Sherlock Holmes: A Game of Shadows

Sherlock Holmes: A Game of Shadows

Download Sinhala undertekster

Udgivelsesinfo

Sherlock Holmes A Game Of Shadows 2011
En kommentar af Hacker Team

Tags

other
Udgivet den: 2012-08-13
Downloads: 104
Hørehæmmede: Yes

Forhåndsvisning af Sinhala undertekster

De første 200 linjer.

වර්ෂය 1891.

අවධානම් සහිත සිදුවීම් යුරෝපය පුරා මතුවෙමින් පැවතුනා.

ප්‍රංශය සහ ජර්මනිය එකිනෙකා කෙරෙහි කණස්සල්ලෙන් පසුවුණා...

...බෝම්බ පිපිරිම් මාලාවේ ප්‍රතිපලය නිසා.

සමහර අය කිව්වා ඒ දේශාභිමානීන් කියලා...

තවත් අය කිව්වා, ඔවුන් රජයෙන්, නීතියෙන් අවලංගු කල අය කියලා..

නමුත් සාමාන්‍යයෙන්......

...මගේ මිතුරා, ෂර්ලොක් හෝම්ස්ට ...

...මුළුමනින්ම වෙනස් න්‍යායක් තිබුණා..

ස්ට්‍රෝස්බර්ග් වල බෝම්බ පිපිරිමක්!. ඒ ගැන හැම දෙයක්ම කියවන්න!.

ස්තූතියි. ස්ට්‍රෝස්බර්ග් වල බෝමබ පිපිරිම ගැන රජයෙන් නීතියෙන් අවලංගු කල අයව සැකකරනවා..

කවද ඉදන්ද ඔයා තැපැල් සේවයේ වැඩකරන්න පටන්ගත්තේ?.?.

ඒක වුනේ ඔයා නැවත එහෙට ආවට පස්සෙද?.

ඔයාගේ ක්‍රියාකාරකම්, ඔයාව පිරිහුණු පරිසරයකට ගොඩබස්සවා තිබිම නින්දාවක්

කුතුහලයක් දනවන පාර්සලයක්?. කවුද අපේක්ෂිත ප්‍රතිග්‍රහාකයා?.

ඇයි අපි ඒ ගැන අද රාත්‍රී භෝජන සංග්‍රහයේදි සාකච්ඡාකරන්නේ නැත්තේ?.

- දිවා බෝජනය සදහා මම නිදහස් - මම නිදහස් නැහැ

සැවෝයි එකේදිනම් කොහොමද, 8 ට?.

අනර්ඝයි

ඔයා ඔයාම බවට පත්වෙනවද?.

අතිශයින්ම වියහැකියි

සැතපුම් භාගයක දුර ඉදන් මිනිසුන් තුන්දෙනෙක් ඔයාව ලුහුබදිමින් ඉන්නවා

ඔවුන්ගේ අභිප්‍රායන් බොහොමත්ම අප්‍රසන්නයි

නැහැ

ඒක නෙවෙයි,, ඔවුන් මාව ලුහු බදින්නේ නැහැ.

ඔවුන් මාව ඇරලවනවා, තුන්දෙනෙක් වෙනුවට..

හතරදෙනෙක් පෙනි යනවා.

නොසැළි ඒක අරගන්න ඉරේනි

මම හිතන්නේ නැහැ, ඒක මගේ අතේ ඔයාට ඒ ගැන කණගාටුවෙන්න සිදුවෙනවා

මුහුණ ගැන සැළකිළිමත් වෙන්න කොල්ලනේ, අපිට අද රාත්‍රියේ රාත්‍රී භෝජන සංග්‍රහයක් තියෙනවා

පාන් වලින් බඩ පුරවගන්න එපා.

මට ඉතිරි ටික අමතකවුණා

දැන් ඒ ටික ආපහු මතකෙට එනවා

ඒයි ඉළන්දාරියනේ!.

දැන් එන්නේ 34 වෙනි කොටස

ඊජිප්තියානු ගල්මිණිපෙට්ටිය විශිෂ්ට සකසුරුවමක්

රජවරුන්ගේ මිටියාවතෙන් සොයාගත්තේ

ඔබේ ගාස්තුව, ඩොක්ටර්. ඔහු ඔහුගේ ස්තූතිය පලකලා.

