İlk 200 satır.
දැන් නම් ඔයාට මේක බොන්නම ඕනෙ වගේ.
මෙන්න.
මම ඒක වෙන විදිහකට බොන්නම්.
සුභ රාත්‍රියක්.
ඔයා මට මේක දුන්න නිසා...
අපි සහෝදර සෙබළු.
අපි එකතු වෙලා සමූහ මෙහෙයුම් තුනක් කලා.
එහෙනම් ඔයා කියන්නේ...
ඔයත්...
ඉතින් මම කියන්නේ...
ඒ ගැන කතා කරන එක දැන් නවත්තමු.
තුවක්කු පහල දාන්න.
ප්‍රශ්ණ ඇති කරනොගෙන ඔයා හොඳින් හිටියද?
පේන්නෙ නැද්ද?
ඔයා යන එන වෙලාවක් මට කියන්න ඕනෙ කියල හිතෙන්නෙ නැද්ද?
මාස තුනක් ලිබියාවේ...
වගේම මාසයක් උතුරු උරුක් වල චෙන්ගන් එක්ක....
යන්න වුනා. ඒ වගේ භයානව තැන් වලට.
මේක ඊට වඩා භයානකයි.
මගේ බිරිඳ මට තුවක්කුව එල්ල කරනවට වඩා තවත් භයානක දෙයක් තියෙනවද.
ඔයා ආවෙ චෙන්ගන් එක්කද?
චෙන්ගන් එයා ආපු තැනට ආයෙත් ගියා.
කවදද?
සූර්ය බලශක්ති උත්පාදනය...
පරිසරයට හානියක් කරන්නෙ නැහැ...
ඒවගේම ඒක ආරක්ෂිත පරිසර හිතකාමී බලශක්ති විදුලි බලාගාරයක්.
උර්ක් වල යුද්දෙ ඉවර වුන ගමන්ම...
සාම ප්‍රතිසංස්කරණ කටයුතු පටන්ගත්තා.
සූර්ය බලශක්ති ක්ෂේත්‍රයේ ආඩම්භරම මූලිකයො...
හේසන්ග් සමූහය තමයි.
ජර්මනිය පරද්දලා,
අපිට පුලුවන් වුනා...
විදුලිබලාගාරය ඉදිකිරීම දිනාගන්න.
- හෙලෝ. - හෙලෝ.
ඔව්, හෙලෝ.
ඔයා දන්නවද, මම කොරියාවෙන් පිට ගියාම කොහෙදි වුනත් කොරියානු සලකුණක් දැක්කම...
හේතුවක් නැතුවම මම සංවේදී වෙනවා.
කොරියානුවො ඔක්කොම රටින් පිට වුනාම දේශප්‍රේමීන් වෙනවා.
ඒක හරිම පුදුමයි.
මම කැමතියි අරකට නගින්න.
ඒක ටිකක් අමාරු නැද්ද?
- උප කළමණාකාරතුමා? - කවුද මට කතා කලේ?
ඔව්.
මේ ප්‍රධාන කළමණාකාරතුමා.
මම හේසන්ග් සමූහයෙන් නෙවෙයි.
මම ජින් මහත්තයා, උර්ක් විදුලිබල සමාගමේ ප්‍රධාන කළමණාකරු.
මගේ සම්පූර්ණ නම ජින් යන්ග් සු.
- මගේ ඉංග්‍රීසි නම... - ජින් යන්ග් සු?
රිචඩ්.
ජින් යන්ග් සු
ජින් යන්ග් සු.
අපි එයාට කතා කරන්නේ කළමණාකාර ජින් කියලා. කොරියානු විදිහට.
මම කියල තියෙනවා මට හරි විදිහට කතා කරන්න කියලා.
හොඳයි.
මම එයා වගේ ගොඩනැගීම් සේවකයෙක් නෙවෙයි.
මම තමයි සම්පූර්ණම උර්ක් විදුලිබල ව්‍යාපෘතිය බාරව ඉන්නේ.
මමයි මෙතන ප්‍රධානියා.
කවුද මෙතන කණ්ඩායම් නායකය හරි ප්‍රධාන මහාචාර්යවරය හරි වෙන්නේ...
කාත් එක්කද මට කතා කරන්න පුලුවන් වෙන්නේ...
මෙහෙ ගොඩනැගීම් වැඩ ගැන?
මෙතන මහාචාර්යවරයෙක් නැද්ද?
හෙලෝ? මේ මම.
මූ යොන්ග්, මා ලඟ හොඳ ආරංචියකුයි නරක ආරංචියකුයි දෙකක් තියෙනවා.
ඉස්සෙල්ලම හොඳ එක.
අර තඹ විස වුන දරුවා මතකයි නේද.
මම එයාගෙ නම හොයාගත්තා. එයාගෙ නම බ්ලැකී.
හොඳ වැඩක්. එතකොට නරක ආරංචිය?
