İlk 200 satır.
සාමය.
බොහෝ කලකට පෙර අපේ මුතුන් මිත්තන් අපගේ ශ්‍රේෂ්ට නගරය ගොඩ නගන්නට පෙර
එම වචනයේ කිසිම තේරුමක් නොතිබෙන ලදී.
සිහිනයක් මෙන් වූ කාල්පිතයක් පමණක්ම විය.
දන් අවුරුදු 200 කට පසු,
සාමය ඇත්ත වශයෙන්ම ලඟා කරගත හැකි දෙයක් බවට ජීවමාන සාක්ෂිය අපිමය.
එයට හේතුව නම් අනිවාර්යයෙන්ම අපේ කණ්ඩායම පද්ධතියයි.
වියත් කණ්ඩායම, නිර්භීත කණ්ඩායම, මිත්‍රත්ව කණ්ඩායම, නිර්ව්‍යාජ කණ්ඩායම, පරාර්ථකාමී කණ්ඩායම.
පෞර්ෂත්වය හා හැඟීම් අනුව මිනිසුන්ව වර්ග කිරීම මඟින්
පාලනය ගෙනයෑම පිණිස හැම කණ්ඩායමකින්ම වැදගත්
මෙහෙවරක් ඉටුකරන සමාජයක් අපි ගොඩ නැඟුවෙමු.
ඒත් මෙම සමාදානය කුඩා වුවත් ප්‍රචණ්ඩ කණ්ඩායමක් විසින් තර්ජනයකට ලක්කොට ඇත.
අප ඔවුන්ව හඳුන්වන්නේ "අපසාරීන්" ලෙසයි.
ඔවුන් කලින් මෙන් මනුෂ්‍යත්වයේ නරකම හරය නියෝජනය කරනු ලබයි.
කැරළිකාර, වංක හා පාලනයෙන් තොර.
දින පහකට කලින් මැර අපසාරීන් කණ්ඩායමක්,
නිර්භීත කණ්ඩායමක්
ලෙස අඟවා දරුණු ලෙස පරාර්ථකාමී කණ්ඩායමට පහර දී ඇත.
එය කණ්ඩායම් පද්ධතියේ වඩාත්ම අනතුරට නිරාවරණය වූ
සමාජිකයන්ට පහර දී එය අඩපණ කර දැමීමේ උත්සහයකි.
මේ අපසාරීන් අපේ පද්ධතියට අවමන් කරන්නේ ඔවුන්ට එයට අනුකූල වන්නට නොහැකි බැවිණි.
උදාහරණයක් ලෙස මම මේ පරාර්ථකාමී කණ්ඩායමට එල්ලවූ ප්‍රහාරයට වගකිව යුතු බව පැවසීම
අපසාරී ප්‍රචාරක වැඩ පිළිවලක් මිස අන් කිසිවක් නොවේ.
මෙම පලායන්නන් නීතිය ඉදිරියට ගෙන එන්නට මම කැපවී සිටිමි.
වැඩබලන ප්‍රධානියා වශයෙන් යුධ නීතිය පැනවීමට ඇති මගේ අයිතිය මම පාවිච්චියට ගනිමි.
අපේ ආරක්ෂාවට ඇති තර්ජන ඉවත්වූ බවට මට සහතික වනතෙක් මම එය බලාත්මක තත්වයේ තබමි.
ජෙනීන්ට කියන්න හොයාගත්තා කියලා.
මනුෂ්‍යත්වයෙන් ඉතිරි වූයේ අප පමණයි.
මෙම නගරය වටවී ඇති තාප්පයෙන්
අපව වටකරගෙන තියෙන විෂදායක වටපිටාවෙන් අපිව ආරක්ෂා කරත්වා.
ඒත් අභ්‍යන්තරයෙන් අපිව දූෂ්‍ය කරන දෑ ගැන බලන්න වන්නෙ අපිටමයි.
මක්නිසාදයත් ඔබ ශිෂ්ටාචාරයේ අවසන් බලාපොරොත්තුව
වන විට සාමය හුදු කල්පිතයක් පමනක් නොවන බැවිණි.
එය කළ යුතුම දෙයකි.