කවුද පවුම් සීයක ලංසුවක් තියන්නේ?.

පවුම් සීයක්!.

කරැණාකර මේක ඔහුට දෙන්න, ඔහු ඒක අපේක්ෂාවෙන් ඉන්නවා

ඔහුට කියන්න, මම ඒක ඔහුගේ සහෝදරියට යැව්වා කියලා අපේ යහළුවන් හිතනවා කියලා

නවතින්න

අඩංගු දේ මම පරික්ෂා කරනතුරැ

- සම්පූර්ණ ගාස්තුවම එහි තියෙන බවට මම සහතිකවෙනවා - ඔව්

නමුත් කවුරැන් විසින්ද සහතික කලේ?. ඔයා කවදාහරි ඔහුව පෞද්ගලිකව හමුවෙලා තියෙනවද?.

ඒක අල්ලගෙන ඉන්න, ඒක අල්ලගෙන ඉන්න,..ඒක ඉවත්කරන්න එපා

ප්‍රමාණයෙන් හා බරෙන් නිශ්චයකරන්න, ඔබ බලාපොරොත්තු වු ගාස්තුව ඒක නෙවෙයි

මම ඔට්ටු අල්ලනවා අඩංගු දේවල් වඩාත් ගිණිගන්නා සුලුයි කියලා

- කවුද මේ?. - මේ තමයි...

කොහොමද,සොදුරිය.

සොදුර... මං කිව්වනේ ඒක ඉවත්කරන්න එපා කියලා.

ඒකෙන් පෙනියන්නේ ද්විතීයික ආරෝපනයක් සක්‍රීයවී ඇති බවයි

කදිම දෙයක්, මේ පාර්සලය බැහැර කිරිමට මට ඔබලගෙන් උදව් අවශ්‍යයි

1600 යි... 1700 යි...

- 1800 යි.... - හොදයි. සුභපැතුම්!.

පවුම් මිලියනයයි!.

ඒක නෙවෙයි, ගිණිගන්නවා.. ගිණිගන්නවා!.

මගේ පැත්තෙන් පිටවෙලා යන්න, ඔයා පැයක් ඇතුලත මැරෙනවා.

රෑ කෑමට ප්‍රමාද වෙන්න එපා.

මම ඒක අපේක්ෂාකරනවා, මොකද මේ වැඩකටයුතු නිසා මගේ කාළසටහන තරමක් කාර්‍යබහුලයි

- මගේ ජිවිතේටම කවදාවත් මම ප්‍රමාදවෙලා නැහැ, මුලදි පමණයි - සරාගියි

ගොඩක් සිනහ උපදවනවා, ගොඩක් විශ්වාස කිරිම වුනත් පසුබැසිමක්

මම මේක තියාගන්නම්. අපි මත් පැන් බොන වෙළාවෙදි එක්ව මේක කියවමු

හොදයි..

රාත්‍රී භෝජන සංග්‍රහයක් සහ දර්ශණයක්

නවතින්න.. මාව විශ්වාසකරන්න.. මේක තමයි මම ජිවත්වෙන්න කරන්නේ

හොෆ්මන්ස්ටාල් මහතා, ඔබ ඔබේම වාසනාව ගණනයකරගත යුතුයි

මේ අනන්‍යතාවයක් නැති මිනිහත් සමග, ඔයා දැනගන්න ඔයත් එක්ක කරන ව්‍යාපාරාය

සාමාන්‍යයෙන් අපරාධයක් නෙවෙයි

ඔහු තමයි අපරාධයක ප්‍රතිමූර්තිය, වාසනාවට..

දැන් නුබට මම වගේ ම්තුරෙක් ඉන්නවා

මම යම්කිසි කීර්තියක් තියෙන උපදෙස් විමසන රහස් පරික්ෂක වරයෙක්...

සමහරවිට, නුබ මම ගැන අහලා ඇති, මගේ නම ෂර්ලොක් හෝ

හෝම්ස්.

නැවුම් තේ කෝප්පයක්, ස්තූතියි ජෝර්ජ්.

