The Keeper of Lost Causes (Kvinden i buret)

The Keeper of Lost Causes (Kvinden i buret)

Kvinden i buret

Sinhala felirat letöltése

Kiadási információk

The Keeper Of Lost Causes 2013 720p BRRip 850MB MkvCage
Kommentár snovic

Címkék

brrip
720p
720
mkv
MkvCage
Közzétéve: 2016-09-30
Letöltések: 43
Hallássérülteknek: No

Sinhala felirat előnézete

Az első 200 sor.

මගේ නිදනකාමරේට එලියෙන් තියෙන වීදිලාම්පුව....

...සති දෙකක් තිස්සෙ නිවි නිවී පත්තු වෙනවා, අපිට නිදාගන්න විදියක් නෑ.

ඉතිං, මම කවුන්සලේට කතාකරල ඇහුවා ඒක මාරු කරන්න එහෙම අදහසක් තියද කියල.

මොන මගුලකටද මම වරිපනම් ගෙවන්නේ? උන් වැඩකටම නැති ජාතියක්.

උන්ට කවුරුහරි එවන්න බැරිද බල්බ් එහෙම මාරු කරන්න තියනවද අහල.

-කාල්, සන්සුන් වෙනවා. -මොකටද අපි බලා ඉන්නේ?

මල කළුවරේ අර වීදි ලාම්පුව නිවි නිවි තියනවා දැකල මට ඇතිවෙලා තියෙන්නේ.

ඇන්කර්, කට වහගන්නවකො.

ඉණිමග අරන් බල්බ් එක මාරු කරගන්නවකො. මොකටද ඔච්චර ප්‍රශ්ණයක්?

මොකටද ඔච්චර ප්‍රශ්ණයක් කරගන්නේ? ඒකම තමයි මාත් කියන්නෙ.

ඇයි උන්ට බැරි ඒක බලන්න එවල කියන්න:..

"හේයි, මේක හදන්න ඕන" කියල. පොඩි බල්බ් එකක් මහ ලොකු දෙයක්යෑ.

ඒයි, කාල්!

කාල්! සහය කණ‍ඩායම එනකම් ඉමු.

කාල්!

ජේසුණේ, කාල්! අපිට පොඩ්ඩකට ඉන්න කිව්වනේ.

පොලීසිය!

මාර ගඳයිනේ..

-ෂික්. -එලියට ගිහින් අනිත් අය එනකං ඉමු.

ඒගොල්ල විනාඩි 5කින් එයි...

අහිමි හේතූන්ගේ පාලකයා.

-කොහොමද ඔයාට? -හොඳයි.

-ජරා අවුරුද්දක්,හහ්? -ඔව්..

අසනීප නිවාඩු සේරම නොගන්නේ ඇයි?

තව මාස හයක් නිවාඩු අරගෙන නිදහසේ එන්න.

නෑ, මම කැමතියි ආපහු වැඩට යන්න.

- තාමත් වේදනානාශක ගන්නවද? -සාදවලදි විතරයි.

මාස තනක්ම මම ඔයා කියපු විදියට කලා, ඔයාගෙ පරීක්ෂණවලට මූණ දුන්නා. මමහොඳින්.

මට බැහැ ඔයාව ආපහු ඝාතන පරීක්ෂණ ඒකකයට යවන්න.

- මොකද? -මට බෑ, ඔයා දන්නව ඒක, කාල්.

කාටවත් ඕනෙනෑ ඔයත් එක්ක වැඩ කරන්න. ඔයත් එකක් ඉන්න පුළුවන් හාඩිටයි ඇන්ගර්ටයි විතරයි පුළුවන්

ඔයාට බෑ මේ ප්‍රදේශයෙ ඝාතන පරීක්ෂණ හසුරවගන්න.

ඒත්, මම හොඳින්නේ.

ඒක එහෙමම තමයි ,කාල්. මේක මගේ තනි තීරණයක් නෙමෙයි.

ඔයාට වෙනින් දෙයක් තියනවා.

අධිකරණ අමාත්‍යාංශය අලුත් අංශයකට මුදල් දුන්නා.

"Q - අංශය"

රාජකාරිය තමයි පහුගිය අවුරුදු 20ඒ විසඳපු කේස් හාරවුස්සල බලන එක.

ඒවයේ වැරදි හොයාගෙන ඒවා වර්ග කරන එක.

අදහස වෙන්නේ සතියකට කේස් එකක් හෝ දෙකක් වහල දාන එක.

ඔයාට ඕනෙ මාව අවුරුදු 20ක් පරණකේස් අදින්න දාන්නද?

ඔයා හැමවෙලේම සගයන්ගේ වැරදි හොයාගන්නවනේ. මේක ඔයාගෙ ගමන්මාර්ගෙට හරි.

