প্রথম 197টি লাইন।
"උතුරු කොරියාව" වසර දෙකකට පෙර
අනේ කරුනා කරලා මම ඔබලා හිතාගෙන ඉන්න පුද්ගලයා නෙමෙයි .
ඇත්තටම මම ඔබලා හිතාගෙන ඉන්න පුද්ගලයා නෙමෙයි .
මම රහස් ඔත්තු සපයන්නෙක් නෙමෙයි.
අනේ මට කරුනා කරලා ගෙදර යන්න දෙන්න.
නැවත වතාවක් උත්සාහ කරලා බලන්න.
මම රහස් උත්තු සපයන්නෙක් නෙමෙයි. මම ව්‍යාපාරී කන්තාවක්.
මම රැකියාව කරන්නෙ පැට්‍රෝල් සහ ගැස් විකිනීමට ඇති තැනක.
නුබ මෙතනට ආවේ අපේ න්‍යයෂ්ටික අභිලාසය නැති කරලා දාන්න
මම ඔත්තු සපයන්නෙක් නෙමෙයි. මම ඔත්තු සපයන්නෙක් නෙමෙයි.!.
මම ඔත්තු සපයන්නෙක් නෙමෙයි..
මම ඔත්තු සපයන්නෙක් නෙමෙයි..
කිසි දෙයක් නොකිය හිස පාත් කරගෙන යන්න හුවමාරුව අවසන් වන තුරු.
"කිම් ජොන් ලී" අදහස වෙනස් වෙයි නැත්තන්
හුවමාරුව.
මට කිසි දෙයක් තේරෙන්නෙ නෑ.
මොකද්ද තේරුනේ නැත්තෙ?
හැම නීතියකින්ම කියවුනේ මාව අතෑරලා දාන්න කියලා. ඒ එක ජීවිතයක් මුලු මෙහෙයුමකටම වටින්නෙ නෑ ..
ඔයා ඒක හරියට තේරුම් ගත්තා.
අපේ හොඳට සමහරෙකු නැතිවෙන්න පුලුවන්
ඉතින් ඇයි ඔබ ඒ දේ කෙරුවෙ?
මම නෙමෙයි ඒක කෙරුවෙ
ඔහුයි කෙරුවෙ
ඔහු ඔබ ඉන්නෙ කොහෙද කියලා දැන ගත් වෙලේ සිට ඔහුව නවත්වන්න බැරුවුනා
ඔහු සෙනෙට් සභාවට පෙත්සමක් ඉදිරිපත් කෙරුවා
රාජ්‍ය දෙපාර්තුමේන්තුවට
අපිට ප්‍රසිද්ධිය ඕනෙ වුනේ නෑ. මම පෑහැදිලි කර ගත්තා අපි යම්කිසි දෙයක් කරන්න ඕනෙ කියලා හරි නැත්නම් ඔහුම කරගනීවි කියලා
"සෝල්ට්" ϔ subtitled by රොකියා | Dinushka Udara ϔ
"වොෂින්ටන්"
හායි
සුභ උදෑසනක්. " හැපි ඇනවසරි"
ඔයාට මම ගානෙ උදේ කෑම ඕනෙ වෙලාද ?
පෑන් කේක් ගැන මොකද කියන්නෙ?
ඔයා කෑම හදන්න?
ඔයා විහිලු කරනවා. ඔයා ආසයි මම හදන කෑම කන්න.
ජර්මන් අය විහිලු කරන්නෙ නෑ.
ඔයාගෙ කෘමියො ටික මේසෙන් අයින් කරන්න.
උන් මකුළුවො. කෘමීන් නෙමෙයි
මකුළුවො කෘමියො ..-
ඔයා ඕවා කරන්නෙ වැඩ කරන වෙලාවෙද ?
අද මගෙ ඇනවසරි දවස. මට ඒක හොඳින් සමරන්න ඕනෙ.
ඒත්
ඒක සෙක්සි නැ.
නෑ නමුත් ඒක උපයෝග්‍යයවාදීයි. උපයෝග්‍යයවාදීත්වය තමයි අලුත්ම විලාසිතාවය.
ප්‍රකාශ කිරීම පටන් ගන්න. මුල් නම උසේම් අවසාන නම උට්සා
සත්‍ය උත්පාදක කියමන් එහෙම තියනවද ? එකම එකයි
ෆැන්සිස් මට උදවුවක් කරනවද...
ඒක පරිස්සමෙන් අලවලා තියා ගන්න හෙට වෙනකල්
Matahari හෙට රාත්‍රිය නියම එකක් වෙයි. ඔවු සර් මම ඒ ගෑන බලා ගන්නම්
සර්?
මම ඔයාට සර් කෙනෙක් වගේද පේන්නෙ?
