The Messenger

The Messenger (Kurier)

Sinhala Altyazısını İndir

Sürüm bilgisi

The Messenger 2019 720p BluRay x264-[YTS LT]
Şunun yorumuyla prabuddha

Etiketler

BluRay
x264
720p
720
TS
YTS
Yayınlandı: 2019-09-28
İndirmeler: 31
İşitme Engelliler: No

Sinhala altyazı önizlemesi

İlk 200 satır.

ඉතිහාසයේ මාරාන්තික යුද්ධයේ පස්වන වසර

දුර්වල වුවත්, නාසි ජර්මනියට තවමත් පරාජය කළ නොහැකි බව දැනේ

නව ලෝකයේ දේශසීමා බලවතුන් සිතියම්ගත කරයි

සෝවියට්වරුන් වහල් භාවයට පත් වීම හෝ පෝලන්තය නිදහස් වීම සදහා

පෝලන්තවරු සටන් කිරීමට සූදානම්.

ස්වදේශීය හමුදාව ලන්ඩනයේ සිට සටන ආරම්භ කිරීමට අණ ලැබෙන තුරු බලාසිටී

.කාලයට අනුව සටන ආරම්භ වේ

එලියට!

නිළධාරීතුමනි

මගේ දුවට වයස 6 පමණයි වෙන්නෙ

මම ඇයට ජර්මානු උගන්වනව

ඇයට ඔබ වෙනුවෙන් ගායනා කරන්න පුලුවන්

ජෝඩ්

ගායනා කරන්න

(මව ගායනා කරයි

(මව ගායනා කරයි

ඔයා වොක්ස්ඩියුෂ් ද?

නෑ

මම වියානාහි චිත්‍ර කලාව හැදෑරුවා අවුරුදු හතරක්.

එක් පැත්තක් පමණක්

ඔබට තෝරා ගන්න පුලුවන්

මට තේරුනේ නෑ

- අපිට යන්න පුලුවන්ද? - අපට කියන්න.

මොන එකද

ඇයි!

මොන එකද?

මට බෑ

තෝරගන්න, ඒකෙ වරද මොකක්ද?

අපෙන් බාගයක් යා යුතුයි!

නෑ

බාගයක් යා යුතුයි.

හිසෙන්-ඔබ වලිගයෙන්-ඔවුන්

ඒක හරි

වලිගය, ඔවුන් ඉන්නව

හමුදාව,මගේ අණට! මුහුණු වමට!

පසුපසට හැරෙන්න

ලෝඩ් කරගන්න

ඉලක්කය ගන්න

තියන්න!

සොදුරිය,

මොනවද කරන්න පුලුවන්

ඔයාට මොකුත් නෑ

-නිලධාරිවරුනි -මේක මගේ ජොබ් එක

ඒක මගේ ව්‍යාපාරය

ඉංග්‍රීසි වලින් පටන් ගමු, මොනවද ඔහේ කියන්නෙ,

********--

අගමැතිතුමනි!

ඔබ එයි කියල මම හිතුවෙ නෑ

ඔයා යනවද?

ඔව්,ස්කොට්ලන්තයට, පැරෂුට් පුහුණු කිරීම සදහා

- එහෙනම් මම ආපහු රටට පනින්නම්. - අපිට යන්න වෙනවා.

-මාත් එක්ක එන්න -ඒත් මම

මම ඔබෙන් ඉල්ලනව, ඒ ගැන කතා නොකර ඉමු

කිසිකෙනෙක්ට ඕනෙ නෑ!

ඔබව කඩුණු කෑලි වලට නම්

ඒක රජයේ රහසක්. කාටවත් වචනයක් නෙමෙයි

ඉංග්‍රීසීන් සතුටු වන්නේ නැත.

- ඔබ එය තල්ලු කරනව - ඕනෙ තරම් නෑ

මාස 6ක් සදහා

මම චර්චිල් වෙත යාමට උත්සාහ කළෙමි.

ඒත් ඔයා දන්නව මට රැස්වීමකට කිසි අවස්තාවක් ලැබුනෙ නෑ

සෝවියට්

වඩා හොඳ අවස්ථාවක් වෙයි ඒක

ඒක කොහොමද?

අපට වඩා ඔහුට කරදර කරන්නේ ජර්මානුවො

මගේ පස්සෙන් එන්න!, අගමැතිතුමා 50m එයි

ඔයා ඒක කරේ කොහොමද?