එහෙමයි, මිස් ඇඩ්ලර්.

හොද තේරිමක්, මේ ස්ථානය.

ඔබ ලග ලියුම තියෙනවද?.

ඒක පැහැරගත්තා.

පැහැරගත්තා?. දැන්නම් ඒක මහ අවාසනාවක්.

අවුල්ජාලය අතරතුරේදි තමයි ඔබේ පාර්සලය අරගන්න සැළසුම්කරලා තියෙන්නේ

සමහරවිට, ඔබට තිබුණා ඔබේ සැළසුම් බෙදාගන්න

ඔබට දැන් මගේ සැළසුම් දැනගන්න ඕනෙද?.

ඔබ හිතුවද මිස් ඇඩ්ලර්, ඒකෙන් ඔබට යම්දෙයක් සිදුවෙයි කියලා?.

ඒකද ඔබ පොදු ස්ථානයකදි හමුවෙන්න තෝරගත්තේ?.

ඔබේ කැමතිම ආපන ශාලාවේදි.

මම ඔයාට දොස් කියන්නේ නැහැ.

මම මටම දොස් කියාගන්නවා.

සමහර වෙළාවට මට පැහැදිළිවම පෙනෙන දේ තමයි, ඔයා ඔහු වෙනුවෙන් වු ඔයාගේ හැගිම්වලට වසගවෙලා ඉන්නේ.

පහුගිය මාස කීපය ඇතුළත Mr.හෝම්ස් මාව අපහසුතාවයට පත්කල පළමු වතාව මේක නෙවෙයි.

ප්‍රශ්ණය තමයි...

ඒ ගැන මොකද කරන්නේ.

නමුත්

ඒක තමයි දැන් විසදිය යුතු මගේ ප්‍රශ්ණය

තවදුරටත් මට ඔබේ සේවාවන් අවශ්‍යවෙන්නේ නැහැ

ශර්ලොක් හෝම්ස්

හඩ්සන් මහත්මිය?.

හඩ්සන් මහත්මිය?.

හෝම්ස්... ඔයා ඇතුලේ ඉන්නවද?.

ඔයාගේ බඩවැටියට සැරසිල්ලක් අවශ්‍ය වෙනවා.

මම කොහෙද?

හොදයි ඔයා කොහෙද?. යම්තාක් ඔයා සුදානම්ද.

මම බලාගෙන ඉන්නවා...

මම මේ සෙල්ලම කරන්න සුදානම් නැහැ

මතක තියාගන්න, මට අල්ලගන්න තියෙනවා අවසාන..

...කෝච්චිය.

- ඔයා එතනද, මම භයවුණා. - ඔයා දිනුම්.

මම පරාදයි. සෙල්ලම ඉවරයි.

තවමත් මාව දැක්කේ නැද්ද?.

මොනතරම් කදිම මවිතකිරිමක්ද.

ඔය වගේ ඇදුමක් එක්ක නම්, මම ඔයත් එක්ක එළියට යන්න එන්නේ නැහැ

ඔයා කැමතිනම්, මම ඔයාව විලාසිතා කණ්ඩායමක චරිතයකට සම්බන්ධකරන්නම් අලංකාර හමුදා ඇදුමක්...

සහිත අතින්කරන ලද ස්කාෆ් එකක් ගත් සුඛ පරමවාදියෙක්ව.. පැහැදිළියි ඔයාගේ එක් ආදරවන්තියකගේ කලින් උත්සහයන් කියලා?.

- කොහොමද මට ඔයාව මගහැරැනේ හෝම්ස්. - ඔයාට මගහැරැණද?.

මක් නිසාද?.

මම යන්තම් දැනුම්දුන්නා ඔයාගේ නොපැමිණිම ගැන.. ඊටපස්සේ, මම නැවතත් පර්යේශණයේ තදින් ගිලුනා.

