Poldark

Poldark

Sinhala Altyazısını İndir

Sezon 2

Sürüm bilgisi

Poldark (2016) Season 02 Episode 08-10 Sinhalese
Şunun yorumuyla kikywebsite

Etiketler

other
Yayınlandı: 2019-06-25
İndirmeler: 31
İşitme Engelliler: No

Sinhala altyazı önizlemesi

İlk 200 satır.

මොකක්ද ඔහු ගෙනාවේ ?

යෝජනාවක්

ට්‍රේන්ක්රොම් වලින්.

- අයියෝ රොස්! කවදාවත් ඉගෙනගන්නේ නැද්ද සමහරවිට නැහැ

ඔබ අධිකරණයට පෙනී සිටින්න තිබෙන්නේ ජාවාරම් නිසා..

මට ඒක දරාගන්න බැහැ ආයෙත්.

ඉතින් ට්‍රේන්කොම්ට ගිහින් කියන්න ඔහු තමන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටිනවානම්..

...උට පුළුවන් උගේ යෝජනා ටික ගිහින් ගහගන්න කන්දකින් පල්ලෙහාට.

මම ඔට්ටු දාන්නේ හිරබත් කෑමක් ලැබෙයි කියල

ඕනේ කරන්නේ නැහැ එලිසබෙත් දැනටමත් කලබල වෙලා ඉන්නේ.

මොනවාහරි නමට කැළලක් ඇතිවුනොත් අධිකරණයේදී...ඇති.

මම ඔබගේ උනන්දුව ගැන සතුටු වෙනවා.

කෙනෙක් අත්තිවාරමක් දැම්මොත් කෙනෙක් ප්‍රතිපලයක් අපේක්ෂා කරනවා

රොස් පොල්ඩාර්ක්ට කතා කරන්න!

ඉතින්..

..ඔන්න ආයෙත්

තමන්ගේ වැරදි වලින් ඉගෙනගන්න පුළුවන් කට්ටිය ඉන්නවා

සමහර අයට එහෙම බැහැ.

සහතිකවම ඔබ අයත් වෙන්නේ අන්තිම කොටසට.

පොල්ඩාර්ක් මහත්මයා?

සර් ගෞරවාන්විතව මම පවසන්නේ ඔබ වැරදියි කියා

මොකක් මතද ?

මේ සිද්දිය සිදුවූ රෑ මම නම්පාරා වල නොවෙයි සිටියේ. මම සිටියේ St Ives වල/

මට ඒ වෙනුවෙන් සාක්ෂිකාරයන් තුන්දෙනෙක් ඉදිරිපත් කරන්නට පුළුවන්.

රෙගු නිලධාරි පවසන්නේ ඔබ ජාවාරමකට සම්බන්ද බවත්..

ඔබ ඔහුට පහර දී ඔහුගේ නහය තුවාල කල බවත්.

මට දුකයි ඒ වුන සිද්දිය ගැන සර් ...ඒත්...

..මගේ සාක්ෂිකාරයෝ ඔබට් සහතික වෙයි මම ඔහුට පහර දුන්නා නොවෙයි කියා.

ඔව් සර් . එය ඇත්ත සර්.

කේස් එක අහක දමනවා.

ඊළඟ...

මම ඔබගේ කට උත්තරය ගැන සලකා බැලුවා එය අපිට ඇතිවන්නේ නැහැ.

කිසිවෙක්, කිසි ඉගෙනගත් කෙනෙක් එක්වරම කන්දක කොනක මතුවෙලා..

..ගින්නක් ගහන්නේ නැහැ මිනිස්සු මොකුත් සිතන්නේ නැතිව.

- මොන වගේ විස්තරයක්ද ඔබට ඉදිරිපත් කරන්නට පුය්ළුවන් ? ඒක සීත රැයක් සහ මගේ කෝට් එක ගොඩක් සියුම්.

