200 dòng đầu tiên.
පයිරේට් සිංහල උපසිරැසි උපසිරැසිය සහ වීඩියෝ පිටපත එකම ස්ථානයකින් ලබා දෙන ශ්‍රී ලංකාවේ එකම වෙබ් අඩවිය
පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම - VDK සත්සර
සහෝ..
අපිට ඒ අපතයාව හම්බුණා
♥
M
A
D
♥
♥ M A D ♥
හේයි අයියා ඇවිල්ලා බන්
කවුද ඒ?
හේයි, ඒ සුපර් සිනීයර් බන්
එයා මෙහේ ආවා කියන්නේ ලොකු ප්‍රශ්නයක් තමයි
ඇයි මූව අපරාධකාරයෙක් වගේ බැදලා?
ලිහලා දානවා
මේ මොකක්ද අයියේ? ඇයි මාව බැන්දේ?
මම මොනවද කරලා තියෙන්නේ?
ඔයා දන්නේ නැද්ද?
මම කිසිම වරදක් කරේ නෑ අයියේ.
මට එක වචනයක් තේරෙන්නේ නැහැ
හොස්ටල් එකේ කෑම මට හරියන්නේම නැහැ.
මම මේ කොලේජ් එකට ආස නැහැ අයියේ.
මට ගෙදර යන්න ඕන අයියේ.
මම මගේ දෙමාපියන්ටත් කියලා තියෙන්නේ එයාලා මට ගෙදර එන්න කිව්වා
මන් යන්නම් අයියේ. යන්න බැහැ.
මට බැරිද?
ඔයා කවුද මට ඒක කියන්න?
එයා අහනවා අයියා කවුද කියලා
ඔයා වගේම මමත් මේ විද්‍යාලයේම ශිෂ්‍යයෙක්.
2016 දී 75 වන කණ්ඩායම.
අයියේ?
නමස්තේ!
මට කියන්න මල්ලී
කොලේජ් එක කොහොමද අයියේ?
ඇයි මල්ලී එහෙම අහන්නේ?
මේක සුපිරිම විද්‍යාලයක්
නියම පීඨයක්
සියයට සියයක් ස්ථානගත කිරීම්
සමහර ශ්රේෂ්ඨ මිනිස්සු පවා මෙහේ ඉගෙන ගත්තා ඇත්තද අයියේ ?
ඒවා මොකටද...
මමත් මෙහේ ශිෂ්‍යයෙක්!
හේයි! මෙහේ එනවා. එනවා. අයින් කරනු!
තමුසේ ළමයින්ට කොච්චර දුරට උගන්නනවද ? අයින් කරනු !අයින් කරනු !
සර්! එයා කවුද, සර්? අයින් කරනු !අයින් කරනු !
හේයි! මෙයා M1 මහාචාර්යවරයා අයින් කරනු !අයින් කරනු !
ඇයි ඉතින් ඔයා එයාව එහෙම ඇදගෙන යන්නේ?
මෙයා දහයේ පන්තිය දස වතාවක් අසමත් වෙලා
ඒත් මෙයා අවුරුදු දහයක් මෙහේ උගන්වනවා.
ඒත් කවුරුත් මෙයාව හොයා ගත්තේ නෑ
එනවා යන්න ! යමු. කළමනාකරණ අංශය…
කළමනාකරණය... අයින් කරනු !අයින් කරනු !
සර් ගනේෂ් කුමාර්.
ගම්, ගම්, ගනේෂා. මම කියන්නද ඔයාගේ කාමරය කොහෙද කියලා?
ප්‍රතාප් රෙඩ්ඩි මහත්තයා, මෙයාට 104 දෙන්න.
සහෝ මමත් ඉන්නේ 104.
ප්‍රතාප් රෙඩ්ඩි මහත්තයෝ සර්?
104 කාමරය කිව්වාම මට දෙයක් මතක් වෙනවා
මට මතකයි සර්. පහුගිය දවසක කාමරේ පිඹුරෙක් හිටියා.
එයාලා උන්ව අල්ලගන්න ගොඩාක් උත්සාහ කරත් ඌ පැනලා ගියා
ඌ තවම කොහේ හරි ඉන්න පුලුවන්
උබ අපිට කොච්චර කල් පරණ කුකුල් මස් කන්න දෙනවාද?
කොච්චර කාලයකට ද? කියපන්
කතා කරපන්.හේයි? හේයි, ඉන්න
මිනිත්තුවක් ඉන්න.
මොකක්ද ප්රශ්නේ?
ප්‍රශ්නේ මොකක්ද කියන්නේ.....
මුන් අපිට කලින් වතාවේ නරක කුකුල් මස් දුන්නා,
හොස්ටල් එකේ තිහකට පාචනය හැදුනා
තව කීපදෙනෙක් ටොයිලට් එකේ මැරිලා ඉන්නවා හොයාගන්න තියෙයි
මේ යකාව අයින් කරන්න ඕනේ. අයින් කරන්න ඕනේ !
