The first 200 lines.
මගේ නම ඔලිවර් ක්වීන්.
අපායක අවුරුදු 5ක් හිටියට පස්සේ,
මම ගෙදර ආවේ එක ඉලක්කයක් හිතේ තියාගෙන,
මගේ නගරය බේරාගන්න.
අද මම ඒ යුද්ධයේ පැති දෙකකින් සටන් කරනවා,
දහවල් කාලයේ, මම ස්ටාර් නගරයේ නගරාධිපති විදියට වැඩ කරනවා,
ඒත් රෑට, මම වෙන කෙනෙක්.
මම වෙන දෙයක්.
මමයි ග්‍රීන් ඇරෝ.
පසුගිය කොටස් වලින්...
මට එකතු වෙන්න නැත්නම් මැරෙන්න.
හලෝ මිස්ටර් ක්වින්.
මගේ නම ටාලියා.
මම ඔයාව හෙව්වා.
මම මෙතනින් එලියට ගිය ගමන්ම, වොල්කර්
මොකක් හරි බොරු හේතුවක් හදලා මගෙ ඔලුවටම වෙඩි තියලා දායි.
මම හිතන්නේ මේක මම තනියම කරන්න ඕනි දෙයක්.
ඒකට ටික කාලයක් යාවි.
මම ලෝරල්ට වුන පොරොන්දුව ඉෂ්ඨ කලේ නෑ.
ඔයා අලුත් බ්ලැක් කැනේරි කෙනෙක්ව පුරුදු කරන්නද යන්නේ?
මම හිතන්නේ එලියේ කොහෙ හරි
ලෝරල්ගේ උරුමය බාරගන්න පුලුවන් කෙනෙක් ඉන්නවා.
අපිට කරන්න තියෙන්නේ එයාව හොයාගන්න එකයි.
අවසානය දක්වා විරෝදය දැක්වෙනවා
අද ස්ටාර් ලැබ් එක විවෘත කිරිම
සහ විවාදයට තුඩු දුන්න පාර්ටිකල් ඇක්සලරේටරය විවෘත කිරිමට.
ස්ටාර් ලැබ් හි නිර්මාතෘ හැරිසන් වෙල්ස්
පොරොන්දු වෙනවා විද්‍යාවේ අලුත් පරිච්ඡේදයක්
මේ සමගින් පටන් ගන්නවා කියා.
මේක බලන්න?
දිගටම අනාගතය දීප්තිමත් වෙනවා.
ඔයා මොකද හිතන්නේ බබෝ?
ඔයා ඒකට කැමති කෙනෙක්ද?
ඇයි ඔයාලා මට වෙඩි තියලා දාලා
මේක ඉවරයක් කරන්නේ නැත්තේ?
නැත්නම් තමුසෙලාට කොකා ගස්සන්න තරම් හයියක් නැතිව ඇති.
මම තව අතක් සෙල්ලම් කරන්න හිටියේ,
ඔයාට පොඩි විවේකයක් ගන්න, ඒත් ඒ වගේ අභියෝගයක් කරද්දි
මොන මිනිහද මොකුත් නොකර ඉන්නේ?
මම මට ඕනි දේ කොහොම හරි ගන්නවා
සමහර විට ඔය හක්කේ දතකුත් එක්ක.
එයාව අමතක කරන්න.
හේයි, ටිනා.
ඔයා හොදින් නෙවෙයි වගේ,
ඒත් මම දෙයක් ගෙනාවා
ඒකෙන් ඔයාගේ මූණට හිනාවක් වැටේවි.
බලන්න මේ කවුද ඉන්නේ කියලා.
මගෙ දෙවියනේ. විනි.
මට සමාවෙන්න, ටිනා.
ආව්, ආදරණීයයි.
මම හිතුවේ ඔයාලා දෙන්නා පොලිසියේ යාලුවෝ කියලා,
ඒත්... ඔයාලට පුලුවන් මට කියන්න, වින්.
