි අම්මගේ තරහ ගොඩක් කොටයි!
බාගදා එයාගේ ජීවිතේ කටුක ඇති.
අයි ඔයා හැමතිස්සෙම අපේ හමුවීම් විනාස කරන්නේ?
ඔයා දන්නේ නෑ කොච්චර හොද හදවතක්ද එයාට තියෙන්නේ කියල!
මට එයාව මගේ කුඩම්ම හැටියට ඕන නෑ!
මම කසාද බදින්නත් බය මගේ නැන්දම්මත් ඔය වගේ වෙයි කියල.
කටවහනවා!
එහෙනං අයි ඔයා ඵලක් නැති හමුවීම් වලට සල්ලි වියදම් කලේ?
කොපි හල් වල හමුවීම් දා ගත්තා. ඒත් ඒවා ඉවර උණේ කොපි බීල විතරයි,
ඒවගේම උන් ආපහු ඔයාට කෝල් කලෙත් නෑ.
ඔයා දැන් පරිස්සම් වෙන්න ඕන. ඔයාට දැන් 30 වේගෙනයි එන්නේ!
ඔයා ඉක්මන් කරන්න ඕන. ඔයාට කාගෙහරි දෙවනි බිරිදක් වෙන්න ඒන නැත්තං.
හේයි, ඔයා කොහෙද යන්නේ?
මල් සූන් මිසී, ඉන්න!
මොකද්ද මේ?
පීච්?එයාල ලං වෙන්න නොවෙයි ද හිතන්නේ?
ඒත් එයා කොහොමද නොදන්නේ තාත්තට මේව ඇලජික් කියලා?
අයි ඔයා අපි ගහගන්න එක නැවැත්තුවේ නැත්තේ?
ඒත් ඒක නැවැත්තුවාද මට ගැහුවට පස්සේත්?
ඔයා එයාගේ පැත්තද ගන්නේ?
ආහා, මද හුලග නියමයි!
තදින් අල්ලගන්න! මම වේගෙ වැඩි කරන්නයි යන්නේ!
අය්යෝ, සිගිති එවුන්ටත් මීට වඩා වේගෙන් ගිය හැකිනේ!
ටිකක් හය්යෙන් යන්න උත්සහ කරන්නකෝ!
ඔයා මොනවද හිතන්නේ අය්යේ?
මේ අළුත් බෑන්ඩ් එක SYJ' ලා.
තරමක් හොදයි,හරිනේ?
මොකද්ද ඒ කණ්ඩායමේ නම?
ෂුගර් ගර්ල්ස්.
කවුද ඊලගට?
සික්ස් පැක්ස්.
ඇත්තටම හුගක් වෙනස්.
නිෂ්පාදක හන් ආයෙත් දකින දේට කැමති වෙන එකක් නෑ?
"සින්දුවෙ බාහිර ලස්සන ඕන නෑ, ඒත් ඒක හදවතින්ම එන්න ඕන!"
මම ඒක කිව්ව හරිනේ?
ඒත් තරුණ අයට තේරෙන්නේ නෑ මොකද්ද හදවතින්ම ගීත ගායනා කරනවා කියන්නේ මොකද්ද කියලා.
ඇයි අපි පරණ අයගේ සින්දු අරං තරුණ අය කියනව වාගේ කට කට හොලවන ඒවා හදල දාන්නේ නැත්තෙ?
ඒක හොද අදහසක්.
ඇයි අපි ඒක උත්සහ කරන්නේ නැත්තේ.
එ ජා! එ ජා! මම ඔයාට කී පාරක් කීවද,
මෙහෙම නෙවෙයි මුහුදු කෑම සුප් එක හදන්නේ.
රාබු ටික යටට නෙවෙයි දාන්න ඕන උඩටයි දාන්න ඕන!
එතකොට තමා රාබු මුහුදු කෑමට හොදට අල්ලන්නේ.
ඔයා කොහෙද යන්නේ මේ උදෙන්ම?
මම ශ්‍රවණාගාරයට යනවා.
ශ්‍රවණාගාරයට?
ඔයා මට පොරොන්දු උනා නේ ඉගෙනීමට මුල් තැන දෙනවා කියලා?
ඇයි ඔයාට ඔයාගේ නංගී වගේ වෙන්න බැරි?එයා හොදින් ඉගෙනගන්නවා හොද රස්සාවක් හොයාගන්න!
ඇයි ඔයාල මේ උදේ පාන්දර ගහගන්නේ?
එයා මුළු රෑම ටෙලි නාට්‍ය බලනවා
බන් ජි හා,ඔයාට ගහගන්නද ඕන?
අම්මා, මම සංගීතෙන් සල්ලි හොයනවා. මම සල්ලි හම්බකරනවා. ඒත් එයා තාම රස්සාවක් හොයනවා.
මම ඔයාගේ සංගීත ජීවිතේ නිසා හුගක් විදෙව්වා.
ඇයි ඔයා ඔයාගේ පුතා කලින්ම සල්ලි හම්බ කරනවට බණින්නේ?
ඒවගේම ඇයි ඔයා විදවන එක ගැන කථා කරන්නේ?
ඔයාගේ මහත්තයා හොද පඩියක් ගන්නවා. ඔයා ගෙදර ඉදගෙන සුළු වැඩයි කරන්නේ.
පැටියෝ, බඩගිනි උනහම හොදම කෑම අරං කන්න, හොදේ?
ස්තූතියි, අත්තම්මේ.
- මම යනවා! - හොදයි යන්න
අම්මේ..
ජි හා ට උවමණයි ඉගෙන ගන්න ඒවගේම වැඩ කරන එක නවත්තන්න.
එයාට ගායකයෙක් වෙන්න දෙන්න
ඔයාට තේරෙන්නේ නැද්ද, කලාකාරයොයි ගායකයොයි අපේ රට මුළු ලොකෙම බබලවනවා.
රජය උණත් පදක්කම් දෙනවා!
ඒත් අම්මේ, ඔයා මට ඉඩදෙන්න ඕන ලමයින්ගේ වැඩකටයුතු කරගෙන යන්න.
මම ඔයාගේ මහත්තයව තනියමමයි උස්මහත් කලේ
එයාගේ තාත්තා කවදාවත් මේ වගේ සාර්ථක මිනිහෙක් වෙන එකක් නෑ එහෙනං දැන් වගේ!
ලමයින්ට අධ්‍යාපනය ලබා දෙන එක ඔයාට වඩා හොදට මට කරන්න පුළුවනි.
එ ජා, ඔයා ඉස්පිරිතාලෙන් පරික්ෂාවක් කලොත් හොදයි.
පැටියෝ...
මොකද්ද ප්‍රශ්නෙ?
මුකුත් නෑ, ඔක්කොම හොදින්.
ඔයාට පරක්කු වෙන්න කලින් යන්න.
වාහනය පදවද්දි පරිස්සමින්, හොදද කථිකාචාර්‍යතුමා?
හොදයි, මම ගිහින් එන්නම්.
අනේ ඒ කොල්ලා
ඔයාගේ ලමයින්ගේ තාත්තා වැඩට පිටත් වෙනවා
ඒත් ඔයා වචනයක්වත් කියන්නේ නෑ? ඔයාගේ දිව අතුරුදහන් වෙලාද?
ඔයා මූලික දේවල්වත් දන්නේ නෑ.
No comments yet. Be the first to leave one.