බ්ලැකී ගිහින්.
මොකක්?
කොයි වෙලාවෙද ඔයා අන්තිමටම එයාව දැක්කේ?
9 ට විතර.
මම IV ඉන්ජෙක්ෂන් එක බලල එයාට කන්න දෙන්න දෙයක් ගේන්න ගියා.
මේක එයා තියල ගිහින්.
මම හිතන්නෙ එයා ගෙදර ගියා කියල තමයි කියල තියෙන්නේ.
මම ගිහින් එයාව හොයන්නද?
තමුන් ටාසන් කියලද හිතේ?
අපි කඳු, ගංගා කැලෑ වලින් වට වෙලා ඉන්නේ. කොහොමද එයාව හොයන්නේ?
මම කපිතාන් යූ ගෙන් උදව් ඉල්ලන්නද.
ඇයි? ඒ ගැන හිතන්නවත් එපා.
මෙන්න එයා එනවා.
කෝ බලන්න පින්තූරෙ.
මෙන්න. මේක තමා බ්ලැකී ඇඳල තිබුනේ.
බ්ලැකී දළ සිතියමක් ඇඳලද?
ඔව්. ඔයා දන්නවද ඒ තැන?
ඒ තාසීර් කැලේ.
මෙතන කැලේට කිට්ටුව ගලක් තියෙනවා.
බ්ලැකී කියන්නෙ ඒ ගමේ නම.
ගමේ නම.
බ්ලැකී කියන්නෙ ගමක නමක්ද?
තමුන්ට එයාගෙ නමවත් හොයාග්නන බැරි වුනාද
දෙන්න හිතෙනව එකක්.
මම ගිහින් එයාව හොයන්නම්. මම ඒ ගැන බලාගන්නම්.
මෙහෙ ඉඳන් එහෙට දුරද?
ඒ ගමේ ළමයි මෙහෙට එනවා කෑම කන්න.
පයින් ගියොත් දවස් භාගයක් යනවා.
අපිට වෙන විසඳුමක් නැහැ.
ඔයා අද වෛද්‍ය සොන්ග් එක්ක පරීක්ෂණ වැඩ කරන්න
මම ගිහින් එයාව හොයන්නම්.
ඔයා තනියම යනවද?
පිස්සුද.
මම කොහොමද තනියම එහෙ යන්නේ?
මම මෙයා එක්ක යන්නම්.
පුලුවන්ද මාව එක්කගෙන යන්න?
අපි විනාඩි 10කින් පිටවෙනවා.
ඉස්සරහ බලාගෙන යන්න. අනතුරක් වෙයි.
මේක තමයි ගමට තියෙන එකම පාර. අපිට එයාව මගදිම හොයාගන්න පුලුවන්.
අහන්නත් සතුටුයි.
ඊයෙ රෑ හොඳට නිදාගත්තද?
ඔයා මට නිදාගන්න දුන්නෙ නැහැනේ.
ඊයෙ රෑ ගැන...
මම උත්සහ කරන්නේ ඒ ගැන කතා නොකර ඉන්න.
ඔයාට ඒක පේන්නෙ නැද්ද?
ඇයි ඔයා ඒක මගහරින්නේ?
මොකද මම අවුල් වෙලා ඉන්නේ.
මම මාව සන්සුන් කරගන්නකල් ඒකෙන් වැලකිලා ඉන්නයි උත්සහ කරන්නේ.
ඔයා ඒක මගහැරියත් මාත් එක්ක තරහ ගත්තත් කමක් නැහැ.
ඒත් මට ඕනෙ නැහැ ඔයා ඊයෙ රෑ ගැන නරක හැඟීමක් ඇති කරගන්න.
දහස් වාරයක් කල්පනා කරල තමයි මම අන්තිමට ඒ වගේ දෙයක් කලේ.
අන්න එයා.
උදේට එක පාරයි.
හවසට එක පාරයි. හරිනේ?
එයා ඒ කිව්වේ ස්තූතියි කියලද?
එයාට ඔයාව එලවන්න ඕනෙ නැතිව ඇතිනෙ නේද?
අර ළමයි නේද එයා යකඩ සූප්පු කර කර හිටියේ.
ඔයාට හොඳ මතකයක් තියෙනවා.
මට ලේසියෙන් දෙයක් අමතක වෙන්නෙ නැහැ.
මොනවද අමතක වෙන්නේ?
ඕනෙම දෙයක්.
ඒ නිසා මට ඕනෙ නැහැ ඔයා මොනවම හරි ආකර්ෂනීය දෙයක් කියන්න හරි...
කරන්න හරි.
මොකක්?
ඔයා පිටට යනකොට මේ වගේ හොඳ ආම්පන්න හම්බෙන එක සාමාන්‍යයිද?
මෙහෙ වෙනත් රටවල් වල සෙබළු ගොඩක් ඉන්නවා.