ගෞරවයක් තිබෙන සෑම මිනිසෙක්ටම වගකීමක් තිබෙනවා...

...නීතිවිරෝධී ක්‍රියා නවත්වන්න උදව් කරන්නට ...

..නැතිව එහි නියැලෙන්නට උදව් කරන්න නෙමෙයි.

- ඔබට කියන්නට තිබෙන්නේ කුමක්ද ? ඔබගේ හිත වෙනස් කල හැකි දෙයක් නැහැ සර්

දඩය පවුන්ඩ් 50 හෝ මාස තුනක සිර දඬුවමක්.

සර්

ට්‍රේන්කොම් මහත්මයා ඔබගේ දඩය ගෙවීමට කැමතියි

ඔහුට කියන්න මම ස්තුතිවන්ත වෙනවා කියා ඒත් මට පුළුවන් එය ගෙවාගන්න.

ඔබ ඒ උදව්ව ලබාගත්තානම් හරි ඩ්වයිට්.

- ඔහ ඔහුගේ යහළුවන් ගැන බලනවා ට්‍රේන්කොම් මහත්මයා මගේ යහළුවෙක් නෙමෙයි

- මම මේ ඔක්කොම කරේ ඔහු වෙනුවෙන් නෙමෙයි මම වෙනුවෙනුත් නොවෙයි.

- ඔබ දන්නවා මට ඒ ගැන හැඟෙන හැටි ඔබ මට කිහිපසැරයක් කියා තිබෙනවා.

මම ගොඩක් ණය වලට මැදිහත් වෙලා ඉන්නේ නැහැ

ගොඩක්ම..

දැන් ඔක්කොම ඉවර එකේ , ඔබ බාත් වලට යන්නේ කවද්ද ?

මට එහෙම යන්න සිතක් නැහැ.

- ඒත් කැරොලයින් සමග ඔබගේ විවාහය ? ඒක ඉඅව්රයි.

අපි දෙදෙනා ගැලපෙන්නේ නැහැ. මට දැන් ඒක පේනවා

ඒක දිගටම නොතිබෙන්න තිබුනා දෙපලටම දුකක් ගෙන දෙන්නත් තිබුනා.

මොකක් නිසාද ඔබ ට්‍රේන්කොම්ගේ යෝජනාව පිළිගත්තේ ?

කෙනෙක්ගේ ජීවිතේ විනාශ වෙමින් තියෙද්දී දඩබ්බර වෙන්න ඉඩක් නැහැ එහෙම

මම හිතුවේ නැහැ දවස උදාවෙයි කියලා.

මම හිරේ යයි කියලද ?

- ඔබ මේ වගේ වැඩක් කරයි කියල ගැලවෙන්න. මම සෙල්ලම කරේ.

මම හිතුවේ මේක ඔබට ඕනේ කියල

අපිට කිසි බලාපොරොත්තුවක් නැද්ද ?

සෙනසුරාදා වෙද්දී අපේ ගල් අඟුරු නැතිවෙනවා.

එන්ජිම නවතියි මේ වැඩකට නැති වැඩේ එක්කම.

සමාවෙන්න ඒ ගැන.

සමාවෙන්න ගොඩක් දේවල් ගැන.

අපේ වැඩකරුවන්....

අපේ මනින උන් ..

තව ගොඩක්ම ඔබ වෙනුවෙන්..

නැහැ රොස් මගේ කොටස් විකිණීම වෙනුවෙන්......

..හොඳ පතලක තිබුන... ඒ කරලා මේ මගුලට දාපු එක ගැන.

මට කියන්න තියෙන්නේ මේ වගේ මෝඩ වැඩක් ආයෙත් වෙන්නේ නැහැ.

කැප්ටන් හෙන්ස්හෝ ඔබ හමුවෙන්න ඇවිත් සර්.

කැප්ටන් රොස්. නෝනා . සමාවෙන්න...ඒත්

ඔබ දෙයක් ගැන බැලුවනම් හොඳයි.

