200 ensimmäistä riviä.
. . . ...කලින් කොටස්වලින්... . .
ඒ කියන්නේ මගේ මල්ලි ගෝස්ට් කෙනෙක්?
අවුරුදු 10කට කලින්, ඔයා ජාවාරම් කරනවා කියලා මම හොයාගත්තා.
ඔව්. ඔයා මට ඒකට බැදෙන්න කියලා කිවා.
ජෝන්, මගේ මල්ලි කොයි වගේද කියලා ඔයා දැක්කා,
එයා කොහොම කෙනෙක්ද කියලා.
එයා ඔයාගේ පවුලේ කෙනෙක්. ඔයා කිවා එයා හොද මිනිහෙක් කියලා.
සමහර විට එයාගේ කොටසක් තවම එහෙමයි.
මම දන්නේ නෑ.
පාත් වෙන්න.
එයාගේ කශේරුකාවට වෙලා තියෙන හානිය, ස්ථිර එකක්.
එයාට ආයෙ කවදාවත් ඇවිදින්න වෙන්නේ නෑ.
අපි ඉක්මනට ගෙදර ගියේ නැත්නම්.
ළමයි බලාගන්න කෙනා වැඩිපුර පැයකට සල්ලි ගයි.
අපි කාර් එක අරගෙන එන්නයි තිබුනේ.
බලාගන්න කෙනා, තව පැය එක හමාරකට ඩොලර් 15ක්?
ඒක දෙගුණයට වඩා අඩු ගාණක්.
ලයිලා.
-මගෙ දෙවියනේ. -ඇලන්?
ඔයාලගේ හැන්දැවට බාධා කලා නම් සමාවෙන්න.
එහෙනම් එපා. සාමාන්‍ය මිනිහෙක් වගේ කතා කරන්න.
මට සාමාන්‍ය රස්සාවක් නෙවෙයි තියෙන්නේ,
අනික මාව අහුවෙලා තියෙන්නේ.
මම දැන් Argus එකේ නෙවෙයි ඉන්නේ.
ඒ නිසයි ඔයා මට විශ්වාස කරන්න පුලුවන් එකම කෙනා වෙන්නේ.
ඔයා වොලර්ට ගිහින් කියන්න...
පාත් වෙන්න!
ඔයාට තුවාලයි!
ඇලන්!
ජොනී!
ඔයා හොදින්ද?
ඔයා කිවා හරි.
අපි කාර් එකේ එන්නයි තිබුනේ.
ප්‍රවේසම් වෙන්න. හෙමින්, හෙමින්.
පරිස්සමෙන්. පරිස්සමෙන්.
මම පරිස්සම් වෙන්නද ඕනි?
ඔලිවර් 2.0ට වඩා මේක වැඩි නේද?
හුරතල් වුනා කියලා මාව වෙනස් වෙයි කියලද ඔයා හිතන්නේ?
මෙහෙයුම සාර්ථකයි.
ඔයා මං වෙනුවෙන් බලාගෙන ඉන්න ඕනි නෑ,
අතින් කකුලෙන්,
අනික මම බ්ලැන්කට් එපා කියලා කිවේ නෑ.
ඩොක්ටර්ලා කියන්නේ
පෙති දෙකක් ගන්න කියලා
ඔයාගේ දැන් තියෙන
වේදනාව පාලනය කරන්න.
ඔයා කරන දේ ගැන මම අගය කරනවා,
ඒත් ඔයාට බේරාගන්න නගරයක් තියෙනවා,
නගරාධිපති තරගය,
භයානක සුපිරි අධමයෙක් ඕනිම දෙයක්
හිතින් හොලවන්න පුලුවන්.
ඒ කිසිම දෙයක් ලගින්වත් තියන්න බෑ
ඔයා හොද වෙන එකේ වැදගත් කමට.
ස්තුතියි.
මම හිතන්නේ නගරයේ ඉන්න මිනිස්සු
ඩාර්ක් විනාශ කරන්න හදන්නේ, එයාලා ඒකට එකග වෙන්නේ නැතිවෙයි.
ඒ මිනිස්සු දැනගන්න ඕනි
මට කිසිම අවස්ථාවක් නෑ කියලා ඩේමියන් ඩාර්ක්ව පරද්දන්න
ඔයාගේ උදව් නැතිව.
ඔයාට එහෙම කරන්න වෙයි.
මගේ කශේරුකාවට හානි වෙලා තියෙන්නේ.
මට කවදාවත් සම්පුර්ණයෙන් හොද නොවෙන්න පුලුවන්.
ඒක තමයි වෙන්න පුලුවන් නරකම දේ,
අනික් අතට, ඔයා තවම
ටිම් එකේ වැදගත් සාමාජිකයෙක්.
ඔයාගේ සුපිරි බලය මෙන්න මෙතන තියෙන්නේ.