බැටළුවාගේ වකුගඩු බද ග්‍රන්ථිවලින් දියරයන් පෙරාගෙන

මම මගෙම වෙස්මාරැකරගැනිම නිර්මාණය කරගත්තා

සියල්ල අතරතුරේදි එක තීරණාත්මක ප්‍රධානසොයා ගැනිමකට නැඹුරැව පවතිනවා, මගේ වෘත්තියේ තියෙන එකම වඩාත් වැදගත් අවස්ථාව

සමහරවිට මුළු කාළය පුරාවටම

හඩ්සන් මහත්මිය, කොහොමද ඔබට?.

ඔබව දැකීම ගැන මට ගොඩක් සතුටුයි, ඩොක්ටර්. හෙට දවසට මට ආරාධනාකලාට ස්තූතියි

ග්ලැඩ්ස්ටෝන්ව බලාගන්නවට ස්තූතියි.

කදිම ආයෙක් ( ළමයි බලාගන්නි ),

සමහරවිට මට වචනයක් කියන්න තියෙනවද?.

ප්‍රණීතයි..

සර්පයාට කෑම දාපන් ගැහැණියේ

උබ ඌට කෑම දාපන්.!

ඉක්මනින් කේන්ති යනවා... ඉක්මනින් කේන්ති යනවා

ඩොක්ටර්, ඔබ ඔහුව රෝගී සත්කාරාගාරයට එක්ක යන්න

ඔහු කෝපි, දුම්කොළ සහ කොකෝවා කොළ ආහාරයක් අරන් ඉන්නේ

ඔහු කිසිවිටෙකවත් නිදාගන්නේ නැහැ

මට කටහඩවල් ගොඩක් ඇහෙනවා, ඔහු රගදැක්වීමක් පෙරහුරැවෙනවා වගේ

ඔහුව මට භාරදෙන්න

ඒකට අවශ්‍යවන එළුවෙක් නැද්ද?.

ඔබ වගේ කෙනෙක් කොහොමද මට මතක් කරන්නේ

හුගක් බලාපොරොත්තු වෙනවා.. ඔයා නැතුව මම මොනවා කරන්නද?.

ඔයාගේ ලෙඩාව බලාගන්න, ඩොක්ටර්

ඇයි ඔයා මෙහෙට ආවේ?.

මම හෙට කසාද බදිනවා?.

මාව වැළදගන්න!

වොට්සන් කසාද බදිනවා

- උබට පවුම් කීපයක් වියදම් වෙනවා - වඩාත් අඩුවෙන් උබ ඒවා අරගත්තා

කිසිම සැකයක් නැහැ මැරිගේ රොටි අනුභව කරනවා

අපිට බ්‍රැන්ඩි එකක් වක්කරන්න.. සහකාරියන් නැති සාදය පටන්ගත්තා

මේක තමයි අපේ අවසාන වික්‍රමය, වොට්සන්

මම අදහස් කරනවා අතිශයින්ම ඒක සලසගන්න

මට පේනවා උබ මගේ පරණ කාර්‍යාලය හොදින් ප්‍රයෝජනයට අරගෙන තියෙනවා

- ඔබ මගේ මකුළු ජාළයට කැමතියිද?. - ඔයා ඒකට එහෙමද කියන්නේ?.

ඔය පටිය දිගේ යන්න

මොකක්ද ඉන්දියානු කපු ව්‍යාපාරිකයාගේ අර්බුධය,

චීන වෙළෙන්දා අබිං, ප්‍රමාණයට වඩා වැඩියෙන් දීම..

ස්ට්‍රෝස්බර්ග්වල සහ වියානාවල බෝම්බ පිපිරිම,

සහ ඇමෙරිකාවේ සිදුවුණ වානේ ධනපතියාගේ මරණය, මේ හැම දෙයක්ම පොදුයිද?.

හොදයි... ඔයාගේ කුඩා ආකෘතියට අනුව

මහාචාර්‍ය ජේම්ස් මොරිආර්ටි

සැබවින්ව

ගණිතය පිළිබද වු ශ්‍රේෂ්ට බුද්ධිමතෙක්

කීර්තිමත් කතුවරයෙක් හා කතිකයෙක්

කේම්බ්‍රිජ් එකේ බොක්සින් වීරයා,

කොහෙදි ද ඔහු අපේ වත්මන් අග්‍රාමාත්‍ය වරයත් එක්ක මිතුදමක් ඇතිකරගත්තේ

ඔයාගේ හිමිකම සනාථ කිරිමට, ඔයා ලග කිසියම් සාක්ෂියක් තියෙනවද?.

