প্রথম 200টি লাইন।
අ-ම්-මා... අම්මා.
අ-ම්-මා....සීයා.
අ-ප්-පා....තාත්තා. -අ-ප්-පා....සීයා.
අපෝ කුන්ජි නයිනා, ඔයා කියන්නේ මම කියන එක නෙමෙයිනේ.
අම්මයි තාත්තායි මට මොනවත් කියන්නෙ නැතුවම මැරිලා ගියානේ.
මම හැම දේකටම ඔයාගේ නම විතරයි කියන්නේ. මට සීයා කෙනෙක් විතරයි ඉන්නේ.
ඔයා අම්මා තාත්තා කියලත් කියන්න ඕන.
යනවා යන්න බඩ ගෙඩියා! මීට පස්සේ ඔයා මාත් එක්ක කථා කරන්න එපා.
කුන්ජි නයිනා... කුන්ජි නයිනා!
.........මම සදේ සුන්දරත්වය දැකලා නෑ.............
.........මම මුතු ඇට වල සුන්දරත්වය දැකලා නෑ...........
..............ඔයාගේ සුන්දරත්වය තරම් කිසිම දෙයක් සුන්දර නෑ................ ..............ඒ සුන්දරත්වය මතයි මේ ලෝකය බැදිලා තියන්නේ................
...............ඔයා තමයි මට දෙයියෝ දුන්නු තෑග්ග.............. ...............ඔයා තමයි මගේ පැටියා................
............මේ විශාල ලෝකයේ ඔයා කවුද කියලා පෙන්වන්න............
.........මම සදේ සුන්දරත්වය දැකලා නෑ.............
.........මම මුතු ඇට වල සුන්දරත්වය දැකලා නෑ...........
.........ඉර මගෙන් ඉල්ලන්න මම ඔයාට ඒක ගෙනැවිත් දෙන්නම්............. .........හද මගෙන් ඉල්ලන්න මම ඒක ඔයාට ගෙනැවිත් දෙන්නම්.............
.........මුහුද බදුනකට දාලා දෙන්න කියා මගෙන් ඉල්ලන්න............ .........මම ඒක ඔයාට ගෙනැවිත් දෙන්නම්..............
............මේ ලෝකේ ඉන්න වන සතුන් මගෙන් ඉල්ලන්න............... ............මම ඔයාට ඒවා ගෙනැවිත් දෙන්නම්..............
...........මම ඔයාව හැම දේකින්ම රැකගන්නම්............ ...........මේ ලෝකයම විනාශ වුනත්.................
..............ඔයා තමයි මගෙ ජීවිතේ අභිමානය...............
.........මම සදේ සුන්දරත්වය දැකලා නෑ.............
.........මම මුතු ඇට වල සුන්දරත්වය දැකලා නෑ...........
..............ඔයා තමයි මගෙ ජීවිතේ ප්‍රාණය............. ............අත්දැකීම් උපයාගෙන බුද්ධිමතෙකු වෙන්න.............
...........මට මේ ලෝකයේ ඔයාට වඩා කිසිම සැප සම්පතක් නෑ..............
...........මම ඔයාට මගෙ මුළු හදවතින්ම ආදරේ කරනවා..............
...........මම සීමාන්තයටම යන්නේ ඔයාට හැම දෙයක්ම කරලා දීලයි............
............අපි දෙන්නා වෙන් වුනොත් මම මැරිලා යයි..........
.........මම සදේ සුන්දරත්වය දැකලා නෑ.............
.........මම මුතු ඇට වල සුන්දරත්වය දැකලා නෑ...........
..............ඔයාගේ සුන්දරත්වය තරම් කිසිම දෙයක් සුන්දර නෑ................ ..............ඒ සුන්දරත්වය මතයි මේ ලෝකය බැදිලා තියන්නේ................
...............ඔයා තමයි මට දෙයියෝ දුන්නු තෑග්ග.............. ...............ඔයා තමයි මගේ පැටියා................
............මේ විශාල ලෝකයේ ඔයා කවුද කියලා පෙන්වන්න............
...............ඔයා තමයි මට දෙයියෝ දුන්නු තෑග්ග.............. ...............ඔයා තමයි මගේ පැටියා................
............මේ විශාල ලෝකයේ ඔයා කවුද කියලා පෙන්වන්න............
වසර 25කට පසු.....
චෙන්නායි.
ඔයා උදේ ඉදන් ගොඩක් මහන්සිවෙලා වැඩ කරනවා.
මොකක්ද වුනේ? ඇයි ඔයා ඔයාගේ අස්වීමේ ලිපිය ටයිප් කරන්නේ?
