Sniper

Sniper

Sinhala Altyazısını İndir

Sürüm bilgisi

Sniper 1993 DVDRip XviD
sulan studio present
Şunun yorumuyla sulan
මෙම උපසිරැසි www.subscene.com වෙනුවෙන් sulanstudio.blogspot.com නිකුත් කල උපසිරැසි වන අතර උපුටා ගැනීම් අවසරය මත සිදු කරන්න....

Etiketler

other
Yayınlandı: 2014-01-15
İndirmeler: 194
İşitme Engelliler: Yes

Sinhala altyazı önizlemesi

İlk 200 satır.

මට පරාසය කියන්න.

තුනේ සිට පහ දක්වා කකුල් මතුපිට.

ඔවුන් එනවා.

ඔහුව පරීක්ෂා කරන්න. කැබ්රේරව හොයා ගන්න.

ජිප් එක ළග. කණ්නාඩි දාගෙන ඉන්න කෙනා.

ඔයාට විශ්වාසද ඒ ඔහු කියලා?

මම එයාගෙ තනතුරයි නමයි කියෙව්වා.

ඔහු යනවා.

6-5-0. මට පරාසය කියන්න.

පරාසය නිවැරදියි: 6-5-0.

එයා සිවිල් ජනයගෙන් එහාට ගියහම, ඔහු මගේ.

- මොනව හරි තියනවද? - නෑ, මොනවත් නෑ.

තව පැය දෙකක් තියනවා.

මගුල! මම වෛර කරනවා වෙලාව යන්නෙ නැති එකට.

හොදයි, ඔයාට උඩට යන්න එනකන් ඉන්න වෙනවා, නැද්ද?

ඔව්.

ඒ අපේ කට්ටිය වෙන්න බෑ!

ඔහ්, එවුන් මහ මී හරක්! මම උන්ට කිව්වා දවල්ට එන්න එපා කියලා!

මම දුම් බෝම්බයක් දාන්න ඕනද?

අරුන්ගෙ පී.ඒ පද්ධතියට අපිව අහුවෙන්න ඉස්සෙල්ලා අපි මෙහෙන් යමු!

එන්න!

ආපහු එන්න! ඔයාට පිස්සුද! එයා ගිහිල්ලා ඉවරයි!

ඉන්න!

ඇයි ඔයා දොරේ හිටපු වෙඩික් කාරයාට මුලින්ම පහර දෙන්න අවසර දුන්නෙ නැත්තෙ?

මගෙ සහයකයා මැරුණෙ උඹල මෙහාට වෙලාසනින් ආපු නිසා!

මම කිව්වෙ රෑට අපිව ගන්න කියලා!

මට තිබ්බෙ උඹලව එතන දාල එන්න, බැල්ලිගෙ පුතාල!

අපිට තව මේවා ගොඩක් ඕන වෙනවා, ගෝනි රෙදි.

එයාට ඕන එකක් විතරයි.

සේනාපති වයම්ත්, මේ රිචඩ් මිලර්.

- මෙයා පැනමා වල ඉන්න අපේ කෙනෙක්. - කොහොමද?

- ඔයා ගැන ගොඩක් අහල තියෙනවා. - එන්න. ඉදගන්න.

බුද්ධි අංශ තොරතුරු වලට අනුව පැනමා වල ඡන්දෙ දවසෙ...

විශාල කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා.

කොලොම්ඹියන් වල රවුල් ඔචෝආ කියන කුඩු රජා තමයි මේකට මුදල් යොදවන්නෙ.

එයා සැලසුම් කරනවා කැරැල්ලක් ගහන්න ජෙනරල් මිගෙල් ඇල්වරෙස්ව බලයට ගේන්න.

අපිට ඒක නවත්තන්න තියෙන්නෙ සතියකටත් අඩු කාලයක්.

ඔහුගෙ මිනිහා ඇල්වරෙස් රට පාලනය කෙරුවොත්...