මේක..

දැන් උබ දැක්කද?.

Dr. හොෆ්මන්ස්ටාල්ගේ මරණයද?.

ඔව්, මට ඇහිලා තියෙනවා උබ ඔහු ගැන කතාකරනවා ඔහුගේ චරිතය ගැන වර්ණනාකරනවා

හොෆ්මන්ස්ටාල් තමයි වෛද්‍ය නවීකරණවල ප්‍රමුඛස්ථානයේ හිටියේ සැබෑම පුරෝගාමියෙක්

අනිත් දවසේ, ඔහු බලාපොරොත්තුවෙන් තිබු පිපිරිම මම වැළැක්වුවා

මෙතනදි, ඒකෙන් කියවෙන්නේ ඔහු පපුවේ අමාරැවකින් මියගියා කියලා

මගේ හැම උපදෙසක්ම පලක්වුනේ නැහැ?.

ඔබ තවමත් කියවන්නේ නිත්‍යානුකූල ලියවිල්ල, ඒක විශ්වාස කරනවද?.

ඒක සෙල්ලමක්..මිනිහෝ, අදුරැ සෙල්ලමක්.. අපි මියගෙයි පුසගෙයි සෙල්ලම කරන්නේ

මමයි, මහචාර්‍යවරයයි.. කුමන්ත්‍රණය හා ඔත්තු බැලිම..

මම හිතුවේ ඒක මැස්සගෙයි මකුළුවගෙයි සෙල්ලම කියලා

මම මැස්සෙක් නෙවෙයි, මම පූසෙක්

මීයෙක් නෙවෙයි, නමුත් ඔත්තු බලන්නෙක්

ඔයා බොන්නේ සුවදවත් කල දියරයක්

ඔව්. බ්දක් දෙන්නද?.

- උබව පෙන්නේ.. - ප්‍රබෝධමත්වද?.

- උම්මන්තකයා. -මම.

- නැඹුරැව පවතිනවා.. - ප්‍රිතීයෙන් කුල්මත්වද?.

මානසික රෝගියෙක්

- මට වේදනා නාශකයක් ගේන්න තිබුණා - ඔහුගේ මරණය දැකගන්න,මම මගේ ජිවිතයම දෙන්නම්

ඔහුව නැවැත්විය යුතුය.. ඔහුගේ දුෂ්ට කුටෝපායට පෙර

ඔයා කොහොමද මේ හැම දෙයක්ම කරන්නේ?.

අදුරැ පැහැති කුරැල්ලෙක් වෙන්න එපා, නරක මිනිසුන්ට පුළුවන්නේ නරක දේවල් කරන්නයි

කවුරැවත්, බිල්ලක් වෙන්නේ නැහැ, පොලිසියවත්, රජයවත්, කිසි කෙනෙක් නැහැ...

- බලවත් ෂර්ලොක් හෝම්ස් හැර... - නිවැරදියි.

මේ භෝජනයේදි.... ඒක මුළු ශක්තියෙන්ම වැඩකරාවි

හොදයි.

- නැත්නම් එපමණයි. - එපමණයි, එය සම්පූර්ණයෙන්ම නෙවෙයි.

මෙන්න ඔබේ හොද සෞඛ්‍ය වෙනුවෙන්.

අදුරැ පැහැති කුරැල්ලා.!

උබ දැන් ග්ලැඩ්ස්ටෝන්ට මොකද කලේ?.!

එඩරු. ඒ ගෙඩිය විෂ වැඩියි

ඌ අමාරැවෙන් හුස්මගන්නේ!

ඒක කදිම අවස්ථාවක්.. ඇතැම්විට මේක තමයි කාරණය

මම බලාපොරොත්තුවෙනවා ඔයා දරැණු ලෙස සිතන්නේ නැතිවෙයි කියලා මම වකුගඩුබද සාරයෙන් උත්සහ කලත්

කීවතාවක් ඔයා මගේ බල්ලව මරන්න හැදුවද, හෝම්ස්...?.

Kommentarer

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left