රමේෂ් කොහෙද?
යාළුවා, ඇයි මේ හදිස්සි තීරණයක්?
විනාඩි 5ක් ඉවසන්න, මුළු කාර්යාලයම කුලප්පු වෙයි.
මොකක්ද වුනේ?
මට ඇමරිකාවේ ආයතනයක වැඩ කරන්න අවස්ථාවක් ලැබුනා.
මටවත් කියන්න තිබ්බනේ!
ඔයාට කියන්න තමයි හිටියේ,
මේවා බලන්න.
මොනවද ඒ තෙල් ඔළුවා කියන්නේ?
ඔයාගේ අස්වීමට ප්‍රතිචාරයක් විදිහට එයා ඔයාට කපටි ප්‍රතිචාරයක් දුන්නද.
එයා විතරයිද බොරු කියන්න දන්නේ, අපි දන්නැද්ද?
වෙන මොනවද.
............මම අවුරුදු දෙකකට ඇමරිකාවට යන්න ඕනා කියලා කිව්වා නම්..........
ඔහු මාව මග හරිනවා, ඒකයි මේ අස්වීමේ නාට්‍ය රගපාන්න වුනේ.
එතකොට අර ලියුම් ටික? -මමයි ඒ දේවල් හදාගත්තේ.
ඔයාද හැදුවේ, එයාලා දැනගත්තොත් ඒක ලොකු අවුලක් වෙයි.
මම ඇමරිකාවට යන්න ඕන ප්‍රශ්ණෙකට මුහුණ දෙන්න සූදානම්.
ඔයාගේ ඉංග්‍රීසි තනිකරම කුණුහරුප, එහෙම තියෙද්දිත් ඔයාට ඇමරිකාවට යන්න ඕනද?
ඉංග්‍රිසි කියන්නෙ භාෂාවක්, දැනුමක් නෙමේ.
මට දැනුම තියනවා..
ඒක හරි,ඇතුලෙ මොකක්ද වුනේ?
ඔහු හොද දක්ෂයෙක්, ඔහුට හොද අදහස් තියනවා ඒ වගේම ඔහුව අපේ සමාගමට ගොඩක් වටිනවා.
මට හිතෙන්නේ, අපි ඔහුව නැති කරගන්න හොද නෑ.
තෙල් ඔළුවා එහෙමද ප්‍රතිචාර දැක්කුවේ, මමත් දැන්ම අස් වෙනවා!
මගුල, මොන නිදොස් කිරීමක්ද ඔයා කරලා තියන්නේ?
ඔයා ව්‍යාපෘතියක් දෙනවා නම් ඔයාට ඒක හරියට කරලා දෙන්න බැරිද?
- හරියට තමයි සර් කෙරුවේ. - මොකක්ද හරියට කෙරුවේ?
ප්‍රොජෙක්ට් කියන්න ගහලා තියන අකුරුත් වැරදියි, ඔයා 'ප්‍රිජෙක්ට්' කියලා ටයිප් කරලා තියන්නේ.
මෙයාව දැක්කද? - එයා ඇත්තටම ගොඩක් මහන්සිවෙලා වැඩ කරනවා. - ඒකයි එයාට වෙන ආයතන වලින් අවස්ථාවන් ලැබෙන්නේ.
ඔයාට හරියට කරන්න පුළුවන් නම් ඉන්න, එහෙම නැත්නම් මමම ඔයාගේ අස්වීමේ ලිපිය ටයිප් කරන්නම්.
ඔයාලා දෙන්නම මෙහාට එන්න, ඔයාලා නවත්වගෙන ඉන්නේ රාජකාරී සීමාවෙන් පිට.
එන්න... එන්න... වාහන අයිනකට කරලා නවත්වන්න.
සේරම ලියකිවිලි ටික ගේනවා, ඔයත් කෙල්ලේ.
එයාගේ කන් දෙකම වයරින් කරලා වගේ.
මෙන්න,සර්!
මේ ලියකිවිලි කොහොම පරීක්ෂා කරනවාද කියලා දන්නෙ නෑනේ.
ඒවා නෑනේ.. කොහෙ දැම්මද කියලා මතක නෑනේ.
මම අහුවුනානේ. -මෙන්න, රු.500ක් දෙනවා.
ඒ ඇයි, මගේ ලග සේරම ලියකිවිලි තියනවානේ.
ලියකිවිලි ටික හරි, ඒත් ඔයා එහෙම නෑ.
ඔයා භයානක විදිහට අර කෙල්ල දිහා බලාගෙන හිටියේ.
