İlk 200 satır.
The Returned පෙර කොටස් වලින්...
සමාවෙන්න, මම දැනගෙන හිටියේ නෑ ඔයා මෙතන ඉන්නවා කියලා.
මම මැරුණා නේද?
කොහෙද අපි යන්නේ?
අපිට කැලිෆෝනියා යන්න පුළුවන්, පැරිස්, ඔයා කැමති ඕන දිහාකට.
අපි යාථාර්ථවාදී වෙමු.
මේ කිසිම දෙයක් යථාර්ථවාදී නෑ.
ඇයව මෙහෙ හංගගෙන ඉන්නවාද?
ඔයා හිතන්නේ කොච්චර කාලෙකට ඔයාට ඒක කරන්න පුළුවන් කියලාද?
ඔයා මොනවද මෙහෙ කරන්නේ?
ඔයා අතරමං වෙලාද?
ඔයාව ගල් ගැහෙයි. ඔයාගේ කබාය කොහෙද?
ඇතුලට එන්න.
ඔහු පවුලේ කෙනෙක්ද? ; මොකක්ද කාරණය වික්ටර්?
ඔයාගේ දිව බලල්ලු කෑවද?
මම දන්නවා කොල්ලා ගැන. මම දන්නවා ඔහු කවුද කියලා.
මම ඔයාට කිව්වා, ඔහු මගේ බෑණා.
ඒක ඔප්පු කරන්න.
උඹ පිස්සු බැල්ලියක්.
ඔයා වික්ටර්ගෙන් ඈත් වෙලා ඉන්න...
ඒ වගේම මගෙනුත් ඈත් වෙලා ඉන්න.
මම පොලීසියට කථා කරනවා!
වැටිලා මැරියන්!
පොඩි ළමයා ඔහුගේ ඇස් වැහුවා.
සුරගන ඔහුගෙන් පොරොන්දුවක් ගත්තා ඒවා නැවත නොඅරින ලෙස...
එයාලා යක්ෂයන්ගේ කැලයෙන් එළියට යනකම්...
ඒ වගේම ආරක්ෂිතව ආපහු ඔහුගේ කැලයට යනකම්.
"මම හැම වෙලාවෙම ඔයා දිහා බලාගෙන ඉන්නේ," ඇය කිව්වා..
ඒ වගේම අදුරෙදි, ඇය ඔහුගේ අත් අල්ලා ගත්තා.
"ඔයාගේ බලාපොරොත්තුව තමයි මගේ ශක්තිය."
ඒ වගේම ඇය ඔහුගේ බලාපොරොත්තුවන්ට ඉඩ දුන්නා, හැම වෙලාවකම.
ඇය ලස්සන නැද්ද?
සුරංගනාවියො හැම වෙලාවකම ඔයාව ආරක්ෂා කරයි.
ඇය කවුද අම්මේ? ඔයා කවදාවත් කියලා නෑ.
ඔයා දැනගනියි ඔයා ඇයව දැක්කහම.
ඇය ඔයාට සංඥාවක් එවයි. මාව විශ්වාස කරන්න.
ඔයාට ලෝකයේ බර දරාගන්න පුළුවන් ඒක ඔළුවේ තියෙද්දි.
ඒත් දැන් නිදියගන්න වෙලාව හරි.
ඔයාට ආදරෙයි.
කට වහනවා!
වෙන කවුද ගේ ඇතුලේ ඉන්නේ කියලා බලනවා.
ඒකට කමක් නෑ. ඔයා ඉන්න තැනම ඉන්න.
ඔහුට ඔයාව පේන්න දෙන්න එපා. අපි ඉක්මණට යනවා.
ඔයා හිතින් සින්දුවක් කියන්න අපි යනකම්.
උත්සහා කරන්න.
ඔයා කාත් එක්කද කථා කරන්නේ?
කාත් එක්කවත් නෙමේ.
මේක අපිට ඇණයක් කරන්න එපා, අපතයෝ.
ඒක අතඅරින්න. ඒ නිකම්ම පොඩි ළමයෙක්.
එපා!
උදව් කරන්න!
ඔහොම ඉන්න.
උදව් කරන්න!
සුභ උදෑසනක්.
සුභ උදෑසනක්.
මම හිතන්නේ ඔයා හරි... යන එක ගැන.
මොකක් හින්දද ඔයා ඔයාගේ හිත වෙනස් කර ගත්තේ?
මම අද උදේ නැගිටිද්දි බලාපොරොත්තු සහිත ගතියක් දැනුනා.
තත්පරේකට, මම හිතුවා මම තාම හීන දකිනවා කියලා.
අපිට ඇත්තටම මේ වැඩේ කරන්න පුළුවන්ද ජැක්?
ඔව්.
ෂේන් හායි.
මොකක්ද වෙන්නේ?
සුභ උදෑසනක්, වින්ෂිප් මහත්මිය.
අපි හොයන්නේ ඔයාගේ මහත්තයාව.
ඒයි කට්ටිය.
අපි කැමතියි ඔයාගෙන් ප්‍රශ්ණ ටිකක් අහන්න.