මොකක්ද මේ ? අපේ අන්තිම ගල් අඟුරුද ?

ටින් ටින් ?

අඩි 60ක් පල්ලෙහායින් හම්බවුනේ ප්‍රධාන කුලුනේ තිබිලා.

අද තමයි හමුවුනේ.

ඔබ පල්ලෙහාට ගියාද ?]

කොච්චරක් තිබෙනවාද ?

අඩි හයක් පමණ දිගට තිබෙනවා . දන්නේ නැහැ කොච්චර ගැඹුරටද කියා.

අපි මාස 18 උත්සහ කරා තඹ සොයාගන්න..

...මට කියන්නේ ටින් පාර්සලයකින් සතුටු වන්නට කියාද ?

- කාටද හමුවුනේ ? ටේඩ් කාර්කික් සහ පොල් ඩැනියෙල්.

එයාල හිතන්නේ රත්තරන් හම්බවුනා වගේ කියල

මම කැමතියි ඔබ ඇවිත් බලනවානම්.

ට්‍රේවිතික් පවසන්නේ ඔහුගේ එන්ජිම අවුරුදු 50ක්වත් පවතියි කියා.

- ඔහු හරි ඇති අවස්ථාවක් දුන්නොත් ඔව්.

- කැප්ටන් බැලුවනං හරි නේද. පසුතැවෙන එකක් නැහැ!

- නෝනා ඔබ එනවද පලේහට ? නැහැ එහෙම කරන එකක් නැහැ

ඒත් මගේ සහයකයා රැගෙන ගිහින් ආපසු එන්න වැඩ කරන්න

- බෙටි... ඒක ඇත්තද ?

- ටින් ගොඩක් හමුවෙලා , පතල දිගටම යයි කියල ? මම හිතනවා...ඔබ තරම්ම.

- මම ප්‍රාර්ථනා කරන්නේ ලේසි දරු ප්‍රසුතියක්.. දැන් ඒකනම් හොඳ සිතිවිල්ලක්.

සුභ දවසක්.

බයවෙන්න එපා බෙටි , හදන්න පුළුවන් කෙනෙක් ඉන්නවනං ඒ ඩොක්ටර් එනිස්.

ආශ්චර්යමත් දේවල් කරනා කෙනෙක් වෙන එක !

මම එකඟයි.

මේකේ වරදක් නැහැ.

ඔබ කියා සිටිය දිගටම තව යටට යන්නට ඕනේ කියා.

ඔව් ඒත් තඹ වෙනුවෙන්, ටින් වෙනුවෙන් නෙමෙයි...

මොකක් වුනත්..

...මේක පොඩි එකක් වෙන්න පුළුවන්

උඩට ගේන්න පුළුවන් දෙයක් ඔයාලගේ අන්තිම ගෙවීමේ වෙනසක් වෙයි.

අපි මීට කලින් අතැරලා දාන්න තිබ්බා මේක නැතිව.

මම දන්නවා පොල්.

ඒත් මේක පරක්කු වැඩියි..

මේක දෙපැත්තටම යන්න පුළුවන් හැබැයි.

- ටින් යට තඹ තමයි බලාපොරොත්තු වෙන්නේ ඒත් තඹ යට ටින් නෙමෙයි

මම හිතන්නේ , පොඩ්ඩක් බැලුවානම් හරි..

...මෙතන යම් දෙයක් තිබේද කියා මම එකඟයි..

...ඒත් කොහොමද

මම කියන්නම් , මගේ ළඟ සතපහක් නැහැ.

බෙටී හොඳින් වගේ.

එයා තවත් ශක්තිමත් වුනානම්..

ඒත් මේ ඔක්කොම මිනිස්සු බඩගින්නේ ඉන්නේ එයා පේනවට වඩා නිර්භීතයි.

එයාට ඕනේ මම දරු ප්‍රසුතියට එනවට.