සමහර විට මගේ අලුත් කෝඩ් එක හොට් වීල් වෙන්න පුලුවන්.
ඒක ගැන හිතලා බලන්නම්.
විහිලු පැත්තකට දාමු,
ඔයා කියපු විදියට,
මම ආපහු එන එක ගැන මගේ හිතේ තියන දේ ගැන,
එතන ගොඩක් දේවල් තියෙනවා.
ඉතින් මට කියන්න.
මම ආයෙත් එන්න ලැස්තියි කියලා නිකන් හිතන්න එපා,
ඔයාට ඕනි අන්තිම දේ තමයි,
ජිවිතයද ඇගද කියලා තෝරගන්න තියෙන්නේ මාවයි.
වාව්. අපි එකග වෙන එකෙන් එකග වෙන්නේ නැති එකට යනවා
ඒක ගැන මේ මොහොතේදි.
මොකද වෙන්නේ?
ජෝන්ටයි ලයිලටයි පහර දිලා.
මගෙ දෙවියනේ! එයාලා හොදින්ද?
ජෝන්ට වෙඩි වැදිලා. ඒක පොඩි තුවාලයක්.
මම ගිහින් එයාලව බලන්න ඕනි.
අපි ගිහින් එයාලව බලන්න ඕනි.
නියම උත්සහයක්.
ෆ්‍රිජ් එකේ රෑ කෑම තියෙනවා.
ඒවා අවන් එකේ 425ට රත් කරන්න.
ආදරෙයි ඔයාට.
මමත් ආදරෙයි.
එයාල ඔයාලව එතන නිකන් දාලා ගියාද?
ඔව්, එත් මේක මට දෙන්න කලින් නෙවෙයි.
මේ HIVE එක නෙවෙයි කියලා හොදටම විශ්වාසයිද?
මේ අය හමුදාවෙ වගේ.
හරි, ඒත් ඔයා කියා චැන්ග් කිවා කියලා එයා අහුවෙලා කියලා,
එයා විශේෂයෙන් කිවා ගිහින් වොලර්ට කතා කරන්න කියලා.
එයා ගැන දන්නවනේ, එයා ඇලන්ව දාන්න ඇති
මොකක් හරි හොර රහසේ කරන වැඩකට.
මම බබා බලාගන්න කෙනාට කතා කරන්න ඕනි.
හරි.
අපි චැන්ග්ව හොයාගන්න ඕනි
පැහැරගන්න එක ඊට වඩා දරුණු වෙන්න කලින්.
ඔව්, වැන් එකේ අංක මොකුත් තිබුනේ නෑ,
චැන්ගේ ෆෝන් එක Argus එකෙන් දුන්න එකක්,
ඒ කියන්නේ ඒක හොයාගන්න බෑ.
අපිට ෆෙලසිටිගේ උදව් දැන් නම් ඕනි.
ඔව්. එයා ඒකට තවම සුදානම් නෑ.
මම SCPD එකට ගිහින් ජෝන්ට වැදුන උණ්ඩය
වෙන කේස් වලට සම්බන්ධයිද කියලා බලන්නම්.
ඔව්.
මම පහර දුන්න තැනට ගිහින්
තව සාක්ෂි තියෙනවාද කියලා බලලා එන්නම්.
ඔයා ස්ටාර්ලින් ඉස්පිරිතාලයට ගිහින්
ඕක හොදින්ද කියලා බලාගන්න.
මට ප්‍රශ්නයක් නෑ.
ඇයි? මොකද චීස් බර්ගර් එකක් කන එක
හොද පිලියමක් නිසාද?
මේක මට නෙවෙයි. මේක ඇන්ඩිට.
හේයි. ඔයාගේ අතට මොකද වුනේ?
මොකුත් නෑ. ඒක රැකියාවට සම්බන්ධ දෙයක්.
ඔයා වෙස් මුණු දාගෙන ආරක්ෂා කරන්න යනවට මම මොකුත් කිවේ නෑ.
ඇත්තට? මම හිතන්නේ අපි දෙන්නම පුදුමයන්ගෙන් පිරුණු අය, ඇන්ඩි.
ඔයා දන්නවද?
ඔයා දිගටම මෙතනට එනවා,
මගෙන් හැම ප්‍රශ්නයක් ගැනම අහනවා,
ඒත් මට කවදාවත් ප්‍රශ්න අහන්න වුනේ නෑ.
ඔයාට මොනවද දැනගන්න ඕනි?
ඔයා කොහොමද මේ බේස්මන්ට් එකේ නැවතුනේ
නැත්නම් අපි ඉන්න තැන
අපරාධ කරන මිනිස්සුත් එක්ක සටන් කරන
කොළපාට කබායක් දාන කෙනත් එක්ක?