මමයි පෝලන්ත අගමැති

න්‍යායාත්මකව, එයින් මම ස්ථාවර කෙනෙක් කරනව

තවමත් ඔහු අපව හමුවෙනවා ආගන්තුකයෙකුගේ නිවසකදී

-සර්,මට පුලුවන්ද ඔබට උදවු කරන්න -නෑ,බොහොම ස්තූතියි

ඔයාට මොනව හරි වැරදුනාද

නෑ.****

-අගමැතිතුමනි, -වින්ස්ටන්

නොවැක්,ඉතින් ඔයාට පුලුවන්ද යුද්දය ****

*** මට කරදර වෙන්නේ එක දෙයක් විතරයි

සෝවියට් අල්ලාගැනීමට අපි වසර 10ක් ගනිමු

අනිවාර්‍යෙන්ම

මට ස්ටාලින් වෙනුවෙන් යෝජනාවක් තියෙනව

මට උදවු කරන්න පුලුවන් පෝල්න්තයට පැමිණි බටයන්ට විතරයි

ලන්ඩනයේදී අපිට බලයක් නෑ

බෝර් ඒක තේරුම් ගන්න ඕන

මට උදවු කරන්න

සටන්

වෝර්සෝ සඳහා ජර්මානුවොත් සමග විවෘත සටනක්

මේක සියදිවිහානි කරගැනීමක්

ඔබට තේරෙන්නෙ නෑ

- චර්චිල් කී දේ? - ඒක ඔබේ තීරණය නොවේ.

ඔබට තියෙන්නෙ බර්ට ඒත්තු ගැන්වීමයි, තනිවම නැගිටීමක් පටන් ගන්න

ප්‍රධාන අණදෙන නිලධාරියා නැතුව

සහ චර්චිල්ගෙ අදහස් ගනන් ගන්නෙ නැතුව

ඒක තේරුනාද?

ඔව්,අගමැතිතුමනි!

දැන් පියාසර පුහුණුව කරන්න

වෝර්සෝ වෙත ආපසු යන්න ඔබට හැකි ඉක්මනින්.

යන්න,යන්න,යන්න

ඔබ හොදින්ද?

Obersturmbannführer!

ඔයා ආපසු ආවද

ඔබට එහෙම කියන්න පුලුවන්

හිමිලර් මාව එවුවෙ

මම ඔබේ කාර්‍යාලය භාවිතා කරන්නෙ

අපේ ලන්ඩන් නියෝජිතයා එය රාජ්‍ය තාන්ත්‍රික තැපෑලෙන් යවල තියෙන්නෙ

මැඩ්ඩ්‍රිඩ් හරහා

ඒක ගොඩක් හොදයි

ඒත් ඔහු පින්තූරයක් ගත්තේ නැත්තේ ඇයි?

ඔහු කඩවසම් තරුණයෙක්

තරමක් ආර්‍ය වර්ගයේ

ඇයි අපි මේ දිහා බලන් ඉන්නෙ

මේ කඩවසම් තරුණයා ලුතිනන් ජෑන් ක්වාට්කොව්ස්කි.

මාස 6 කට පෙර

ඔහු ස්ටොක්හෝම් හරහා ලන්ඩනයට පැමිණියා

"zaloga" ආයතනය භාවිතා කරමින්

-ඔයාගෙ තොරතුරු දැනුම් දෙන කෙනා -jarach

Jarach වාර්තා අනුව

ඔවුන් දැනටමත් ජාවාරම් කරල තියෙයි

එක්සත් රාජධානියට

මේක විශේශයක් වෙන්නෙ ඇයි?

ඔවුන් ක්වියාට්කොව්ස්කි දෙවරක් හොරෙන් අරන් ගියා

- එකම ප්‍රදේශයකට - කුරියර් මගින්

හොදයි හොදයි

කවුද ඔහු හමුවෙන්න ලන්ඩන් ගියේ

මිකොලැජැක්,ඇන්තනී ඊඩන් හා චර්චිල්

ඔව්,සර් වින්ස්ටන් චර්චිල්

ඉතින් ඔහු වෝර්සෝහිදී හමුවන්නේ කවුද?

- විට්සි - Bór.

මහත්වරුනි

මාව මෙතනට එවුවෙ ස්වදේශීය හමුදාවෙ අණදෙන නිලධාරියා සොයාගැනීමට

රුසියානුවන් වෝර්සෝ අල්ලගන්නට ඉස්සෙල්ල

සහ අණ දෙන නිලධාරීන් ඔවුන්ගේ පැත්තට වැටෙන්න කලින්

ඔවුන් වෝර්සෝව භාර ගන්නවාද?

Sturmbannführer.

ඔබ SD නිලධාරියෙකි.

ඔබේ Intel එක ගන්න එපා ඇමතිවරයාගේ ගුවන් විදුලි කථාවලින්.

මේ ක්වියට්කොස්කි

දෙවියන් ඇත්තටම අපේ පැත්තේ නම්

අපිට මේ යුද්ධය හරවන්න පුළුවන්.

අගමැතිට ඔබව දැකීමට ඕනෙලු

ඔයා මොනවද කරේ

මොකුත් නෑ, ඒක එකට වර්ධනය වෙනව

ඒත් මට පනින්න බැහැ. මට නැවත ස්ටොක්හෝම් හරහා යාත්‍රා කළ යුතුයි.

