প্রথম 200টি লাইন।
සිංහලට පරිවර්තනය කලේ නිලූෂ හේමාල් අලහකෝන් The Witch: Part 2 The Other One
මගේ දරුවා.
මගේ ළඟට එන්න.
අම්මා ළඟට එන්න.
ඉක්මනට.
මගේ ළඟට එන්න.
මගේ ළඟට එන්න, මගේ දරුවා.
අපි හැමෝම සිංදු කියමු.
යාළුවෝ එක්ක තරහ වෙන්න එපා.
මගේ ජීවිතේ එක පාරක්
අපි යමු දුර ගමනක්.
එකිනෙකාට ආදරෙන්, මගේ යාළුවේ.
සතුටු වෙන්න මගේ යාළුවේ.
ඕක අවුල් වෙලාද?
මම ඒකේ අවුල් ලිහලා දෙන්නද?
එපා. අවුලක් නෑ.
මම ඒක විනාඩියෙන් කරන්නම්.
අපි MP3 පාවිච්චි කරමුකෝ.
කවුද දැන් ඕවා පාවිච්චි කරන්නේ?
මේවා කොහොමත් කැඩිලා යාවි.
මේක බලන්න.
මේක රසයි.
රසයි, නේද?
රසාායි.
රසයි නේද?
අරක.
ඊයේ රෑ ඔයා මොකක්ද කලේ?
ඇයි ඔයා නිදාගත්තේ?
හේයි.
ඔයා ඊයේ රෑ ජේ-හ්‍යුන් එක්ක නිදාගත්තානේ.
එහෙම නේද?
ඔයා මොනවාද මේ කියවන්නේ?
මම හරි නේද?
හලෝ?
මගේ ඇස් දිහා බලන්න.
මට විශ්වාසයි ඒක.
නවත්තගන්නවා.
හරි. මම ඒක කියන්නේ නෑ.
විනෝද වෙනවාද?
හරි. මගේ දෙවියනේ.
මම ඇත්තටම කියන්නේ නෑ.
ඇත්තටම කියන්නේ නෑ.
ඒ ගැන හිතන්න එපා.
ඒ මිනිහා අපි පටන්ගත්ත වෙලාවේ ඉඳලාම ඔහොමයි.
මෝඩයෙක්.
අපි මේ කොහෙද?
මගේ බෙල්ල.
- ඔයා වැරදි පාරක යනවාද? - අපි මේ කොහේද?
අපි මේ කොහෙද?
මම හිතන්නේ වැරදි තැනක.
මුකුත් නෑ.
ලොක්කා, මේ හරි තැනද?
විනෝදචාරිකාවක ගිය බසයක් පාලමෙන් පෙරලේ.
හානි වූ බස් රථය යට සිරුරු හමුවේ.
ජනේල කැඩිලා, හැමතැනම බඩු බාහිරාදිය විසිවෙලා.
හානිවෙච්ච බස් එකෙන් හිතාගන්න පුළුවන් මෙතන මොන වගේ දරුණු අනතුරක් වුනාද කියලා.
මීටර් 21ක ප්‍රපාතයකට පෙරළුණු බස් රථය
හානිවෙලා තියෙනවා.
ඒකේ මගීන් 36ක් සිට තිබෙනවා.
බසය ප්‍රපාතයට ඇද වැටී ඇත්තේ
ගඟ ආසන්නයේ තිබුණු ආරක්‍ෂක බැමි කඩාගෙන.
ඒ එම මාර්ගය බෑවුම් සහිත නිසා.
ඔයා ගොඩාක් කලින් නැගිටලා.
බයවෙන්න එපා.
මුකුත් වෙන්නේ නෑ.
මගේ දරුවා.
මගේ බඩේ දරුවෙක් ඉන්නවා.
මම දන්නවා.
ඒ කෙල්ලෙක්.
ඒ කෙල්ලට සහෝදරයෙක් ලැබේවි.
එයාලා නිවුන්නු වේවි.
ඒ නිවුන්නුන්ට ගොඩාක් සහෝදර සහෝදරියන් ලැබේවි.
අපි ඒක කරනවා.
මොකක්ද ඔයා කියන්නේ?
කෙල්ලේ, පේන විදියට ඔයා කවුද කියලා ඔයා දන්නේ නෑ වගේ.
