Fast X

Fast X

Sinhala সাবটাইটেল ডাউনলোড করুন

রিলিজ তথ্য

Fast X 2023 720p 10bit WEBRip 6CH x265 HEVC-PSA
Fast X 2023 1080p MA WEB-DL DDP5 1 Atmos x264-CMRG
ভাষ্য লিখেছেন Dr.Nilusha
සිංහලෙන් රසවිඳින්න! ජයවේවා!!

ট্যাগ

webrip
web
720p
720
BRip
x265
HEVC
Web-DL
web-dl
WEB-DL
x264
1080
প্রকাশিত: 2023-06-21
ডাউনলোড: 34
শ্রবণপ্রতিবন্ধীদের জন্য: No

Sinhala সাবটাইটেল প্রিভিউ

প্রথম 200টি লাইন।

තාත්තා කෙනෙක් පුතා වෙනුවෙන් නොකරන දෙයක් නෑ.

ඔයාගේ අම්මා, මේක කවදාවත් තේරුම්ගත්තේ නෑ.

එයා ඔයා දිහා බැලුවේ රාක්ෂයෙක් වගේ.

මම දැක්කා ශක්තියක්.

දාමරිකයෙක් ඔයාගේ සල්ලි ගත්තොත්, එයාගේ ඇස් ගලවන්න ඕනේ.

එයාලා ඔයාට පිස්සෙක් කිව්වොත්, එයාලාගේ දිව ගලවන්න ඕනේ.

ඒත් මම ඔයාව අද මෙහෙට ගෙනා‍වා.

ඒක ත්‍යාගශීලී බවද?

ආදරයද?

නෑ.

ඒ මම හදාගත්ත දේවල් මාත් එක්ක මැරෙන්නේ නැති නිසා.

මගේ පුරාවෘත්තය ජීවත්වෙන්න ඕනේ,

මොකද තාත්තා සහ පුතා හැමදේම වෙන නිසා.

මට වැඩක් තියෙනවා කරගන්න, එක්කෙනක් විතරක් විශ්වාස කරන.

ඔයා.

මගේ දරුණුම සොල්දාදුවෝ අපේ සල්ලි ගබඩා බලාගන්නවා,

ඒත් එයාලා ඩොමිනික් ටොරෙටෝ ට මගේ දේවල් ගිනිතියන්න දුන්නා.

මම ඩොමිනික් ටොරෙටෝ ව මරන්නම්.

එයාලා හැමෝම මරන්නම්.

එයාලාව මරන්න? ඔයා එයාලාට අනුකම්පා කරනවාද?

නෑ, මගේ පුතා.

එයාලා ණය දුක නම්, මරණය ගාස්තුවක් විදියට ගන්න එපා.

ටොරෙටෝ ට දුක් විඳින්න දෙන්න.

දැන් වැඩ පටන්ගන්නවා.

මේක ඇතුලේ,

අද අපි අපේ පවුලේ ඇත්ත බලය පෙන්වනවා.

අපි පටන්ගමු.

මොකක්ද වෙන්නේ?

එයාලා සේප්පුව ගෙනියනවා!

එයාලා සේප්පුව ගෙනියනවා!

මොකක්?

සේප්පුව!

ශික්!

එයාලා පස්සෙන් යන්න!

එයාලාට පාලමේදී අපි ව පහුකරන්න බෑ.

එයාලාගේ කට්ටිය වැඩියි!

- අපිට බේරෙන්න ලැබෙන්නේ නෑ. - ඔයා හරි. අපිට බෑ.

- ඔයා බේරෙනවා. - නෑ. මම ඔයාව දාලා යන්නේ නෑ.

දැන්, ඔයා සැලැස්මට අනුව ඉන්න.

මේක තමයි දිගටම සැලැස්ම.

එයාලාට පැනගන්න පාරක් නෑ.

එයා මොනවාද කරන්නේ?

එයාලාට පහරදෙන්න.

සිංහලට පරිවර්තනය කලේ නිලූෂ හේමාල් අලහකෝන් Fast X (2023)

ඔයා ඒක කලා.

නෑ. මම කලේ නෑ.

බී, කවුරුවත් අවසන් කණුවෙන් පටන්ගන්නේ නෑ.

ඔයා විශ්වාසය තියාගන්න.

අද පාඩම මතක තියාගන්න.

දිශාව හොයාගන්න,

වාහනය දැනෙන්න දෙන්න,

ඒකට පියාඹන්න දෙන්න.

බය වුනාට කමක් නෑ.

සමහර වෙලාවට බය තමයි හොඳම ගුරුවරයා.

මම බය නෑ.

- හැමෝම බය වෙනවා, පුතා. - ඔයා බය නෑනේ.

