İlk 200 satır.
හරිද අනෙ
මන් කරනවා බලන් ඉන්න
තව වෙලාව තියෙනෙවා ඔයා හම වෙලාවේම ඔහොමයි
හදිස්සි කරන්න එපා
වෙලා යනවා ඉක්මනින්
එක
කොච්චර වෙලාවක් ගියද බොත්තම් ටික දාගන්න
ඉක්මන් කරන්න
විහිලුව පටන් ගත්තා
හැමදේම ද්විත්ව අර්ථයෙන් කල්පනා කරන්න පටන් ගත්තද
නමස්තේ නමස්තේ
මේ තමයි අපේ නළුවාගේ පවුල අපේ නළුවාට මනාලියක් බලන්න ඇවිත් ඉන්නවා
මනාලි බලන එක අළුත් දෙයක් නෙවෙයි
මේ තමයි මගේ තාත්තා.
මෙ තමයි මගේ අම්මා
මේ තමයි කවුරුත් දන්න මම චන්දු
මාව ගොඩක් අය ප්‍රතික්සේප කරන්න හේතුව බලමු
ඔයා අනීතාගේ කලින් පෙම්වතා නේද
ඔයා ශ්ද්දගේ කලින් පෙම්වතා නේද
ඔයා සාක්ෂිගේ
ඔයා ක්‍රිතිගේ
ඔයා ර්ශ්මිගේ ලක්ස්මිගේ
චන්දනගේ කලින් පෙන්වතා නේද
මට තාම කසාදයක් නොවෙන්න එකම හේතුව ඕක තමයි
මන් එතරමට ලොකු සෙල්ලක් කරයෙක්
මේ මගේ පුතා චන්දු
හෙලෝ ඔයාගේ පුතා හොදයි
මගේ දුවව බදින්න නම් කොන්දේසි ටිකක් තියෙනවා
මෙයා තමයි මනමලිගේ තාත්තා
ඔහුත් එක්ක පැටලුන පලවෙනි කෙනා මම නෙවෙයි
ගොඩක් කට්ටිය අවා ඔහුව හමබ වෙන්න
ඔහුව ටිකක් වාත අමාරුව තියෙනවා
කන්න කන්න
මන් ඔක් කරයි කියලා දැනගෙන හිටියා එත් මෙච්චර බෝම්බයක් කියලා හිතුවේ නැ
මේක දිහා බලන්න පුතා
හරි මැද බලගෙන තල්ලු කරන්න ඕනි
සර් ඔයා බලාපොරොත්තු වෙන්නේ මොකක්ද මන් එකට ගහන්නම්
එකට ගහන්න දුර වැඩි සර්
බලන්න
මේකට වත් ගහගන්න බැරිනම්
මෙච්ච්ච්ර උස වෙලත් එතකොට රැට අරක වත් කරගන්නේ කොහොමද
පුතා පොඩ්ඩක් නැගිටින්න බලන්න
මොනාද සර් බලන් ඉන්නේ
එච්චර උසකුත් නැ
ඔයා මෙහෙම නම් අරක කොහොම තියෙයිද
අයියෝ
අර වැඩේදී මග දුවව සතුටු කරන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනි
එකයි කොන්දේසිය
මන් හිතුවේ කසදෙන් පස්සේ ඔලුව නවාගෙන ඉන්න කොල්ලෙක් ඕනි කියලා
එත් ඔහුගේ උවමනාව අරක කරවන්න
කසාදෙට කලින් එක චෙක් කරගන්න ඕනි
ඉස්සෙල්ලම එයාලට හම්බවෙන්න ඉඩ දෙන්න
එයාලා කැමති නම් අපිට තීරණයක් ගන්න පුළුවන්
එහෙම නේද
ඔයා බලන්න
පොඩ්ඩක් ඉන්න
පුතා අපේ දුව උඩ තට්ටුවේ ඉන්නවා
ඔයාලා දෙන්න කතාකරගන්න
අපි ඒ ගැන පස්සේ කතාකරගමු
උඩ නේද
ඔව් උඩ
ඔයා මොනාද කියවන්නේ
හායි, මම චන්දු
පූජා
ඔයාට කොහොමද මම හොඳින්.
