Thông tin phát hành

Matru Ki Bijlee Ka Mandola 2013ndi DvdRip x264 AAC 500MB Nimitmak SilverRG
Bình luận bởi sinsub
Special Thanks - Baiscopelk.com team

Tags

DVD
DVDRip
dvdrip
dvdr
x264
Được xuất bản vào: 2013-03-05
Lượt tải xuống: 44
Khiếm thính: Yes

Xem trước phụ đề Sinhala

187 dòng đầu tiên.

කරුණාකර කතෘ අයිතිය සුරකින්න

මිනිත්තු 10 කට පෙර...

අමද්‍යප දිනය මත්පැන් අද විකුණන්නේ නැත.

මම කාරුණිකව ඉල්ලන්නේ...

"ගුලබ්බෝ" බෝතල් දෙකක් දෙන්න. එච්චරයි.

අද අමද්‍යප දිනයක්!

අද සිකුරාදා.

කව්ද උඹ?

සෙනසුරාදා...

මම සෙනසුරාදා... උඹ අපතයෝ, කඩේ ඇරපන්!

උඹ හිතනේ මම බදාදා කියලද?

පල යන්න මෙතනින්!

හෙලෝ...

තරහ ගන්න කිසිම හේතුවක් නැහැ, සහෝදරයා.

මම ඉල්ලුවා...ඔබ ප්‍රතික්ෂේප කළා...

එච්චරයි !

ඔබ හරි...

100%

ඇත්තටම කියනවනම්, අද අමද්‍යප දිනයක්.

මෙන්න, මේ රුපියල් දාහ තියා ගන්න...

අපිට එක බෝතලයක් දෙන්න, දෙකක් බැරිනම්.

ඔයාට ඕනේ විදිහක්!

මකබෑවිලා පලයන්, බේබදු අමනයෝ!

කොහොමද ඒක!

කලින් සැරේ උඹලා දෙන්න ලොරි කාරයෝ දෙන්නෙක් එක්ක පැටලුනා...

උඹ රුපියල් 1000 ක් වටින් බෝතල් විනාශ කළා!

කලින් අයිතිකාරයාගේ බලපත්‍ර අවලංගු කරලා.

මම තම අලුත් අයිතිකරුවා...

අරක්කු අමතක කරලා දාන්න, මම මගේ මුත්‍රාවත් උඹට විකුණන්නේ නැහැ!

පල යන්න!

"Matru ki Bijlee Ka Mandola"

"මත්රු"...

ඇයි ඔයාගේ තාත්තා මගෙන් ණයක් අරගත්තේ?

මගේ තාත්තා නෙමෙයි, මගේ සීයා ඒක කලේ

මගේ අධ්‍යාපන වැඩ වලට.

- කීයක්ද? - රු 150,000.

ඒක මට තිබ්බ නම් මට "ගුලබ්බෝ" බෝතල් 36,500 ක් එකතු කරගන්න තිබුනා!

ඔයාට රියදුරෙක් වෙන්න නම් ඕනේ වෙලා තිබ්බේ...

මොන එහෙකටද නිතිය ඉගෙන ගත්තේ?

මගේ සල්ලි ටික විනාශ කරලා දාන්නද ?!

ඔයාට දඬුවම් දෙන්න.

මොකද ? මම හොරෙක්ද ?

නැහැ...

ඔයා තමයි හොරුන්ගේ කුමාරයා!

"මන්දෝලා" ගමේ මිතුරු ගොවියනි !

මම දන්නවා ඔබලා විඳවන ලබන අසාධාරණය ගැන.

මම ඔබලාගේ වේදනාව බෙදා ගන්නවා.

ශ්‍රමිකයන් බල කරමින් සිටිනවා ඉඩම් හිමියන්ට හරවන්න කියලා ...

ඉතින් ඒ කාර් කම්හල ඉවත් කරන්න පුළුවන් ඔබේ ගොවිබිම් වලින්.

කම්හල යෝජනා කල දිනයේ පටන්...

වෙළඳපොලේ පොහොර වත් බීජ වත් තිබුනේ නැහැ.

පැය 5 ක විදුලි සැපයීම පැය එකකට සිමා කළා.

තිරිඟු කරල් වෙනුවට, අපිට බැංකු ණය තියෙනවා නම්මා ගන්න අපේ ඉඩම වෙනුවට.

එයාලට ඕනේ අපිව අපගේ ණය වලින් වළදමන්න...

එවිට, අපිට වෙන විසඳුමක් නැහැ අපගේ ඉඩම් විකුණනවට වඩා.

ඉතින්, එයාලට පුළුවන් මේක් විශේෂ ආර්ථික කලාපයක් බවට පත් කරන්න.