එහි නියම සතුරාට විරුද්ධ වීම අපි සැමගේම වගකීමකි.
අපසාරීන්ට විරුද්ධ වීම.
මිත්‍රත්ව කණ්ඩායම!
එතන ආරක්ෂිතද කියල අපිට බලන්න වෙනවා.
ට්‍රිස්!
අපිට උදව් කරන්න, කරුණාකරලා.
අනේ අපිට උදව් කරන්න.
ඔයලට එහෙම කරන්නම වෙනවා!
කණගාටුයි. ඔයාට යන්න වෙනවා.
ඔයාලව මෙහාට අයිති නෑ.
මේ ඔක්කොම එයාගේ වැරදි හින්දයි.
ඔයා විල්ව මැරුවා.
නෑ.
ඇය මැරුවා.
අම්මා.
ඔයා අපි ඔක්කොම මැරුවා.
ඔන්න... තුනයි!
තව උඩට!
හරි හැමෝම ආපහු පංතියට.
මට වෙනස් දෙයක් කරන්නයි ඕනා වුණේ.
හරි.
ඒක අනිවාර්යයෙන්ම වෙනස්.
කැමති නැද්ද?
නෑ, මම කැමතියි. ගොඩක්.
මට ටිකක් පුදුමයි. එච්චරයි.
මොකද ට්‍රිස්?
මුකුත් නෑ මම හොඳින්. නිකන්....
තාම හීන පේනවද?
නෑ.
අපි හොඳින්.
අපි දෙන්නා.
වෙන දේ ගැන මම දන්නෙ නෑ. හැබැයි අපි හොඳීන්.
වැඩ කරන්න වෙලාව හරි.
තව කොච්චර කල් මෙහෙ ඉන්න ඕනද ෆෝ?
යන එක ආරක්ෂිතයි කියලා දැනගන්න කම්.
පුතා...
හැමදාටම මාව ගණන් නොගෙන ඉන්න ඔයාට බෑ.
ඔයාගේ ඊලඟ පියවර ගැන හිතනවා කියලා මම දන්නවා.
ඒත් ඔයා නොදන්න දෙවල් තියෙනවා.
අනේ මාකස් අපිට පාඩුවෙ ඉන්න දෙන්න.
ඔයාගේ අම්මා ආපහු පරාර්ථකාමී කණ්ඩායමට ආවේ ඔයාව බේරගන්න විතරක් හින්දා නෙවෙයි.
එයා මැරුණේ ජෙනීගෙන් දෙයක් හංගන්න ගිහින්.
පරාර්ථකාමී කණ්ඩායමට සෑහෙන කාලෙකට කලින් බාර දීපු දෙයක්.
මාක්ස් නවත්වන්න.
අපෙන් මොනා කරගන්න හැදුවත් ඒක වෙන්නෙ නෑ.
මම නෙවෙයි මෙතන හතුරා.
ඒක හම්බවෙලා...
ඔයා කිව්ව වගේම ඒක තිබ්බෙ නැටලිගෙයි ඇන්ඩෘ ප්‍රයර්ගෙයි ගෙදරයි.
මොනාද ඇතුලෙ තියෙන්නෙ කියල කියනවද?
අපේ මුතුන් මිත්තන්ගේ පණිවිඩයක්. අපේ අයට උරුම අනාගතය ගැන.
අපසාරී අපේ සමාජය විනාශ කරයි
අපි උන්ව විනාශ නොකළොත්.
දැන් අපිට ඒක පුළුවන්.
හැබැයි අපසාරී කෙනෙක්ට විතරයි මේක අරින්න පුළුවන්.
උන්ව හොයාගන්න. හැම එකෙක්වම.
සතුටෙන් යන්න.
සතුටෙන් යන්න.
- සතුටෙන් යන්න. - ස්තූතියි.
සතුටෙන් යන්න.
සතුටෙන් යන්න.
මේ ආදරයයි සාමයයි වැඩ කොච්චර කල් මට කරන්න පුළුවන්ද කියලා මම දන්නෙ නෑ.
ඒ මිත්‍රත්ව කණ්ඩායමේ විදිය. හුරු වෙන්න බලන්න.