ඔචෝආට ලේසි වෙනවා පැනමා තුල සිය ජාවාරම් ක්‍රියාත්මක කරවන්න.

අපි එක පාරින් ඇල්වරෙස්ව මරන්න ඕන...

ඒ වගේම ඒක ගොඩක් අවදානම්, අපි ජෙනරල්ව අයින් කරන්න ඕන...

ලබන සතියෙ තියෙන ඡන්දෙට ඉස්සෙල්ලා.

දැන්, මේ මෙහෙයුම සම්මේලණය පිළිබදව සමීක්ෂණය කරන එකක් වෙන්න ඕන නෑ.

ඒක සම්පූර්ණයෙන්ම රහසිගත එකක් වෙන්න ඕන.

ඔයාට මේකට පදක්කම් ගන්න ඕන වෙන්නෑ.

ඒත් ඒකෙන් ඔයාට වෙන ප්‍රතිලාබ හම්බෙයි.

මුලින්ම ඇල්වරෙස්.

ගොඩක් පරණ පින්තූරයක් අරගෙන අවුරුදු 10ක් විතර වෙනවා.

පොනිටේල්ස් ඔචෝආ.

ඔචෝආ කොළොම්ඹියාවෙන් පිට කොහෙවත් දකින්න නෑ.

ඒ ඇල්වරෙස් ගෙ නිවහන. එයා කොහෙ හිටියත් ඔයාල හොයා ගන්න ඕන.

ඒ ඔයාගෙ වෙඩික්කරුවා.

ඒ ස්නයිපර් පිළිබද විශේසත්ඥ සාජන් තෝමස් බැකට්.

ඔහු තමයි නාවික හමුදාවෙ හොදම මිනිහා.

ඔහු ගොඩක් කාලයක් කැලෑවෙ ඉදල තියෙනවා අනිත් ස්නයිපර්ස්ලට වඩා.

මේ විශේෂ මෙහෙයුමේදි, ඔයා එයාගෙ සහයකය විදිහට කටයුතු කරන්න ඕන.

මිස්ට මිලර්, බැකට්ට මොනව හරි සිද්ද උනොත්...

ඔයා තමයි ඇල්වරෙස්ව ඉවරයක්කරන වැඩේ කරන්න ඕන.

- පෞද්ගලිකව. - ඔහුට වෙඩි තියෙන එක ගැන කරදර වෙන්න එපා.

බැකට් තමයි හොදම කෙනා, මට විශ්වාසයි ඒකට එන්න ඕනවෙන එකක් නෑ කියලා.

මම කිසි මිනී මැරීමක් කරන්නැතිවෙන්න ඉඩතියෙනවා...

ඒත් මට පේන විදිහට මට හොද මිනිහෙක් ඉන්නවා.

හොදයි.

අපි ඔයාට මේකට නාමයක් දෙනවා: GS-9.

මේ මෙහෙයුම ඔයාගෙ නියෝගයන්ට යටත්. ඒක ඔයාගෙ වගකීමක්.

සුභ පැතුම්.

වැඩේ හරි කියලා හිතාගන්න. මහත්තුරුණි.

තව දෙයක් තියෙනවා.

මේ පැවරුම අවධානම් සහිතයි.

මොන අවස්ථාවක හරි බෙකට්ව අහුවුනොත්...

නැත්නම් මේ රහස් මෙහෙයුමේදි ඔහුට අනතුරක් සිද්ධ උනොත්...

ඔයා එයාව පැත්තකට දාන්න.

තානාපති කාර්යාලය සන්තෘප්තයි.

ඔවුන්ගෙ මාර්ක් කැබරේරා මරණ එක තහවුරු කලා, වර්ගකලා, ඔයාගෙ ඇදුම.

අපිට ගොඩක් කණගාටුයි ඔයාගෙ සහයකයා ගැන.

