Sürüm bilgisi

phobia2
Şunun yorumuyla rokiya
Sinhala Subtitle for Phobia 2 Thai film

Etiketler

other
Yayınlandı: 2010-09-19
İndirmeler: 47
İşitme Engelliler: Yes

Sinhala altyazı önizlemesi

İlk 200 satır.

"පේ"

මම යනවා දැන් ! "අර්වට්"ට වැඩක් තියනව කරන්න

ඔයාට මොනවා හරි ප්‍රශ්නයක් තියනවනම්, අබෝට කතා කරන්න.

බය වෙන්න දෙයක් නෑ

ඔයා වේශ්‍යාවක්

තාත්ත කියුව ඔයා වේශ්‍යාවක් කියලා

ඒකයි ඔයා පැනල ගියේ අර වැදගම්මකට නැති එක්කෙනත් එක්ක.

ඔයාට මාත් එක්ක ඉන්න ඕනෙ නෑ

ඔයා කොහොමටවත් මට ආදරය කෙරුවෙ නෑ

ඔයා කොහොමද මට ඒ විදියට කතා කරන්නෙ?

ඔයගේ තාත්තා මොන දේ කියුවත්, ඔයා මට බලපෑම් කෙරුවත්,

නමුත් ඔයා කවදාවත් මම ඔයාට ආදරේ නෑ කියල නෑ

මම ඔයාව මුල සිටම මගේ ලඟ තියා ගත්තනම්,

ඒක මේ විදියට වෙන එකක් නෑ

ඔයා මෙතන ඉන්න, කාටවත් ඔයාව හොයා ගන්න බෑ.

"ටී"ත් පැනල ගියා.

ඒක ගැන සෙවීම නැවතුනාම, මම ඔයාව අරගන්න එන්නම්.

හරිද පුතා … හොඳයි

"මෙය "ලඕ" ... සතුයි."

"ලඕ චා" සතුයි.

ගමේ අය හොල්මන් අල්ලන්න ඕකට වැන්දනා කරනව.

හවස ඉඳලා පටන් ගත්තා, ඔයා ටිකක් පරක්කුයි

භූතයින්වත් අල්ල ගත්තා. ඔයා දන්නවද ?

ගමේ අය කෑම හදනව, හොල්මන් වලට සංග්‍රහ කරන්න.

දැන් ඉඳලා, එයාල හොල්මන් තමයි අදහන්නෙ.

ඔයා බය නෑ නේද?

ඔයා බය නැති එක හොඳයි !

හෙට අලුත් සඳක් !

හොල්මන් මෙහෙ අතෑරල යයි.

ඒක තියන්න.

දෙවියන් ඉන්නව එතන. හොල්මන් වලට කෑම දෙන්න ගන්නෙ.

ඔයා නීති දහයකට යටත් විය යුතුයි.

අපි රෑට ආහාර ගැනීම නොකල යුතුයි.

ඒක ගියාවේ

මම කෙරුව. ඔබ නෙමෙයි කෙරුව.

ඔයා .......

මූන හෝදගන උදේ කෑම කන්න.

මෙනවද වෙන්නේ ?

Lao වැටිලා. ඒක හොඳ ලකුනක් නෙමෙයි.

නරක ලකුනක් ? මම කවදාවත් අහලා නෑ.

භූතයන් ගිහිල්ලා, නැවතත් උපදියි භූතයින් නැවතත් එයි

පරන භූතයින් ඉක්මනින් නැවතත් ඉපදියි.

ඔයා කොහෙද යන්නේ ?

මුලින්ම අද රෑ යන්න අරිමු

Suwat කියුව ඔයාගැන බලාගන්න කියලා.

මේ කුටිය ,තාපසයින් භාවනාවටයි යොදා ගන්නෙ.

සමහර වෙලාවට අනිත් භික්ෂූන්ට තමන්ගේ නරක කර්ම ගැන නැවත හිතන්න.

එයාල පහුගියාවේ නරක දේවල් කරල තියනවද?

මම දන්නවා, ඔබ ඒව කියන්න අකමැතියි කියලා!

කවුරුත් කියන්න අකමැතියි කියලා

සමහර වෙලාවට අපට නීතීන් මත ජීවත් වෙන්න සිද්ද වෙනවා.