ලුසී මැකේබ් ගැන.
කවුද ඒ?
ඇය ඩෝග් ස්ටාර් එකේ වැඩ කෙරුවේ.
ඇයි? මොකක්ද වෙන්නේ?
ඒක ගොඩක් හොද වෙයි අපි ඒ ගැන පොලීසියෙදිම කථා කෙරුවොත්.
ඒකට කමක් නෑ, මම ඉක්මණින්ම එන්නම්.
ඔයත් එක්ක මමත් එන්නද?
නෑ, නෑ, ඒකට කමක් නෑ, මම ඒක බලාගන්නම්.
ඉක්මණින් හිතන්න.
හොද කැච් එකක්.
අට්ටාලයේ යකෙක් ඉන්නවා, ඔයා දන්නවා වගේ.
සමහර වෙලාවට ගෙදරින් කිරි කිරි හඩක් එනවා. ඒකට කියන්නේ තැන්පත් වීම කියලා.
සමහර විට ඒ මයිස් වෙන්න ඇති.
හරි. ඒ කෘරාටා මහත්මිය.
යන්න වෙනවා ළමයෝ.
සුභ දවසක්.
බායි.
බායි.
ඔයාගේ හිතේ මොකක් හරි තියනවාද?
කසාදේ, සේරම තොරතුරු...
ඔයා දන්නවානේ, ඒක මගේ ඔළුව ඇතුලේ කැකෑරෙනවා.
හොදයි, අපිට ඉන්න පුළුවන්, ඔයා දන්නවානේ
කසාද බදින එක...
ඒක දැවෙන දෙයක් නම්.
මම කිව්වේ, මම තමයි ඒකෙන් දඩුවම් ලබන එක්කෙනා.
සමහර විට ඒක හරි දේ නෙමේ වෙන්න ඇති.
ඔයා ඇත්තටම හිතනවාද, ලොකු කාලයක් අපි දෙන්නා එකිනෙකා හොදින් අදුනගත්තට..
ඔයාට පුළුවන් කියලා මාව ඕන දේකට තල්ලු කරන්න?
මට විශ්වාසයි මෙතන තව දේවල් තියනවා මම ඔයා ගැන දන්නේ නැති...
මේ හැම දේකටම පස්සෙත්.
මම හොදින්. ඒක නිකම් පෙනුමක් විතරයි.
ඒක නැතිවෙලා යයි.
ඔයාට විශ්වාසද?
ඔව්.
සොලානෝ.
ඔව්.
හරි. මම දැන්ම එන්නම්.
යන්න, යන්න. මම ගැන හිතලා අහුවෙන්න එපා.
ඒකට දැන් පරක්කු වැඩියි.
නවත්වන්න. සයිමන්.
සයිමන්! නවත්වන්න.
සමාවෙන්න.
මම තවමත් ඔයාට හුරු වෙන්න උත්සහා කරනවා.
මට ඔයාට කියන්න ගොඩක් දේවල් තියනවා..
ඔයත් එක්ක බෙදා ගන්න, ඒ වගේම දැන් ඔයා මෙහෙ ඉන්නවා..
මට එයාලා එක්කෙනෙක් ගැනවත් හිතන්න බෑ.
ඔයා ඇත්තටම මෙතන ඉන්නවා.
ඔයා මගෙ ගිටාර් එක තියාගෙන.
මම හැම දෙයක්ම තියා ගත්තා.
ඔයා දන්නවද මට තවමත් ෆේස්බුක් ගිණුමක් තියනවා?
මිනිස්සු මම ගැන ලස්සන දේවල් ලියලා.
ඔව්.
මම සමහර වෙලාවල් වලට ඒක බලන්න පුරුදු වෙලා හිටියා.
ඇයි කලින් මෙහෙට පොලීසියෙන් ආවේ?
එයාලට මොකේකට හරි ඔයාගේ තාත්තාගේ උදව් ඕන වෙලා.
ඒ ගැන වදවෙන්න දෙයක් නෑ.
ඔයාගේ තාත්තායි මමයි යන එක ගැන කථා කරලා තියන්නේ.
ඒත් මම ආවා විතරයිනේ.
ඒත් මේක මගේ ගෙදර.
අම්මේ, මට යන්න ඕන නෑ. මම මෙහෙට කැමතියි.
මට මගේ යාළුවෝ සේරම ලගින් ඉන්න ඕන.
ඒක ඔයාට මොන වගේ ජීවිතයක් වෙයිද?
මම කොහොමද දන්නේ ඔයා ඒක මට හොයා ගන්න දෙන්නේ නැත්නම්?
ඔයාට සදහටම ඇලිස් කියලා බොරුවට අගවන්න බෑ.
මෙම උපසිරැසි sulan studio වෙනුවෙන් සුලාන් සම්පත් නිකුත් කළ උපසිරැසි වන අතර උපුටා ගැනීම් අවසරය මත සිදු කරන්න. ●▬▬▬▬▬๑۩۩๑▬▬▬▬▬●
සිංහල උපසිරැසි සහ අදහස ***සුලාන් සම්පත්*** (sulan sampath)
අම්මේ!