ඔව් එත් මම කියන්නේ ඔබ සහ සැකි නෝනා සමග පුළුවන් වෙයි

ඒත් ලේසි වෙයි නේද දන්නා කෙනෙක් ඉන්නවනම්.

ප්‍රායෝගිකව දන්නේ නැති කෙනෙක් ? එහෙම නැහැ

ඔබ රෝසිනා වෙනුවෙන් කරපු දේ... ඒක ප්‍රායෝගික නැද්ද ?

- ඔව් එහෙමයි! ඔබගේ දනිස්ස තාමත් කරදර දෙනවාද...

..එදා රැයෙන් පස්සේ ? නැහැ සර්.

මම එච්චරම සතුටුයි.

මොකද වෙන්නේ මට උදව් කරන්න ආවේ නථීනං ?

එහෙනම් ඔබ චාර්ලිට බැඳලා මම දැනගෙන හිටියේ නැහැ ඔහු තමයි ඔත්තුකරු කියා..

මේක මේ විදිහට හොඳයි

එහෙමද ?

- ඔබ රෙසිනාට උදව් කරේ නැතිනම්.. මම බැඳලා...

..අලුත් ටවුමක... අලුත් රෝගීන්ගැන බලන ගමන්.. අලුත් ජීවිතයක්.

රෝසිනාගේ දනිස්සට ගොඩක් ලොකු වගකීමක් තිබෙනවා ඒක මාව බේරාගත්තා මගෙන්ම..

-ඩොක්ටර් ස්තුහ්ටියි.

දයාබර ඩ්වයිට්..

..මම ඔබට ආපසු ලියන්නේ ඔබේ ලියුම් සියල්ලම කියවා..

..එහි මගේ තීරණය ගැන පසුතැවීමට කිසි දෙයක් නැති බව දන්වමින්.

ඔබගේ රෝගීන් සහ යහළුවන් ගැන තිබෙන ඇල්ම ගෞරවාන්විතයි.

මා වෙනුවට ඔබ එය තෝරාගත්තේ නැතිනම්..

...මම මේ වගේ ඔබගෙන් ආයෙත් නොලියන්න ඉල්ලන්නේ නැහැ...

ඒත් එය එසේ වුනා. ඉතින් හොඳ ජීවිතයක් ගත කරන්න.

දෙමෙල්සා!

මම ඔබට කතා කරන්න හිටියේ...

..පහුගිය මාස තුනේ ඔබගේ කරුණාවට ස්තුති කරන්න .

මගේ සැමියා ණයට දුන් එකද ?

- එක විදිහකට... ඔව් ඔව් ප්‍රශ්නයක් නැහැ

ඒත් ඔයාගේ තැන ගැන මතක තියාගන්නවනම් එයා කොහේ ඉන්න ඕනෙද කියා...

...සහ මා ලඟට එයාව ආපහු එවනවනම් ඉවර වුනහම.

පොල්ඩාර්ක් නෝනා!

ඔබගේ සැමියා නැවතත් අධිකරණයෙන් පැන ගියා බේරිලා. කොහොම ජීවිතයක්ද.

පේන විදිහට ඔව්.

ඔබ වෙනුවෙන් ළමයා.

ජෝර්ජ් , ඔබ මේක නවත්තන්න ඕනේ. කෙනෙක්ට තමන්ගේ බාර ලමයව නරක් කරන්න බැරිද ?

මේ අලුත් සොයාගැනීම...

මොකක්ද ඒකෙ තේරුම ?

විදිහකට කිව්වොත්...

...කිසි දෙයක් නැහැ.

සමහරවිට අපිට ටින් විශාල ප්‍රමාණයක් හමුවුනොත්...

...ගොඩක් අඩුවෙන් වැඩ කරලා ඉක්මන් ගණනක් සොයාගන්න පුළුවන් වුනොත්..

ඒත් ටින් , තඹ වලට අඩුවෙන් යන්නේ.

ගොඩක්ම..