මන්ද, එම නීතීන අපිව අයහපත් දේවල් කිරීමෙන් වලක්වන නිසා

යම්කිසි වැරැද්දක් සිදුවුවහොත්, එයට හැකිද එම වැරැද්ද යතා තත්වයට ගෙන එන්න ?

මම දන්නව ඔයාට තේරෙන්නෙ නෑ කියල.

මෙතන ඉඳල යාක්ඥා කරන්න. ඒක ඔයාට සැනසිල්ලක් වෙයි.

මොනම සිදුවුනත්,

ඔයා සිතිය යුතුයි. සිතන්න, එවිට දකියි.

බලමු, ඒක ඇත්ත. නමුත් බොරුවක්.

ඔබට, ඔබව පාලනය කර ගත යුතුයි.

Pey

හේයි ! අද මට තමයි , සෙල්ෆෝන් එක අයිති.

මොන විකාරයක්ද ඒක.?

අවසාන වතාවට ඔයා තමයි ඒක පාවිච්චි කෙරුවෙ. දැන් මගේ වාරය.

"මයි කාර්". ඉතින් මමයි බොස් .

නමුත් මමයි ඒක විසි කෙරුවෙ.

හේයි. කාර් එක එනව.

සූදානම් වෙන්න.

අවදානම හරි. විසිකරන්න.

ෂිට් ! දැක්කද ඒක. ඒක නැවතුනා.

නවත්තන්න. ...... නවත්තන්න දැන්.

මම දන්නව, මම දන්නව

හේයි Pey, සෙල් ෆෝන් එක මගෙයි.

ෂිට්

Dad

තාත්තේ

තාත්තේ....තාත්තේ

තාත්තේ....තාත්තේ

තාත්තේ....තාත්තේ

තාත්තේ ඔයා හොඳින්ද ? තාත්තේ

තාත්තේ

තාත්තේ...තාත්තේ

තාත්තේ

තාත්තේ..දොර අරින්න....තාත්තේ

තාත්තේ

තාත්තේ

තාත්තේ

තාත්තේ

තාත්තේ..තාත්තේ..තාත්තේ නැගිටින්න.

මේ ඔහුගේ කර්මය.

ඔය කවුද?

මොන මගුලක්ද !

..කවුද ඔතන?

හෙලෝ

අම්මේ...අම්මේ

අම්මේ...

අම්මේ...අම්මේ, මට සමා වෙන්න

අම්මේ, ඔයාට මාව ඇහෙනවද, අම්මේ?

අම්මේ...අම්මේ, මට සමා වෙන්න.

හෙලෝ, ඔබට කවුරුන් සමඟද කතා කිරීමට අවශ්ය?

අම්මේ...........

අම්මේ...අම්මේ මට උදවු කරන්න.

අම්මේ...

අම්මේ

තාත්තේ

තාත්තේ..මට සමා වෙන්න

තාත්තේ

තාත්තේ, මට සමා වෙන්න

තාත්තේ

ඔයාට කොහොමද දැන්?

මම වාසනාවන්තයි වගේ

මම ඇහුවෙ , ඔබගේ කකුල ගැන හැඟීමක් ඔබට තියනවද??

ඕහ් මට සමා වෙන්න.

මට විශ්වාසයක් නැ. මට වෙන දෙයක් ගැන හිතන්න පුලුවන්ද?

හරි මම , වීදුරු කැබලි ඉවත් කරන්නම්

ඕක ඉතින් මට කියන්න ඕනෙ නැනෙ. හරිද!

ස්තූතියි!

ආහ්..... මට සමාව දෙන්න

මම ඇහුවෙ තනි කාමරයක්

මේකත් තනි කාමරයක් වගේ තමයි.

ඇඳේ දකුනු පැත්ත පොඩ්ඩක් කැඩිලා සැහෙන කාලෙකින් පාවිච්චි කරල නැ

අඳේ වම් පැත්තෙත්,...

කවුරුහරි මගේ ගෙදරට කෝල් කෙරුවද ??

අපි ඔයාගෙ ගෙදරට කෝල් කෙරුවා

එයාලා හෙට උදේට බැන්කොක් වලලු

ස්තූතියි

ඔවු.

මම හවස හත වෙනකන් වැඩ කරනවා.

මොනව හරි ඕනෙනම් , මට දන්වන්න.

