One Punch Man - First Season

One Punch Man - First Season

Sinhala সাবটাইটেল ডাউনলোড করুন

রিলিজ তথ্য

One punch man season 1 Ep 1-12 complete subtitles
ভাষ্য লিখেছেন IshanWaRuna

ট্যাগ

other
প্রকাশিত: 2023-04-10
ডাউনলোড: 24
শ্রবণপ্রতিবন্ধীদের জন্য: No

Sinhala সাবটাইটেল প্রিভিউ

প্রথম 120টি লাইন।

මොන මගුලක්ද!

අර බලන්න!

ඌ ලගටම වෙනව!

කව්ද ලග ඉන්නෙ?

අපිට ආරංචි වුනා ඉනසු මක්කුසු (Lightning max) සහ සුමායිරුමෑන්(smile man) ඒ දිහාවට යනව කියල

මට තර්ජන මට්ටම ගැන වාර්තාවක් දෙන්න!

ඔබ සැමට දැන් පෙනන පරිදි මට පිටුපසින් විශාල පිපුරුම් ඇතිවෙනව!

රාක්ශය විසින් සිදු කරන ලබන විනාශය පෙර නොවූ මට්ටමකට පත්වී තියෙනව

"A නගරයේ විශාල පිපිරීමක්" වීරයන්ගේ සංගමය මේ වන විට තර්ජන මට්ටම විශ්ලේෂණය කරමින් පවති.....

මම ම යනව එහෙනම්

"යුක්තියේ බලය"

අම්මේ! තාත්තේ!

තමුන් වේගවත්.කව්ද ඔබ?

විනොදෙට වීරක්‍රියා කරන කෙනෙක්

තමුසේ විහිලු කරනවද

මොන වගේ මල විකාර පසුබිම් කතාවක්ද ඒ?

මාව හැදුනේ මිනිස්සු පෘතුවියට සිදු කරපු දීර්ඝ කාලින පරිසර දූශනයන් වල ප්‍රතිපලයක් විදියට

මම තමා වැක්සීන් මෑන්!(vaccine man)

පෘතුවිය කියන්නෙ ජීවත් වෙන දෙයක්

උබල වගේ පිළිකුල් පහත් මිනිස්සු ඇයගේ වටිනා ජීවිතය විනාශ කරන්න හදන බැක්ටීරියාවක් විතරයි

මිනිස්සු සහ ඔවුන්ගේ දුෂ්ඨ ශිෂ්ඨාචාර විනාශ කරන අරමුණින්

පෘතුවිය විසින් මට උපත ලබා දීල තියෙනව

එතකොට තමුන් කියන්නෙ මේ දේවල් කරන්නෙ විනෝදය වෙනුවෙන්?විනෝදය වෙනුවෙන්?

තමුසේට කොහෙන්ද එච්චර ධෛර්යයක් පෘතුවි මාතාවගේ දූතය ඉස්සරහ ඒ වගේ පිස්සුවක් කියන්න තරම්

ඒත්.මීට වඩා දෙයක් කොහොමද බලාපොරොත්තු වෙන්නෙ මිනි.......

ආයිත් නම් එපා..... ඌව ඉවර කරන්න ගියේ එක පාරයි !(One punch)

හෙනම ගහපිය!

"වසර තුනකට පෙර"

-රාක්ශයෙක්! -හැමෝම දුවන්න

ඈහ්

තමුන්ට විශ්වාසද දුවන්න ඕනෙ නෑ කියල?

ඔට්ටුයි තමුන් දැනටමත් වැඩ එපාවෙලා ඉන්න අලුතින් වැඩ අල්ලපු ව්‍යාපාරිකයෙක් කියල

මම ගොඩක් කකුළුවෝ කෑව නිසා මාව පරිණාමය වුනා කකූළුවෙක් විදියට!

දැන් හරිනම් ඔහේට කලිසමේ චූ යන්න ඕනේ ඇයි තමුන් දුවන්නෙ නැත්තෙ?