හිසේ සිට දෙපතුල දක්වාම.
මම පුදුම උනා එයා ඔයාට රාජශ්‍රීය දක්වලා කතා කලේ නැති කොට
මම ආසයි ඒකට
මම හිතන්නෙ රාජශ්‍රිය දක්වල කතා කරන එකට වඩා කෑමතියි
කොහොමද ඕවල්ගෙ කාර්‍යාලයෙ වැඩ කටයුතු
ඔයා දන්නවනේ. සුපුරුදු විදියටම
ජනාදිපති තුමාට දැනගන්න ඕනෙ ඒ දේ වෙන්න ඉස්සෙල්ලා රුසියාවෙ.
ඔබ ගැන කොහොමද ? මට ආරංචි උනා සම්මුක පරීක්ෂණය හොඳින් සිදු උනයි කියලා
ඔයාට මේ ගැන හොඳටම විශ්වාසද?
දෙයක් පටන් ගත්තහම ආයෙත් ආපසු හැරිලා බැලීමක් නෑ.
මට දැනගන්න ලැබුනා නන්නාදුනන අයටනම් අවසාන වතාවෙ මම නැති වෙලේ එහෙම දැනුනයි කියලා.
මම ගෙදර යන්න ආසාවෙන් හිටියෙ.
ගෙදර යන්න ආසාවෙන්?
සර්
අපිට කට උත්තරයක් ගන්න තියනවා
කැරලි කරුවෙකු. විනාඩි 10 කට ඉස්සෙල්ලා
මෙහෙ? - අනුමාන කරන්න ඔහු අපේ පිටකවරේ ගන්න එකක් නෑ
ඔහුගේ නම "බොනෆීල්" . ඔහු රුසියානු ජාතිකයෙක් -
FSB එකෙන් කියලා තමයි කියන්නෙ .වෙන කිසිම තොරතුරක් අපිට දෙන්නෙ නෑ.
ඔහු අමුතු මිනිහෙක් . - ඔහුගේ ඉන්ග්රීසි කොහොමද?
තරමක් හොඳයි. කතා කරන්න පුලුවන්
මිනිහට ඒත්තු ගන්වන්න ඕනෙ අපි මේක ගොඩින් බේරගන්න හදන්නෙ කියලා - ටෙඩ් - "මයික්" මම ගෙදර එනකල් බලාගෙන ඇති
මටත් ගුවන් යානය අල්ල ගන්න තියෙනවා වෙලාවට.
එන්න "සාල්ට්" ඔයා තරම් ඉක්මටනට කාටවත් මේ වගේ රාකාරියක් කරන්න බෑ
මට විනාඩි 25ක් තියෙනවා. මට විනාඩි 26ක් තියෙනවා
රොකියාගෙ උපසිරසි ගෑන්වීමක්.
කොහොමද "ටෙඩ්" අපි පාටිය නැති බ0ගස්තාන කරන්නයි හදන්නෙ.
කරුණාකරලා වැස්ම ඉවත් කරන්න.
මයික්‍රෆොන් යන්ත්‍රය ක්‍රියාත්මකයි.
පටිගත කිරිම අරඹනවා
නියුරෝ ස්කැන් ක්‍රියාත්මකයි.
වැඩේට ලෑස්තියි.
කට උත්තර ගැනීම ආරම්භ කෙරුවේ 14:42.
ඔබ විවාහකයි.
බුද්ධි අන්ෂ නියෝයිකාවකට සෑමියා කියන්නෙ ලොකු ප්‍රස්නයක් වෙන්න පුලුවන්.
අපි මෙතනට ආවේ ඔබ ගැන කතාකිරිමට
ඔබේ නම මොකද්ද?
මගේ නම Alec Vassilly Orlov
මට පිලිකාවක් තියෙනවා
මම එතනින් ඉවත් වුනා.
ඔබ චෙමෝට රහස් විකුනනවද ?නැතිනම් මැරෙන්න බයවෙලාද ?
මම ගැන හිතලා යම් දෙයක් මම ආවරනය කරගෙන ඉන්නවනම් තවත් බයවෙලා ඉන්න ඕනෙ නෑ එහෙනම්
රුසියාවත් අප්‍රානික වෙලා යනවා - Alec Vasili Orlov. -
1993 දී Novosibirsk Siberia පෙන්නුම් කරනවා
ඔහු FSB කෙනෙක් විදියට පෙන්නුම් කරලා තියෙනවා
පරීක්ෂණ යන්ත්‍රය කියන්නෙ ඔහු පිලිකාව ගැන කියපු දේ ඇත්ත කියලයි.
1993 ට ඉස්සෙල්ලා...
කිසිම දෙයක් නෑ...