මම බලනවා. ඒත් හරියන්නෙ නෑ.
මැදින් එනවා. දකුණු පැත්තෙන්. මෙන්න එනවා.
අර බලන්න.
ඒක ලස්සනයි.
සතුටෙන් යන්න.
අක්‍රීය වීම ප්‍රශ්න නොකර අමනාපය විනිශ්චය කිරීම.
මම කැමතියි මෙතෙන්ට. ස්තූතියි. සතුටෙන් යන්න.
මට ඉඩ දෙන්න.
ට්‍රිස් මම කැමතියි ඔයාගෙ කොණ්ඩෙට.
ඔයා හැදුවේ පිස්සු හැදෙන්න කොට කරලා...
පීටර් කෑම අරගෙන ගිහින් ඉඳ ගන්නවකෝ.
නැත්තම්?
අනික මම හිතන්නෙ අපි දැන් එකට උන්නොත් හොඳයි කියල නිල වශයෙන් අපි පලායන උන් හින්දා.
මොකක්ද ඒකේ තේරුම?
ඔයා දන්නෙ නැද්ද?
කේලබ්ට කිව්වෙ නැද්ද?
ඊයේ ජැනීන් නිවේදනය කළා පරාර්ථකාමී කණ්ඩායමට ගැහුවේ
අපසාරීන් උන් වගයකුයි එයාලට සහය දෙන අයයි කියලා.
ඒ කියන්නේ දැන් වැරද්ද අපේ?
ඔව්. ජෙනීන්ට හේතුවක් ඕනා වුණා යුධ නීතිය පණවන්න.
දැන් එයාට එකක් තියෙනවා.
මිත්‍රත්ව කණ්ඩායම එක්ක ඉන්න එක තමා හොඳම දේ.
අපිට නිර්භීත කණ්ඩායමේ ඉතුරු අයව හොයාගන්න වෙනවා.
ඊට පස්සෙ අපිට පියවරක් ගත්තහැකි.
අපිට ජැනින්ව මරන්න වෙනවා.
මම දන්නවා.
අපි තාම ලෑස්ති නෑ.
බියට්‍රිස් ඔයා සිරාවටම නෙවෙයි නේද කිව්වේ?
සිරාවටම තමා.
මම එතකන් නවතින්නෙ නෑ.
ට්‍රිස් ඔයාට බෑ මිනිස්සුන්ව මර මර යන්න.
එයා හරි. නංගි කියන දේ අහන්න.
ට්‍රිස් ඔයාම වියත් කණ්ඩායම ඉන්න තැනට ගිහින් එයාව මරන්න.
මම කේලබ් එක්ක ඉන්නම් එතකොට උන් එයාව මරන්නෙ නෑ.
මොකක්?
ඔයා දන්නවනේ?
ඔයාගේ දෙමව්පියන්ට ඔයා කළා වගේ.
මොනවා කරනවා කියලද හිතන්නේ?
මගේ කාර්යාලයට. දැන්ම.
අනික් අය කෑම කන්න.
ඔයාට සංසුන් වෙන්න වෙනවා.
ඔයාලට මෙහෙ ඉන්න දුන්න කොන්දේසි වලට ප්‍රචණ්ඩත්වය බෑ කියපු එක තේරුණේ නැද්ද?
මම සහතික වෙන්නම් ආපහු මෙහෙම දෙයක් වෙන්නෙ නෑ කියලා.
එහෙම වුණත් ඔයාලට මෙහේ තවත් ඉන්න බෑ.
ඔයාල ඉන්න එකම ඕනාවට වඩා විනාශකාරීයි.
කෙලින්ම කියනවනම් අපිට මෙහෙ වැඩිකල් කොහොමත් ඉන්න පුලුවන් කමක් තිබ්බෙ නෑ.
එහෙමයි නේද? ඔයා ජැනින්ට විරුද්ධ වෙන්නෙ නෑ.
ඔයාලට කොහොමත් අපිව තේරිලා නෑ.
නෑ මට තේරෙනවා.
මට තේරෙනවා ඔයා හිතනවා ඔයාට මේවා ඔයාට අදාල නෑ කියලා.