ඔයාට කොහොමද? හොදින්
ඇය මොනාද හිතන්නෙ
මන් ඔයාව කලින් දන්නවා වගේ
මම හිතන්නේ අපි කලින් හම්බ වෙලා තියෙනවා
ඔයා ඇත්තට මව දන්නවද නැත්තම් මන් ගැන අහලා තියෙනවද
ඔයා ගැන අහලා තියෙනවා
එහෙනම් මේකත් ඉවරයි වගේ
සමාවෙන්න
ඔයා ඒ ගැන හිතන්න එපා
ඔයාගේ යාලුවෝ කියයි පොටෝ එකේ ඉන්නේ මෙගේ කලින් පෙන්වතා කියලා
මේක තමයි මගෙත් නරක කාලේ
ඒකට කමක් නැ
මන් පහලට ගිහිල්ලා කියන්නම් මන් කැමති නැ කියලා
කොහොම උනත් ස්තූතියි.
ඔයාව හමුවීම සතුටක්. ඒයි ... චන්දු!
මට සමාවෙන්න
ඔහුට මොකද වෙලා තියෙන්නේ
පුතා ඔයා කෙල්ලට කැමතිද කෙල්ල ලස්සනයිද
මම හිතන්නේ නැ මේක හරියයි කියලා
මම ඔයාලට කියන්නම්.
පුතා
ඇත්ත්ටම් ඔයාටගොඩක් පෙන්වතියන් ඉන්නවද
මාමා
මම වැඩිය මොකුත් දන්නැ
එහින්දා එච්චර කලබල වෙන්න ඕනි වෙන එකක් නැ
පශ්නයක් නැ හිටපු ය හින්දා
කමක් නැද්ද
එයාලා හිටපු පෙන්වතියන්ද
නැත්තම් තාමත් තියෙනවද
හැමෝම හිටපු අය නැන්දා.
දැන් ඒ කවුරුවත් එක්ක නැ
මේ මොනද බන්
අනර්ඝයි අනර්ඝයි
අතීතයේ හොද වැඩ තියෙන්න ඕනි
ඔව්
අශය කරන කරන එක
ගැනු ළමයි පුදුම කරන එක
ඔවුන් ගේ සම්බන්ධතාවය පවත්තා ගෙන යන එක
ගොඩක් දේවල් කරන්න ඕන.
ඔවුන්ට ප්‍රශංසා කරන්න ඕනි ඔවුන්ව විහිළුවට ගන්න එපා
සංවේදී වෙන්න බලන්න
මේ හැම දේම කරන්නේ ගැහැණු ළමයෙක් ආකර්ෂණය කරගන්න .
එත් ඔයා කරේ රැකියාවක් විදියට
එහෙනම්
මෙච්චර දෙයක් කරලත් සාර්ථක නැත්තම්
හේතුව මොකක්ද
හැම ගැනු ළමයෙක්ටම හේතුවක් තිබුනා
ඔයා කෙල්ලෝ ලබන්නේ නැත්නම්
ඔයාගේ වැඩේ කම්මැලියි
නැත්තම් ඔයා කෙලින් ඉන්න ඕනි ඉස්සරහට කරගෙන යන්න හින්දා
අයියෝ මම එහෙම නැ
කරුණාකරලා
හොඳයි, එහෙනම් එක දෙයක් කරන්න.
චාරිකාවක් යන්න.
එකිනෙකාඑක්ක ටික දවසක් එකට ඉන්න
චාරිකාවක් ද කොහෙද
එක ඔයාගේ කැමැත්තක් පුතා
එත් එකෙන් වැඩක් වෙන්නෑ ඔයාලා විතරක් ගියොත්
තවත් යුවල්ක්ජ් ඉන්නවනම් ඔයාලත් එක්ක ගේන්න ගෙන යන්න
විවාහයට කලින් කොහොමද මෙහෙම
මාමා, නැන්දා ඒ ගැන ඇත්තටම නේද කියන්නේ
එක විහිළුවක් වගේ පෙන්නේ මම කතා කරන විදිය හින්ඳා
ඒත් අපි කවදාවත් විහිළුවට කියන්නේ නැ
මේක මටවත් හිතාගන්න බැ
ඔයාගේ පුතා චරිකාවක් යනවා
ඔයාලා විරුද්ධත්වයක් තියෙනවද
අයියෝ ! ඔයාලා මෙහෙම ඉන්නකොට විරුද්ධත්වයක් නැ
මොකට ද ඇයි අපි එහෙම කරන්නේ
අපි කැමති
-හෙයි ... -හෙයි ... මෙහෙට එන්න.