ඒ සඳහා කොපමණ කාලයක් යාවිද?

අද උදෑසන මිත්‍ර පාක්ෂිකයින් නෝර්මන්ඩි වලට ගොඩ බැස්සා.

සෝවියට්වරු එක්ක සබදතාවක් ගොඩනගා ගැනීම දැන් තීරණාත්මකයි

-ඔබ එය කැඩුවද -මොන සම්බන්ධයද?

ඔවුන් අපිව ආක්‍රමණය කරයි

ඔයා කොහොම කරනවද කියන එක මට ප්‍රෂ්නයක් නෙමෙයි, වහාම බෝර් වෙත යන්න

ඔව්, Reichsführer.

ක්වියට්කොව්ස්කි අපට හොඳ අවස්ථාවක් බෝර් ලබාගැනීමට

ඔව්,සර්

හොදයි කිවුව සර්!

මේ දෙවියන්ගේ දූතයා වෙන්න පුලුවන්

මොන මෝඩයෙක්ද.

වෝර්සෝ.

ඉන්න

- ඒක මෝඩයි ... - මට සමාවෙන්න?

-පේන්නෙ ජර්මන් ඔත්තුකරුවෙක් වගේ -මට කවදහරි ඔබව හමුවෙලා තියේද?

සේනාධිනායකයා අයින් කරා. ජෙනරාල් ටාටාර් ඔබ එනකන් ඉන්නව

මගේ පස්සෙන් එන්න

මම මෙතන හමුදාපතිතුමනි

ඔයා දන්නෙ නැද්ද?

සේනාධිනායකයා මාස කිහිපයකට ඉවත් කරා

- ඒ මොකද? - මට හදිසි නියෝග ලැබුණා

නැවත වෝර්සෝ වෙතට

මම කැමතියි ඔයාට උදවු කරන්න, ඒත් මට ලැබුනෙ නරක ආරංචියක්

ගෙස්ටාපෝ "සාගොගා" විනාශ කරල

ස්ටොක්හෝම් සහ ගඩීනියා මාර්ගය වහල

- එපමණයි - ජෙනරාල්

බ්‍රින්ඩිසි ඉදල එන ගුවන් යානයක් ගැන මම අහල තියෙනව

ටර්නෝව් වෙත.

ගුවන්‍ යානයක්

ඉහළ නිලධාරීන් සදහා

තීරණය කරල තියෙනව

ලන්ඩනයට යන V-2 රොකට්, ඔබ වෙනුවෙන් නෙමෙයි

-තාත්තේ -මම ඔයාට මතක් කරන්න ඕනෙද?

එහෙම නෙවෙන්න පුලුවන්

මම මෙය භාරව ඉන්නව

ඔයා ඒ තරම් ඕන වෙන එකක් නෑ

මම ඔයාව නවත්තන්නෙ නෑ

Brindisi වෙත යන එක

ඔබට ඕන ඕනම වෙලාවක

අනෙක් ඒව වගේම මුහුදෙන් එන්න පුලුවන්

- මම මගේ ලේලිය ආපහු එක්කගෙන යන්නම් - ස්තූතියි, ශිෂ්‍ය භට නිලදාරියා

දැන් අපේ හමුදාවේ කාන්තාවන් ඉන්නවද?

අපි දරුවන් ගමු

අපිට කරන්න වෙනව නම්

-කොහොමද පැනීම -හැගීම නම් නොසැලකිලිමත්

- එය අමාරුයි - මම කියන්නෙ

ලන්ඩනයේ පුහුණු පැනීමකදි ඔහුගේ අත කැඩුණ

මොන මෝඩයෙක්ද?

- මට වයස 46 යි, මම හොඳින්. - ඔහු ෆෙඩරල්වරයෙක් නෙමෙයි

නමුත් ඔහුව නතර කරන්න බැරි උනා

කරන්න දෙයක් නෑ

ඔහුට පීනල හරි වෝර්සෝ වෙත යන්න වෙනව

සෝවියට් ආක්‍රමණයට පෙර

අපි බලාගෙන ඉන්න ඕන

අපට පටන් ගන්න බෑ බ්‍රිතාන්‍ය සහාය නැතුව

®[ මෙය වෙනත් භාෂාවකින් ඇති චිත්‍රපටියක් නිසා English උපසිරැසියෙහි නොමැති ස්ථාන පරිවර්තනය කළ නොහැකි වීම පිළිබදව කනගාටු වෙමි.]®

ජෙනරාල්, ලුතිනන් ජෑන් නෝවාක්, වෝර්සෝ වල ස්වදේශ හමුදා කුරියර්.

මම ඔබ ගැන අහල තියෙනව

Yorumlar

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left