ඔයා කිසිම දේකට බය නෑනේ.

අපි ඉක්මන් කරමු.

ආච්චි දැන් ඇවිත්.

එයා මඩුරෝස් හදනවා.

අපි රෝමන් මාමාට කලින් ඒවා අරගන්න වෙනවා.

දැන්, අන්න බය වෙන්න කාරණයක්.

ඔයා මැරිලා නෑ.

- දැන් ජීවත්වෙන්න වෙලාව. - ඔයාලාට කිව්වානේ,

මට ඒක ඕනේ නෑ.

මෙන්න, වැඩේ කලා.

සුළු දෙයක්.

දැන්, ඔයා දවස් තුන හතරක් දෙන්න...

‍ඒක කවදාවත් හදිස්සියේ වෙන්නේ නෑ.

- ඉන්න, මොකක්? - හ්ම්ම්.

වාව්.

මට බලන්න දෙන්න ඔයාගේ පින්තූරය ආයෙත්.

එයා වෙනස් කරලා වගේ.

ඔයාලා මොනවාද බලන්නේ?

- ඉන්න. එපා එපා එපා එපා. - මේක නිකම් වීඩියෝ ගේම් එකක්.

- ඉන්න ඉන්න. - වීඩියෝ විතරයි.

මට ඔයා ළඟ ඉඳගන්න පුළුවන්ද?

- කොල්ලෝ. - ඔයා තාමත් වාහන ලිස්සවනවාද?

ඔවු.

ඔයා අපිව දකින්න තිබ්බේ. ඒක නියමයි අම්මා.

හේයි!

හේයි, පවුල!

මට බඩගිනියි!

එන්න.

මට මෙතන ඉන්න හැමෝමව බදාගෙන ඉඹින්න ඕනේ...

ආහ්.

- ආහ්. - ඔයා දැක්කාද පෝලිම?

අපි හැමෝම පෝලිමේ බලාගෙන ඉන්නවා.

- ඔවු. - මේකේ රස බලන්නකෝ.

මේක ඇත්තටම හොඳයි.

මම මේක අරගෙන තියන්නම්.

ආහ්.

හරි. හැමෝම. පොඩ්ඩක් නවත්තන්න,

අබුලිතාට දෙයක් කියන්න ඕනේලු.

කන එක නැවැත්තුවා.

මම හොඳින් බලනකොට මේ ලස්සන පවුල දිහා,

මට ලොකු ආඩම්බරයක් දැනෙනවා.

එක විදියක ආඩම්බරයක් මගේ පුතා... ඔයාලාගේ තාත්තා...

එයා මෙතන හිටියා නම්, විනෝද වේවි.

මම දන්නවා මේ ජීවිතේ ගොඩාක් අමාරුයි,

ඒක අසාධාරණයි.

ඒත් ඔයාලා මෙතන ඉන්නවා,

‍මොන දේ වුනත්,

මේ විශිෂ්ඨ නිර්මාණයත් එක්ක..

පුරා...

මේක පුරාවෘත්තයක්, පරම්පරා ගානක් පවතින.

කාටවත් අයින් කරන්න බැරි.

දැන් නෙමෙයි,

කවදාවත්.

ඔවු!

අපේ පවුලට.

පවුලට.

හැමදාමත් එකට.

හේයි, මේ අළුත් සපත්තු. සෙල්ලම නවත්තනවා! දෙවියනේ...

අයියෝ රෝමන්. ඒජන්සිය ඔයාව නායකයා කලා,

ඔයා කිව්වා මට එළවන්න පුළුවන් කියලා.

දැක්කාද, මට ඇත්තටම ඕනේ

ඔයාගේ මොළය.

රෝමන් පියර්ස් කවදාවත් නොකියපු දේ.

ඉතිං, මාත් එක්ක ආයේ ඒ ගැන කතා කරන්න. මට විස්තර ඕනේ.

ඔවු, ඒජන්සියට ඔත්තුවක් ලැබිලා හොරකම් කරපු හමුදා ආයුධ ගැන.

හෙට, ඊළඟ පරම්පරාවේ ක්වොන්ටම් පරිගණක චිප් එකක්

‍රෝමයේ පාරකින් ප්‍රවාහනය කරනවා.

එයාලාට ඕනේ අපි ලවා ඒක හොරකම් කරවන්න.

මම රෝමන්ගේ තොරතුරු බැලුවා.

ඒවා ඇත්ත.

අනිවාර්යයෙන්ම ඒක ඇත්ත.

අපි කතා කරන්නේ රෝමය ගැන.

රෝමය. රෝමන්.

අයියෝ මචං.

ඒක හරියට මගේ ගේ පිටිපස්සේ හොරකමක් වගේ.

