İlk 200 satır.
පේනවනේ, අපිට නිවාඩු දවසේ කරන්න වෙන්නේ මේක තමයි.
ඔයා කදු ගානේ පයින් ඇවිදින්න සැලසුම් කරපුවා නම් කරන්න වෙන්න නෑ.
ඒකට කිචි, ඒකට කිචි!
මං නතර කරන්නද ඕනේ?
නෑ.
ඒත් දැන් වෙලාව 6:15.
6:15?
අපොයි මං යන්න ඕනා.
මං අද රෑ උයන්නම්.
ඒ ගැන නම් හිතන්නවත් එපා. එළියේ හොදටම වහිනවා.
ෆ්‍රෙඩි, මේ අහන්න, මං එන ගමන් ඉන්නේ!
බටහිර වෙරළ තිරයේ තත්වය එහෙම්ම තියේවි.
මං දැන් කාමයිකල් වලට කතා කරන්නම්, අපිට මේක වහලා දාන්න පුළුවන්.
ටැක්සි!!
මොකක්? වදවෙන්න එපා.
බලාගෙන!
Me Before You
බලකොටුව අසල ඇති වෙළෙද සල
මේකේ කොච්චරක් තියද?
කැලරි 170ක්.
ඔයා ඊයෙත් එකක් ගත්තනේ.
එතකොට මේක?
220.
ඒත් ඒක අඩු වෙනවා ඔයා ඒක හිටගෙන කෑවොත්.
- අහ්හ්! - අපි ඒවා බෑග් එකකට දාමුද?
- හා! - ස්තුතියි ෆ්‍රෑන්ක්.
මං නම් හිතන්නේ නෑ මට මේක කාලා ඉවරයක් කරගන්න පුළුවන් වෙයි කියලා.
අපි මේක ඔයාට ඔතලා දෙන්නද, ඩෆීන්?
- පස්සේ කන්න? - හා.
වසා ඇත!
මට ඇත්තටම කණගාටුයි.
මාසෙක සල්ලි?! හරි ලොකු දෙයක්නෙ!
මෙයා ඒ කැෆේ එකට
පහුගිය අවුරුදු හය පුරාවටම වැඩ කලානෙ.
එයා ඒක වහලා දානවනේ, වස්තු, එයාට වෙන විකල්පයක් නෑ.
ඉතින් දැන් මෙයා මොනවා කියලා කරන්නද?
ට්‍රීනාට තවත් මල් විකුණන අයව අරගන්න බෑනෙ.
ලුව් වෙන රස්සාවක් හොයාගනිවී. ඇයට ලොකු හැකියාවක් තියෙනවා.
වෙන රස්සාවල් නෑ, ජෝෂි, මං දන්නවනේ.
මේ බලන්න, මං කියන්නේ
අපිට ඒ සල්ලි ඕනේ වුණා.
අපි කලබල නොවී ඉමු නෙ?
ඇය මොකක්හරි හොයාගනිවී. නේද, ලුව්?
මං එක්ක දුවන්න එන්න, බබෝ!
එන්න!
වට දෙකයි යන්න තියෙන්නේ.
ඔයා මේ ඉන්න තැනින් එළියට එන්න ඕනා,
ඔයාට කරන්න ඕනේ දේ ගැන හිතන්න.
දේපළ වෙළද නියෝජිතයෙක්,
වෙළද සහයිකාවක්, ආහාරපාන සැපයීම.
අපි ආයෙමත් මේ ගැන කතා කරන්න ඕනෙමද?
ඔයාට බැහැ ඔහේ නිකන් කනස්සල්ලෙන් ඉන්න.
හැම සුපිරි ව්‍යවසායෙක්ම, එයාලා එයාලගේ කදු මුදුනට යන්න සටන් කරනවා.
මං දිහා බලන්නකෝ.
ඒත් මං ඔයා නෙවෙයිනේ පැට්.
මං ටී කේක් හදනවා.