අයියා කියන්න
ඔයාගේ ලොක්කා කොහෙද ඉන්නේ
අතන මොකක්ද පශ්නයක් දාගෙන
අතරිනවා මම මැරෙන්නයි යන්නේ. පිහිය පහළට ගන්නවා
පිහිය පහළට ගන්නවා
ඔයාට මන් කියන එක ඇහෙන්නේ නැද්ද
මොන මගුලක්ද උබ කරන්නේ
උබ මොකක්ද කරන්නේ බලපන්
මොනද උනේ මිනිහෝ
සමූහ දිවි නසා ගනන්වා
සමූ දිවි නසා ගනන්වා මොකටද
ගොවියායි පෙම්වතුන් අසාර්ථකත්වය හින්දා දිවි නසා ගන්නවා
මේකත් ඒ වගේ විවාහය අසමත් වුන හින්දා
උබ හිතන්නේ මේක 'කයිඩි අංක 150' චිත්‍රපටය කියලද
ඔහු එක එක කරන්නේ ජාතික හේතුවක් නිසා
එත් මම පවුල් පශ්නයක් හින්දා
ඒ හෙනම් ඔයාට මොකක්ද උනේ
යුද්දෙකට ගියත් පස්නයක් නැ එත් පින්තාරු කිරීමේ පශ්නයක් තියෙනවා
ඔව්, එක හරි.
මොකද මචං උනේ
බලපං මම බාර් එක ලස්සන කරා කරලා සංවත්සරය හින්දා නැටුමක් ලෑස්ති කරා
එත් මෙතන මැරෙන්න හදනවා
ඇය කොහෙද ඉන්නේ
එත් මේ මිනිස්සු පිහියෙන් ඇනගන්න හදනවා
මටයි පිහ්ගියෙන් අනින්න ඕනි හරිනම්
උබට දැන් වෙන්න ඔනි මේක සැමරීමට නේද
හේයි සින්දුව දාපන්
උ
උප
උපස
උපසි
උපසිර
උපසිරැ
උපසිරැස
උපසිරැස
උපසිරැස න
උපසිරැස නි
උපසිරැස නිර
උපසිරැස නිර්
උපසිරැස නිර්ම
උපසිරැස නිර්මා
උපසිරැස නිර්මාණ
උපසිරැස නිර්මාණය
උපසිරැස නිර්මාණය
උපසිරැස නිර්මාණය ත
උපසිරැස නිර්මාණය තු
උපසිරැස නිර්මාණය තුෂ
උපසිරැස නිර්මාණය තුෂා
උපසිරැස නිර්මාණය තුෂාන
උපසිරැස නිර්මාණය තුෂාන්
උපසිරැස නිර්මාණය තුෂාන්ත
උපසිරැස නිර්මාණය තුෂාන්ත
උපසිරැස නිර්මාණය තුෂාන්ත හ
උපසිරැස නිර්මාණය තුෂාන්ත හර
උපසිරැස නිර්මාණය තුෂාන්ත හර්
උපසිරැස නිර්මාණය තුෂාන්ත හර්ෂ
උපසිරැස නිර්මාණය තුෂාන්ත හර්ෂ
උපසිරැස නිර්මාණය තුෂාන්ත හර්ෂ (
උපසිරැස නිර්මාණය තුෂාන්ත හර්ෂ (ත
උපසිරැස නිර්මාණය තුෂාන්ත හර්ෂ (තු
උපසිරැස නිර්මාණය තුෂාන්ත හර්ෂ (තුෂ
උපසිරැස නිර්මාණය තුෂාන්ත හර්ෂ (තුෂා
උපසිරැස නිර්මාණය තුෂාන්ත හර්ෂ (තුෂා)
8
8
No comments yet. Be the first to leave one.