ඒක උනේ කැරලිකාර ස්නයිපර්ගෙන්. ඔහු තාමත් එළියෙ ඉන්නවා.

වොෂින්ටනය ඇත්තටම ගොඩක් උනන්දුවෙන් ඉන්නෙ ඉදිරියෙදි එන ඡන්දය පිළිබදව.

ඔහ්? ඇයි ඒ, සර්?

අපේ ප්‍රතිපත්තිය තමයි මේ රටට නිදහස් ඡන්දයකින් පත්වන රජයක් පෙන්වන එක.

ඒක මාස දෙකක් තිස්සෙ සිද්ධ උනා.

ඔයා දන්නවා ඒක මහ ජරා දෙයක්.

මිනිස්සු භයවෙනවා ඡන්දය දෙන්න.

හොදයි, ඕන එකක් ඔයයි මමයි හිතන විදිහක්, ටොම්...

වොෂින්ග්ටන් වලට දැනෙන විදිහට මේක තමයි නියම වෙලාව කැරලිකාර නායකයා පසුපස යන්න.

ඔයා ඒක මගෙ පාරට යවනවද, සර්?

ඔව්, මම.

අපිට ටික කාලයක් දත කන්න වෙනවා මේ දේ ලබාගන්න, ටොම්.

ඒත් මම හිතන විදිහට ඒක උසස් බවක් ලබා දෙයි වෘර්තියට.

ජාතික ආර්ක්ෂක සංවිදානය මිනිහෙක්ව එවල තියෙනවා උදව්වට-- වෙඩික්කරුවෙක්.

- ඔහු එන්නෙ සම්පූර්ණ සැලැස්මක් එක්ක. - සිවිල් මනුස්සයෙක්?

ටිකක් අල්ලගෙන ඉන්න. බලන්න.

යුධ හමුදා කණ්ඩායමේ ROTC එකෙන් තමයි මේ මිනිහව අරගෙන තියෙන්නෙ.

ඔහු රිදී පදක්කමක් ගත්තා '88 ඔලිම්පික් එකේදි.

පස්සෙ ඔහුව N.S.C. එකෙන් අස්කරලා වොෂින්ටන් D.C. වල SWAT කණ්ඩායමට පත් කෙරුවා.

ඒ ඔක්කොමද ඒ ගැන. බලන්න.

ඔහු කවදාවත් කැලෑවෙ ඉදල තියෙනවද?

ඔහු ටිකක් හරි ස්පාඤ්ඤ භාෂාව කථා කරනවද?

මේක තේරීම පිළිබද දෙයක් නෙමේ. මාව විශ්වාස කරන්න.

N.S.C. එකෙන් කාව මෙහාට එව්වත් ඔහු සම්පූර්ණයෙන් සුදුසුකම් ලබනවා.

ඒයි, ඔයා!

මොනවද ඔයා ඕකෙ අරගෙන යන්නෙ?

නලාවක්.

මැරීන් හමුදා වාදක කණ්ඩායමේ, හරිද?

හරියටම හරි.

අළුත් Psy-ops සටන් කලාවක්. අපි යන්නෙ කැරලි කාරයන්ව අල්ලගන්න, හරියට සර්පයො වගේ.

මේකෙන් පහර දීලද අල්ලන්නෙ!

ජරාව, රිපොලි! පහර දීල අල්ලනවා!

ඒයි, ටිකක් ගන්න.

ඒකෙන් ඔයාගෙ හිතේ තියෙන දේවල් නැතිවෙලා යයි.

මට ඔයාගෙ බැන්ඩේජ් රෝල දෙන්න!

ජේසුනේ!

අපිට තුවාලකාරයෙක් ඉන්නවා!

ජේසුනේ!

බාකර්, අල්ලගෙන ඉන්න!

අපිට වැදුනා!

කොහෙද ඔහු? කාටහරි පේනවද?

අන්න ඔහු! ඔහුව මරන්න!