ඔයාට පොඩ්ඩක් වගේ අඩු කරන්න පුළුවන්ද?
මං ඇදගෙන ඉන්නේ වැරදි බ්‍රා එකක්.
මං නිකමට වගේ කියන්නේ.
හිනාවක් දාගෙන ආපහු රැකියා සංකීර්ණයට යන්න.
නිවාඩු දිනය ගැන වදවෙන්න එපා
මං ගෙවන්නම්.
පහුගිය සති දෙකේම, අපි උත්සහ කලානෙ
කුකුළන් සැකසුම් කර්මාන්ත ශාලාවට
මට තාමත් ඔය මල ජාරාව හීනෙන් පේනවා.
අපි රූපලාවන්‍ය ශිල්පියාටත් කතා කළා.
හොට් වැක්ස් කියන්නේ මට එච්චර අල්ලන දෙයක් නෙවේ.
මට ඔයාට දෙන්න තියෙන විකල්ප නැති වේගෙන යනවා, ලුවීසා.
සෙයිඩ්, අනේ! මං ඕනේ එකක් අරගන්නම්!
ඔහ්, මෙන්න අළුත් එකක් දාලා.
ඔයාගේ ගෙදර ඉදන් දුරත් නෑ.
ඒත් ඔයාට මේකට නොසැහෙන්න ඇදුම් ඕනේ වෙයි.
අබාධිත මිනිහෙක්ව බලාගන්නැයි මිතුරෙක් වෙන්නයි.
මොන විදිහෙට ද බලාගන්න තියෙන්නේ?
වාහනේ එලවන්න ඕනා, කවන්න උදව් උපකාර කරන්න
හයමාසික ස්ථිර කොන්ත්‍රාත්තුවක්.
හොදට ගෙවනවා.
ඇත්තටම ගොඩක් හොදට ගෙවනවා.
එයාලා මේ පස්වෙනි වතාවටයි කෙනෙක්ව බදවාගන්නේ.
එයාලා බලපොරොත්තු රහිත වෙලා.
පුහුණු හැකියාවක් ගැන කිසිම දෙයක් දාලා නෑ.
ඒක ඔයාට හොදටම ගැලපෙනවා.
ඇත්තට?
මං දන්නවා ඔයා මේ අදින්න කැමති විදිහ නෙවෙයි කියලා.
මෙහෙමද අනිත් අයත් අදින්න කැමති?!
මට නම් මේක හොදටම හොදයි.
1983 වල.
විලාසිතාවන් වෙනස් වෙනවනේ, පැටියෝ,
ඒත් දැකුම්කළු බව ඒ විදිහටම රදා පවතිනවා.
නගර කේන්ද්‍රය සිට බලකොටුව හරහා
- ස්තුතියි. - සුළු දෙයක්.
ලුවීසා ක්ලාක් කියන්නේ ඔයා වෙන්න ඕනා.
මං තමයි කැමීලියා ට්‍රේයිනර්, එන්න ඇතුළට.
කරුණාකරලා ඉදගන්න.
හරි.
සාත්තු සප්පායම් ඔයාට අත්දැකීම් තියද?
මං කවදාවත් ඒක කරලා නම් නෑ, ඒත් මට විශ්වාසයි මට ඒක ඉගෙන ගන්න පුළුවන් වෙයි කියලා.
අත් පා පණ නැති වීම ගැන ඔයාට මොකුත් අත්දැකීම් තියෙනවද?
නෑ.
අපි මේ කතා කරන්න සම්පුර්ණයෙන්ම කකුල් දෙක අහිමි වුන
අත්වල සීමිත ප්‍රමාණයකින් විතරක් වැඩක් කරගන්න පුළුවන් කෙනෙක් ගැන.
ඒක ඔයාට කරදරයක් වේවිද?
නිසැකවම එයාට කරදරයක් වෙන තරම් නම් නෑ.
සමාවෙන්න.