නැත්නම් ඔයා රඟපානවාද?
ඒකෙන් වැඩක් නෑ.
ඔයා දන්නේ නැතුව ඇති.
අපි ඔයා එක්ක ඉන්නවා.
මගේ නැන්දා ජීවත්වෙන තැන, නියමයි.
ඒක හොඳයි.
මොකක්ද ඒ?
කොහෙන්ද මේවා ආවේ?
ඒක තමයි වෙන්නේ, ඔයා වයසක කාන්තාවගේ ගෙදර ආවාම.
ජ්‍යේෂ්ඨ කළමණාකාරතුමිය,
මේ දර්ශණය ගොඩාක් ලස්සනයි.
ඔයා කොහොමද මේ තැන හොයාගත්තේ?
මම නිතරම මෙහෙට ඇවිත් යන්න තිබ්බේ.
මට ඔයා නැති පාළුව මෙච්චර කල් තියා නොගන්න තිබ්බේ.
ඔයා අළුත් වැඩ අරගන්න ගිහින් කාර්යබහුල වෙලා ඉන්න ඇත්තේ.
ඒකෙන් වැඩක් නෑ.
මට විශ්වාස කරන්නත් බෑ මම මෙච්චර චිත්‍ර ඇන්ඳා කියලා.
මේවා ඔක්කෝම ඔයාමද ඇන්‍දේ?
ඔයා කැමති නැද්ද තනියම ප්‍රදර්ශණයක් කරන්න?
මේ වගේ දේවල්, අළුවෙන්න දාන එක අපරාදයක්.
මට අහන්න ලැබුණා, විද්‍යාගාරයේ අනතුරක් වෙලා කියලා.
ඔවු. අද උදේ.
ඔයාට කෙලින්ම තොරතුරු එනවානේ.
ඒක හරියට මූලස්ථානයේ ප්‍රශ්නයක් වගේ නෙමෙයිනේ.
ඔවු. අවුලක් වුනා.
අපිට පොඩි ප්‍රශ්නයක් වුනා විද්‍යාගාර මූලස්ථානයේ.
එහෙම නෑ.
ඒක පොඩි ප්‍රශ්නයක් නෙමෙයි.
හොරෙන් ඇතුල්වෙලා තියෙන්නේ මූලස්ථානයට.
දැනටමත් විශ්‍රාම අරගෙන ඉන්න ඔයාට මේ ප්‍රශ්න ගැන කියන එක
සුදුසු නෑ වගේ.
ඒත්, ඔයා තමයි බලලත් කෙනා.
ඔයා දැනගන්න ඕනේ සමහර දේවල් තව තියෙනවා.
කවුද මෙහෙම දෙයක් කරන්නේ?
ඒක කලින් පරම්පරාවේ ප්‍රශ්නයට සම්බන්ධ නෑ නේද?
ඇයි ඔයා අහන්නේ?
ලොක්කා, තාමත් ඔයාගේ වැරදි රස තියෙනවා වගේ.
ඔයා හරි.
මේ වැඩකට නැති කණ්ඩායම විද්‍යාගාරය විනාශ කලාට පස්සේ, ඒක හැමතැනම විසිරිලා.
ලොක්කා, ඔයා ඒ ගැන උනන්දු නැද්ද?
කවුද ඒ බෝනික්කන්ට යන්න දුන්නේ?
මොකක්ද එයාලාගේ අරමුණ?
මේ පදනමේ ඉතා කිහිපදෙනයි දන්නේ මේ විද්‍යාගාරය තියෙනවා කියලාවත්.
මට දැන් හිතන්න පුළුවන් පරම්මපා දෙකයි තියෙන්නේ.
සුපිරි මිනිසුන්ගේ සංවිධානය,
සහ සන්ධානය.
ඒ නිසා ඒක අපේ පැත්තේ නෙමෙයි.
ඒක ඔයාගේ පැත්තේ ලොක්කා.
හරිද?
අපි දැන්ම මේ ගැන හොයන්න පරීක්‍ෂණයක් කරන්න ඕනේ.
නෑ, ඕනේ නෑ.
අපිට මේ තත්වය ගැන හොයන්න වෙලාවක් නෑ.
ඒකට හොරෙන් ඇවිත්.
