Jodha Akbar

Jodha Akbar

Sinhala Altyazısını İndir

Sürüm bilgisi

Jodha Akbar 2013 Episode 031-040 Sinhalese
Şunun yorumuyla kikywebsite

Etiketler

other
Yayınlandı: 2019-05-18
İndirmeler: 24
İşitme Engelliler: No

Sinhala altyazı önizlemesi

İlk 200 satır.

මේ රජතුමා තමන් කසාද බැඳපු කෙනාවම...

අතෑරියේ නැත්තන්, අපේ තත්ත්වේ මොකද්ද?

ඔයා හරි, සහෝදරයා

කොහොමද කෙනෙක් තමන්ගේ බිරිඳව නිවාස අඩස්සියේ දාන්නේ?

මට ආරංචියි රජතුමා...

...රැජිනට අවසර දුන්නා කියලා කෝවිලට එන්න

එයාල කියන්නෙ එකක් කරන්නෙ තව එකක්

රජතුමා එච්චරටම එයාට ගරු කරනවනම්, ඇයි එයා..

..හිතුවේ ජෝධා රැජිනගේ චෝදනා ඇත්ත කියලා?

මොනවද ඔයා කියන්නේ?

එයා අධිරාජ්යයෙක්.එයයි අපේ රජා

එයාට තියනවා අපේ ආරක්ෂාව ගැන වගකීමක්

ඔයා කොහොමද එයා ගැන මේ විදිහේ කතා කියන්නේ?

ඔයා දන්නේ නෑ රජතුමා කොච්චර නපුරුද කියලා

ඒක ඉතින් එයාට වඩා කවුද දන්නේ

මේ ඉන්නේ ජෝධා රැජින

-ආයුබෝවන්, රැජිනියනි -ආයුබෝවන්

ඔයාලගෙ පවුල් වගේම, අපිටත් පවුල් තියනවා

ඒ වගේම පවුල ඇතුලේ ආරවුල් වෙනවා

මේක පුද්ගලික කාරණාවක්

පිට මිනිස්සු ඔයාලගේ පවුල් ගැන කතා කරොත්...

...ඔයාලට කොහොමද දැනෙන්නේ?

රජතුමා උනත් රැජින උනත් අපිත් මිනිස්සු

අපි අතරේ මොනව උනත් ඔයාල ඒ ගැන කතා කරන්න ඕනේ නෑ

ඔයාල යටත් වැසියො, රජතුමා ඔයාලගේ තාත්තා වගේ

ඔයාල මේ විදිහට ඔයාලගේ තාත්තා ගැන කතා කරන්න හොඳ නෑ

සමාවෙන්න, රැජිනිය

අපිට වැරැද්දක් උනා

දෙවියන්ගේ නාමයෙන් මට ආධාර දෙන්න

රටක් පාලනය කරන කෙනාට දෙන්න පුළුවන් ආධාරය මොකද්ද?

එක පාරක් ඔයාව අමර් වලදි අඳුර ගන්න බැරි උනා

ඒත් දැන්, ඔයාට බෑ මාව රවට්ටන්න

ඔයා මාව අඳුරගත්තා?

ඔයාගේ අතේ තියන වළල්ල...

...අපේ විවාහෙදී මගේ තාත්තයි ඔයාට තෑගි කරේ

ඒක හිඟමන් යන රජෙක්ටවත්...

...තමන්ගේ සැමියා හිඟමන් යනව දැක්ක බිරිඳකටවත් ගැළපෙන්නේ නෑ

දෙවියන්ගේ නාමයෙන් මට ආධාර දෙන්න

දෙවි පිහිටයි!

මට කාසි ඕනේ නෑ

කාසි එපා කියන මම දැක්ක පළවෙනි හිඟන්නා ඔයයි

මොනවද ඔයාට ඕනේ?

මට ආරංචියි ඔයා හොඳ නිර්මාණකාරයෙක් කියලා

මම සුපිරි පෙට්ටි හදනවා

මටත් පෙට්ටියක් ඕනේ

ඔයා මොනවද ඒ පෙට්ටියෙන් කරන්නේ?

මං අහල තියනවා ගොඩක් වටිනා දේවල් තියන්න පුළුවන් කියලා ඒ පෙට්ටියේ

මටත් ඕනේ පෙට්ටියක්

හරියටම...

...මේ වගේ එකක්

ඒත්...ඒත්...මේ පෙට්ටිය...

ඔයා කවුද?

මේ පෙට්ටිය අස්සේ වස තියාගෙන ඉඳලා...

...බඩෙ ඉන්නකොටම මරල දාපු දරුවගේ තාත්තා

මට සමාවෙන්න, රජතුමනි

මේ සේවකයට ඔයාව අඳුරගන්න බැරි උනා

ඔයා මට එන්න කිවුවනන්, මම එනවා

ඇයි ඔයා මෙහෙ එන්න කරදර උනේ?

ඔයාට කරදරයක් වෙන්න ඕන නැති නිසා

කියන්න, අල්තාෆ් කද්‍රි

ඔයාට පුළුවන්ද මට කියන්න වේල් එක දාගෙන හිටප් ගෑණු කෙනා ගැන?