සමාවෙන්න, නෑ! එහෙම නෑ.
නෑ, මං.
ඔයා හොදින්ද?
මට ටිකක් විතර රස්නියි.
මං මගේ ජැකට් එක ගැලෙව්වට කමක් නෑ නේද?
ඔයාගේ කලින් සේවායෝජකයා කියලා තියෙනවා
ඔයා අවංකයි, මැටි වලදක්, ජීවන වැඩිදියුණු බවත් එක්කම පෙනීසිටීමේ බව
විභව්‍යාතාවත් පෙන්නුම් කරනවා.
ඔව්, මං එයාට ගෙව්වා. හෙහ්.
ඉතින් ඇත්තටම ඔයාට ඔයාගේ ජීවිතයත් එක්ක මොනවාද කරන්න බලාපොරොත්තු වෙන්නේ?
සමාවෙන්න?
ඔයාට වෘත්තීය ප්‍රර්ථනාවන් මොකුත් එහෙම තියෙනවද නැත්තම් ලගා කරගන්න හදන වෘතිමය මට්ටමේ සිහිනයක් තියෙනවද?
මිස් ක්ලාක්.
ඇයි මං ඔයාට රස්සාව දෙන්න ඕනේ, කලින් ඉල්ලුම්කරුවට එන්න කියනවා වෙනුවට?
අම්
ඇත්තටම? මං ඔයාට රස්සාව දෙන්න ඕනේ ඇයි කියලා ඒක හේතුවක්වත් ඔයාට හිතාගන්න බැරිද?
ඔව්, මිස් ට්‍රේයිනර් මං..
මං ඉක්මණට ඕනේ දෙයක් ඉගෙන ගන්න කෙනෙක්.
මං අසනීප වෙන්නම නෑ,
ඒවගේම මං ජීවත් වෙන්නේ බලකොටුවට එහා පැත්තේ.
මං පේනවට වඩා ශක්තිමත්.
මට තේ හදන්න පුළුවන්.
දන්නවනේ, ශිෂ්ට තේ කෝප්පයකින් හැමදේම හරිගස්සන්න බෑ.
නෑ, මං කියන්නේ නෑ ඔයාගේ සැමියාව ප්‍රැප්ලීජියා, කොඩ්‍රෝපීජියා
- සනීප කරගන්න පුළුවන් කියලා - මගේ සැමියා?
එයා මගේ පුතා.
ඔයාගේ පුතා?
අවුරුදු දෙකකට කලින් විල් අනතුරකට පත්වෙලා තුවලා ලැබුවා.
අනේ, මට කණගාටුයි, ම්,මං ඉක්මණින්ම
කලබල වුණාම, මං මෝඩ දේවල් කියනවා.
මං පොඩ්ඩක් එලියට යනවා.
අහ්හ්, තවත් සම්මුඛ සමීක්ෂණයක්?
ඔයා හවස් වෙද්දී ආයේ එනවද?
මං උපරිමෙන් උත්සහ කරන්නම්. ඇයි, ඔයාට මොනවත් මගෙන් වෙන්න ඕනෙද?
නෑ වස්තුවේ.
හෙලෝ, මං තමයි ස්ටීවන්, විල්ගේ තාත්තා.
අහ්හ්, හරි, ලුවීසා ක්ලාක්.
ඔයාව හමුවීම සතුටක්.
ඇත්තෙන්ම.
පස්සේ හමුවෙමු, වස්තු.
ඉතින්?
ඔයා රස්සාවට කැමතිද?
ඔව්!
ඔයාට ඒක ක්ෂණිකවම පටන් ගන්න පුළුවන්ද?
ඔව්!
හොදයි.
එහෙනම් අපි ගිහින් විල් ව හමුවෙමු.
බෑ, හරි, ඒත් මං.
පැය ගාන තමයි 8 ඉදන් 5 වෙනකන්, සදුදා ඉදන් සෙනසුරාදා වෙනකන්.