ඒත්, අපි දකින විදියට,
ඒක ඇතුලතින් කරපු දෙයක්, එලියෙන් නෙමෙයි.
ඔයා මොකක්ද කියන්නේ?
ඔවු.
දරුවා නැතිවෙලා.
අතහැරලා නෙමෙයි, නැතිවෙලාද?
ඔවු. දරුවා නැතිවෙලා.
එයාම ඇවිදගෙන ගිහින්.
ඒක ඉවරයි.
ඔයාට මොකක්ද වෙලා තියෙන්නේ?
ඔයා කොහෙද යන්නේ?
එක්කගෙන යන්නද?
මොන බැල්ලියෙක්ද, ඇයි මගේ ප්‍රශ්නෙට උත්තර දෙන්නේ නැත්තේ?
ඔයා මොකක්ද කරන්නේ? වාහනේට නගිනවා!
ඔයා මොකද කරන්නේ?
ඔයා මොකද කරන්නේ?
මෙයා මේ කිසිම දේකට සම්බන්ධ නෑනේ. ඇයි මෙයාව අරගත්තේ?
ඔයා මානුෂීයවාදියෙක්ද?
මේක ඔයා අනිත් අය ගැන වදවෙන වෙලාවක් නෙමෙයි නේද?
අපිට ඔයාව වලදාන්න වේවි.
අපි කොහොමද සාක්කිකාරයෙක් තියන්නේ?
අපි දේවල් කරන්නේ පරිස්සමින්.
මෙයා කොහොමද මෙච්චර සන්සුන්?
මෙයාගේ ඇගේ තියෙන ලේ ඇත්තද?
හ්‍යුන්ග්, පේන විදියට ඇත්ත ලේ වගේ.
මෙයා මොන මගුලක්ද කරලා තියෙන්නේ?
අපි මෙයාට යන්න දෙමු.
මෙයා මුකුත් දැක්කේ නෑනේ.
ඔයාගේ කට වැඩියි.
මෙයා මේ වාහනේ දැක්කා.
මම හිතන්නේ මෙයා වාහන අංකයත් දැක්කා.
විකාර එපා.
ඒ ඔයා වුනානම්, ඔයාට ඒක පේනවාද?
ඒක ඇත්තම නෙමෙයි.
41 R 0115.
ඔයා ඇත්තටම ඒක දැක්කාද?
ඔයා කොහොමද ඒක දැක්කේ?
වෙන මොනවාද ඔයා දැක්කේ?
010-7562-3905
702, 309 පිලර් රොක් ගොඩනැගිල්ල.
අවුලක් නෑ හ්‍යුන්ග්. මේක හදපු වාහනයක්.
ඔයා මොන යකෙක්ද?
ඔයා මෙහෙද ඉන්නේ?
බොස් ප්‍රශ්නයක් අහනවා, බැල්ලි!
ඔයා මොනවාද ඔය කරන්නේ?
මෙයාට යන්න දෙන්න.
ගඳගහන ගෑණි. කටවහනවා!
තුවක්කුව.
පාහරයා!
අහිංසක දරුවන්ට කරදර කරන්න එපා.
ගඳගහන ගෑණි, සද්දේ නවත්තනවා!
මොන මගුලක්ද ඔයා කරන්නේ?
මොකක්ද ඔයාට වෙලා තියෙන්නේ?
මට ඇත්ත කියන්න, පුංචි පැංචි.
යන්න දෙන්න.
මේ කෙල්ල මොන මගුලක්ද කලේ?
යන්න දෙන්න.
මෙහෙ ඉන්නේ පිස්සු මිනිස්සු නෙමෙයි.
හ්‍යුන්ග්, මම හිතන්නේ එයාට පිස්සු.
හරිද?
මෙයා ඇඳගෙන ඉන්නේ මානසික රෝහලක ඇඳුම්, නේද?
මට යන්න දෙන්න!
එපා.
නවත්තන්න!
ඕක කරන්න එපා.
ඔයා එහෙම කරන්න ඕනේ නෑ.
හලෝ, මේ 119. මගෙන් උදව්වක් ඕනෙද?
කරුණාකර කතා කරන්න.
හලෝ?
මොකක්ද වෙලා තියෙන්නේ?
කරුණාකරලා කතා කරන්න.
හලෝ?
No comments yet. Be the first to leave one.