- එයා ඉන්නෙ ඔයාගෙ පැත්තෙ! ඌව මරන්න! - ඔයා හදන්නෙ අපි ඔක්කොවන්වම මරල දාන්නද!

දෙවියන්ගෙ නාමෙන් ! ඕක පහලට ගන්න!

- ඔහු අපිට වෙඩි තියනවා! - උඹලගෙ මගුලෙ තුවක්කු පාවිච්චි කරපල්ලා!

මොන--

අපි මැරෙන්න යන්නෙ! ඔහ්, දෙවියනේ! අපි මැරෙන්න යන්නෙ!

ඔහුව මරන්න!

අපිව මෙතනින් එළියට ගන්න! ඉක්මනට! ඌට වෙඩි තියන්න!

ඔහුට තියන්න! ඉක්මනට! යන්න!

ඉක්මනට!

ජේසුනේ! ඔයා එයාට තිබ්බෙ ස්නයිපර් එකෙන්නෙ!

ඔව්.

- කොහොමද සෙල්ලම? - මම සෙල්ලම වටහාගත්තා.

- මට බියර් එකක් ගන්න පුළුවන්ද? - දෙන්නම්.

ඉතිං ඔයා මායිම හරහා දකුණු දිශාවට යනවා.

මට මගෙ මෙහෙයුම ගැන කථා කරන්න අවසරයක් නෑ.

කොහොමද ඔයාට ගහල එල්ලා මරණ එක ගැන දැනෙන්නෙ?

අයෙ කියන්න?

ගොඩක් හොදයි ඔයා මාස්ටර් බැකට්ගෙ හැදුනුම් සංකේත එකතුව දිහා බැළුවොත්.

සල්ලි තියනවද?

ඔව්. මම සල්ලි වලට සෙල්ලම් කරන්නම්.

මම කිව්වා මම දැනටමත් සෙල්ලම අල්ලගන තියෙන්නෙ කියල.

මම කථා කරන්නෙ ඔයා කැලෑවෙන් පිට ඉද්දි...

අරගත්ත සල්ලි ගැන.

හොදට ඒක කෙරුවා.

ඒ කැරලිකාරයන්ට හොයාගන්න පුළුවන් පහරදෙන කට්ටිය ගැන. එයාල ඔයාව අල්ලගත්තොත් මොකද කරන්නෙ.

මම ලෑස්තියි දැන් සෙල්ලමට.

එයාට සෙල්ලම් කරන්න වෙලලාවක් නෑ.

GS-9 මිලර්?

එක එක ජාතියෙ කට්ටිය ගොඩක් ඉන්නවනෙ මෙහෙ.

සාදරයෙන් පිළිගන්නවා "නාවික ලෝකයට." මේ මිනිස්සු හිතන්ඉන්නෙ ඔයත් ස්නයිපර් කෙනෙක් කියලා.

ඒක බැරෑරුම් වෘර්තියක්.

ඔවුන් හැම වෙලේම පාබල හමුදාවට හයිය දෙන්න යනවා.

අපි පැරීසියෙ ඉද්දි එළියට යනවා, සමහර වෙලාවට තනියම.

එයාලගෙ අදහස යුද්ධය නිසා ප්‍රචන්ඩත්වය වැඩි වෙනවලු එයාලගෙ රටේ...

අධික කාලතුවක්කු වලින් හා මිලියන ගණන් වෙඩි මුර වලින්.

අපි එක උන්ඩයක් වෙනුවෙන් දවස් ගානක් බලාගෙන හිටියා, එක මරණයකට.

හොදයි, මම හිතන්නෙ ඒක යුද්ධයෙ වෙනස්ම පැත්තක්.

එයාලගෙ ගොඩක් ඉන්නවා. අපේ ඉන්නෙ ටික දෙනයි.

මොකක්ද ඒ?

සමහර වෙලාවට මේ උන්ඩ එයාලගෙ බෙලි සිදුරු කරනවා.

