Arrow

Arrow

تنزيل الترجمة Sinhala

الموسم 4

معلومات الإصدار

Arrow 2015 Season 04 Episode 21-23 Sinhalese
تعليق من kikywebsite

الوسوم

other
نشرت في: 2019-05-16
تنزيلات: 104
ضعاف السمع: No

معاينة ترجمة Sinhala

أول 200 سطر.

මගේ නම ඔලිවර් ක්වීන්.

අපායක අවුරුදු 5ක් හිටියට පස්සේ,

මම ගෙදරට ආවේ එක ඉලක්කයක් හිතේ තියාගෙන..

මගේ නගරය බේරාගන්න.

ඒත් මගේ පරණ උත්සහයන් සාර්ථක වුනේ නෑ.

මට වෙන කෙනෙක් වෙන්න වුනා.

මට වෙන දෙයක් වෙන්න වුනා.

මට ග්‍රීන් ඇරෝ වෙන්න වුනා.

...පසුගිය කොටස්වලින්...

ඔයාට එයාව නවත්වන්න වෙන්නේ නෑ.

අපි එයාව කොටු කරන්න ඕනි.

තාත්තේ?

අපි දෙන්නම සමානයි, ඔයයි මමයි.

ඔයා වැරදියි.

මම ඔයා වගේ නෙවෙයි.

ජෝන්, මට එයාව මරන්න වුනා, ලයිලා.

එයා මගේ තුවක්කුව ගන්න ආවා.

ඇලෙක්ස්, අපි කොහෙද මේ ඉන්නේ?

-තියා. - බෑ, මට බෑ.

ඔයා කොහෙද යන්නේ?

රුබිකොන්.. ඒක හදලා තියෙන්නේ

ඕනිම රටක්, අපේ ‍රට වුනත්

න්‍යෂ්ටික අවියක් නිකුත් කරන එක නවත්වන්න.

ඩාර්ක් ඒක අරගෙන.

ඩාර්ක්ට පුලුවන් මුලු ලෝකයේම න්‍යෂ්ටික ආයුධ පාලනය කරන්න.

ඇන්ඩි මට කිවා මුලාරම්භය පටන්ගත්තා කියලා.

දෙවියොන්ට ලෝකය අලුතින් පටන්ගන්න ඕනි වුනා, ඉතින් එයා ඒක විනාශ කලා

එයා ගංවතුරක් එවලා ඒක විනාශ කලා.

ඉතින් න්‍යෂ්ටික ප්‍රහාරය තමයි ඩාර්ක්ගේ ගංවතුර.

එයාගේ ආර්ක් එක විදියට එයා මොකක් හදන්නද හිතාගෙන ඉන්නේ?

මිසයිල් ප්‍රහාර දැනුම් දිමේ මධ්‍යස්ථානය කෙලින්ගාර්ඩ්, රුසියාව.

මේක ඇන්තනිගේ විහිලුවක් නම්...

වාර්ථා කරනවා.

තුනයි දාසයට, සිලෝක් එකේ ඉදන් හතර වෙනකන් ක්‍රියාත්මක වෙලා නිකුත් කිරිමේ ක්‍රියාවලිය පටන්ගෙන.

'ක්‍රියාත්මක‍ වෙලා' කියලා කිවේ?

මම සිස්ටම් එක ලොක් කරලා තිබුනේ...

න්‍යෂ්ටික මිසයිල සන්නද්ධ වෙනවා.

ඉතින් මේක...

මේක විහිලුවක් නෙවෙයි.

රුසියා, මාර්කෝවියාව, කාර්ටො මොල්ටිස්, අපි,

හැම NATO අංශයක්ම... රුබිකෝන් එකට පාලනය කරන්න පුලුවන්

මේ හැම න්‍යෂ්ටික පද්ධතියක්ම.

ඔයා HIVE එකට පුලුවන් කියලා කිවේ.

මම දන්නවා මේකට දැන් පරක්කු වැඩියි කියලා,

ඒත් ඇල්ගරිතම් එක හැදුවේ කවුරු වුනත්

ඒකෙන් ඕනිම රටක න්‍යෂ්ටික අවියක් පාලනය කරන්න පුලුවන්

එක නම් ලොකු අණාගැනිමක්.

