最初の200行です。
. . . ...3වෙනි Season එකෙන්... . .
ඒක වටිනවද, සියලුම වේදනා සහ දුක් වලට
ඔයා ඒ දුපතෙන් ගෙනාපු?
මම ආපහු එන්න හේතුව තමයි
මේ නගරයේ මිනිස්සු බේරාගන්න.
ඔයා වැරදි කෙනාව අල්ලාගත්තේ.
ඇරො කියන්නේ ඔලිවර් ක්වින් නෙවෙයි.
මමයි.
හැමෝම හිතන්නේ ඇරෝ මැරිලා කියලා,
ඒ කියන්නේ ඔලිවර් ක්වීන් නිර්දෝෂියි.
මම ලීග් එකට එකතු වෙද්දි මම තවත් මිනිහෙක් සේවයට ගත්තා,
ඩේමියන් ඩාර්ක්. ඩේමියන් ලිග් එකේ විදිය දිගටම ගෙනියනවා,
ඒත් එයාගේ නියෝජිතයෝ පිරිණු සංවිධානයක් මගින්.
ජෝන්?
මොකක් හරි වැරැද්දක්.
ලයිලට කිසිම වරදක් වෙන්නේ නෑ කියලා මට මුලින් පොරොන්දු වෙන්න.
ඔයා මගේ යාලුකම නැතිකරගත්තා විතරක් නෙවෙයි,
ඔයා මගේ විශ්වාසය නැති කරගත්තා. මගේ ගෞරවය නැති කරගත්තා.
ඔයයි අනිත් අයයි ආරක්ෂා කරන්නයි එහෙම කලේ.
මට සිමාව පුලුවන් තරම් පොඩි කරන්න ඕනි වුනා.
ඔයා මගේ හදවත විවෘත කලා එක පැත්තකින්
එහෙම පුලුවන් වෙයි කියලා මම හිතුවෙවත් නෑ.
මම ඔයාට ආදරෙයි.
මම ටිකක් අමුතු දෙයක් කියන්නද?
මට සතුටුයි.
ඔයාට කොහොමද?
හේයි.
රස්නියයි...
රස්නියයි.
ෆෙලසිටි ස්මොක්..
ඔයාගෙ මේ ඔම්ලට් එක අසාර්ථකයි.
ඇත්තට?
ඔව්.
ඔයාට උයන්න පුලුවන් වුන එක ලොකු අපරාධයක්.
මට හැමවෙලේම මගේ සිමාව වැඩි කරන්න ඕනි වුනා
මට දූපතේදි කරන්න පුලුවන් දෙයට වඩා දෙයක්,
ඒක හරිම සරලයි... උයලා හරි උයන්නේ නැතිව හරි.
ඇවිදින්න ගියපු ගමන කොහොමද?
ඒක හොදයි.
මම දැන් දුවන්න පුරුදු වෙනවා කවුරුවත් පස්සේ පන්නන්නේ නැතිව.
මට දාඩියයි .
මම දන්නවා. ඒක නියමයි.
ඇයි ඔයා මේක අයින් කලේ?
මට තවත් ඒක ඕනි නෑ.
ඉතින් අද දවසේ ඉතිරි ටික මොනවා කරන්නද ඔයා හිතාගෙන ඉන්නේ?
ප්ලාමර් කම්පැනියේ අය එක්ක බිස්නස් සාකච්ඡාවක්,
මට රේගෙ බූදලය තරම් සුදුසුද කියලා ප්‍රශ්න කරන කෙනෙක්.
හේයි, ඔයා කැමතිද කම්පැනිය ආපහු ගන්න
නත්තලට කලින් තෑග්ගක් විදියට?
මම හිතන්නේ ඔයාට එතන මට වඩා හොද වැඩක් කරන්න පුලුවන් කියල.
බංකොලොත්වීම් එක්ක ෆ්ලිර්ට් කිරීම.
හරියටම හරි. මේක තමයි ෆිල්ටර් කරන විදිය.
මම යන්න ඕනි.
ඔයා කොහෙද යන්නේ?
මට මාකට් එකෙන් බඩු ගේන්න ඕනි
හෙට කෑමට.
හරි. හොෆමන්ස්ලා එනවා. මට අමතක වුනා.
මට කවදාවත් මහන්සි හිතෙන්නේ නෑ සැලසුම් හදලා
මිනිස්සු මට වෙඩිතියන වගේ ඒවා නැතිව.
මේක නියමයි!
