Killjoys

Killjoys

Sinhala Altyazısını İndir

Sezon 2

Sürüm bilgisi

Killjoys S02E01 Dutch and the Real Girl 720p WEB-DL 2CH x265 HEVC-PSA
Killjoys S02E01 720p WEB-DL 2CH x265 HEVC-PSA
Killjoys S02E01 1080p WEB-DL DD5 1 H264-RARBG
killjoys s02e01 720p web dl hevc x265 rmteam
Şunun yorumuyla ChaRu
WEB-DL resync by ChaRu | චාරුක ඉඳුනිල් | මෙම උපසිරැසි සියලුම WEB-DL පිටපත් සඳහා ගැලපේ | උපසිරැසි පරිවර්තනය - නිලුපුල් මධුකප්‍රිය පෙරේරා

Etiketler

Web-DL
web-dl
web
WEB-DL
720p
720
x265
HEVC
2CH
1080
Yayınlandı: 2016-07-12
İndirmeler: 50
İşitme Engelliler: No

Sinhala altyazı önizlemesi

İlk 200 satır.

මම දන්නවා ඔයා එළියේ ඉන්නවා.

ඒවගේම මම දන්නවා ඔයාට මාව ඇහෙයි අන්තිමේදී.

ඔහු ඔයාව කොහේ ගෙනිච්චත්, ඔහු ඔයාට මොනවා කළත්...

මම ඔයාව හොයාගන්නවා.

මම ඔයාව හොයාගන්නවමයි.

එතනට තමා කයිලන් ඔයාව අරන් ගියේ.

- ඒ රෙඩ් 17. - ඔව්.

ආරක්ෂාව තදයි.

අපිට වඩා එතන ගොඩක් කට්ටිය වැඩියි.

අපිට පුළුවන් ආපහු යන්න.

වතාවකට.

හොදයි, කොල්ලනේ.

අපි ගිහින් සීනුව ගහමු.

ඔයාලා නැතුව පාලුවෙන් හිටියේ.

හෙලෝ.

ඔයාට දුවන්න ඕනේ වෙයි පහ... හතර...

අපොයි!

යන්න, යන්න!

- ඇස්. - පැහැදිලියි!

ඒක කඩන්න!

ෆැන්සි?

හේයි, මිනිහෝ. ඔයා ඒක කළා.

ඔයා මොනාද මෙතන කරන්නේ, ෆැන්සි?

වාව්, මම දැන් ඔයාව බේරාගත්තා, ඒත් තාමත්

ඔහේ මාව විශ්වාස කරන්නේ නැහැ. ඒ මොකද?

මට මතක නැහැ.

නීත්‍යානුකූලයි වගේ.

මොකක්ද අවුල?

එතන තමා එයාලා මාව තියාගෙන හිටියේ.

ජොනි, ඔයාට අපිව ඇතුළට ගෙනියන්න පුලුවන්ද?

ටාකෙශියන්ලා පොඩි අයව කනවද?

ඔව්. උත්තරේ ඔව්.

දෙයියනේ, කට්ටිය. පොතක් කියවපල්ලා.

ෆැන්සි. මගෙත් එක්ක.

ඇතුලෙදි මොකද වුනේ, ඩාවින්?

මට ආයේ කියන්න ඔයා කොහොමද මාව හොයාගත්තේ.

ඔයා එළියට ආවා... අපි ඔයාගේ සන්නිවේදක සංඥාව ලුහුබැන්දා

ඒක ඔන්ලයින් වෙනකම්.

මොකද වෙන්නේ මම පැනලා ගියේ නැත්නම්?

මොකද වෙන්නේ එයාලා මට යන්න දුන්නනම්?

ඩච්, මම හිතන්නේ නැහැ මේක බේරාගැනීමක් කියලා.

මම හිතන්නේ මේක ඔයාට අටවපු උගුලක්.

මම දන්නවා.

ඒත් ඒක උගුලක් වෙන්නේ හරිගියොත් විතරයි.

ඒ වෙනකම්, ඒක හෝඩුවාවක්, හරිද?

කයිලන් මෙතැනදී මිනිස්සුන්ට කරන්නේ මොනවා වුනත්,

එයා ඔයාට මොනා කළත්, මට දැනගන්න ඕනේ.