කොරියානු සමාගම් මේවා එවන්නේ ඔයාලගෙ ධ්‍යෙර්ය වැඩි කරන්න.
ගොඩක් ස්තූතියි.
හොඳයි.
තමුන්ගෙ පියා හොඳින්ද?
එයා හොඳින්.
මමයි හමුදාපතියි අතර කිට්ටු සම්බන්ධයක් තියෙනවා.
දැක්කද? ආයෙත් මට ඔයාව පිටරටකදි හම්බුනා.
හොඳයි.
මට සමාවෙන්න.
ඒක වැදගත් ඇමතුමක්.
හොඳයි. ඔයා ඒකට උත්තර දෙන්න. ඒ හමුදාපතිද?
මේක ඊටත් වඩා වැදගත් එකක්. සැලූට්.
මේ මම. වාර්තා කරන්න.
එයා රෑ 7:00 ට රෑ කෑම ගන්නවා.
එයා රෑ 8.00 වැඩ ඉවර කරලා ජිම් එකට යනවා.
ආයෙත් 9.00ට බැරැක්කයට ඇවිත් අනෙක් සෙබලුන්ට බනිනවා.
ආයෙත් 9:30 ට, එයා යනවා...
ඊට පස්සෙ මොකද?
9:40 ට,
මාව එයාගෙ ඇස් වලට අහුවුනා.
මොකක්? මට ඔයා ගැන ඊරිසියයි.
තව?
එයා මගේ ලඟට එනවා.
අඩියෙන් අඩිය.
මම මොනවද කරන්නේ?
මොනවද මම කරන්න ඕනේ?
ඇමතුම විසන්ධි කරනවා.
ලුතිනන් යූන් කියන්නේ ලුතිනන් කෙනෙක්.
ඔයා සැරයන් මේජර් කෙනෙක්.
තමුන් සතුරෙක්ට අහුවුනාම මොකක්ද ඉස්සෙල්ලම කරන්න ඕනේ?
- යටත්වෙන එකද? - තමුන්ට කියන...
ඕනෙම දෙයක්.
මොනවද කරන්න ඕනේ?
අද මම එයාගෙ කට හඬ ඇහැව්වා.
මම යන්න ඕනේ.
ස්තූතියි. සැලූට්!
- සමාවෙන්න සර්. - කිම් බම් රී.
සැරයන් කිම් බම් රී.
තමුන්ට මේක වටේ දුවන්න ඕනෙද නැත්නම් මම වෙනුවෙන් නූඩ්ල්ස් හදන්න ඕනෙද?
මම නූඩ්ල්ස් හදන්නම්.
එහෙනම් ඒක දහඩියත් එක්කම කරනවා.
දුවනවා.
මම එහෙනම් පිරිසිඳුවෙන්න යන්නම්.
හොඳයි. ඔයාට ලියුමක් තියෙනවා. සැලූට්.
අලුතෙන්ම ආපු වයින් තියෙනවා.
ඔයාට ඕනෙ නම් ඉල්ලන්න.
ඔයාට අවන්හල් තෝරන්න හොඳ පුලුවන්කමක් තියෙනව වගේ.
සැරයන් මේජර් සියෝ තමයි නිතරම මෙහෙ එන්නේ.
මම තැපැල් වැඩ වලට තමයි කැමති.
මම කැමතිම ක්ෂණික කෑම වලට.
ඔව්, හරි.
අද දවසට ස්තූතියි. මේක මගේ ගානේ.
හොඳයි.
මම මේක අරන්දෙන නිසා,
මම ටිකක් අමාරු ප්‍රශ්ණයක් අහන්නද?
මම මේ ගැන ගොඩක් හිතුවා. ඇයි ඔයා හමුදාවට ගියේ?
නිළඇඳුම නිසා කියල නම් කියන්න එපා.
හමුදාවට යන්න අයත් ඉන්න ඕනෙනෙ.
ඔයා මගේ රස්සාවට කැමති නැහැ වගේ.
ඒ නිසයි ඔයා දැන් අවුල් වෙලා ඉන්නේ
මම හිතන්නෙ ඔයා තමන්ගෙ රට වෙනුවෙන් තමන්ගෙ ජීවිතේ අනතුරේ දාන්න තරම් දේශප්‍රේමියෙක්.
මොකක්ද දේශප්‍රේමය කියන්නේ?
ඔයා රටට ආදරෙයි වගේම...
රටට වගේම එහෙ මිනිස්සුන්ටත් පක්ෂපාතී වීම.
ඇයි ඔයා ඒක කරන්න නම් සෙබලෙක් වෙන්නේ?
මට හිතාගන්න බැහැ ඔයා දේශප්‍රේමය කියල හිතන්නෙ මොකක්ද කියලා.
ඒත් මගේ විස්වාසය නම් මම ආරක්ෂා කරන්න ඕනෙ කාන්තාවො ළමයි වගේම වැඩිහිටි අයව.
No comments yet. Be the first to leave one.