ඒ අමන්දා වොලර් තමයි.

අපිට කොච්චර වෙලාවක් තියෙනවද?

අපිට?

ඔලිවර්, මම තමයි ආර්ගස්වල අධ්‍යක්ෂක,

මේක මටත් උඩින් යන ප්‍රශ්නයක්.

මේක විධායක ශ්‍රේණියේ දෙයක්,

මේ ආරක්ෂක දෙපාර්ථමේන්තුවේ දෙයක්.

හරි හරි, ඒත් අපිට කොච්චර වෙලාවක් තියෙනවද?

පටන් ගැනිමේ ක්‍රියාවලික් තියෙනවා

ඩාර්ක් ඇත්තටම න්‍යෂ්ටික මිසයිලයක් නිකුත් කරන්න කලින්.

අපිට පැය 21ක් විතර තියෙන්නේ.

ඔයා මේ ක්‍රියාවලියට බාධා කරන්න විදියක් හොයාගන්න ඕනි.

රුබිකොන් කියන්නේ නිෂ්ක්‍රිය කරන්න අමාරු න්‍යෂ්ටික ක්‍රියාවලියක්.

ආර්ගස් එක 100% බිද දාන්න බැරි විදියට හදලා තියෙන්නේ.

නෑ. මෙයාට ඒක කරන්න පුලුවන්. එයා තමයි හොදම කෙනා.

ඇත්ටම, මගේ තාත්තා තමයි හොදම

රුබිකන් එක ගැන හිතද්දි.

ඒක protocol හතරක් පාවිච්චි කරනවා.

නෝහා ඒක ගැන පොතකුත් ලිවා.

ලෝකය න්‍යෂ්ටික ප්‍රහාරයකට මුහුණදෙනවා.

මගේ ගෞරවයයි තාත්තට තියෙන අකමැත්තයි එක්ක

මට ඊලග පැය 20දි පස්සගහලා ඉන්න පුලුවන්.

ෆෙලසිටි, මේක ඔයාගෙ ගෞරවය ගැන දෙයක් නෙවෙයි.

ඔයාගේ තාත්තා අපරාධකාරයෙක්.

එයාව විශ්වාස කරන්න බෑ.

අපි එයාව විශ්වාස කරන්න ඕනි කියලා මම කියන්නේ නෑ.

මම කියන්නේ අපිට එයාව ඕනි කියලා.

හරි. එයා ඩාර්ක් හිරෙන් පනිද්දි පැනලා ගියා. අපි කොහොමද එයාව හොයාගන්නේ?

මම දැනටමත් හොයනවා.

ඔයාට තියා ගැනත් හොයන්න පුලුවන්ද?

අනේ. අපිට එයාව මෙතන ඕනි.

ජෝන්, මට ඔයාට තත්පරයකට කතා කරන්න පුලුවන්ද?

- ඔයාට කොහොමද? - ගොඩක් හොදින්.

මම ඔයා දරාගත්ත දේවල් තේරුම් ගත්තා කියලා බොරුවට පෙන්වන්න හදන්නේ නෑ.

ඔලිවර්, ඔයත් ඔයාගේ අම්මගේ සිද්ධියේදි මේක දරාගත්තා.

ඒක නිසයි මට හිතාගන්න බැරි

ඇයි ඔයා ලෝකයේ ඉරණම

තවත් දුෂ්ට දෙමාපියෙක්ගෙ අතේ තියන්නේ කියලා.

මම කට්ලර් විශ්වාස කරන්නේ නෑ.

මම ෆෙලසිටි විශ්වාස කරනවා,

අපි එයාට එයාගේ වැඩේ කරන්න ඉඩ දෙන්න ඕනි හරිද?

අපිට අපේ කෙනෙක් ඉන්නවා.

ඔව්, ඩාර්ක්ව නවත්වන එක.

එයාගේ මැජික් බලවත් වෙන්නේ මරණයෙන්.

ඒ එක න්‍යෂ්ටික අවියක් හරි පිපුරුවොත්...

එයාව නවත්වන්න බැරිවෙනවා.

හරි. ඔයාගේ සැලැස්ම මොකක්ද?