ඉතින් මම ඇතුළට යනවා, ඔයා මෙතන ඉන්න.

ඔහ්හ්, ඇත්තටම? මොනා කරන්නද?

හැමවෙලේම වගේ:

මාව ආරක්ෂා කරන්න.

අහ්හ්, මගුල. කෙලවියන් ඒකට .

එයා... මුමුණනවද?

හීන දකිනවා.

ස්නායු පිසදැමීමෙන් උද්දීපනය කරවනවා පිස්සු සිහින.

දියර ගන්න.

මම හිතන්නේ ඔහුට තව මාත්‍රාවක් ඕනේ.

ඇත්තටම?

මම මේ කොටසට කැමතිම නැහැ.

ඇරෙන්න.

ඒයි. අපි ලෑස්තියි.

අපි ගිහින් මගේ මෝඩ අයියව බේරගමු.

තත්වය?

විමසීමක් කළා.

පූර්ණ සංවේදක, දියර... වැඩ කරනවා.

ඒවගේම අමතරව:මම පුදුම වෙලා ඉන්නේ.

අපි මේක කරනවද?

ඔහ්හ්, ඔව්.

ආකින්වල කක්ෂයට ඇතුල්වෙනවා.

අහ්හ්, විමර්ශනයට දියර කැමරාවක් තියෙනවා.

දියර කැමරා වැඩ කරන්නේ සැටලයිට් වගේ,

අපිට භුමියේ ජයාරූප ලබාදෙනවා

එතකොට අපිට ගොඩබාන්න තැනක් හොයාගන්න පුළුවන් .

ලුසිට තවමත් ආකින්වලින් ඉහල විකිරනශීලි

බවක් අහුවෙනවා.

ඒත් විමර්ශනයෙන් කියයි අපි ගනුදෙනු කරන්නේ මොනවගේ දෙයක් එක්කද කියලා.

හොදයි. ලුසී, අපි ඒක කරමු.

ඉතින් ඒක නරකද, හරිද?

- මොන මගුලක්ද වුනේ? - මම දන්නේ නැහැ.

බෙටා විකිරණ ඉහළයි.

කිසිම විදිහක් නැහැ මේ මට්ටම් අහම්බයක් වෙන්න.

ඒක ආරක්‍ෂිත ස්ථරයක්. මිනිස් නිර්මාණයක්.

- මුළු ග්‍රහලෝකය වටේටම? - මම දන්නේ නැහැ.

මම දන්නේ නැහැ, ඒකෙන් ප්‍රොබ් එක විනාශ කළා

මට කියන්න පුළුවන් වෙන්න කලින් මොනතරම් දුරට ක්ෂේත්‍රය විහිදිලද කියලා,

ඒත් මට පුළුවන්... ඔයා දන්නවනේ, මට පුළුවන් තව පරීක්ෂණ කරන්න...

- ජෝන්... - එතකොට අපිට දැනගන්න පුළුවන්, අහ්හ්,

- ඔයා දන්නවනේ, දවසක් ඇතුලත් නැත්නම්... - ජොනි.

කයිලන් ඩාවින්ව එහාට ගෙනිහිල්ලා දැන් දවස් පහක් වෙනවා.

පහක්.

අපි දැන් එයාව හොයා නොගත්තොත්, අපිට කවදාවත් එයාව හොයාගන්න බැරිවෙයි.

අඩුමගානේ අපිට හරියට කියන්න බැහැ එයා එතන ඉන්නවා කියලා.

ඔයා හරි.

අපි ගිහින් ඒක හොයාගමු.

ලුසී, ආරක්ෂක පලිහ උපරිම කරන්න. අපි ඇතුළට යනවා.

මොක... ඉන්න. ඩච්. මොකක්?

ඔයාමනේ කිව්වේ "ආරක්ෂක ස්ථරයක්," ජොනි.

ස්ථරයක් කොහෙන් හරි ඉවරයක් වෙන්න ඕනේ.

අහ්හ්, මම යානයට අලුත්.

අපිට ලැබෙනවද... ඔහ්හ්.

