Arrow

Arrow

Download Sinhala Subtitle

Season 3

Release info

Arrow 2014 Season 03 Episode 21-23 Sinhalese
A Commentary by kikywebsite

Tags

other
Published on: 2019-11-14
Downloads: 203
Hearing Impaired: No

Sinhala subtitle preview

The first 200 lines.

මගේ නම ඔලිවර් ක්වීන් වෙලා තිබුනා.

අවුරුදු තුනක්, මම මගේ නගරය බේරාගන්න වැඩ කලා.

ඒත් මගේ නංගිව බේරාගන්න, මට වෙන කෙනෙක් වෙන්න වුනා.

මට වෙන දෙයක් වෙන්න වුනා.

. . . ...පසුගිය කොටස් වලින්... . .

ඔයාට තවමත් එයාව බේරගන්න පුලුවන්, ඔලිවර්!

ඔයා යක්ෂයින් ගේ නායකයාගේ තැන ගන්න.

රාස් අල් ගුල් ඔයාගේ නංගිව ආපහු ගෙනත් දේවි.

මම අපේ එකඟතාවයේ මගේ කොටස කලා.

මම හිතන්නේ ඔයා ඔයාගේ කොටස කලොත් හොදයි.

මම මේකෙන් බේරෙන්න තියෙන එකම විදිය

ඔයා එලියේ ඉන්නවා කියලා දැනගත්තොත් විතරයි

සතුටින් ජිවිතේ ගතකරමින්.

ඔලිවර් ක්වින් දැන් මැරුණා,

ඇරෝ, අල් සා හිම් විතරයි ඉතිරිවෙන්නේ.

යක්ෂයි ගේ ප්‍රධානියා.

ඔලිවර් ක්වීන් ජිවත් වෙන්නෙ අතිතයේ.

එයාව අමතකයි.

ඔලිවර් ක්වීන් ජිවත් වෙන්නේ අතිතයේ.

එයාව අමතකයි.

ඔයා තමයි අල් සා-හිම්.

ඔයා සති තුන ඇතුලත ගොඩක් දියුණු වුනා.

අල් සා- හිම්.

ඔයාගේ අලුත් නම අහන්න තව දුරටත් පැකිලෙන්න එපා.

ඔලිවර් ක්වීන් අතිතයේ ජිවත් වෙන්නේ.

එයාව අමතකයි.

ඔව් ඇත්තෙන්ම ඔයා අල් සා-හිම්.

ඔයා වරීත් අල් ගුල්. ඩිමන්ලාගේ ප්‍රධානියා.

දේවයන්වහන්ස.

බාධා කලාට සමාවෙන්න.

අපි මේ හොරෙන් ආපු කෙනා අල්ලාගත්තා.

ඇයි එහෙනම් තවමත් මෙයා ජිවත් වෙන්නේ?

එයා අල් සා-හිම් දන්න කෙනෙක්.

ඔලිවර්, මොන මගුලක්ද වෙන්නේ?

පැහැදිලිවම ආයෙත් එයා අල් සා-හිම්ව බේරගන්න හදන්න ඇති.

එහෙනම් අල් සා-හිම්ට ඒක ගැන බලාගන්න දෙමු.

ඔලිවර්, එයාලා ඔයාට බොරු කියනවා.

මම කවදාවත් ගෙදර ගියේ නෑ.

එයාලා මාව සති ගානක් මෙහෙ හිර කරගෙන හිටියා.

ඔයාලගේ යාලුවන්ට වුන පොරොන්දුව

ස්වාමි භක්තියෙන් කරපු දෙයක්.

ඒක ඔප්පු කරන්න.

එපා, ඔලිවර්. මම කියන දේ අහන්න..

එයාලා ඔයාට බොරු කියන්නේ. අපිට මෙතනින් යන්න පුලුවන්,

ඔයයි මායි එකට වැඩ කරලා. තවමත් අවස්ථාවක් තියෙනවා.