ඔයාට මේ කෙල්ලත් එක්ක හුටපටයක් තියෙනවා නේද?
ඔයාලා දෙන්නගෙන් කවුද මරන්නේ කියලා ෂුවර් නෑ.
මගේ හිත හැදුවට ස්තුතියි.
tarp එක ගේන්න.
එපා, අනේ, අනේ, එයාට රිද්දන්න එපා!
කට වහගන්නවා!
ඉන්න. අපිට දැන් ආරංචි වුනා
ගොඩනැගිල්ලෙන් ඉවත් වෙන්න කියලා.
කුණාටුව නිසා අවහිරතාවයක් වේවි
ප්‍රධාන සිසිලන පද්ධතියට.
නිලධාරින් දැන්...
සීන්, මම... මම ඔයාගෙන් ඉල්ලනවා.
අනේ.
නෑ.
'නෑ' කියලා ඔයා මොකක්ද කිවේ?
-ඔයා එයාගේ CV එකවත් කියෙව්වද? -ඔව්. මම කියෙව්වා.
ඉතින් ඔයා දන්නවනේ එයා ඉරාකයට හොරෙන් 600 වතාවක් විතර පහර දිලා,
නගරයේ ඉන්න ළමයින්ට වැඩසටහනක් දියත් කලා
දුප්පත් කමෙන් බේරෙන්න ක්‍රමයක් විදියට ගුවන් පාසලට යන්න,
අනික එයාට krav maga හැකියාවත් තියෙනවා,
කලු පටියකුත් තියෙනවා.
මෙතන මේ ඉන්න 'Top Gun',
මම කොහොමද මේ ටීම් එකට ආවේ?
ඒකට උත්තර දෙන්න එපා.
බලන්න. අලුත් බ්ලැක් කැනේරි හොයාගන්න එක
CV එක කියනවා වගේ දෙයක් නෙවෙයි.
ඒක... ඒක දැනෙන දෙයක්.
මට දැනෙන විදියට අපි අපිටම කෙලවාගන්නවා
අලුත් අය හොයන්න ගිහින්, ඔයා දිගින් දිගටම
එයාලා පැත්තකට විසි කරනවා.
මම ලෝරල්ට පොරොන්දු වුනා මම එයාගේ උරුමය දිගටම ගෙනියනවා කියලා.
මට ඕනි නෑ බ්ලැක් සයිරන් වගේ
කෙනෙක් විතරක් එයාගෙන් ඉතිරි වෙලා ඉන්න.
මේ කෙනා ගැන මොකද?
ඇලිසන් ස්ලේටර්. හරි.
එයා දක්ෂ CIA නිළධාරිනියක්
ලෝක ශුර ජූඩෝ ක්‍රිඩිකාවක්.
එපා. හරි.
ටාරා මිශෙල් ගැන මොකද? හමුදාවේ විශේෂ කාර්ය බලකායේ,
ඒත් එයා තිරණය කලා නගරයේ ක්ලින් එකක් පටන් ගන්න
නොමිලේ බෙහෙත් දෙන්න
ගෙවල් නැති අයට.
හරි. මම දිගටම හොයන්නම්.
හරි. ඉන්න. මේක කොහොමද?
මේ කෙනාට ඉංජිනේරු Ph.D. එකක් තියෙනවා.
අවුරුදු 20 දි, ඔලිම්පික් වලින් රන් පදක්කමක් කරාටිවලට දින්නා,
NSA සහ Argus වල රැකියා අවස්ථා මගහැරලා
NASA එකට එකතු වෙන්න දවල් කාලයේ ගගනගාමියෙක් වෙන්න
රෑ වෙලාවේ රහසේ ආරක්ෂා කරන්න
Houston වල නගර වැසියොන්ව,
නින්ජාවරියෙක් විදියට.
එයා සෙනසුරාදා soup kitchens වල වැඩ කරනවා
ඉරිදා බලු පැටව් බේරාගන්නවා.
ගගනගාමි නින්ජා කෙනෙක්. ඔයා ඒක හදනවා.