- කේස් කීයක්ද? - ඔක්කොම.

අවුරුදු 20ක කේස්? අවුරුදු 3ක් මේසෙකටම වෙලා ඉන්නවෙනව.

-මම ඔයාට උදවුවක් කරන්නේ. - මාකස්?

ඔයාට සහයකයෙක් හම්බවෙනවා.

මට සහයකයො ඕනෙනෑ. යන්න ඕනෙ තැන විතරක් කියන්න.

බිම්මහලෙ තියන K-11 එකට.

Q - අංශය ------------

ඔයා මෙහෙට එන්න ඕනෙනෑ.

ඔයාව දකින එක මාව සනීප කරන්නෙ නෑ.

ස්තූතියි, කිව්වට.

විගාට කතා කලාද?

එයා මාව බලන්න ඉස්පිරිතාලෙට ආවා එක පාරක්.

අපි රණ්ඩුවුනා ගේ කාටද අයිති කියල.

මිනා හැමදාම එනවා. එයාට විශ්වාසයි මම ආයිත් ඇවිදියි කියල.

කවදද එයා තේරුම්ගන්නෙ එයාට ජීවිතකාලයක් යයි කියල ඒකට.

අවුරුද්දක් දෙකක් මම හිතන්නේ.

ඒක වෙනවා.

ඔව්.

- හාඩි... -මට මෙහෙම ජීවත්වෙන්න බෑ.

කාල්, අනේ දෙයියනේ...

'මේ යුවල තමයි අපරාධයට ගොදුරු වී තිබෙන්නේ.'

' විමසිලිමත්වූ අසල්වාසියෙක් ඔවුන්ගේ නිවසට ඇතුළුවනවිට...

..ඔවුන් බැඳදමා සිට තිබෙනවා පුරා පැය 48ක්ම.'

' අතුරුදන්වූ දොළොස්වියැති මියා හැන්සන් මියගොස් සිටියදී අද උදෑසන සොයාගෙන තිබෙනවා.'

- 'ඔයා කෝල් කරන්නේ මොකද,කාල්?' -හායි, මම ...

මම කෝල් කලේ ඔයාට කොහොමද කියල අහන්න.

' මම තනියෙන්.'

'ඔයාට බෑ මෙහෙම දිගටම කෝල් කරන්න .'

ඇයි බැරි?

'පරිස්සමෙන් ඉන්න,කාල්'

විගා?

හායි!

හායි,..මම අසාද්.

- අරක ඕෆ් කරනවද? - සත්තකින්ම.

ඔයාගෙ ඔෆිස් එක ලෑස්තිකලා.

මම කේස්ටික බිත්තියෙ එල්ලුවා, එතකොට ඔයාට එකක් තෝරගත්තැකිනේ.

කේස් ටික බිත්තියෙ එල්ලුවා කිව්වේ?

අඩුගාණෙ සතියට කේස් තුනක්වත් ඉවර කරන්න ඕනෙ.

මේකෙන් අපිට හොඳට විශ්ලේෂණය කරන්න පුළුවන්.

වෙනත් විදියකට අස්කරන්න ඕනෙනං කියන්න.

කෝපි? මම ටිකක් හැදුවා.

- බලන්න,හසන්. -අසාද්.

මෙතෙන්ට එන්න ඔයා කාව තරහගැස්සුවද කියල මං දන්නෑ. මේ අංශය තනිකර විහිළුවක්.

පරණ කේස් විසඳන වැඩ තියෙන්නේ පැන්ෂන් යන්න කිට්ටු අයට.

ඒක තමයි මේ ගමනෙ අවසානය.

බඩුමුට්ටු ටික පැක්කරගෙන ආපහු පරණ හිටපු අංශයටම යන්න.

චීෆ්, මම එතන හිරවෙලා හිටිය අවුරුදු දෙකක්ම..

..මලඉලව් සීල් එකකුත් අතේ තියාගෙන.

මේක හොඳ වැඩක්.

කොයිකේස් එකෙන්ද පටන්ගන්නෙ කියල තීරණය කලාම මට කියන්න.

රෙද්ද!

මාකස් ඉන්නවද?

- 'කණගාටුයි, එයා වැඩක.' - මම ඉන්නම්.

"93න් වියැති අයෙකු මරාදමා ඇත."

"ද්විත්ව මිනීමැරුම."

" මෙරිට් ලින්ගාඩ් නැවෙන් අතුරුදන්වී ඇත."

මට මේක මතකයි.. අවුරුදු 5කට කලිනුයි වුණේ.

ලස්සණ කෙල්ලෙක්. අපිට ඒක දැන්ම විසඳන්න පුළුවන්.