අපි දන්න එකම දේ රෝමය ගැන, රෝමන් නූඩ්ල්ස්.

ඔයා අපිට කියපු නැති එක දෙයක් තමයි,

ඇයි අපිට ඕන වෙන්නේ දුරස්ථ පාලක කාර් එකක්, .

රත්තරං ලැම්බෝගිනි එකක්, හිනායන දුම් බෝතල් 12ක්?

ඔවු. මම ඉන්නවා. මොකද ඔයා අනිවාර්යයෙන්ම

ඔයාට ගන්න පුළුවන් හැම මොළයක්ම ඕනේ.

ඔයා මොකක් හරි කරනවා.

- ‍හේයි රෝමය... - මට කතා කරන්න එපා, මචං.

මට කතා කරන්න එපා.

- හරි. - ඔයා දන්නවාද?

මේ අගෞරවය නවත්තන්න ඕනේ.

දැන්ම!

ඒක මගේ... ඔයාලා දන්නවානේ මම කියන දේ?

මම නිකම්, දන්නවාද, මම මගේ නායකත්ව හඬ පුහුණු වෙනවා.

මට පේනවා වෙන දේ.

ටෙජ්, ඔයා හිතන්නේ දක්ෂයි කියලා ‍සහෝ.

ඔයා දිහා බලන්නකෝ.

මගේ ගැන ඔත්තු බලනවා.

මොකද මේ පරණ බෝට්ටු ඇදගෙන යන එක?

ඉන්ධන විදීමක් නෑ.

මම කියන්නේ, මම බලාපොරොත්තු වුනා ලොකු දෙයක්,

‍මීට වඩා හොඳ දෙයක්, ඩොම්.

පුංචි බී සහ මම මේක එකතුවෙලා හදනවා.

කාර්බියුලේටරය එයාට සවන්දෙන්න පුරුදු කරනවා.

මේ දවස්වල ප්‍රශ්නේ ඒක.

- කවුරුවත් ඇහුම්කන්‍ දෙන්නේ නෑ. - ඔයා පරිස්සම් වුනොත් හොඳයි.

පුංචි එකා අපිට වඩා හොඳ කෙනෙක් වේවි,

එයාට අවුරුදු 12 වෙනකො‍ට.

මම කියන්නේ, ඒකට නේද මේ හැමදේම?

මේක ඉවරකරන්න.

හැම පරම්පරාවක්ම කලින් එකට වඩා හොඳයි.

ඒක ඇත්ත.

ඒ තමයි තාත්තා.

ගොඩ දුරක් ඇවිත් අපි ගෑස් ලොරි හොරකම් කරලා,

- ඒ කාලේ නේද? - අනිවාර්යයෙන්ම.

ඒ කාලේ අමාරුයි.

ඒවා ගොඩාක් හොඳ කාලයක්.

ආහ් ඔයා... ඔයාලා රැස්වීමක් අරගෙනද?

මට සමාවෙන්න.

මට ඔයාලාට බාධා කරන්න ඕනේ නෑ.

හන්, අපි යමු.

රෝමන් ඉල්ලුවා මෙයාට මෙහෙයුම බාරගන්න.

මම කොහොමද එයාට බෑ කියන්නේ?

ඒත් ඔයා දන්නවා මට බෑ ඔයා නැතුව එයාලාව රෝමයට යවන්න.

ජීවිත කාලේම කොල්ලකරුවන්.

ජීවිතේම කොල්ලකරුවන්.

ඔයා එයාගේ නමට ගෞරවයක්.

ඔයාගේ හදවතේ...

ඔයා කවදාවත් හරි පාර නැති කරගන්න එපා.

ඔයා මට වඩා හොඳ වේවි.

ඔයා මොනවාද බලන්නේ?

ඔයා.

- දරුවා නිදි. - හ්ම්-ම්ම්.

ඔයා කොහොමද තවත් ලස්සන වෙන්නේ?

එයා තාම නැද්ද?

නෑ.

- එයා වෙලාව ආවාම ඒවි. - හ්ම්ම්.

ඔයා දන්නවාද, අපි අද කාර් එකේ ඉන්නකොට..

බී කිව්වා, "තාත්තා,

ඔයා කවදාවත් බය නෑ"

ඒත් මම බයයි.

මට බයයි පුතෙක් නැති කරගන්න.

නැත්නම් බිරිඳක්.

ඒක ආයේ වෙන්නේ නෑ.

ඔයාට පුළුවන් දිගටම පිටිපස්ස කණ්නාඩියෙන් බලන්න,

ඒත් ඔයා දන්නවාද මඟහැරෙන දේ?

මොකක්ද?

සදාකාලික බව

මේ මොහොතේ.

মন্তব্যসমূহ

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left