ඔයා එන්න පරක්කු වෙනවනම් හරි
නැත්තම් ඔයාට කලින් ඕනේ නම් හරි,
- කරුණාකරලා මාව දැනුවත් කරන්න. - හරි.
මං අවධාරණය කරන්නම ඕනා.
විල්ව විනාඩි 15 කට වඩා තනි නොකරන්න ඕනා.
ඒවගේම..
ඔයා වැඩිය කොට කෑලි අදින්නේ නැතුව ඉන්න ඕනේ.
අපොයි හා, ඇත්තෙන්ම.
මෙතන තමයි එයා ඉන්නේ,
ඒක ස්ථාවරවෙලා තිබුණා, අපි එයාලට විල්ව බලාගන්න දෙන්න කලින්.
මං ඔයාට කාර් එකේ යතුරු දෙන්නම්. ඔයාට රක්ෂණ ආවරණයත් දෙන්නම්.
නේතන් ඔයාට කියාදේවි කොහොමද රෑම්ප් එක පාවිච්චි කරන්නේ කියලා.
මෙතන තමයි නානකාමරේ තියෙන්නේ.
තේ හා කෝපි මෙතන තියෙන කබඩ්වල තියෙනවා.
ඔයාට කැමති විදිහකට තනියෙන් වැඩ කරගන්න පුළුවන්.
ඔයාලගේ අනෝන්‍ය මට්ටම් තේරුම් බේරුම් කරගන්න.
නිසැකවම
මං බලාපොරොත්තු වෙනවා ඔයා මේ තත්වයන් දියුණු කරගනීවි කියලා.
මං ඇත්තටම කැමතියි විල් ඔයා ගැන මුදලක් ගෙවන වෘතිකයෙක්ට වඩා
යාළුවෙක් විදිහට ඔයා ගැන හිතනවට.
ඔයාට වෙන මොකවත් ප්‍රශ්ණ තියෙනවද?
නැහැ.
එහෙනම් අපි ගිහින් ඔයාව විල්ට හදුන්වලා දෙමු.
එයා මේ වෙද්දී ඇදුම් ඇදලා එහෙම ඇති.
එයාට හොද දවස් වගේම නරක දවසුත් තියෙනවා.
Mrs. ට්‍රේයිනර්, මං ඔයාට වැටෙන්න දෙන්නේ නැහැ.
හොදයි.
මට ඔයාට මුණගස්වන්න කෙනෙක් ඉන්නවා.
හරි, එයා ලෑස්තියි Mrs. ටි.
විල්, මේ තමයි ලුවිසා ක්ලාක්.
මං තමයි ලුව්.
විල්.
විලියම්!
විලියම්, කරුණාකරලා!
හෙලෝ, ලුවිසා ක්ලාක්. මං තමයි විල් ට්‍රේයිනර්.
පේන විදිහට ඔයාගේ ස්කර්ට් එකේ අවුලක් තියෙනවා වගේ.
ඔයා නම් මහා නරක මනුස්සයෙක්, Mr. ටී!
සුභ දවසක් .නේතන්.
හරි, අපි එහෙනම් ඔයාට වැඩේ පටන් ගන්න දීලා යන්නම්.
මිස් ක්ලාක්, නේතන් ඔයාට විල්ගේ දිනචරියාව වගේම එයාට ඕනේ කරන දේවල් ගැන කියාවි.
ඔයා මා එක්ක හරහට කතා කරන්න ඕනේ කමක් නෑ, අම්මේ.
මගේ මොළේ පක්ෂඝාත වෙලා නෑ
තාම.
මං තමයි ලුව්.
ඔව්, ඔයා ඒක කලින් කිව්වා.
මං තේ එකක් හදන්නද?
ඉස්කුරුප්පු අඩුව! මගේ ඉස්කුරුප්පු අඩුව කොහෙද!?
No comments yet. Be the first to leave one.