අර කෙල්ල ඉස්සරහා නෝන්ඩි වෙන්නෙ නැතුව, මට රු.500ක් දීලා යන්න.
ඔයාගේ ලියකිවිලි කෝ කෙල්ලෙ? මොනවද කෙල්ලෙ බල බල ඉන්නේ? ලියකිවිලි කොහෙද?
අපි දෙන්නා කවුද කියලා දන්නවාද?
අපේ රස්සාව තමයි අල්ලස් ගන්න අයව අල්ලන එක.
ඔයා අපෙන්ම පගාව ගන්නවද? ඔයා අද අහුවුනා.
මේවා රසායනිකව පරීක්ෂා කරනවා, මේවගේ ඇගිලි සලකුණු තියනවා.
ඇයි ඔයා දත් පෙන්නගෙන ඉන්නේ? ඔහුගේ නම සහ අංකය ලියාගන්නවා.
මොකක්ද ඔයාගේ නිළ අංකය? මොකක්ද නම!
ඔයාලා කවුද කියලා නොදැනයි ඔයාලගෙන් සල්ලි ගත්තේ නෝනා, මට මේ පාරට විතරක් සමාව දෙන්න.
මට කෙල්ලො 4යි කොල්ලො 4යි එකම එක බිරිදකුයි ඉන්නවා.
මට මේ වතාවේ විතරක් සමාව දෙන්න, අනේ සර් ඇයට තේරුම් කරලා දෙන්නකෝ.
බලද්දි පව් වගේ නේද?
පොඩ්ඩක් පැත්තකට වෙනවා!
දුවලා 4ක් සහ එකම එක බිරිදක්, ඔයා සංවේදීව කථා කරනවා.
මේක තමයි මගෙ ජීවිතේ මම කෙනෙකුට සමාව දෙන පළවෙනි අවස්ථාව.
සමාව දුන්නු ගෞරවය තියාගෙන ජීවත් වෙන්න ඕන.
මට යතුරු ටික දෙන්න.
හෙලෝ! අල්ලස් විරෝධී දෙපාර්ථමේන්තුව.
හෙලෝ! අල්ලස් විරෝධී දෙපාර්ථමේන්තුව. හෙලෝ, මෙහෙ බලන්න!
සර්, මගෙ ඇස් හරියට පේන්නේ නෑ පොඩ්ඩක් පාර මාරු වෙන්න උදව් කරනවාද?
ඇස් පේන් නැද්ද. දෙවියෝ නියමයි!
මම කිව්වා නේද රු.500ක කේස් එකක් ගැන, ඒ මේ මිනිහා තමයි.
ඇයට නීලකාචය තියනවා, ඔයා කොහොමද වගකීමක් නැතුව ඉන්නේ?
ඔයා මොනවද කරන්නේ?
මමම මං ගැන කියන එක එච්චර හොද නෑ. මම මෘදුකාංග ඉන්ජිනේරුවෙක්.
මම මාසයකට ලක්ෂයක් උපයනවා. මම තමයි ගෙදරට ඉන්න එකම ළමයා.
ගොඩක් සැප සම්පත් තියනවා.
ඇයි ඔයා මට ඔයාගේ කේන්දරෙයි පින්තූරෙකුයි දෙන්නේ නැත්තේ.
ඔයා මෙහෙට ආවේ ඔයාට කසාදයක් කරගන්නද, ඔයා ඔයාගේ අතීතය දොඩවනවා.
ඇයට නීලකාච රෝගය තියනවා, ඇයව පුළුවන් තරම් ඉක්මනට රෝහලට ඇතුළු කරන්න සැත්කමක් තියනවා කරන්න.
සැත්කමක් ඕන නෑ, මම බෙහෙත් දීලා ඇයව සුව කරන්නම්.
ඔයා හොද රස්සාවක් කරන්නේ, හොදට උපයනවා ඒත් ඔයාගේ ආච්චිට වියදම් කරන්න වෙන එක ගැන හිතනවා.
- ඔයා රෝහලට ඇතුළු කරන්න. - හරි, සර්!
- ආච්චියේ, ඔයාට රක්ෂණයක් තියනවාද? - ඒ කියන්නේ?
සැලකිලි වැඩසටහනක්.
මට කෝපි එකක් බොන්නවත් සල්ලි නෑ, රක්ෂණයක් දාගන්න කොහෙ යන්නද?
- ආච්චියේ, ඔයාට බෙහෙත් ඕනද? - දෙන්න.