- පුළුවන්ද? - වාර්තාව කියවන්න.

ඇය සියදිවිනසාගන්න හිතුවා, නැවෙන් පැන්නා, කතාව ඉවරයි.

- කිව්වට ස්තූතියි. - මේකද කේස් එක?

නෑ, මම ඒක ගන්න බැලුවා, ඒත්, ඒක බෝජ් බක් කරපු එකක්..

බක්?

ප්‍රහේලිකාවක් පුරවන්න උදවු ඕනෙනං කෝල් කරන්න ඕනෙ ජාතියෙ එකෙක් නෙමෙයි.

ඒක සියදිවිනහගැනීමක් කියල හිතන්නෙ නැද්ද?

උඹ මන්දබුද්ධික සහෝදරයෙක්ව නැවකට එක්කගෙන යනවද....

...නැවෙන් මුහුදට පනින්න හිතාඉන්නවනං?

-මට එහෙම සහෝදරයෙක් නෑ. -නැද්ද?

- මම විහිළුවක් කලේ. -උඹට වෙන වැඩක් නැද්ද?

- මම හිතුවේ.... - උඹ අස්කර කර හිටියෙ, මං හිතන්නේ.

ඔයා නියමෙට කලා.

ස්තූතියි, මෙරිට්.

ටේගේ, හොඳටම පුදුමවෙලා ඉන්නෙ...

මේක ඉවරවෙලා හැමෝටම වයිනුයි රෑකෑමයි දෙන්න ඕනෙලු.

අහන්න ඕනෙ නෑ. උත්තරේ දන්නවනේ.

-හායි,මෙරීට්.. -හායි.

- දවස හොඳයිද? -ඔව්, ඔයාගෙ කොහොමද?

උෆේට කේන්තිගියා අන්තිමේ.

එයාට "මිස්ට.බීන්" එකේ එකම කොටස තුන්සැරයක් පෙන්නන්න වුනා.

- එයා කෑවද? -ඔව්.

- එයා, ඉන්නේ අවුලෙන්. - කොහොමද?

ජනේලෙන් එලිය බලාගෙන ඉන්නව, හරියට කවුරුහරි එනකං බලාඉන්නව වගේ.

- ඒත්, මිදුලට එහෙම ගියේ නෑනේ. -නැහැ, මම එයා ගැන ඇහැගහගෙනමයි හිටියෙ.

- එයා ඔයාට හරි කැමතියි, හෙලේ. - හොඳයි, හෙට හම්බවෙන්නම් ඔයාව.

-බායි. -බායි.

හායි, උෆේ..

හේයි, මොනාද අනේ..

මම දන්නවා පරක්කු වුනා කියල, ඒත්, මම වැඩකරන්න එපායැ.

මට ඔයාව මතක්වුනා.

මුළු රෑම බුම්මගෙන ඉන්නද හදන්නෙ?

ඔයත් එක්ක සෙල්ලම් කරන්න මගබලාගෙන හිටියෙ.

අද මට 300ක් දෙනා ඉස්සරහ කතාවක් කරන්න වුනා.

මට ඒක පුරුදුයි කියල මං හිතන්නෙ නෑ.

මම 4 වසරෙදි සොල්දාදුවෙකුට රඟපෑව මතකද?

ඔයා නරඹන්නන් අතර ඉඳන් මගේ දෙබස් කියලා කෑගැහුවා.

දෙවියන්ට ස්තූතිවෙන්න, මට හදවතින්ම සෙල්ලම් කරන මල්ලියෙක් හිටියෙ.

මගේ වාරෙ නෙමෙයිද?

උෆේ, ඔයා හොර කරනවා..

හොර කරනවා පිස්සෙක් වගේ.

මේ මගෙ වාරෙ.

ඔන්න... මගේ ඉත්තත් ඇද්දා,නේද?

ඔයා කලා, හොරා! මම කොහොමත් දිනනවා.

උෆේ?

මොකද්ද ප්‍රශ්ණේ?

එලියෙ මොකක්හරි තියනව දැක්කද?

එන්න.. නිදාගන්න යමු.

එන්න.

අපිට මේක කරන්න අවසර නෑ,නේද?

- මොකක් කරන්නද? - මේ වගේ කේස් විමර්ශණය කරන්න.

- මොනව වගේද? - අපි ඒව කියවල වෙන්කරන එක නෙමේද කරන්න ඕනෙ?

- උඹට ඕනෙ ආපහු යන්නද? - නෑ..නෑ..

මොකද්ද එහෙනං ප්‍රශ්ණේ?

- මම නිකමට කිව්වේ, චීෆ්. - හේතුව?

හේතුවක් නෑ.