එයා හොද කෙනෙක්,
අපි අපරාධ වලට විරුද්දව සටන් කරනවා නෙවෙයි, ඇන්ඩි.
අපි නගරය එකමුතුව තියාගන්නවා,
අපි ඒකට උදව් කරනවා.
ඒක ඔයාගේ මෙහෙයුම වුන වෙලාවේ මතකද?
මේ මෙහෙයුමට කැමැත්තෙන් ආවට ඔයාලා දෙන්නව අගය කරනවා.
මගේ පොඩි මල්ලිත් එක්ක යන්න අවස්ථාවක්?
ඒක මගාරින්නේ නෑ.
ඔව්. තලෙයිබානුවෝ ලැස්ති වෙලා නෑ
ඩිගල් සහෝදරයෝ වෙනුවෙන්.
HQ එකට දැනගන්න ලැබිලා තියෙනවා අබින් ප්‍රවාහන කරනවා කියලා
ආයුධ ගන්න සල්ලි හොයාගන්න.
අපි ඒවා නවත්වමු, ත්‍රස්තවාදියොන්ට
කිසි දෙයක් ඉතිරිවෙන්නේ නැතිවෙයි ඒත්
ගලුයි පොලුයි හැරෙන්න.
හරි සර්. ඔයා මේකට ලැස්තියිද?
ඔව්.
කට්ටියක් එනව. ලැස්ති වෙලා ඉන්න, කොල්ලනේ.
හරි.
RPG!
ආරක්ෂා වෙන්න!
යන්න! යන්න!
යන්න, යන්න!
එයාලා අනිත් පැත්තෙන් ආවොත් අපිට කෙලවෙනවා.
අපිට වැඩි වෙලාවක් ගන්න පුලුවන් වෙයිද කියලා බලන්නම්.
යන්න, යන්න.
එයාලව මේ පැත්තට ගෙන්වාගන්න ඕනි.
මම ඉන්නවා. එයාලව බලාගන්නම්.
එන්න, එන්න. එන්න!
ඒක ලැස්තියි!
ඇන්ඩි!
හේයි!
ඇන්ඩි!
කතා කරන්න මචං.
ඔයා හොදින්ද?
අපි එයාලව අල්ලාගත්තද?
ඔයා එයාලව අල්ලාගත්තා, මල්ලි. අපි යමු.
මට මේ පාටි එකට ආරාධනා ආරාධනා කලේ නැත්තේ ඇයි?
හලෝ?
අඩුම තරමේ ඔයා පාටියට හරියට රසවල් හොයාගෙන.
පෙති 3ක් ටිකක් විතර වැඩියි,
ඒත් විනිශ්චය කරන්න මම කවුද?
ඔයා කවුරු වුනත්, ඔයා තෝරාගත්තේ
වැරදි කෙනා වැරදි වෙලාවේ පැටලෙන්න.
අනේ. අපි දෙන්නම දන්නවා
ඔයාට කිසි දෙයක් කරන්න බැරි තත්වෙක ඉන්නේ කියලා.
එහෙම නැත්නම්, ඔයා එලියේ ඉන්න ඕනි
මෙතන හිරවෙලා ඉන්නෙ නැතිව.
මගෙ දෙවියනේ. මොකක්ද වෙන්නේ?
මොකක්ද වෙන්නේ?
මගෙ දෙවියනේ.
මගෙ දෙවියනේ. මට ඒක නැතිවෙනවා.
මට සම්පුර්ණයෙන්ම ඒක නැතිවෙනවා.
දැන් මම මටම කතා කරගන්නවා.
ඇත්තෙන්ම නෑ.
ලෝරල් ලාන්ස්. දිස්ත්‍රික් නිතිඥ කාර්යාලයෙන්.
මෙතන මොකක්ද තියෙන්නේ?
මැරුණ පිරිමි කෙනෙක්, 35ක් විතර, ආසියානු කෙනෙක්,
ගොඩක් තැල්මවල්, තුවාල තියෙනවා,
කම්පනයක් ඇවි වෙලා තියෙනවා.
ඔයා වට පිට පරික්ෂා කලේ නැද්ද?
මොනව හරි දැක්ක සාක්ෂිකාරයෙක් ඉන්න පුලුවන්.
ජොබ් එක කරන්නේ කොහොමද කියලා කියලා දෙන්න මට ADA එක ඕනි නෑ.
මට හොදටම විශ්වාසයි මිනිමරුවා
ඔයාගේ නොසැලකිලිමත්කම ගැන ගොඩක් සතුටු වෙනවා ඇති.
බලන්න.
ආරක්ෂකයෝ මෙයාව හොයාගෙන
සොහොනේ වැඩ වාරය පටන්ගත්ත වෙලාවේ.
මේ චැන්ග්.
මේක කලේ කවුරු වුනත් හොදට වෙලාව අරගෙන.
No comments yet. Be the first to leave one.