එයාගේ දම්වැල් ගලවන්න.

ඔයාගේ කඩුව එයාට දෙන්න, සරාබ්.

මම නිරායුධ කෙනෙක් මරන්නේ නෑ.

මේ විදියට ද ඒක වෙන්නේ?

ඔයා මෙහාට ඇවිත් සති ගානයි

ඔයාට ඔයා කවුද කියලා අමතකයි.

ඔයාට මතකද ඔයා මාව ඔයාගේ කුරුස යුද්ධයට ගත්ත දවස,

මම ඔයාට කිවා මම ඔයාට උදව් කරන්න ඉන්නවා කියලා

ඔලිවර් කවුද කියලා මතක් කරන්න, ඔයාට මොනවා හරි දෙයක් වුනොතින්.

මම තවම ඒ පොරොන්දුව රකිනවා.

සටන් කරනවා.

පහුගිය සති තුනේ,

ඔයා ශතවර්ෂ ගානක් පරණ දුර්ලභ බෙහෙතක් ගත්තා.

ඒකෙන් කෙනෙක්ගේ හෘද සාක්ෂිය

එයාලගේ මනසේ ඉස්සරහට ඇවිත්

ඒක විතරයි එයාලට පේන්නේ.

හැමෝටම බෙහෙත වෙනස් විදියකටයි බලපාන්නේ.

සමහර අයට පවුලේ අය ආදරය කරන අය පේනවා.

අනිත් අයට විශ්වාස වන්ත යාලුවෝ ගුරුවරු ‍පේනවා.

ඔයාට මොකක්ද පෙනුනේ?

බොහොම හොඳයි.

මට ඔයාට පෙන්වන්න ‍තවත් දෙයක් තියෙනවා. එන්න.

කොහෙද?

අතිතයට.

මරණයට විතරක් නිවහනක් වුන තැනක්.

මේ හදිසි පණිවුඩ ඒකකය. අනතුරු ඇඟවීමක් ප්‍රකාශ කර තිබෙනවා

කරුණාකර හැකි ඉක්මනින් සන්සුන්ව නිවෙස් බලා යන්න

මගේ ලඟ අතේ වෛරස් එක තිබුනා!

මේ වෙන දේ ඔයාගේ වැරැද්දක් නෙවෙයි.

‍ශ්‍රිව්ට බනින්න ඕනි මේ එයා කරපු දේවල්වලට.

මට කතා කරන්න බෑ.

හැමෝම පොලිසියට කතා කරනවා.

අපිට එන්නත් කරලා තියෙන්නේ, මතකයිද?

මට මගේ පුතා ලඟට යන්න ඕනි.

මේ තැනට ඇවිත් නෑ

මම ලීග් එකේ ප්‍රතිඥා දුන්න දවසේ ඉදන්.

මෙතන මොකක්ද වුනේ?

මම ලීග් එකට එකතු වුනාම, මාව තවත් කෙනෙක් එක්ක බලෙන් ගත්තේ.

ඩේමියන් ඩාක්.

අපි රාස් අල් ගුල්ගේ නියෝජිතයෝ වුනා.

අපි එයාගේ අසරුවෝ වුනා. එයා අපිව රණකාමියෝ කලා

ලෝකය මෙතුවක් කල් නොදැක තිබුනු.

අපි සහෝදරයෝ වගේ හිටියේ.

එයාට මොකද වුනේ?

එයා විශ්වාස කරා එයා ඩිමන්ලාගේ ලොක්කා වෙන්න ඕනි කියලා,

ඒත් මාව තමයි තෝරාගෙන තිබුනේ.

ඉතින් ඔයාට එයාව මරන්න වුනා.

ඔව්.

ඒත් ඔයාට පේනවනේ, මම පස්ස ගැහුවා. ඒ පස්ස ගැහුව නිසා,

එයා පැනලා යන්න අවස්ථාවක් හොයාගත්තා,

එයාට පක්ෂපාති අයවයි ලසරා පිට් වලින් වතුරයි අරගෙන ගියා.