විනාඩියක් ඉන්න. මට ගැටලුව තේරුනා
ගැටලුව පටන් ගත්තේ කුකුල් මස් එක්කනේ ඉතින්, අපි කුකුළු මස් මෙනුවෙන් අයින් කරමු.
මේ අවුරුද්දේ උබලා සම්පූර්ණයෙන් නිර්මාංශයි
ඒක තමයි මුල් දවසේ මගේ අත්දැකීම
ඒ ඔක්කෝම දැක්කාට පස්සේ කවුරු වුනත් ඉදීවිද බන්?
හේයි මට ගෙදර එන්න ඕන. මම මෙහේට කැමති නැහැ.
නවත්තපන්! ටික දවසක් ඉන්නවා, ඒකට පුරුදු වෙයි.
මම ඉංජිනේරු නැත්නම් වෙන උපාධියක් කරන්නම්
වෙන උපාධියක් කරන්නේ මොකටද බන් ?
උබට ඉංජිනේරු අංශයෙන් අසුනක් ලැබුණානේ
මුලින්ම තාත්තා එක්ක කතා කරන්න.
හේයි!
එයා කට් කරා
මේ අහන්නකෝ
ඔව්? එනවා.
මොකද?
එයාට හොස්ටල් එකෙන් අයින් වෙලා ගෙදර එන්න ඕන කියනවා
මෙහේ ඇවිත් මොනවා කරන්නද ?
හොස්ටල් එකේ පරණ කුකුල් මස්ලු දෙන්නේ.
හේයි! එයා එහේ ගියේ ඉගෙන ගන්නද බඩ පුරවා ගන්න ද?
එයා කියනවා එහේ එයාට යාලුවෝ නැතිලු තනිකමක් දැනෙනවලු
ඒකට අපි මුළු ගමම එහේ අරන් යන්නද කියන්නේ ?
ඔයාට පිස්සු ද? හොස්ටල් එකේ කොල්ලෝ පනහක් ඉන්නවා
උන් අතර අනිවාර්යෙන් අඩු බුද්ධියක් තියෙන එකෙක් ඉදීවි
ඌ අපේ පුතාගේ යාලුවෙක් වෙයි. සන්සුන් වෙන්න.
මම ඉන්නවනේ !
එහේ.
මම හිතන්නේ ඒක එතනින් ඉවරයි.
හේයි!
ඒයි, මේ විද්‍යාලය නගරයෙන් පිටත කොහේදෝ තියෙන්නේ.
ළග පාතක කිසි ආත්මයක් නැහැ
මෙතන සර්පයෝත් ඉන්නවා අම්මේ
හලෝ !
ඇයි ඔයා මට කතා කරලා වෙන කෙනෙක්ට කතා කරන්නේ... දාමෝදර්
ශිවා
ප්රශ්නය මොකක්ද ? ඔයා තාත්තාට කතා කරා ද?
ගෙදර යන්න ඕන වෙලා බන්.
තාත්තේ... ආපු වෙලාවේ ඉදන් ඕකමයි වැඩේ
සහෝ?
ඔයා යනවද සහෝ ?
අනේ සහෝ
"තව ටික දවසකින් ඔයා ඕකට පුරුදු වෙයි.
ස්ථානගත කිරීමෙන් පස්සේ ඔයාට හොඳ අනාගතයක් ලැබෙයි. "
එපා සහෝ. "ජීවිතය කියන්නේ ගමනක්. " මට ඒවා ඕන නෑ, සහෝ
චී චී ! ඇයි මම එහෙම කියන්නේ?
ඔයා ගියොත් මන් ඔය ඇඳ ගන්න හැදුවේ
ඇඳ?
මම කිව්වේ... ඒක ජනේලය ළඟමනේ
හොඳ වාතාශ්රයක්. හරියටම විදුලි පංකාව යට.
හොදට හිතලා ඇඳ තෝරගෙන තියෙනවා බන්
ඔයා මොන ශාඛාවෙන්ද ?
ECE
එයා ECE වලින්ලු
ඒ ECE… ඒයි, අපේ ගෝපිගේ නම්බරේ ගනින්
මට එයාගේ අංකය කියපන් ඔව්, ගෝපිට කතා කරමු
ගෝපි…
ගෝපි කියන්නේ කවුද බන්?
එයා මගේ යාලුවෙක් බන්.
එයාට CBIT වල CSE අසුනක් හම්බුනා
ඒත් එයා ඒවා එපා මෙහේ ECE කරන්නම් කියලා
වෙයිටින් ලිස්ට් එකේ බලන් ඉන්නවා... පව් ඌ
ඌට කතා කරපන්
මොකක්ද මචන් මේ කොලේජ් එකේ එච්චර තියෙන්නේ ?
සහෝ
තියෙන්නේ මොනවද?
මොනවද කියවන්නේ සහෝ ?
හැම ඉංජිනේරු විද්‍යාලයකම,
CSE එකේ කෙල්ලෝ ඉන්නවා, එයාලා ලස්සනයි, ඒක ඇත්ත.