අනික මොකක්ද ඒකෙ වැඩේ ? ටින් කර්මාන්තය ගොඩක් ඇදිලා ගිය එකක්.

දුකක්...

..අර තියෙන්නේ...

මම කිව්වේ නැද්ද මම හොරස් ට්‍රේන්ගොල්ස් මාකට් එකේදී හමුවුනා කියා?

නැහැ.

- ඔහු හොඳින්ද ? ඔහු මතක් කර සිටිනවා.

තව කියා සිටිනවා වීල් ලෙෂර් වල කොටස් ඔබ විකිනු එක ගොඩක් අපරාධයක් කියා.

මම කිව්වා ඔහුට වැරදිලා කියා මොකද , ඔබ කරානම්...

...ඔබ මට කියන්න තිබුනා.

මම ගොඩක් දවස් ඉඳන් මේ ගැන කතා කරන්න හිතාගෙන හිටියේ.

ඒත් දන්නේ නැහැ කොහොම පටන් ගන්නද කියා.

ඔබ දන්නා විදිහට ෆ්‍රැන්සිස් ඔහුගේ අන්තිම පවුන්ඩ් 600 වීල් ග්‍රේස් වලට දැම්මා.

ඔව්

ඔහු මැරුණහම... එලිසබෙත් හට ගොඩක් ණය තිබුනා.

ඇයගේ ප්‍රශ්න අයින් කරන්න මම වීල් ග්‍රේස් වල කොටස් ගත්තා ...

...තුන්වෙනි කොටස් කරුවෙන් මගින්. ඇය මුදල් ත්‍යාගයක් විදිහට ලබන්නේ නැතිබව දැනගෙන.

- ඒත් ඔබ ඇයි එහෙම කල යුත්තේ ? - මොකද මා හට එය රාජකාරියක් විදිහට...

දැනුනා ඔහුගේ පවුලට...

ඇත්තෙන්ම , ඒ වෙලාවේ අපි ලඟ ට්‍රේන්කොම් සල්ලි තිබුනා...

අර පහර දීමට පෙර.

ඔබ තරහින්ද ?

ඔබ එලිසබෙත්ට උදව් කරා කියල ?

-තව ජෙෆ්රි චාර්ල්ස්.. ජෙරමි සහ මාව තනි කර යන්න ?

ඔබ වෙනුවෙන් මා සිටිනවා. එයාලට කවුරුත් නැහැ.

ඔබට සහතිකද ?

මම දන්නා විදිහට , ජෝර්ජ් ගොඩක් උදව් කරනවා.

මම හිතන්නේ ඔහු තවත් කරයි....

එලිසබෙත් ඉඩ දෙනවානම්..

ඒත් ඇය එහෙම කරන එකක් නැහැ

ෆ්‍රැන්සිස් මැරෙන්න කලින් ජෝර්ජ්ට ඕනේ වුනේ අපේ පවුල අතරේ ආරවුලක් ඇති කරන්න.

ලේසියෙන් කරන්න පුළුවන් ඒක ඔහු ඔවුන් එක්ක යහළු වුනොත්.

එලිසබෙත්ට උදව් කරලා ඔහු කරන්නේ එකම දේ...

- ඔව් රොස්. මම එයාට උදව් කරන්න බලාපොරොත්තු වුනත්...

...ජෝර්ෆිට එරෙහිව ඇය ඒකෙන් ශක්තිමත් වෙනවා.

ඔව් රොස්

- දෙලෙම්සා! නෝනා! කවුද ඒ එන්නේ ?..

..-දුවගෙන... බෙටි කාර්කීක්!

එයාගේ වෙලාව හරි දොස්තර එනිස්ව හොයාගන්න බැහැ

රොස් මට බ්‍රැන්ඩි වයින් ටික ගේන්න!

සන්සුන්වෙන්න , අපි යමු.

ඔයා මෙතන ඉන්න ජෙරමි.

More Sinhala subtitles for Poldark

Yorumlar

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left