තමුසෙට මැරෙන්න ආසවක් තියෙනවද.

ඒකද මේ?

එහෙමමත් නෙවේ.

මම ව්‍යාපාරිකයෙක් නෙවේ.මම රැකියා විරහිතයි මේ දවස්වල.මම රැකියාවක් හොයන ගමන් ඉන්නෙ.

අද මට තවත් සම්මුඛ පරීක්ෂණයක් තිබ්බ. ඒකෙනුත් සුපිරිම විදියට දොට්ට දැම්ම

මට තවත් දේවල් ගැන හිතන්න බෑ දැන්

ඒ නිසා තමුන් ආව කියල මට දුවන්න කිසිම වුවමනාවක් නෑ

ඉතින් මන් දිව්වෙ නැතොත් මොකක් වෙයිද?

තමුන්ගේ ඇස් වල කිසිම පණක් නෑ,හරියට මගේ වගේ

අපි දෙන්න අතර තියෙන ඒ සමානකම නිසා මන් තමුසෙට යන්න දෙන්නම්.

අනික මේ වෙලාවෙ.....

මම වෙන ගොදුරක් පස්සෙ යන්නෙ

ලොකු බෙදිච්ච නිකටක් තියෙන කොල්ලෙක්

මට ඌව හම්බවුනාම, මං ඒකගේ අත් දෙක ගලවල ගන්නව

මොනව දිහාද බලන් ඉන්නෙ?

බෙදුනු නිකටක් තිබ්බ ලමයෙක්... මෙයාව අහුවුනොත්,මැරෙනවම තමා!

ඒයි ලමයා.ඔයා ලොකු කකුළු රාක්ශයෙක්ට මොකක් හරි කරාද?

ආහ්!එයා පාර්ක් එකේ නිදාගෙන ඉදියෙ

ඉතින් මන් මගේ මාකර් එකෙන් තනපුඩු(කුක්කු) දෙකක් ඇන්දා එයාගේ ඇගේ

ඒ නම් මූම තමා....

මෙයාට කිසිම අදහසක් නෑ මොකක්ද කරල තියෙන්නෙ කියල මන් මොකද කරන්නෙ?මට තාම උදව් කරන්න නම් පුලුවන්....

ඒත් මේ පොඩි එකා විකාර පෙනුමක්නේ තියෙන්නෙ

මේක මට අදාල දෙයක් නෙමෙ... මන් දැක්කෙ නෑ වගෙ ගියානම් හරි

ඔව්,ඇත්තටම කව්ද ගනන් ගන්නෙ?

හොයාගත්තා!

මොන මගුලක්ද මම මේ කරන්නෙ ?

ඈහ්!

මේ අහනව පොඩි එකෝ,එයා එන්නෙ ඔයාගේ පස්සෙන්!මෙතනින් දුවනව!

මන් ගැන බලන්න ඕනේ නෑ.යන්න!

ඒ-ඒත්... මට බෑ

මගේ බෝලේ

සිරාවටම!ඔයාගේ බෝලෙ?!

ඒයි! මොකක්ද ඔය කරන්නෙ?

මට කියන්න එපා තමුසේ ඔය හම්පඩ කොල්ලව ආරක්ශා කරන්න හදන්නෙ කියල

අයියෝ,තමුන් මේ කොල්ලව මරන්න යන්නෙ කිසිම හානියක් නැති පොඩි විහිලුවකටද

ඒක ටිකක් වැඩි නැද්ද?