එයා‍ හිතාගෙන ඉන්නේ

මේ මරණවලින් සන්නද්ධ වෙන්න නම්, එයා ඉන්න ඕනි

නෙක්සස් කියන කුටිරය ඇතුලේ.

සරලව, ඒකෙන් තමයි මැජික් එකතු කරන්නේ.

මම හිතුවේ භුමිකම්පා යන්ත්‍ර තමයි පුදුමම දේ කියලා.

එස්රින් ෆෝර්ටුනා මට කිවා මේ කුටිර වලින් එකක්

ස්ටාර් සිටි එකේ තියෙනවා කියලා.

මම හිතන්නේ මේ තණ තිරුව හරියේ එක ඇත්තේ කියලා.

වික්සන් එයාලට කතා කලාම මොකද වුනේ... මැජික් වලට Wi-Fi?

- ඔව්. - ඒක ලොකු නගරයක්, ඔලිවර්.

අපිට පැය 21ක් තියෙනවා.

එක වතාවකට එක පියවරක්.

අපි එයාලට උදව් කරන්න ඕනි!

අපි මේ මිනිස්සුන්ට උදව් කරන්න ඕනි!

ඔයා මොකක්ද හොයන්නේ?

රේටර්ගේ මිනිස්සු දුපතට එන්න විදියක් හොයාගත්තා.

මේකෙන් යන්න විදියකුත් තියෙන්න ඕනි.

දුපතේ නැගෙනහිර‍ට වෙන්න ප්ලේන් එකක් තියෙනවා,

ඒක ගොඩක් දුරින් තියෙන්නේ.

අපි ඒකට යමු.

ඒ මොකක්ද?

උදව් ඉල්ලන්න ක්‍රමයක් වෙන්න පුලුවන්.

අපි යමු!

මම දන්නවා.

අනාවැකි කියන්න පුලුවන් එක නම් මේ ඩිසයින් එකේ ලොකු වැරැද්දක්.

අනාවැකි කියන එක ඔයාගෙත් වැරැද්ද.

මගේ ජිවිතය අවුල් වෙන හැම වෙලාවකම, ඔයා එනවා.

මෙතන් යන්න.

ඔයාගේ අලුත් යාලුවාගෙන් හම්බවුන තැග්ගක්ද?

මම මේක අනුකම්පාවට කරනවා නෙවෙයි, තියා.

මම ඔයාව පරිස්සම් කරන්නයි මෙහෙම කරන්නේ.

මාව පරිස්සම් කරන්න.

- ඔව්, ඔයාව පරිස්සම් කරන්න. - ඔව්.

ඔයා කිවා වගේම, අනාවැකි කියන්න පුලුවන්.

මට තේරෙන්නේ නැති එකම දේ මම ගොඩක් කැමති කෙනෙක්ගේ

මොලේ හොදන එකෙන් කොහොමද මාව අරක්ෂා කරන්නේ?

එයාගේ තත්වය මගේ අදහසක් නෙවෙයි.

රුවේ ඩාර්ක්ට ඕනි වුනා කට්ටිය යටතේ තියාගන්න

අන්තිම කොටසේදි.

මොකේ අන්තිම කොටසේදීද?

මුලාරම්භය කියන එකේ.

ඩාර්ක් සැලසුම් කරන්නේ ලෝකය න්‍යෂ්ටික අවි වලින් විනාශ කරලා දාන්න

අපි මෙතන පහල ආරක්ෂා වෙලා ඉද්දි.

දෙවියනේ.

එතකොට එයාටයි එයාගේ අනිත් අයටයි නැවත ආරම්භ කරන්න පුලුවන්.

ඇත්ත කියන්න ඕනි, ඒක අසමාන නෑ

මම ග්ලේඩ්ස් වලට කලින් දවසක කරන්න හදපු සැලසුමත් එක්ක.

හැබැයි ගොඩක් දුරට සමානයි, ඒක ගොඩක් ලොකු ප්‍රමාණයෙන්.

ඉන්න මම හිතන්නම්.. ඔයා හිතන්නේ නැද්ද

මුලු ලෝකයම විනාශ කරන එක විකාරයක් කියලා?

ලෝකය තමයි විකාරය.