- ඔයාට තමයි කියන්නේ ආච්චියේ, ඔයාට බෙහෙත් පෙති ඕනද? - දෙනවා.
ආච්චියේ ඔයාට ඇහෙන්නේ නැද්ද? බෙහෙත් බීලා යන්න.
බෙහෙත් බොන්න කියලා කෑ ගහනවා, ඒත් මට බෙහෙත් දෙන්නේ නෑ.
බෙහෙත් නේද! මෙන්න බොනවා.
කට අරිනවා, මේ උදේටයි දවල්ටයි රෑටයි..
...සේරම එකපාර ගිලලා දානවා!
දැන් සතුටුද?
මොකද?
මම දන්නෑ ඒක මොකක්ද කියලා, ඒක මායාවක් වගේ?
ඔයාව දැක්ක වෙලාවේ ඉදන්, හරියට හැම දෙවියෙක්ම මගේ හදවත සිදුරු කරනවා වගේ දැනෙනවා.
පිස්සු හැදෙන්න ඉස්සෙල්ලා පෙන්වන රෝග ලක්ෂණ තමයි ඒවා.
ගිහිල්ලා පරීක්ෂා කරගන්න, එහෙම නැත්නම් ඔයාට පිස්සු හැදෙයි!
ඒයි, මුලින්ම හැම එකකටම ඔළුව වනන එක නවත්වනවා.
ඔයාට මොකක් හරි ලෙඩක් තියනවාද ? හැම වෙලාවෙම ඔළුව හොල්ලන්නේ.
ඔයා මොනවද කියන්නේ? අපි කැමති කෙල්ල දිහා බලනකොට....
හරියට ගිටාර්,සිතාර් වාදනය කරනවා වගේ.
ඒත් මට ඒක හරියට ගැමි නැටුමක් වගේ, ඒකයි මම දිගටම ඔළුව වනන්නේ.
ඔයාට ඕන නම්, ටිකක් දුර ගිහින් ටිකක් හැරිලා බලන්න.
අපි බලමු ඔයාටත් ගැමි නැටුමක් එයිද කියලා.
යන්න... යන්නකෝ!
ඔය ඇති, දැන් හැරිලා බලන්න. ඒයි, මම ඔයාට කියන්නේ..මෙහෙට හැරෙන්න.
ඔයා ගොඩක් දුර යනවා.
මගෙ දිහා බලන්නෙම නැතුව යනවද, බලනවකො දැන් මම මොකක්ද කරන්නෙ කියලා.
ඒක හරි, මගෙ ලේලි මට කෝපි එකක් දුන්නා.
මම මේක කෝපි එකක්ද කියලා ඇහුවා? ඒකට ඇය මාව මම අන්ධයි කියලා මේකට ඇතුළු කෙරුවා.
- මොකක්ද මෙතන වෙන්නේ? - කවුද ඒ?
දැන් දොස්තර වාට්ටු බලන වෙලාව, කව්ද මේ ඇදවල් එකට එකතු කෙරුවේ?
ඒයි අහකට වෙනවා!
- හැම වෙලේම මගෙ පස්සෙම කැරකෙනවා. - ඇයි ඔයා කලබල වෙන්නේ?
මම තමයි මේ ඇදවල් එකතු කෙරුවේ. මුලින්ම මේ බීම එක බොන්න.
ඔයා හිතන්නේ මේක ඉස්පිරිතාලයක් කියලද නැත්නම් ඔයාගේ ගෙදර කියලද?
සෙල්ලම් කරන්න හදන්න එපා.
ඔයා එයාලට කථා කරන්න දෙන්නෙ නැතුව වෙන වෙනම තිබ්බහම, එයාලගේ මූණු සේරම මැලවිලා ගිහිල්ලා.
ඒකයි මම එයාලව එකට වාඩි කෙරෙව්වේ.
දැන් බලන්න කොච්චර සතුටෙන් ඉන්නවාද?
කරගෙන යන්න! -දැන් මොකක්ද ඔයාගේ ප්‍රශ්ණෙ?
මට ඇහෙණ ගැමි සින්දුව ඔයාටත් ඇහෙනවද කියන එක.
මූණෙ හැටි විතරක්!
ඒක ඇහුණද?
ඇයි ඒ කෙල්ල තරහා ගන්නේ?
මම ඇයගෙන් ඇහුවා ඔයාගේ ඇස් හොද වෙයිද කියලා? ඒකයි ඇයට තරහා ගියේ.
ඒක හරියට පෙනීම ගැන දෙයක් නෙමේ වගේ.
ඒක හරියට ඔයා ඇයට ආශා කරනවා වගේ දෙයක්.