ලුසී! තත්වය!

අවවාදයයි: මට හසුරුවාගන්න බැහැ

අන්තර් අඛණ්ඩතාවය මේ තත්වයන් යටතේ.

පාරිසරික විෂ ආරක්ෂක ප්‍රොටෝකෝල

අභිබවා යනවා.

- අපි මේක නවත්වන්න ඕනේ. - ඇය ප්‍රොබ් එකට වඩා හයියයි.

අපිට ඒක කරන්න පුළුවන්. ලුසී, දිගටම ඉස්සරහට යන්න.

මට සමාවෙන්න, තත්වයන් අභිබවා ගොස් තිබෙනවා කණ්ඩායමේ අවම ආරක්ෂාවන්.

දැන්ම හදිසි පිටවීම ක්‍රියාත්මක කරනවා.

- හිතන්නවත් එපා! - ලුසී, ඒක කරන්න!

යන්න! ඒක මැද්දෙන් යන්න!

කුටියේ තත්වය ස්ථාවර වෙනවා.

කෙල්ලේ?

සමහරවිට අපි B සැලස්ම ගැන කතා කළානම් හරි.

හ්ම්ම්ම්?

මොන මගුලක්ද ඒ?

අපිව හැම හෝඩුවාවකින්ම යොමුවුණේ ආකින්වලට.

මම දන්නවා ඩාවින් එතන ඉන්නවා.

- මට ඒක දැනෙනවා. - ඒයි, දන්නවද දෙයක්?

ඔයාගේ කැමැත්ත වැදගත් වෙන්නේ නැහැ අපේ ආරක්ෂාවට වඩා.

දැන්, එහෙ ඉන්නේ කවුරු වුනත්

ඔයා එයාලට කිව්වා අපි එනවා කියලා.

ඔයා ඇත්තටම කියන්නේ මට එයාව අතෑරලා දාන්න කියලද?

මමයි එයාගේ මල්ලි, මතකද?

මට උපතින්ම එයාව අතෑරලා දාන්න බැහැ.

අපිට එයාව බේරගන්න බැහැ අපි මළොත්.

මම දන්නවා.

මට සමාවෙන්න.

අපි හොදටම ලංවෙලා ඉන්නේ.

අපිට කෙටිමාර්ගයක් ඕනේ.

මෙච්චර කාලෙකට, කවුරුහරි ආකින්වලට ගිහින්

ආයේ ඇවිත් ඇති, හරිද?

ජොනි? ඔයා කල්පනාවක වගේ.

ඔයා අහලා තියෙනවද කොනවර් කල්ලිය ගැන?

- කොනවර්ස්ලා? - ඒ කියන්නේ ඔයා එයාලා ගැන දන්නවා.

මම වරෙන්තු බ්‍රෝකර් කෙනෙක් වෙලා ඉන්නේ අවුරුදු 20ක ඉදන්, කෙල්ලේ.

මම හැමෝම ගැන දන්නවා.

කොනවර් කල්ලිය:

ඒබල් කොනවර් සහ ඇයගේ සහෝදරයෝ.

ගොඩක් දක්ෂයි.

යානා කොල්ලකන්න විද්‍යාවක් හැදුවා,

ඒත් හැමතිස්සෙම සමාගම්වලින් බේරෙනවා.

- කොහොමද කියලා දන්නවද? - කියන විදිහටනම්?

ආකින්වල නැවතිලා ඉන්නවා හැමදේම පිළිවෙලක් වෙනකම්.

ඩින් ඩොන්. නිල් ඇස්වලට විස්කෝතුවක්.

- හ්ම්ම්. - බලන්න,මම දන්නවා මේක සීමාවෙන් පිට,

ඒත් අපි ආකින්වලට යන්න උත්සහ කළා.

ඒවගේම එතන හිස් නැහැ.

එතන මිනිස්සු හදපු ආරක්ෂක ස්ථරයක් තියෙනවා.

- කොනවර්ස්ලා කොහොමද එතනින් ගියේ? - කවුරුවත් දන්නේ නැහැ කොහොමද කියලා.

RAC එක මොනාද ඒ ගැන කියන්නේ?