ඒක බේරාගන්න බැරි තත්වයක තියෙන්නේ.

ඒකට ආරම්භයක් ඕනි, නැවත ආරම්භයක් ඕනි.

ඩාර්ක්ගේ සැලැස්ම අනිවාර්යයි කියලා මම තේරුම්ගත්තම

කරන්න තියෙන දේ සරලයි.

ඔයාව ආරක්ෂා කරගන්න එක.

තව මගේ දුවවත්..

එයාට ආරක්ෂා වෙන්න ඕනි නැති වුනත්.

මම, මම ගොඩක් දුරින් ඉන්නේ

ඔයාට පිස්සු කියලා කියන එකෙන්.

මට ඇලෙක්ස්ව මුණගැහෙන්නයි ඕනි.

එයා හොදින්ද කියලා දැනගන්නයි මට ඕනි,

මට... මට ඒක තේරෙනව.

මම මෙතන හිරවෙලා ඉන්නේ,

හැබැයි මට මෙතන හිරවෙලා යටත් වෙලා ඉන්න පුලුවන්,

නැත්නම් මට ඔයාට වදයක් වෙන්නත් පුලුවන්.

ඉතින් දැන්ම මාව එයා ලගට එක්කගෙන යන්න.

හේයි.

- හේයි, වස්තුවේ. - හායි.

මොකද?

මම අද උදේ ඔයාගේ තැන ඉද්දි..

මම මේක හොයාගත්තා.

ඔයා මගේ දේවල් අවුස්සනවද?

ටිකක් හොයලා බැලුවා.

ඒත්.. ඒත්.. මේක ඔයාට අදාල දෙයක් නෙවෙයි ඩෝනා.

නෑ, බබෝ, ඇත්තටම ඒක මට අදාල දෙයක්,

ඔයාගේ වැඩ තහනම් කරලා.

ඒ වගේ දෙයක්.

- ඩොනා. - හේයි!

මොකක්ද මේ?

ඒක.. ඒක.. ඒක දිව්රුම් ප්‍රකාශයක්.

පයික් මට කිවා මම මේකට අත්සන් කලොත්,

ආපහු මගේ බැජ් එක ලැබෙනවා කියලා.

ඒකෙ කියන්නේ ඔයා ලෝරල් බ්ලැක් කැනේරි විදියට හිටියා කියලා දන්නේ නෑ කියලයි.

මම බුද්ධිමතෙක් නොවෙන්න පුලුවන්,

ඒත් මම කියවන්න දන්නවා, වස්තුවේ.

මම හිතන්නේ ඒක නුවනක්කාර කියන එක.

ඔයා මට කිවා ඔයා ලෝකරල් කරන දේ ගැන දන්නවා කියලා.

- ඔව්. - ඔව්.

ඉතින් මේක බොරුවක්.

ඔව්, ඒක සංකිර්ණ බොරුවක්.

- එහෙමද? - ඔව්.

ඔව්.

මොකද පයික් කියන විදියට,

IAB එක වෙනස් විදියකට හිතන්න යන්නේ

මම ඩාර්ක් එක්ක වැඩ කරපු එක ගැන මොකද මම...

ලොරල් ආරක්ෂා කරපු නිසා.

එයා සුපිරි විරයෙක් නම් ඇයි ඔයා එයාව ආරක්ෂා කරන්න ඕනි?

ඔව්, හරියටම හරි. දැන් ඔයාට තේරෙනවානේ.

එයාලා ඔයාට බොරු කියන්න කියනවා කියලා මට පේනවා.

අයියෝ, වස්තුවේ.

මට හැමදාමත් ඕනි වුනේ,... පොලිසියේ කෙනෙක් වෙන්නයි,

මේ නගරයට හොදක් කරන්න පුලුවන් නම් පොඩි බොරුවක් කිවා කියලා මොකද වෙන්නේ?

නෑ, ඒක එහෙම තමයි.

පොඩි බොරු කියලා දෙයක් නෑ, වස්තු.

ඒක ඉල්ලා අස් කරගන්න ළමයෙක් හිටපු කෙනෙක්ගෙන්

More Sinhala subtitles for Arrow

التعليقات

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left