අපි අපේ වගා ඉඩම් කොන්ක්‍රීට් වනන්තරයක් කරන්න ඉඩ දෙන්නේ නැහැ!

තනි මිනිහෙක් තමා මුලික වෙලා තියෙන්නේ මේ සූරා කෑමට.

තනි මිනිහෙක්...

කව්ද ඒ අපවිත්‍ර බල්ලා?

කව්ද ඒ බල්ලා? අමන මෝඩයා!

කතා කරන්න, මහත්තයෝ !

බය වෙන්න එපා, මම ඒ තුවක්කුව සමඟ ඉන්න පුතාව බලා ගන්නම්!

කව්ද ඒකා?

ඔහුගේ නම තියෙන්නේ මේ ගමේ නමින්...

"මන්දෝලා".

මම?!

අපිට අපගේ අයිතිය දිනා ගන්න අයිතියක් තියෙනවා..

අපිට ඒක ලැබෙන්නේ නැතිනම්, අපිට ඒ වෙනුවෙන් සටන් කරන්න සිදු වෙනවා!

පොහොසතුන්ගේ සතුරා.

ගොවියන්ගේ මිතුරා.

"මාවෝ සේ තුන්ග්".

"මාවෝ සේ තුන්ග්"?

චිනේ ඉඳන් "හර්යානා" වලට?

ඒ වගේ අයුක්තියක් මගේ සහෝදරයන්ට, සහ මමයි වගකියන්න ඕනේ ?

මම මැරෙනවා ඊට හොඳයි ඒ වගේ නපුරක් වෙනවට වඩා!

ඒකට ඉඩ දෙන මම අමනයෙක්...

"මන්දෝලා"...මෝඩයා... අමනයා.

නමුත් ඇයි උඹලා ගාන්දිගේ වඳුරෝ තුන් දෙනා වගේ හැසිරෙන්නේ?

අපි වෙනුවෙන් මොකුත් කරන්නේ නැත්තේ ඇයි?

අපිට කරන්න පුළුවන් මොනවද??

නඩු දාන්න මට...

පැමිණිල්ලක් දාන්න...

පත්තරේට මේක කියන්න...

පොලිසියත් ඔබේ, නීතියත් ඔබේ...

රජය අයිති උඹේ අම්මට!

එහෙනම් ඇයි උඹලා මට විරුද්ධව පෙළපාලියක් ලැස්ති නොකරන්නේ?

විප්ලවය!

දිගටම යන්න! ඉක්මනට.

දැන් මම මන්දිරයට ඇතුල් වෙන්නම් පිටිපස්සේ දොරෙන්...

එලියට එන්නම් "හර්පූල් සින්ග් මන්දෝලා"මහත්තයා විදිහට..

සහ ඔයාලා හැමෝගෙම ඉල්ලීම් ඔක්කොම අනුමත කරන්නම්.

හරිද?

හරි.

පොඩ්ඩක් ඉන්න...

මොකද උනේ?

නුවණැති කොල්ලා!

හොඳයිද ?

ගොඩක් හොඳයි.

ලඟට එනවා !

මොන මඟුලක්ද සිද්ධ වෙන්නේ?

මහත්තයෝ, ගොවියෝ... ගමේ ඉඳන්.

මොනවද උන්ට ඕනේ?

එයාලගේ ඉඩම්.

ජිවිත බේරාගන්න දුවන්න!

ගන්න මේක එහෙනම්!

"හුකුම් සින්ග් මත්රු" සූදු කාරයන්ගේත් සූදු කාරයා!

එහෙනම් කොල්ලනේ...

හම්බ වෙමු.

ඔහොම ඉන්න...

තව එක අතක්.

කොහෙත්ම බැහැ, රාක්ෂයා අවදි වෙන්න පුළුවන් කොයි මොහොතේ හරි.

ඉතින් මොකද?

දැන්, එයාගේ සිහින කම්හල පෝච්චියේ ජලයෙන් ගිලෙන්න යන්නේ!

ඇත්තටම් ඇයි එය අවදි වෙන්නේ මාවම දඩයම් කරන්න.

බලන්න වෙලාව...

මම කියන්න කැමතියි වෙලාව නරකයි කියලා.

දුවන්න... ඔන්න කුණාටුවක් එනවා.

සුබ උදැසනක් "මන්දෝලා"මහත්තයෝ.

එහෙනම්, මම උඹව කුලියට ගත්තේ සූදු කෙලින්නද?

නැහැ,"මන්දෝලා" මහත්තයා.

එහෙනම් මොකටද?

ඔබේ කාර් ඒක පදවන්න.