ඔහු ගෑන තොරතුරු අඩංගු වෙන්නෙ නෑ.
"ඔර්ලෝව් මහත්මයා " මට දැන් යම්කිසි තැනකට යායුතුව තිබෙනවා
ඉතින් ඔබේ අමනාපයක් නැත්තම් අපි මාතෘකාවට අදාලව කතා කරමුද.
සීතල යුද්ධය
සරඹ ශාලාවසරඹ ශාලාවක් තුල ඔලිම්පික් මල්ලව පොර ක්‍රීඩකයෙකු වන Sacha Jordorovich හට
මුල්ම වතාවට හමු වෙනවා
එකම චෙස් ක්‍රීඩිකාවක්ව
මසක් ඇතුලත ඔවුන් විවාහ වුනා.
ඒ වගේම වසරක් ඇතුලත දරුවෙකු
එක මාසයක් හරි ඊට වැඩිය හරි
ඒ ලමයා නැවතත් එම රෝහලට අරගෙන ආවා.
ඒක රහසක් තුල සැඟවුනා
ඒවගේම ඊට දිනකට පසුව ලමයා හදිස්සියෙම මිය ගියා
ඔවු
ලමයා මියගියා
ලමයව ආදාහනය කෙරුවා.
නමුත් චෙන්කෝවි දරුවා තවමත් ජීවතුන් අතරයි.
ඒ වගේම තවත් ඔහු තවත් කෙනෙකුට අයිති වස්තුවක් බවට පත් වුනා.
සැළැස්ම තමයි ඇමරිකාව විනාශ කිරිම.
ඒ හැම දෙයක්ම ඇරඹුනේ ඇමරිකානු නමක් වන "ලී හාවි" කියන නමින්
1956 දි
ඔහු රුසියාවට සන්ක්‍රමනය උනා.
අවුරුදු තුනකට පසුව
ඔහුගේ නිවසට යලිත් පැමිනියා. නමුත් ඔහු තම නිවස බලා ඇමරිකාවට පැමිනි පසු ඔහු රුසියානු රහස් ඔත්තු සපයන්නෙක් වුනා
ඇලෙක් කියන නමින්.
1963 නොවැම්බර් විසි දෙවැනිදා
ඇලිස් වැඩසටහන් තුනක්ම සාර්ථකව නිමා කල මුල්ම පුද්ගලයා වුනා
ඒ වගේම සෝවියට සංගමයට විරයෙකු වුනා.
"ඇලෙක් " වගේ තවත් අයව හදන්න අනුමැතිය ලැබුනා
පිරිමින් මෙන්ම ගැහැනු අයවලුත්
අතහැරලාඅ දාල තිබුන ආරාඅමයකින් ඔවුන් ඉන්ග්‍රීසි ඉගෙන ගත්තා රුසියානු බස ඉගෙන ගැනීමට පෙර
රහස් ඔත්තු විශේෂඥයා යකඩයෙන් මෙන් ගෝලයින් පිරිසක් නිර්මානය කෙරුවා
ප්‍රශ්න කිරීමකට භාජන නොවූ සහ පරාජය කල නොහැකි
නුඹ මාව මරලා දානවා මිනිහෝ.
කොයි වෙලාවටද ඔය කතාවෙ හොඳ හරිය පටන් ගන්නෙ කොතනින්ද?
නෑ ! කිසිම දවසක නෑ..
ඒක අපේක්ෂාව නොමැති කතාවක්.
චන්කෝව් ගැහැනු දරුවෙකු ඇමරිකානු පවුලකට සම්බන්ද කෙරුවා
අනතුරකින් ඒ පවුල මියගියා.
ඒ නිසා චන්කෝව් ඇමරිකාවට ගියා .
ජීවත් වීම සඳහා මූලික බොරුවක්
"X කියන දිනයට" පහර දීම සඳහා සූදානම්ව සිටිනාවා
දීර්ඝ බලාසිටීමක් මෙතනදී අතුරුදහන් වෙලා තියෙනවා
චන්කෝ ඔබේ නගරයට පැමිනේවි රුසියානු ජනාදිපති ඝාතනය කිරීම සදහා.
ඇමරිකානු උප ජනාදිපතිගේ අවමන්ගල්ය අවස්තාවේදි චන්කෝ එයට සූදානම් වේවි. (so er)
So er)? )
ඒක නාගරික ජනප්‍රවාදයක්
රුසියානු කාන්තාවන් ඇමරිකානු පවුල් අතරට ඇතුලු කෙරුවා කඩාකප්පල් කරලා දාන්න
ඔවුන් යම්කිසි දෙයක් කරන්න අවුරුදු ගානක් බලාගෙන ඉන්නවා
පෙනෙන ලෙසට නම්
මොකක් ? ඔබ මගේ උපකල්පන විශ්වාස කරන්නෙ නෑ නේද?