ඕන මගුලක්,මම ඔයිට වඩා අඩු දේවල් වලට මිනිස්සු මරල තියෙනව

මගේ පෙනුමට විහිලු කරන ඕන කෙනෙක්ට මේ වන්දිය ගෙවන්න වෙනව

වෙන තීරණයක් නැ

අනික මේ හම්පඩ කොල්ල මගේ ඇගේ තනපුඩු(කුක්කු) දෙකක් ඇන්දා

පර්මනන්ට් මාකර් එකකින්

බලනව මේ අත් දිහා මට සාලුවක්වත් අල්ලගන්න බෑ මේක මකන්න

මට එරෙහි වුනොත්, මම ආයි තමුන් ජොබ් හොයන එක සදහටම නැති කරන්නම්

මට දැන් මතක් වුනේ

මම පොඩි කාලේ බලපු ඇනිමේ(Anime) වල ඉන්න දුෂ්ඨයෙක් වගේමයි තමුන්

මැරියන්

ඔහොම පොඩ්ඩක් ඉන්නව

මන් ඉස්සරහම ළමයෙක්ට මැරෙන්න දුන්නොත් මට නින්ද යන එකක් නෑ

තමුසේ දන්නවද

මට පොඩි කාලෙ ඉදන්ම ඕනෙ වුනේ වීරයෙක් වෙන්න

නැතුව ව්‍යාපාර කරන්න නෙමෙ

වීරයෙක්,කුණුවෙච්ච දුෂ්ඨයින්ව අහසට යවන්න පා කරල වගේ

එක පාරකින් (one punch)

ජොබ් හොයන එකට හෙනම ගහපන්

වරෙන් ඉතින්

තමුන් වීරයෙක් එහෙනම්

තමුසේ පව්

තමුසෙට මට එරෙහිව වෙන්න කිසිම අවස්ථාවක් නෑ

ඔහේගේ ජීවිතේ ඉවරායි . . . දැන්

ඒක වෙලා දැන් අවුරුදු තුනකුත් වුනාද?

එදායින් පස්සෙ මම ගොඩක්ම මහන්සි වෙලා පුරුදු වුනා කොච්චරක්ද කියනවනම් තට්ටෙයක් වෙනකම්

මම ගොඩක් ශක්තිමත් වුනා. කාටවත් මාව පරාද කරන්න බැරි වෙන තරමට

මන් හීන දැක්ක වීරය තමා මම දැන්

එහෙනම් මොකද මේ? මොකක්ද වෙලා තියෙන්නෙ

ඇයි මගේ හදවත හිස් වෙලා වගේ තේරෙන්නෙ

යෙන් 482ක් දෙන්න

හොදයි

පොඩ්ඩක් ඉන්න

මෙන්න යෙන් 82

විශිෂ්ඨයි...

මේක අති විශිෂ්ඨයි,මල්ලි!

මන් කවදාවත් හිතුවේ නෑ මේක මෙච්චර හොදට වැඩ කරයි කියල

ඔව්,ඇත්තටම ඒක මන් හිතුවටත් වඩා දෙයක්,මල්ලි

මගේ අරමුණ වුනේ ලෝකෙ ශක්තිමත්ම මිනිසා වෙන එක

ශක්තිමත්ම මිනිසා

ඒක තමා මගේ හීනෙ වුනේ

අන්තිමේ,මගේ විශිෂ්ඨ ස්ටෙරොයිඩය "ජෝවන් නිටෝකින් කින්ගු"(Biceps King) සම්පූර්ණයි

මල්ලී!

මේක බොන්න. ඔයා මෙච්චර කල් හෙව්ව ශක්තිය ඔයාට මේකෙන් ලබාගන්න පුලුවන්

මොකක්? මේක බොන්න?

ඔව් ඇත්තටම!,මම මේකට ස්ට්‍රෝබෙරි රසයත් එකතු කරා බොන්න ලේසි වෙන්න

හොදයි

ඔව්,ඒක නම් වැඩ කරාවි

මගේ මොලය සහ ඔයාගෙ ශක්තිය

ලෝකෙ හොදම බුද්ධිය යි, ශක්තිමත්ම සිරුරයි එකතු වුනාම

අපේ සහෝදරත්වයෙන් මේ මුලු ලෝකෙම යටත් කරගෙන

মন্তব্যসমূহ

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left