මේ පොඩි බැල්ලිගෙ පුතා අපේ ඔළු ගලවයි යාර 1,000 එහා ඉදන්.

ඔයාට අවස්ථාවක් තිබ්බද අපේ මෙහෙයුමේ සැලැස්ම බලන්න?

ඔව්, තිබ්බා, ඒත් මට තව ටිකක් ඒක අධ්‍යනය කරන්න ඕන.

හරි. විශිෂ්ඨත්වය අමතක කරන්න. කොහොමද දළ විශ්ලේෂණය?

අපි ඒක පස්සෙ බලමු.

මට පොඩි දේවල් ටිකක් තියෙනවා කරන්න.

ඔයා දැක්කද 5-- 0500 තැන.

තියෙන්න ඇති.

මොනවද තියෙන්න ඇත්තෙ?

උදේ කෑම.

මේ කෝප්‍රල් පැපිච්ගෙ ආවතේව ඇදුම් කට්ටලය.

ඒක අපේ එකක්ද?

නෑ. ඒක අපේ එකක්.

මම හිතන්නෙ මේකට කැලේ ඇතුලට යන්න ඕන. අපිට ඒක හෙලිකොප්ටරෙන් කරන්න බැරිද?

ඔව්, ඒක සාමාන්‍ය S.O.P.

ඒත් මේ මී හරක් ඔළුව වටේ කැරකෙනවා සෙබළු ටිකක් එක්ක--

එයාල එක පාරක් මාත් එක්ක ඕනාවටත් වැඩිය සෙල්ලම් කෙරුවා.

අපි හදන්නෙ ඇතුලට යනකම් ඇවිදගෙන යන්න.

මගෙ කෑල්ල.

ඔයා බැදලද?

මොකක්ද ඒක?

මම ඒක ගත්තෙ නාමාවලියෙන් එළියෙ ඉද්දි මම D.C. SWAT එකත් එක්ක ඉද්දි.

අපි ඒකට කියන්නෙ "Gucciflage" කියලා.

- ඔයා ඒක දාගන්නද යන්නෙ? - ඔව්.

මට ඒක බලන්න දෙන්න.

- මාර වැඩේ! - මේ ගමනෙදි ඔය වගේ දේවල් දාගන්න තැනක් නෑ.

ඔයා දාගන්න ඕන මම ඔයාට දුන්න කෝප්‍රල් පැපිච්ගෙ තරු තුන විතරයි.

මොන මගුලක්ද ඔය?

ගෞරවය.

තාමත් හිතන්නෙ චොපර් එකේ සිද්ධිය ගැනද ඒකෙන් අපායට ගොඩක් තේරුම් හදනවා.

ඒක නෙමේ, ඔයා චොපර් එකේදි කරල තියෙන වෙඩි තැබීම නම් හොදයි.

ඒක අහම්බෙන් සිද්දවෙච්ච අත්භූත වගේ දෙයක්.

ඔව්, ඒක ටිකක් අත්භූතයි තමා.

ඔව්.

ඔයාගෙ ඇදුමෙ අත් දිග ඇරගන්න, මිලර්. අපි වන ලැහැබට යන්න යන්නෙ.

මොකද?

මොකද-- මට ගාන එක වැරදුනාද?

එන්න. අපි යමු.

මට ගොඩක් SWAT පුහුණුව තියෙනවා, හරිද?

නගරයෙ ත්‍රස්තවාදීන් උපාය ශීලීයි. මම ඇත්තටම කවදාවත් මෙහෙම හොරෙන් ගිහිල්ලා නෑ.

හමුදාවෙන් කවදහරි ඔයාව කැලේට දාල තියෙනවද?

ඔයා කින්නෙ ගැඹුරුම, අදුරුම දකුණු කැරොලිනා කැලෑව, ඔව්.

ඔයාට ඕන මේකෙන් නොමැරී ජීවත් වෙන්න නේද?

Yorumlar

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left