වලව්වේ රියදුරන් 50 ක් විතර ඉන්නවා.

ඇයි මම උඹව සේවයට ගත්තේ?

හතර සැරේකට වඩා අරක්කු නොබී ඉන්න එක වලක්වන්න!

තව?

ඔබ මත් වුනහම පාලනය කරන්න.

මම කී සැරයක් බිව්වද ඊයේ රාත්‍රියේ?

ඊයේ රෑ 20 යි, ඊට කලින් රෑ 20 යි.

ඉතුරු දෙක?

ඔයා ඒක ගත්තා නිදි අතරතුරේදී.

මම මටම විරුද්ධව පෙළපාලියක් මෙහෙයෙව්වද ?

ඔව්,"මන්දෝලා" මහත්තයා.

උඹ මාව නතර කලාද?

මම උත්සාහ කළා නමුත් ඔබ කිව්වා...

ඒ මගේ කම්හල, ඒ මගේ ඉඩම...

ඉතින් උඹට මොකද කියලා?

ඉතින් මම ඇහුවා,එතකොට බිලියන හයේ නිවාස ව්‍යාපෘතියට මොකද වෙන්නේ කියලා...

නමුත් ඔබ පිළිතුරු දුන්නා, ඒකට කෙල වෙලා යද්දෙන් කියලා!

ඉතින් මම ඔයාට මතක් කෙරුවා...

ඔයාගේ දුවගේ කසාදය ගැන මන්ත්‍රීතුමාගේ පුතත් සමඟ...

ඔයා පිළිතුරු දුන්නා...

ඒ නිකමා වටින්නේ නැහැ ගමේ බල්ලියක්ව කසාද බඳින්න කියලා.

ඉතින් මම කිව්වා...

උඹ කිව්වා හොඳටම ඇති.

මේක අහගනින්...

මම අද ඉඳන් බොන එක අතහැරියා.

ඇයි?

එතකොට උඹ සහ උඹේ ගමේ එවුන්ට බැරි වෙනවා මගෙන් අයුතු ප්‍රයෝජන අරගන්න

වාහනේ එලියට ගනින්.

"මර්සලිස්" එකද "බෙන්ට්ලි" එකද ?

ඇයි ඔබ ...!

"ලිමොසින්"එක.

උඹට කොහෙත්ම බැහැ බොන එක නතර කරන්න. උඹ අමන මෝඩයා!

උඹ ඒක විඳවන්නේ දිග කාලයක්...

"ලිමොසින්" වගේම දිගට!

හෙලෝ "හැරී"...

අයෙත් මැෂින් එකට උත්තර දෙන්න දාලා!

කොහෙද ඔයා?

මන්ත්‍රී නෝනා ඇවිත් ඉන්නේ.

ඒයි SP, ඉක්මන් කරනවා.

චොපර් ඒක ඇවිත් තියෙන්නේ.

විනාඩියක් දෙන්න, සහෝදරයා.

මේක තමයි ප්‍රශ්නේ විස්කි බොන එවුන්ගේ...

උන්ගේ ගඳ හරියට කලින් දවසේ එළුවෙක් එක්ක නිදා ගත්තම එන ගඳ වගේ.

උඹ කෙලින් පලයන්.

මම කෙලින් තමා යන්නේ!

පොඩි එවුන් වගේ හැසිරෙන එක නතර කරන්න !

මෙන්න...

මේ සුවඳතලා ටිකක් ගන්න.

තමන්ව පාලනය කරගන්න පුළුවන් තරමට බොන්න.

විස්කි බිව්වට පස්සේ සමහර විට අසනීප වෙන්නත් පුළුවන්..

නමුත් උඹ වමනේ දාන්න එපා හරියට වයින් බොන එවුන් වගේ!

මොනවද එයාලට වෙලා තියෙන්නේ?

කෑම විසක්, නෝනා.

මොකක්?

අයින් කරනවා ලේන්සුව.

කෑම විස වීමක්.

මොකක්?

කතා කරනකොට මගේ මුහුණ දිහා බලනවා.

කෑම විස..වීමක්, නෝනා.

කොහොමද මේක ඔයාටම කරගන්නේ,"මන්දෝලා" මහත්තයා?

අවුරුදු 3 ක මහන්සිය වතුරේ ගියා.

හැම ගොවියෙක්ම ලැහැස්ති වෙලා හිටියේ.

පරිසර අමාත්‍යංශයේ අනුමැතිය, ස්ථාවර කාරක සභාවේ අනුමැතිය..

හැම දෙයක්ම සූදානමින් තිබුනේ.

More Sinhala subtitles for Matru Ki Bijlee Ka Mandola

Bình luận

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left