ඒත් ඔයාට එහෙම ඉන්න බෑ.
දවසක ජැනින් ඇවිල්ලා ඔයාට තියෙනවා කියල හිතන් ඉන්න බලය ඔයාගෙන් අරගන්නවා.
ට්‍රිස්, ට්‍රිස්...
බලන්න ජොවැන්නා අපිට තව පොඩි කාලයක් ඕනා.
නිර්භීත කණ්ඩායමේ ඉතුරු අයව හොයාගත්තහම,
අපි යන්නම්.
ඊට පස්සෙ? වියත් කණ්ඩායමට ගහනවද?
මම ප්‍රචණ්ඩත්වයේ කොටසක් වෙන්නෙ නෑ.
කවුරුවත් ඔයාගෙන් ඒක ඉල්ලන්නෙත් නෑ.
අපිට තව ටික දවසයි ඕනා.
එකයි.
මොනා එකක්ද?
තව එක අවස්ථාවයි.
මිත්‍රත්වය කියන්නෙ අනික් අයටයි තමුන්ටමයි සමාව දීමයි.
ඔයා රිද්දනවා ට්‍රිස්.
මට දුකයි ඔයා ගැන.
මම දන්නවා කැමති අය නැතිවෙද්දි කරන්න දෙයක් නැති වෙන එක කොයි වගේද කියලා.
ඒත් ජැනින්ව මරන එකෙන් ඔයාගේ අම්මව ආපහු ලැබෙන් නෑ.
ඔයා තරහෙන් ඉන්න බව මම දන්නවා.
ඒත් ඒකට ඔයාව නාස්ති කරන්න ඔයා ඉඩ දීලා.
මොකද
මෙහාට වෙලා නිශ්ශබ්ධව ඉන්න.
මහත්වරුනි,
මිත්‍රත්ව කණ්ඩායම සාදරයෙන් පිළිගන්නවා ඔබව.
මොකක් හින්දද මේ සතුට.
මේක හොඳ හිතෙන් ආව ගමනක් නෙවෙයි ජොවැන්නා.
අපි අපසාරී උන්ව හොයනවා.
එහෙමද. අනිවාර්යයෙන්ම ඕනම උදව්වක් කරන්නම්.
ඔයාගේ අයව ස්වෙච්ඡාවෙන් පරීක්ෂණයට එවන්න.
මේක ඇවිල්ලා වියත් කණ්ඩායමේ තාක්ෂණයක්.
මිත්‍රත්ව කණ්ඩායම.
දැන් ජෙනීන් කවුන්සිලයේ නායකයා හින්දා, අවසර ගැනීම සෑහෙන්න ඉක්මන්.
ඔයාගේ බල සීමාව ඔයා ඉක්මවා යනවා.
දැන්, ජොහැන්නා. අර මිත්‍රත්ව කණ්ඩායමේ විනීත කමට මොකක්ද වුණේ.
ලේසි විදියටද, අමාරු විදියටද කියන එක ඔයාගේ කැමැත්ත.
හොදයි.
ඒත් විරෝධත්වය සමඟින්.
හරි අවසර ලැබුනා! යන්න!
මිත්‍රත්ව කණ්ඩායමේ සියළු දෙනා නව පරීක්ෂණය සඳහා වාර්තා කරන්න.
හරි ඇතුලට.
දන්නවද දෙයක් කාන්තාවෙනි?
ඔයා ඔය දොර හිරකරගෙන ඉන්නවා වගේ.
එරික් ඇවිල්ලා. අපිට දැන්ම යන්න වෙනවා. එන්න.
උඩ මොකක්ද තියෙන්නේ?
මගේ කාර්යාලය.
ආරක්ෂකයෝ දෙන්නෙක් ඉන්නවා තුවක්කු එක්ක.
අපි ජනේලෙන්ද යන්නේ?
අපිට බෙදෙන්න වෙනවා.
හරි.
හැමෝම තමුන් වෙනුවෙන්.
හොඳයි.
උන් මෙහෙ උඩ!
උන් මෙහෙ උඩ! උන් පැනගන්නවා!
ලෑස්තිද?
No comments yet. Be the first to leave one.