ඔවුන් හොයාගෙන කොනවර්ලා හොරකම් කළ බව යම් උපකරණයක්

ඔවුන්ගේ යානය ආරක්ෂා වෙන්න.

අපිට ඒ තාක්ෂනය ඕනේ වෙනවා.

ඒක වෙනුවෙන් වරෙන්තුවක් තියෙනවනම්, අපිට ඒක ඕනේ.

ඇයි ඔයා හැමවෙලාවේම මකරු පස්සේ යන්නේ?

මොකද උන් ළග තමයි රත්තරන් තියෙන්නේ.

මට ඇත්තටම ඒ තාක්ෂනය ඕනේ, බෙල්. ඩාවින් වෙනුවෙන්.

ඔයා හැමවෙලේම මට කිව්වා මට ආරක්ෂිතව ඉන්න පුළුවන්,

නැත්නම් මට හොද වෙන්න පුළුවන් කියලා.

මම හොද තෝරාගන්නවා.

වරෙන්තුවක් තියෙනවා පණපිටින් හෝ මියගිහින්

අල්ලලා දෙන්න ඒ තාක්ශනේ ළග තියෙන ඕනෙම කෙනෙක්ව.

කටකතා අහන්න ලැබුනා කොනවර්ස්ලා

ඒක විරුද්ධකාරයෙක්ට දීලා ගියා කියලා අන්තිම වතාවේ,

ඉතින් මම ඒ පස්සෙන් නියෝජිතයෙක් යැව්වා.

- ඔහු කවදාවත් ආපහු ආවේ නැහැ. - ඔයා එයාව කොහෙටද යැව්වේ?

යුලොජිවලට.

හම්මෝ.

මගුලයි.

සමාවෙන්න.

යුලොජි, බාටර් නගරේ?

හොදයි... මෝඩ වැඩක්.

ඇතුල්වෙන්න නීති දෙකක් තියෙනවා.

හදුනාගත් අපරාධකාරයෙක් වෙන්න ඕනේ,

ඒවගේම සූදු කෙලින්න හරියන වටිනාකමකට හොරබඩු දෙන්න ඕනේ.

මට දෙවැනි කොටසනම් බලාගන්න පුළුවන්.

කොච්චර වෙලාවක් යනවද අපිට බොරු අනන්‍යතාවයක් හදන්න?

ඇයි බොරු කරන්න අවදානම් ගන්නේ?

ඔයාලගේ ඉස්සරහා අව්‍යාජ කෙනෙක් ඉන්නවා.

ෆ්‍රී?

හරියට ඔයා වැරදි කරලා නැහැ වගේනේ.

ඉතින් අපි මෙහාට ආවේ මොකටද?

බොන්න, ඔට්ටු දාන්න, ඒවගේම උණ්ඩවලට.

යුලොජි කියන්නේ ලොකු නීතිවිරෝධී කැසිනෝවක්,

හැම කෙනෙක්ම තමන් හොරකම් කරපු සල්ලි ඔට්ටු දාන.

ඔයා මොනාද බලන්නේ?

අයියෝ. තව එක ඉගියක්?

ඔයා ඒ කාලේ මොනාද කලේ?අවි වෙළදාම?

- හොරකම්? - කට වහගන්නවා.

ෆ්‍රී, ඔයාට මේක පුළුවන්නේ, හරිද?

ගැටළුවක් නැහැ. මම අපිව ඇතුළට ගෙනියන්නම්.

සිරකරු වාර්තා සොයනවා ජේ කොලනියේ.

ගැළපීමක් ලැබුනා: ෆ්‍රී මෙඩාස්.

අන්වර්ථ නාමය: බිග් ඩඩි ස්ක්රීම්ෂෝ.

- අන්වර්ථ නාමය: පැරිස් ඕ මැලි. - අන්වර්ථ නාමය?

එක පුද්ගලයෙක් හදුනාගෙන තහවුරු කරනවා.

- හෝවූ! - එයා මගෙත් එක්ක.

- මම වග කියනවා. - ඔහේගේ මළගම.

මෙයාව එල්ලුවොත්, ඔයාවත් එල්ලනවා.

More Sinhala subtitles for Killjoys

Yorumlar

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left