එදා ඉදන් මාත් එක්ක තරහෙන් ඉන්නෙ.

ඔයා.

මම එහෙම කරන්නේ නෑ.

ඩේමියන් ලීග් එකේ විදියට වැඩ කලා,

ඒත් එයාගේ සංවිධානයෙ

නියෝජිතයෝ ගොඩක් එක්ක

එයා එයාගේම වැඩ පිලිවෙලක් කලා.

ගිය අවුරුද්දේ, එයා මැල්කම් මර්ලින්ගේ භුමි කම්පා උපකරණ ගන්න හැදුවා.

එයා ගෝඩලම් කාඩිර්ට මාර්කෝවියා වලට පහසුවෙන් යන්න දුන්නා.

එයා ආර්ගස් එකෙන් රහස් ෆයිල් එකක් ගන්න මාර්ක් ෂෝ කුලියට ගත්තා.

මේ හැමදේම එක මිනිහෙක්ගේ වැඩද?

තවත් කරපු වැඩ තියෙනවා.

ගොඩක් ජිවිත අහිමි වුනා, අනිත් අය අනතුරේ හිටියා.

ඒ හැමදේම මොකද මම කඩුව වනන්න පරක්කු වුන නිසා.

මම කවදාවත් මගේ හිමිකාරයාට

ඒ වැරැද්ද කරන්න ඉඩ දෙන්නේ නෑ.

මම මොකක් කරන්නද ඕනි?

ඩිමන්ලාගේ ප්‍රධානියාට විරුද්ධව සටන් කරන කෙනෙක් ඉන්නවා.

ඔයා ඔයාගේ රාජධානියෙන් ඒ තර්ජනය අයින් කරන්න ඕනි.

ඔයා ඒක අනුකම්පාවක් නැතිව කරන්න ඕනි.

තමුන්ට ඇහුනද?

වෙස්මුණු තවදුරටත් ස්ටාර්ලින්වලට ඕනි නෑ.

තමුන් එක්ක හිටපු කෙල්ලට කියනවා.

ඔයා ආයෙමත් ප්‍රතිවාදියා ගැන අඩුවෙන් හිතුවා.

එයාගේ ලඟ පිහියක් තියෙනවා කියලා මම දැනගෙන ඉන්නයි තිබුනේ.

එයාට පිහියක් තිබුනේ නෑ.

මොන මගුලක්ද?

එයා ලඟ දෙකක් තිබුනා.

අපි ඔයාගේ පුහුණුව කරගෙන යමුද?

මට බඩගිනියි.

කෑම කඩයක් තියෙනවා හොඳම

කලු සහ සුදු මිල්ක් ෂේක් තියෙන.

කලු සහ සුදු මිල්ක් ෂේක් කියන්නේ මොනවද?

මට කවදාවත් තේරුනේ නෑ ඔයාගේ රටට

හැමදේම බදින්න ඕනි ඇයි කියලා.

ඒ මොකද ඒ විදියට හැමදේම රසවත්.

අල වලට වඩා තෙල් තියෙනවා.

ඒක මිල්ක් ෂේක් එකේ ඔබන්න.

මට හිතෙන්නේ ඔයා මාව විහිලුවට ගන්නවා.

මම ඇත්තටම කියන්නේ.

මෙන්න. ඔයාගේ මිල්ක් ෂේක් එකේ ඔබන්න.

මම පිලිගන්න ඕනි..

ඔයා මේ විදියට දකින එක විනෝදයක්.

මොකක් වගේද?

සාමාන්‍ය කෙනෙක් වගේ.

මම සාමාන්‍ය කෙනෙක් තමයි.

ඔයා එහෙම කිවා කියලා මට විශ්වාස කරන්නත් බෑ.

ඒක ඇත්තටම නරක නෑ.

ශිෂ‍්‍යයෙක් ගුරුවරයෙක් වුන එක.