දෙවියනේ! ලීනා!
ලීනා?
sulan studio subs
ජැක් එන ගමන්ද?
එයා පොලීසියේ ඉන්නේ.
මට විශ්වාස නෑ.
කවද්ද මේක පටන් ගත්තේ?
හරියටම ඇය ආවට පස්සේ.
ඔයා හිතන්නේ මේක මගේ වැරැද්දක් කියලාද?
ඔයා දන්නවා ඒක.
මම ඔයාට කිසිම දෙයක් කෙරුවේ නෑ.
අනිවාර්යෙන්ම ඔයා කලේ නෑ. ලීනා, ඒක නවත්වන්න.
මට කියන්න ඔයා මොකක්ද හිතන්නේ මෙතන වෙන දේ ගැන.
එයා ගැනද ඔයාලා තාමත් හිතන්නේ...
එයා මාව මරන්න හදද්දිත්.
ඒ ඔහුද?
මම දන්නේ නෑ.
මම කිව්වේ, අර මිනිස්සු දෙන්නා ගැන සදහන් වෙලා දවස් කීපයයි ගියේ.
අපි දන්නේ නෑ ඒවා සම්බන්ධයිද කියලා. ඔයා දන්නවාද ඔයාගේ අසල්වැසියා ගැන?
මම ඇයව දැනගෙන හිටියා. අපි යාළුවෝ වුනේ නෑ.
කවුරු හරි මෙහෙ ඉන්නවාද?
සිංහල උපසිරැසි සහ අදහස ***සුලාන් සම්පත්*** (sulan sampath)
මෙම උපසිරැසි sulan studio වෙනුවෙන් සුලාන් සම්පත් නිකුත් කළ උපසිරැසි වන අතර උපුටා ගැනීම් අවසරය මත සිදු කරන්න. ●▬▬▬▬▬๑۩۩๑▬▬▬▬▬●
ඒකට කමක් නෑ.
මොකක්ද වුනේ?
කවුද මේ?
වික්ටර්. එයා මාත් එක්ක නැවතිලා ඉන්නේ.
ඔහු අතරමං වෙලා.
අහන්න, ඇයි ඔයා නිදන කාමරේට ගිහින්...
මම එනකම් බලන් ඉන්‍නේ නැත්තේ?
ඒකට කමක් නෑ.
ඒක හරියයි.
ඔහු අතරමං වෙලාද, ඔයාට ඔහුව හම්බෙද්දිත්?
කොච්චර කාලෙක ඉදන්ද ඔහු මෙහෙ නැවතිලා ඉන්නේ?
දවස් කීපයක ඉදන්.
ඔයා පොලිස් වාර්ථා බැළුවද?
මම පොලීසියට ගියා, මතකද?
කවුරුවත් ඔහුව හොයන්නේ නෑ.
ඉතිං ඔයා ඔහුව නිකම්ම තියා ගන්නවාද?
මල මගුල. ඔයාට පිස්සු හැදිලද?
ඔයාට නිකම්ම ළමයෙක්ව ගෙදර තියාගෙන ඉන්න බෑ, ජුලී, ඔහු අයාලේ යන බල්ලෙක් නෙමේ.
ඒක ඒ වගේ නෙමේ. අනේ ඒක තල්ලු කරන්න එපා.
තල්ලු කරන්න එපා?
ඔයා හැසිරෙන්නේ හරියට ඔයාගේ ටිකට් විකුණන්න මම උඩු කය නිරුවත්ව පාරෙ හිටන් ඉන්නවා වගේනේ.
මේ දේ සිතා මතා කරපු පැහැර ගැනීමක් බවට පත්වෙන්න පුළුවන්.
ඔයාට තේරුණාද මම කියපු දේ?
නික්, ඔයා හොදින්ද?
ඉක්මණින්ම එන්නම්.
ඒක මගේ ජීවිතේ.
කරුණාකරලා, ඒකෙන් ඈත්වෙලා ඉන්න.
ඒක කරන්න බෑ.
එයා දන්නවාද මම එයාගේ ඇත්ත තාත්තා කියලා?
ඔව්.
ඔව්, අපි ඇයට හැමදේම කිව්වා.
ටොමීට ඕන වුනා ඇය ඇත්ත දැනගන්න එක.
එයා හැම වෙලාවෙම ලගින් ඉන්නවාද?
ටිකක් විතර.
මට ඒක කරන්න බැරි වුනා, ඔයා දන්නවා.
ඔයාට මැරෙන්න වුනහම ඉක්මණටම වෙන කෙනෙක් එක්ක එකතු වෙන එක.
මම කිව්වේ, මම දන්නවා ඒක කියන්න අමාරු දෙයක්...
ඒත් මම ඒක දන්නවා.
ඔයා කිසිම දෙයක් දන්නේ නෑ.
ඔයාට තවමත් 25 යි.
ඔයාට කෙනෙක් ලැබුනහම මට ඕන වුනේ කෘතඥ වෙන්න..
ඒත් මම එහෙම නෑ.
ක්ලේයර් දන්නවාද...
No comments yet. Be the first to leave one.