මම දන්නවා. ඒ වුනාට…
මේ අවුරුද්දේ අපේ විද්‍යාලයේ ECE එකේ කෙල්ලෝ ඉන්නවනේ සහෝ...
අබ්බා අබ්බා ! ඒක නියමයි
අම්මටසිරි !
විනාඩියක්
හේයි! ලඩ්ඩු,ගෙදර එන්න. මම ඔයාගේ තාත්තාට ඒත්තු ගන්වන්නම්.
මම එහේ ඇවිත් මොනවා කරන්නද ?
මේ බලන්න
මම මගේ ඉංජිනේරු විද්‍යාව අවසන් කරලා
ජාත්‍යන්තර ගුවන් යානයකට ගොඩ වුනාට පස්සේ ඔයාට කතා කරන්නම්
එතකම් මට කතා කරන්න එපා. බායි ඒයි, ලඩ්ඩු?
ලඩ්ඩු?
මම පොඩි කාලේ හොඳටම චූටියි සහෝ
සෙංගමාලය හැදිලා මගේ බර අඩු වුනා
ඒත් මගේ අම්මා තාම මට කියන්නේ ලඩ්ඩු කියලා.
ලඩ්ඩු සහෝ
අපි අම්මව පැත්තකින් තියමු ගැහැණු ළමයින් ගැන හිතන්න පටන් ගමු
දාමෝදර්
ලඩ්ඩු
ගැහැණු ළමයින් ගැන DD කියපු එක වාක්‍යයක් හින්දා
ආස හිතිලා මම ආපහු ඉන්න තීරණය කළා
ඔයාට කෙල්ලෙක් හම්බුනාද අයියේ?
මට සමාවෙන්න. ඔයා දිල්සුක්නගර් වලින්ද?
හේයි, නෑ. හලෝ !
මේ මොකක්ද මචං මම මගේ කමිසයේ බොත්තම් ටික දාගන්න කලින් ඔයා ඇවිල්ලානේ ?
නෑ බන්. පළමු හැඟීම හොඳම හැඟීම කියලා උබ කිව්වනේ?
මම ගැහැණු ළමයින්ට කතාකරන්න උත්සාහ කරා ඒත් එයාලා මන් දිහා බලන්නේවත් නැහැනේ
මට කියන්න තිබ්බනේ මන් සෙට් කරලා දෙන්නම්
අර රෝස පාට ඇදුමෙන් ඉන්න කෙල්ල ඔයාට පේනවද?
ඩෙනිම් ජැකට් එක්කෙනා ?
ගොඩාක් ලස්සනයි මචන්
ඒකයි... එයා ඔයාට හරියන්නේ නැහැ.
එහා පැත්තේ සාමාන්‍ය පෙනුමක් තියෙන
රෝසයි සුදුයි ඇදුමෙන් කෙල්ලෙක් ඉන්නවානේ. ඔව්
එයාව ට්‍රයි කරන්න ඔයාට අඩුම අවස්ථාවක් හරි ලැබෙයි
හරි යන්න.
එයා කවුද බන් ?
මනෝජ්
දීපාලි. ඌට වෙන කවුරුත් හොයාගන්න බැරි වුනාද සහෝ ?
ඔයාගේ වර්මිලියන් ගාණ අඩු කරලා එල්ලෙන කරාබු දාන්න
ඔයාගේ කණ්නාඩි අයින් කරලා අක්ෂි කාච පාවිච්චි කරන්න
ලිප්ස්ටික් අඩු කරලා හිනාව වැඩි කරා කියන්නකෝ
පිරිමි ළමයි අනිවාර්යයෙන්ම ඔයාගේ පස්සෙන් එන්න ගනීවි..මම දිවුරනවා
ඒත් ඒකට කලින් ඔයා දෙයක් කරන්න ඕනේ
ඒ මොකක්ද?
ඉක්මනට මේ කෙල්ලත් එක්ක තියෙන යාළුකම කපලා දාන්න
මෙච්චර ලස්සන එක්කෙනක් එක්ක ඉන්නකොට ඔයා දිහා බලන්නේ කවුද?
මූ යකෝ
මොන ශාඛාවෙ ද?
මොන ශාඛාවේ වුනත්....
ඔයාගේ ශාඛාවට මාරු වෙන්න හිතුවේ
කතා කරලා කියලා ඉන්න
ඕනෑම විදියේ කෙල්ලෙක් වුනත් අල්ලගන්න පුලුවන් විදියේ කොල්ලෙක් එයා. දීපාලි...
එල්ලෙන කරාබු ගැන හිතලා බලන්න අපේ බැච් එකේ ලොකුවටම ආලකම්පාන රජා !
පලයන් යන්න ලයින් දැමීමේ රජා!
උබේ අතේ තව කොච්චර උපක්‍රම තියනවද බන්?
කොහොමද එහෙම ලයින් දැම්මේ ?
ඔයා කවුද සහෝ ?
මනෝජ්
මේ දෙන්නට තවත් කොල්ලෙක් එකතු වුණා
අපේ බැච් එකේ වැදගත්ම කෙනා
No comments yet. Be the first to leave one.