අනිවාර්යෙන්ම. අනිවාර්යෙන්ම, රජතුමනි

එන්න, රජතුමනි

විස්තරේට අනුව මම රූපේ ඇන්දා

මේ ඒ ඇස්මද?

ඔව් රජතුමනි, මේ ඒ ඇස්ම තමයි

ඔයාට විශ්වාසද?

ඔව්, අනිවාර්යෙන්ම

දෙවියනෙ!

මොනාද ඔයා මට පෙන්නන්නේ?

මේ නැන්දගේ ඇස්!

රුකයියගේ කුංකුම වලට වස දප්පු වැරදිකාරයා...

...ඔයාගේ ඉස්සරාහම ඉන්නවා

ඒ කෙනා තමයි මුඝල් ඇමතිතුමියි

මේ මහම් අන්ගා!

මාව මක්කමට යවන්න එතකොට මට පුළුවන් දෙවියන්ගේ සෙවනැල්ලට වෙලා ඉන්න

මම මගේ ළමයෙක් වගේ හදපු කෙනාගේ...

...ළමයව මරල දැම්මා

දෙවියනේ!

මේ චෝදනාව ඇහෙන්න කලින්, හොඳයි මං මැරිල ගියානන්

බලන්න, රහීම්

එදා ඔයා මට අර පෙට්ටිය ගැන කිවුව දේ...

...රජතුමාටත් කියන්න

අසවු! අසවු!

දේශයේ රජතුමා, ජලාලුද්දීන් මොහොමඩ් එනවා

ආයුබොවන්, උතුමාණෙනි

ඔයාට ඔයාගේ සිරිත් අමතක වෙලා, රහීම්

රජතුමාව පිළිගන්න

ආයුබොවන්, උතුමාණෙනි

කොහොමද, ඛාන්-ඊ-ඛාන්

මට හිතුනා මං ඔයත් එක්ක ගොඩ කාලෙකින් සෙල්ලම් කරේ නෑ කියලා

ඉතින් මං ඔයත් එක්ක ටික වෙලාවක් ගත කරනවා

මං ගාව අළුත් සෙල්ලමක් තියනවා, කරමුද?

හොඳම කුංකුම එන්නේ කාබුල් වලින්. ඔයා බොනවද?

ඉන්න

ඔයා ඒ කෙනා නෙමෙයි

මම දන්නවා ඔයා පොඩි අම්මත් එක්ක තරහ වෙන එක හරි

එයා මට ඔය දෙන්න අතරේ වෙච්ච කතාව...

...මට කියපු එක වැරදියි

මොකද්ද ගැටළුව, රජතුමනි?

පොඩි එකා වැරැද්දක් කරාද?

නෑ

පොඩි අම්මා පොරොන්දුව කැඩුවා

ඒත් මං ඔයාගේ පොරොන්දුව රකිනවා

මම ඔයා කියන ඕනම දෙයක් අහනවා

මට ඔයාගෙන් දෙයක් දැනගන්න ඕනේ

මම දන්නව ඔයා මට ඇත්ත කියනව කියලා

ඔයා මට දඬුවම් කරල නිවාස අඩස්සියේ දානවද?

මම ඔයාට දඬුවම් කරන්නෙත් නෑ, නිවාස අඩස්සියේ දාන්නෙත් නෑ

මම පොරොන්දු වෙනවා

ඒ වෙනුවට, මං ඔයාට ගොඩක් සෙල්ලම් බඩු අරං දෙනවා

ඒකට ඔයා මට ඇත්තම කියන්න ඕනේ

ඔයාට කොහෙන්ද මේ පෙට්ටිය, රහීම්?

රහීම්, මම ඔයාට හැමදාම කියනව නේද,දෙවියො සතුටු වෙන්නේ...

...ඇත්ත කියන ළමයි ගැන විතරයි

ඒකනේ

අන්න ඒකයි මම රහීම්ට ගොඩක් පෙට්ටි අරගෙන ආවේ

නේද, රහීම්?

මට ඇත්ත කියන්න..

..එතකොට මේ පෙට්ටි ටිකයි සෙල්ලම් බඩුයි ඔයාගේ

මට කියන්න ඔයා පොඩි අම්මට කියපු දේවල් ටිකම

ඇයි ඔයා මට මේව කලින් කිවුවේ නැත්තේ?

එදා, මම පරවියත් එක්ක සෙල්ලම් කර කර හිටියේ

ඒක ඉගිල්ලිලා ඔයාගේ කාමරේට ආවා

ම ඒක පස්සෙන් ආවම මම දැක්කා...

...ඒ පෙට්ටියම ඔයා අතේ තියාගෙන ඉන්නව

මට හිතුනා ඔයා මට දඬුවම් කරයි කියලා

ඉතින් මම බේරෙන්න, පොඩි අම්ම ගාවට ගියා

මම එයාට කිවුවා මම ඒක හොරකම් කරේ නෑ, ගත්තා විතරයි කියලා

කොහෙන්ද? කාගෙන්ද?