එහෙම තමයි. 2020 වෙනකන් කරාටි ඔලිම්පික් ක්‍රීඩාවක් නෙවෙයි.
හොදයි. ඔයා මාව අහුකලා.
මේ සාමාන්‍ය කෙනෙක් එයා ග්ලේඩ්ස්වල පෙර පාසලක උගන්වනවා,
ඒත් මගේ කාරණය තවම ස්ථීරයි.
මොන කාරණයද?
එයාලා කොච්චර හොද වුනත් වැඩක් නෑ
ඒ කිසිම කෙනෙක් ඔයාට හොද වෙන්නේ නෑ.
මොකද ඔයා දිගටම එයාලව ලෝරල් එක්ක සංසන්දනය කරනවා,
ඒක කරන්න බැරි තත්වයක්,
ඔයාට පරදින එක ගැන හිතන්න වේවි.
අපි දිගටම හොයන්න ඕනි.
අපි සිමාවෙන් පිට හිතන්න ඕනි.
කොච්චර සිමාවෙන් පිට ගැනද අපි මේ කතා කරන්නේ?
අපි සීමාවෙන් ගොඩක් එලිය ගැන හිතන්නේ,
හරියට, එලියේ තියෙන පුරාවෘත්ත වගේ දෙයක්ද?
මොකද එහෙම නම්, මම හිතන්නේ මම දෙයක් දන්නවා.
ඉන්න. 'පුරාවෘතයක්' කියලා ඔයා කිවේ මොකක්ද?
මම මෙයා ගැනයි කිවේ.
'මෙයා' කියලා කිවේ කවුද?
ඇත්තටම, මට කිසිම අදහසක් නෑ එයාගේ
නම මොකක්ද කියලා, ඒත්
මට අහන්න ලැබුන විදියට,
එයා දරුණු කෙල්ලෙක්, එක පාරටම කොහෙන් හරි ඇවිත්
අපරාධකාරයෙන්ගෙන් අනිත් අයව බේරාගන්නවා.
-ස්ටාර් නගරයේ? -ඇත්තටම ඇමරිකාව පුරාම,
මේකත් බලන්න... එයාගේ ශබ්දයක් තියෙනවා
කැනේරි කෑ ගහනවා වගේ.
එයා මෙටා කෙනෙක් එකම බලය තියෙන
2වැනි ලෝකයේ ලෝරල්ට වගේම?
ඒක bashert එකක් නෙවෙයි නම්, ඒක මොකක්ද කියලා මම දන්නෙ නෑ.
-මොකක්? - Bashert කියන්නේ දෛවයට.
මම දැන් හැක් කරපු Argus ඩේටාබේස් එකට අනුව,
සෙන්ට්‍රල් නගරයේදි අවුරුදු 3කට කලින් මුලින් දැලා තියෙන්නේ.
ඒ හරියටම ස්ටාර් ලැබ් එක පිපුරුණාමයි.
එයාට කලු ජැකට් එකයිහැම දේමයි තියෙනවා.
තඹ පාට කොණ්ඩය විතරයි අඩුවකට තියෙන්නෙ,
විග් එකක් දාලා ඒක හරිගස්සන්න පුලුවන්.
මට ජෝන් ගැන දෙයක් බලාගන්න තියෙනවා.
මේ පුරාවෘත්තය ඇත්ත දෙයක්ද කියලා බලමු,
මොනවා හරි හම්බවුනොත් මට කතා කරන්න.
-හේයි. -හේයි.
මට දැන් ඒඩ්‍රියන්ගෙන් පණිවිඩය ලැබුනා. ඒ මොකක් ගැනද කියලා දන්නවද?
සමහර විට එයාලා හොයාගෙන ඇති ප්‍රොමෙතියස් බොරුවට
ලයිලගේ කටහඩ එව්වේ කියලා කොහොමද කියලා මාව මෙතනට ගෙන්වාගන්න.