ස්තූතියි

මොලේ වැඩ කරන එකත් නැවතිලා, දැන්

මුඛ ආවරනය නිසා, එයා තාමත් ජීවත් වෙනව.

ඒක පවතින්නෙ ඔයාල මත, කොපමන වෙලාවක් ඔහුව පණ පිටින් තියා ගන්න ඕනෙද?

මම කැමතියි මගේ මාස්ටර් මෙතන ඉන්නවනම්.

තව එක රැයක්

අනිත් ගෝලයා තාමත් නැහැ.

හරි. මම ඒකට එකඟයි.

ඔයා ලැස්ති වුනාට පස්සෙ, මට කියන්න. මට සමාවෙන්න.

ස්තූතියි.

ඔයා හොඳින්ද?

Arthit, Arthit

Artit, Artit

Arthit, මොකද සිදු වුනේ?

Arthit

Artit...

හරි

සන්සුන් වෙන්න. සන්සුන් වෙන්න.

නුබ කියපන්, ඔහු තාමත් ඇඳ උඩම ඉන්නවද?

ඔවු, ඔහු තාවමත් එතන ඉන්නව ඔහුට නැගිටල ඇවිදින්න බැහැ.

තවමත් හෙලවෙන්නවත් බැ.

හොඳින් නිදා ගන්න.

නර්ස් !

මට කාමරය වෙනස් කර ගන්න පුලුවන්ද ??

අද රැ බැහැ. වෙන කාමර නැහැ.

හෙට ඔයාව ඩොක්ටර් නිදහස් කරයි. වද වෙන්න එපා.

උදවු, උදවු.

උදවු

Arthit, Arthit, මොනාද සිදුවෙන්නේ ?

කවුරුන් හරි ඇවිල්ලා මට උදවු කරන්න.

කවුරුන්හෝ, මට උදවු කරන්න

සන්සුන් වෙන්න, .සන්සුන් වෙන්න .

ඔහු, ඔහු, ... ඒ ඇඳෙන් මාව ඇහැරෙවුව.

මට කාමරය මාරු කරන්න ඕනෙ., මට යන්න දෙන්න

සන්සුන් වෙන්න. මට යන්න දෙන්න.

මම කියුවෙ මට කාමරය මාරු කරන්න ඕනෙ.

හරි. ඒක අවසන් කෙරුව.

ස්තූතියි.

ඊයෙ රැයේ,හොඳින් නිදා ගත්තද ?

හරි.. මුලින්ම කටුව ඉවත් කරමු.

මෝඩියේ, මාව අල්ලන්න එපා.

ඇයි ඔහු අපිට නැවැත්වුවෙ නැත්තෙ.?

මේ රටේ, මේ විදියට, කවුරුවත් වාහන නවත්වන්නෙ නැ.

එනව එනව.

Wave ඔයාගෙ අත දාන්න, wave, wave

කරුනාකර නවත්වන්න.

මම කියුවනෙ.

ඒක විහිලුවක් නෙමෙයි.

ආවු ආවු .... බලන්න ඔයාගෙ මුහුන දිහා.!

ඔයා වාහනයක් නවත්වන්න එහෙනම්.

මේ රටේ ඒ විදියට වාහන නවත්වන්නෙ නැ., මේ විදියට කරමු.

හේයි, එකක් එනව.

නවත්වන්න, නවත්වන්න.

දැක්කනෙ, ඒක නැවැත්තුව.?

යමු

කොහෙටද ඔයාල යන්නෙ ?

බැන්කොක්

බොස්, අපි යමු, මෙයාලව නග්ග ගන්න එපා

හරි. නගින්න.

ස්තූතියි.

සල්ලි

දෙකයි

දෙකයි

බැන්කොක් වලට ලඟා වෙනවිට, අපි ඔවුන්ව ඇදලා එලියට දාමු

වැඩිය ප්‍රශ්න ඇති කර ගන්න එපා. හරිද?

බොස්

බොස්...ෆෝන් එක රින්ග් වෙනවා.

මොකද වුනේ, බොස්?

ඔයා ඒක ගැන වද වෙන්න ඕනෙ නැ.

බොස්

ඔවුන්ට මොනවද වුනේ?

උබ මොකද ඔතන හිටගෙන ඉන්නෙ? ඇවිල්ල මට උදවු කරපන්

Yorumlar

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left