කොහෙන්ද ඔයා මේ පෙට්ට්ය ගත්තේ?

එදා, මම...

...දැන් බලමු අම්මා කොහොමද මාව හොයාගන්නේ කියලා

මට හැමදේම බලන්න ඕනේ

රහීම්, එලියට ගිහින් සෙල්ලම් කරන්න

මට දඬුවම් කරන්නේ නෑ නේද?

සලීමා රැජිනිය...

...මට තේරුනා, රජතුමනි

මම මැරුනත් මේ ගැන වචනයක්වත් කියන්නේ නෑ

මෝටි, දේව පූජාව හැමෝටම බෙදන්න

හරි

රහීම්

මට දෙයක් තේරෙන්නේ නෑ. මම පුජාව අරගෙන යන හැමවෙලේම...

...ඇයි ඔයා ඇවිත් මගේ හැප්පෙන්නේ?

මටත් තේරෙන්නේ නෑ මම දුවද්දී...

...ඇයි ඔයා මගේ ඉස්සරහට එන්නේ කියලා

රහීම්, මොකො මේ පැත්තේ?

මට ඔයත් එක්ක කතා කරන්න ඕනේ. මට ඔයත් එක්ක තරහයි

මරු! මමයි ඔයත් එක්ක තරහ වෙන්න ඕනේ

එදා ඔයා කිසි දෙයක් රජතුමාට කිවුවේ නෑ

ඔයා පැනල ගියා

ඇයි ඔයා පොරොන්දුව කැඩුවේ?

ඔයා මට කිවුවා ඔයා රජතුමාට කියන්නේ නෑ කියලා

මම අම්මටත් කිවුවා ඔයත් එක්ක කතා කරන්න එපා කියලා

රජතුමා ඔයාට වඩා හොඳයි

එයා එයාගේ පොරොන්දුව කැඩුවේ නෑ

මොකද්ද රජතුමා ඔයාට දීපු පොරොන්දුව?

ඔයාට මං කියන්නද?

දෙවියනේ! ඒ කියන්නේ...

...දැන් රජතුමා ඇත්ත දන්නවා

රජතුමා දැන් දන්නවා...

...මහම් අන්ගා කරපු දේ ගැන

ඒ ඇත්ත හොයාගන්න තමයි එහෙනන්..

..වෙස් වළාගෙන එයා එහෙ මෙහෙ ඇවිද ඇවිද හිටියෙ

එතකොට රහීම් ඇත්ත කිව්ව නිසා...

...එයා මාව විශ්වාස කරයිද?

නැත්තන් එයා මහම් අන්ගාට ආයි සමාව දෙයිද?

මට තනිවෙන්න දෙන්න

මට හිතාගන්න බෑ, මගේම නැන්ද මට මෙහෙම කරා කියලා

මගේ නැන්දා මගේ ළමයව මට නැති කරා

එයා මාව මගේ මාමගෙන් බේරගත්තා...

...එතකොට ඇයි එයා මගේ ළමයව මැරුවේ?

මම ජීවිතේට හිතුවේ නෑ මගේම කෙනෙක් මට පිහියෙන් අනී කියලා

ජලාල්, ඉන්න. ජලාල්

මගේ ජලාල් කොහේ හරි ගිහින් හැංගිලා

කවුරුහරි දන්නවද මගේ ජලාල් කොහෙද කියලා?

මට ජලාල්ව හොයාගන්න බෑ

ඔයා මගෙන් හැංගිලා ඉන්නේ. ඔයා මගෙනුයි හැංගිල ඉන්නේ නේද?

කන්න

මට කන්න බෑ. මට කන්න පිරියක් නෑ

කන්න

-මට කන්න බෑ. මට කන්න පිරියක් නෑ -මොනවද මෙතන වෙන්නේ?

ජලාල්, ඇයි ඔයා දවල් කෑම කන්නේ නැත්තේ?

-මට කන්න පිරියක් නෑ -ඒකත් එහෙමද?

මේක ඉවර නෑ

ඔයා කන්නේ නැත්තන්, කොහෙන්ද ඔයාට හයිය එන්නේ?

ඔයාට හයියක් නැතුව කොහොමද රජෙක් වෙන්නේ?

මෙන්න

ජලාල්...තව ටිකක්. ජලාල්

ඇයි ඔයා එහම කරේ, නැන්දා?

ඔයා ඔයාගේ පුතාගේ සැනසිල්ල උදුරගත්තා

ඇයි?

ඇයි ඔයා එහෙම කරේ, නැන්දා?

ශක්තිමත් වෙන්න, සුකන්යා

දෙවියන්ව විශ්වාස කරන්න

ඔයා වාසනාවන්තයි ඔයා ගිවිසගෙන විතරයි හිටියේ

නැත්තන්...

...හැමදේම හරියයි

කිසිදෙයක් හරියන්නේ නෑ, අම්මා

කිසිදෙයක් හරියන්නේ නෑ

More Sinhala subtitles for Jodha Akbar

Yorumlar

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left