ඔයා කියන එකේ ඇත්තක් තියෙනවා.

මට, සාමාන්‍ය ‍ලෝකයක් කියන්නේ ශක්තිමත් අය ඉතිරි වෙලා ඉන්න එක.

සරල සතුටු නැතිව.

ස්තුතියි ලෝරල්.

මම තනිවෙලා අසරණ වෙලා හිටියේ,

ඔයා මට කරුණාව දැක්වුවා.

මම ප්‍රති උපකාරයක් කරනවා විතරයි.

ඔයා සාරාට කලෙත් ඒකම නෙවෙයිද?

පොඩි සැසදිමක් තියෙනවා

මගේ දැන් තත්වයත් සාරා ඔලිවර් එක්ක ලියැන් යූ වල ඉදන් ආපු තත්වයත් අතර.

මොකක්ද ප්‍රශ්නේ?

මේක ඔලිවර් ගැන.

මම ඔයාට නොකියපු දෙයක් තියෙනවා.

එයා නැන්ඩා පර්බාත්වල ඉන්නේ.

මට තේරෙන්නේ නෑ.

එයා ඊලග රාස් වෙන්න ඔයාගේ තාත්තගේ ඉල්ලිම පිලිගත්තා.

ඔයා මට ඒක හංගන්නේ නැතුව ඉන්නයි තිබුනේ.

මට සමාවෙන්න. ඒ..

ඒ ඔයා ගොඩක් සතුටින් හිටපු නිසා,

ඔයාගේ තාත්තත් එක්ක වුන දේට පස්සේ, මම..

මෙන්න Cat-5 prong එකක් Ethernet port එකකට එනවා!

එයා ඒ මොකක්ද කියලා දැනගෙන හිටියත්,

මම ඒ මොකක්ද කියලා දැනගෙන හිටියත්,

මම හිතන්නේ සාරා චිකන් කැරට් කන්න තාම බාල වැඩියි.

මගේ අම්මා මට බාර් එකෙන් නචෝස් දුන්නා

සැනකෙලියකදි මම බෝතලෙන් කිරි බොන එක නවත්වන්නත් කලින්,

මම සාමාන්‍ය විදියට හිටියා.

ජෝන්...

ගෙදර නිතිය මොකක්ද?

කෑම මේසයේ ග්ලොක් තියන්නේ නෑ.

එලියේ අද රෑ තත්වය කොහොමද?

ඔයාගේ ඔත්තු දිහා බැලුවා.

වරායේදි හැල්කෝන්ස් හතරක් ඇල්ලුවා

M16 තියෙන බඩු තොගයක් බාද්දි.

ඔයා මැරුණේ නැති එක ගැන මට ගොඩක් ආඩම්බරයි.

ඒක තමයි මගෙත් කැමතිම කොටස.

ඔයා සටන් කරන්න යනවා නම්,

'ඇදුම්' කියලා කියන්න එපා.

හරි.

අනන්‍යතාවය සඟවා තැබිම.

පේන විදියට අපි හොයාගන්න ඕනි

අලුත් වැඩ කරන තැනක්, හොඳ තැනක්,

දැන්..

ඔලි ගිහින්.

ඔයාට කොහොමද?

මීට කලින් නැවත පණ ඇවිත් නැති වුනත්,

මට ඒකත් එක්ක සසදන්න දෙයක් නෑ.

මම ඔලිවර් ගැන කිවේ.

යන්න ගියපු එක.

මම දන්නේ නෑ.

උදේට තමයි ගොඩක් එපා වෙන්නේ.

මට ඇත්තටම.. ගෙදරින් එලියට යන්න බෑ,

ඉතින් මෙහාට එන්න ලැබුන එක හොදයි.

ඔයා හැමවෙලේම අපේ ගෙදරට පිලිගන්නවා.

මට එයා නැතිව පාලුයි.

More Sinhala subtitles for Arrow

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left