ඔයා මෙතනට ආපු විදිය ගැන මම වැඩිය හිතන්නේ නෑ
ඔයා ආපහු එලියට ගන්නේ කොහොමද කියලයි හිතන්නේ.
මහත්වරුණි, මට සමාවෙන්න පරක්කු වුනාට.
ඔයාට කොහොමද?
වොල්කර් සතියකින් මාව හිරබාරයට ගනිවි, ඉතින්...
වාව්. වොල්කර් ජෝන්ව බාරගත්ත ගමන්ම,
එයා මෙයාව කොහාට හරි විසි කරලා දායි.
සමහර විට නැතිවෙයි. මගේ යාලුවෙක් ඉන්නවා
ජාතික ආරක්ෂක ඒජන්සියේ.
පේන විදියට එයාලා ජෙනරල් වොකර් ගැන පරික්ෂණ කරනවා වගේ
කේස් එක සම්පුර්ණයෙන්ම ගලපලා...
වයර් දත්ත හුවමාරු සහ චන්ද්‍රිකා ඡායාරුප වලින්
එයා න්‍යෂ්ටික අවිය ගෙනියපු විදිය දිහා බලලා.
ජෝන්ව නිදහස් කරගන්න ඒක හොදටම ඇති.
මම කැමති නෑ ඔයා කියපු විදියට,
'නඩුවක් හදනවා' කියලා.
වොල්කර්ට ලොකු තැන්වල යාලුවෝ ඉන්නවා.
ඒ පරික්ෂණය හෙමින් කරන තත්වයට පත් කරන්න එයාට පුලුවන් වෙලා.
ඒත් ඒ ෆයිල් තවම තියෙනවා.
මම FOIA ඉල්ලිමක් කලා,
ඒත් මේවා රහසිගත දේවල් නිසා,
ඒකට මාස ගානක් යයි, සමහර විට අවුරුදු ගානක්ම.
එච්චර කාලයක් අපිට නෑ.
හොදම ආරංචියක් නැති වුනාට මට සමාවෙන්න.
නෑ, ඒඩ්‍රියන්. ඔයා
දැනටමත් ගොඩක් දුර ගියා.
ස්තුතියි.
ෆෙලසිටි NSA එක හැක් කරන එකෙන් ගොඩක් විනෝද වේවි.
ඔයා කියන්නේ එයා ඔයාට සිය ගානක් බ්ලැක් කැනේරිලාගේ විස්තර
ගෙනල්ලා ඔයා එපා කිවට පස්සෙද?
ඔලිවර්, ඔයා විතරක් නෙවෙයි යන්නේ.
ජෝන්, මට තේරෙනවා මම ලෝරල්ට පොරොන්දු වුන දේ ගැන.
දැන් අපි ඒක හරියට කරනවා,
එයා වෙනුවට කෙනෙක් හොයනවා,
ඒක නිකන්...
වැරදියි වගේ දැනෙන්නේ.
එයාට එයාගේ තැන ගන්න කෙනෙක් හොයාගන්න ඕනි නෑ,
සලුව දාගන්න කෙනෙක් හොයන්නයි ඕනි,
මට ඉන්න තත්වය අනුව,
ඒ දෙක ගොඩක් වෙනස්.
නිදි කුමාරයා ඇහැරෙනවා.
මම කොහෙද ඉන්නේ?
ආරක්ෂිත තැනක.
මම ආපහු බ්‍රට්වා එකට යන්න ඕනි.
ඇයි? එතකොට එයාලට ඔයාව මරලා දාන්න පුලුවන් නිසාද?
ඒ ග්‍රෙගොර්. මගේ යාලුවෝ එහෙ ඉන්නවා.
මම හිතන්නේ ඔයාට තේරෙන්න ඇති
බ්‍රට්වා එකේ කොන්දේසි ඔයා හිතුවට වඩා සංකිර්ණයි කියලා.
ඇයි ඔයා මාව බේරාගත්තේ?
මට කියන්න පුලුවන් දේවල් වලින්,
No comments yet. Be the first to leave one.