මම උපකල්පන විශ්වාස කරනවා. නමුත් මේවගේ බයකරන්න හදන මිනිහෙක්ගේ නෙමෙයි
විශේෂයෙන්ම තමන්ගේම ජනාදිපතිව මරන්න හදන කෙනෙකුගෙන්.
මේ මිනිහා පාවෙන දුමක්.
ඉවර කරලා දාන්න "ඊව්".
ඒ කියන්නෙ රුසියානු නියෝජිතයා රුසියානු ජනාදිපතිවම මරන්නයි හදන්නෙ . හරිද ?
හොදයි
බොහොම ස්තූතියි
ඔබ මොනවගේ දෙයක්ද පෙරලා බලාපොරොත්තු වෙන්නෙ මේ තොරතුරු තුලින්
උදවු කරන්න ඔබට කල යුතුව තියන දේට
ඔයා බොහොම හොඳයි
KA-වැඩසටහන නියමයි. හැබැයි මල ජරාවක්.
කොහොම උනත් මම මගේ කාර්‍යාල වෙලාව ඉවර කරලා දැන් ඉන්නෙ.
ඒනිසා කතාවෙ ඉතුරු හරිය මගේ සහකාරයින් සමඟ කියන්න
"සාල්ට්". - ඔවු -
ඒ රුසියානු නියෝජිතයාගෙ නම "සාල්ට්".
මගේ නම "ඉවැලින් සාල්ට්".
ටෙහෙනම් ඔබ රුසියානු රහස් ඔත්තු සපයන්නෙක් .
"සත්ය"
තවමත් FMRI යන්ත්රය ඔහු මෙතෙක් වෙලා කියපු සෑම දෙයක්ම සත්ය තොරතුරු ලෙස සලකුනු කරනවා
"ටෙඩ්".
ආරක්ශක සේවාවට කතා කරලා ඔවුන්ට මගේ සැමියාව හොයාගන්න කියන්න
ඔයා මොනාද කරන්නෙ? - ම මගෙ දුරකතනය ලබා ගන්න ඕනෙ -
නෑ නෑ neuro-scan එකෙන් පසුව.
මට ඒක අවස්තා හයකින් පහක්ම පරාජය කරන්න පුලුවන්. මම ඒකට පුහුනු වෙලා ඉන්නෙ. ඔහුත් ඒ වගේමයි.
මට මගේ දුරකතනය ඕනෙ. මගේ සැමියට කතා කිරීමට.
මට මගේ සැමියා සම්බන්ද කර ගැනිඉමට ඉඩ දෙන්න. - කෝ මට ඒක බලන්න ඕනෙ -
ඔහු මගේ මගුල් මුද්ද ගැන සදහන් කිරිමට හේතුවක් තිබුනා "ටෙඩ්"
ඔවුන් රහස් නියෝජිතයකුව විනාශ කරන විට ඔවුන්ගේ මුලු පවුලම විනාශ කරනවා. ඔයා ඒක හොඳින්ම දන්නවා
මතකයිනේ හෙන්රිගෙ බිරිදට වුන දේ !
ඔවු මට මතකයි
පැටියො මේ මම. .කරුණාකරලා මේ පනිවුඩය ලැබුනු ගමන් මට කතා කරන්න
මේ පනිවුඩය ලැබුනු ගමන්ම.
කෙනෙක් ප්රශ්න කරනවා මේ ජරාව ගැන
තවත් කවුරු හරි සතුටු වෙනවා පිලිතුරු ලබාගෙන
මේ බලන්න "ඊව්" සන්සුන්ව ඉන්න උත්සාහ කරන්න...
මම කෙහෙල්මල් රුසියාලු ඔත්තු සපයන්නෙක් නෙමෙයි.
මම ඔයා එහෙම කෙනෙක් කියලා කියුවෙ නෑ.
අපි මගේ කාර්යාලයට ගිහිල්ලා මේ ගැන කතා කරමු
නෑ නෑ අපි ආරක්ෂිත ස්ථානයකට යන්න ඕනෙ.
දැන්ම
හොදයි
මෙතන තරම් තවත් ආරක්ෂිත තැනම් නෑ
ඊව්
විනාඩි පහකට.
ආරක්ශක සේවාවට කතා කරලා ඔවුන්ට මගේ සැමියාව හොයාගන්න කියන්න
අපිට ටික වෙලාවක් දෙන්න.
මම දන්නවා මේකෙන් ඔබේ නෛතිකමය බලය උල්ලන්ගනය වෙනවා කියලා. නමුත් මම ඔබෙන් ඉල්ලන්නෙ විනාඩි පහක් පමනයි.
No comments yet. Be the first to leave one.