- කෝපි? - අනේ එපා, ස්තූතියි.

පස්සෙ බොමු.

ලිස්බත් ජෙන්සන්, වයස 52යි, ගණකාධිකාරිනියක්, එයා මෙරිටුයි එයාගෙ මල්ලියි වාහන පෝලිමේ ඉන්නව දැකල තියනවා.

එයා මෙරිට්ව අඳුන ගත්තා T.V එකෙන්. මුලින්ම එයා උෆේව පටලගත්තා...

..හැබැයි, අසනීප සහෝදරය ගැන දැනගත්තට පස්සෙ කතා කලා.

උෆේ..

උෆේ, නැගිටින්න. අපි නැවට නගින්න යන්නේ.

ඔයාව මෙහෙදි දකින්න හිතාගෙන හිටියෙ. මම හිතුවෙ ඔයාලට රියදුරෝ ඇති කියල.

ඇමතිකෙනෙක්නං විතරයිනේ.

" කේන්තිකාරියක්, මම හිතාහිටිය වගේ නෙමෙයි."

"එයාගේ පෙම්වතත් අපිව ගනන් දත්තෙ නෑ."

" ඔවුන් සොසේජ් කමින් හිටියෙ."

මුහුදට පනින්න විනාඩි 10කට කලින් එහෙම කරනවද?

පලවෙනි සාක්කිකාරයට අනුව...

..එයාල මෙතනදි රණ්ඩු කරගෙන තියනවා.

සමහරවිට අත්වැරදීමකින් තල්ලු කලාවත්ද?

වෙන්න බෑනේ.

ඔයා දිගටම මේ විදියට හැසිරෙන්නද යන්නේ?

නැව්තට්ටුවෙ හිටියට පස්සෙ මෙරිට් ස්ටෝරුවෙ ඉන්නවා, සාක්කිකාරයො තුන්දෙනෙක් දැකල තියනව.

ඒක හොඳටම විශ්වාසයි.

මොකද ගමනෙන් බාගයක් දුර යනකොට වැහැල තියනවා.

මෙන්න මෙතනදි කතාව අවුල් වෙනවා.

අන්තිම වාර්තාවෙන් කියවෙන්නේ මෙරීටුයි උෆේයි ආපහු නැව්තට්ටුවට ගියා කියල.

ගමනාන්තෙට විනාඩි විස්සක් තියෙද්දි එයාල එලියට යනව සාක්කිකාරයෙක් දැකල තියනවා.

එයාල ආපහු ඇවිත් නෑ.

මෙන්න මේ වෙලාවේ තමයි මෙරිට් පැන්නයි කියල කියන්නෙ.

ඇයි එයාල ආපහු එලියට ගියේ? මෙරිට් සිගරට් බොන්නෙත් නෑ.

අනික හවස 5:30 වෙනකං වැහැල තියනවා.

මේ පුද්ගලයා දිවුරල කියනව, මෙරිට් පිරිමි වැසිකිළිය ඇතුලට ආව කියල.

- මිනිහගෙ ප්‍රකාශෙ වැඩක් නෑ -ඒ මොකද? මොකද මිනිහ බේබද්දෙක් නිසා.

ඔයා ඔයාගෙ අරක අල්ලගෙන ඉන්නවෙලාවක ලස්සණ කෙල්ලෙක් එනව...

..ඔයාට ඒක මතක හිටිනවා, බීල හිටියත් නැතත්.

එයා මල්ලිව හොය හොය හිටියේ.

මෙරිට් ආපනශාලාවෙ ඉන්නව දැකපු සාක්කිකාරයො දෙන්නගෙන් ඒක තහවුරුවෙනව.

ඔහොම ඉන්න.

ආපනශාලාවෙදි මෙරිට්ට කතාකරපු කෙනා කියනවා...

... උෆේ වැගිකබායක් දාගත්තු මිනිහෙක් එක්ක ඉන්නව එයා දැක්ක කියල.

බක් ඒක වාර්තාවෙන් අයින් කරල.

කවුද ඒ මිනිහ?

උෆේ, හම්බවෙලා තියෙන්නෙ තනියෙන් ඉද්දි.

මන්දබුද්ධික කොල්ලෙකුට උදවු කරල අතැරල යන්නෙ මොනවගේ එකෙක්ද?

සාක්කිකාරයෝ තුන්දෙනාම හරිනං එහෙම ?

උෆේ ආගියඅතක් නැතිවුනා, මෙරිට් එයාව හෙව්වා....

උෆේ මෙරිට් එක්ක නෙමෙයි වැහිකබායක් දාගත්තු මිනිහත් එක්ක ඇවිදගෙන ගියා..

Hozzászólások

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left