ගොඩක් දක්ෂයි!
කවුද මේ? ඔයාගේ පුතාද නැත්නම් ඔයාගේ දුවගේ පුතාද?
ඔයාව හොදට බලාගන්නවානේ.
කොහෙද ඔයාගේ ලොකු පුතා? -මෙහෙ තමයි ඇත්තේ?
වටේ බලන්න, මෙහෙ කොහෙ හරි කැරකි කැරකි ඇති.
මේ පළතුරු ගන්න.
මෙන්න ඔයාගේ පුතාගේ සල්ලි ඔයාගේ පුතාට කියන්න...
- එයා මට පස්සෙන් ඇවිල්ලා කරදර කරනවා! - ඒක දන්න දෙයක්.
එයා ආයෙ එහෙම කෙරුවොත්, මම පරිපාලනයට පැමිණිලි කරනවා ඒක ඔයාට ප්‍රශ්ණයක් වෙන්න පුළුවන්.
ඒයි කෙල්ලේ! එයා මගේ පුතා නෙමේ.
ඔයා මේ ඉවසුවා වගේ, අනේ තව දවස් දෙකක් ඉවසන්න.
දොස්තර අපිට යන්න කිව්වහම, අපි යන්නම්.
ඇය ලස්සනයිනේ, ඉතිං ඔහු ඇයගේ පස්සෙන් යනවා.
ඒකයි ඇය තරහා ගන්නේ!
- මොනවද කියවන්නේ? - ඒක හරි, ඇය ඔහුගේ ආච්චි නෙමේ.
ඔහු කාවදෝ උස්සගෙන ඇවිල්ලා ප්‍රතිකාර කරන්න කියලා. මොනවා කරන්නද කියලා දන්නේ නෑ?
ඔහු හැම වෙලාවෙම පස්සෙන් ඇවිල්ලා මට වධ දෙනවා.
කොල්ලො පස්සෙන් ආවේ නැත්නම් තමයි වධයක් වෙන්නේ. එයාලා එහෙම කෙරුවත් නැතත්...
ඔයා ඔහුට කැමති වුනත්, මම ඒක වධයක් කරගන්නේ නෑ, මම ඔහු ගැන බලා ගන්නම්.
එතකොට මනෝජ්ට මොකද වෙන්නේ?
අළුත් ෆෝන් එකක් ආවහම, මිනිස්සු ෆෝන් වලට කැමති නිසා..
...ඒවාට මාරු වෙනවා.
ඔව් ඔව්, මේ දවස් වල ටච් ස්ක්‍රීන් එකක් ඇවිල්ලනේ තියන්නෙ.
ඒයි, නිකන් ඉදපල්ලා...
මේවා මුලදිම ඉවරයක් කරන්න ඕන, ඔහුට කථා කරලා තදින් අනතුරු අගවන්න.
ඒයි ඔයාගේ පෙම්වතා ඇවිල්ලා!
මම ඔයාට බාධා කෙරුවේ නෑනේ?
ඔයා අපේ ආච්චිට රු.500ක් දීලා තිබ්බා, ඒක දීලා යන්නයි ආවේ.
ඇය ඔයාගේ ආච්චි නෙමේනේ.
දැක්කහම ඉගෙනගත්තු කෙනෙක් වගේ ඉන්නවනේ, ඒත් ඔයාගේ හැසිරීම ඒකට ගැලපෙන්නෑනේ!
ඔයාට හැදියාවක් නැද්ද? මෝඩයා!
මේක පළවෙනි සහ අන්තිම අනතුරු ඇගවීම, මීට පස්සේ මගෙ පස්සෙන් ආවොත්..
ඔයාගේ ගෞරවය නැතිවෙයි, යමු වරෙල්ලා.
වරෙල්ලා!
ඇයි ඔයා පසුතැවීමෙන් ඉන්නේ? ඔයා කිව්වා නේද ඒ ආච්චි ඔහුගේ ආච්චි නෙමේ කියලා?
රු.20000 ක විතර බෙහෙත් තුන්ඩුවක් ලියන්න.
මොකක්ද කිව්වේ?
මේ දවස් වල කොල්ලො ගොඩක් දක්ෂයි...
...ඒ කාලේ තමයි ඔවුන් අපිට වියදම් කෙරුවේ, දැන් අපි තමයි ඔවුන්ට වියදම් කරන්නත් ඕන.
ඔහුට රු.10000ක් වියදම් කරවන්න සලස්වන්න, ඔහු පුළුන් වගේ පාවෙලා යයි.
No comments yet. Be the first to leave one.