ඔයාගේ නියමයි කියන වචනයේ තේරුම ගැන අපිට බලන්න වෙනවා.
නගින්න.
මේක නම් නියමයි!
ස්පීඩි, ඔයාගේ පිටිපස්සේ!
මම හිතුවේ මටරෙඩ් ඇරෝ කියන්න කියලා ඔයාලට කිවා කියලා.
රෙඩ් ඇරෝ කියන්නේ ඔයාට වමට හැරෙන්න බෑ.
මොකක් වුනත්. මම ඉන්නේ හොරකම් කරපු ට්‍රක් එකක.
කැනරි. ඔයා ආරක්ෂිතයි
මගුල ! එයාලට සහයට අය ඉන්නවා.
කවුරු හරි ඒ බඩු තොගයේ තිබුනු දේවල් දැක්කද?
ඒවා හරියට උපකරණ තියෙන ඒවා වගේ.
උපකරණ නෙවෙයි. ආයුධ.
අනිත් දේවල් අතරින්, Kord Industries
කියන්නේ ලෝකයේ තියෙන ලොකුම ආයුධ නිපදවන ආයතනය.
එයාලා ඒ වගේම නියම ෆෝන් හදනවා.
ඔව්, ඒත් ගොඩක් දුරට ආයුධ හදන්නේ.
ගොඩක්! මේ හොල්මන්, අපි එහෙම නම් එයාලට කතා කරන්නේ,
එයාලා ප්‍රහාර වැඩි කරනවා.
වැඩි වෙනවා. මිනිස්සු ගොඩක් බය වෙලා,
එයාලාට ගෙදර අතැරලා යන්න ඕනි නෑ.
අනික ඒක රැය මැද පැකි කිරිමක්,
ටවුන්එක මැද.
අපි මොකක්ද කරන්න ඕනි, අපේ ෆුට්බෝලය අරගෙන යන්නද?
නෑ. අපි උදව් ඉල්ලමු .
ඔලිවර් අයින් වෙලා ගියා.
ඒ මේ මිනිස්සු මේ ටවුන් එක අල්ලාගෙන යුධ පිටියක් කරන්න කලින්.
අපි අර්බුධයකට මුහුණදෙන්නෙ.
ඔලිවර් විශ්වාස කලා අපිට පාලනය කරගන්න පුලුවන් වෙයි කියලා ලොරල් .
එයා හරි.
මම ඊයෙ රෑ වොල්ටර් ස්ටීල්ට කතා කලා. එයා මැරිලා.
ඒකෙන් ඔයා පුදුම වෙනවද?
අවුරුදු 3ට අපිට නගරාධිපතිලා 3ක් තව නගරාධිපතිට තරග කරන්නෙක් හිටියා
දැන් එයාලා ඔක්කොම මැරිලා. සාමාන්‍ය දැනිමක් තියෙන ඕනිම කෙනෙක්
එයාලගේ ඔලුව වලල්ලට දාන්නේ නෑ.
සාමාන්‍ය විදියට අපිට වැඩ කරන්න බැරිද?
නගරාධිපති කෙනෙක් තොරනවා වෙනුවට කමිටියකින් පාලනය කරගෙන ගිහින්?
අපි මේ හොල්මන් අල්ලගන්න එක ගැන බැලුවොත් හොදයි වගේ.
ජනමාද්‍ය එයාලට කියන්නේ එහෙමයි,
මොකද එයාලා හොල්මන් වගේ අතුරුදහන් වෙනවා.
ඔව්, ඒක නියමයි කියලා මම කිවේ නෑ.
ඇත්ත නම්, මේ මිනිස්සු අල්ලා ගන්න අමාරුයි.
එයාලා හැමදාම අපරාධ කරන වර්ගයේ අපරාධකාරයෝ නෙවෙයි.
හැමදාම අපරාධ කරන අපරාධකාරයෝ ලග සයනයිඩ් කැප්සියුල් නෑ
එයාලගේ දත් වල මොකද ප්‍රශ්න කරනවා වෙනුවට සියදිවි හානි කරගන්න.
මට පුලුවන් දේ තමයි මම මෙතන කරන්නේ.
ඔයා හොදම දේ කරන්නයි අපිට ඕනි.
ගොඩක් වෙස් මුනු මතුවෙන්න කලින් මේ නගරය මියැදෙමින් යනවා.
මේ මිනිස්සු හදිසියේමයි ආවේ ඒකෙන් දේවල් වෙනස් වුනා.
මම කිවේ, අපි නගරය නැවත නම් කලා,
අපි අලුත් සංචාරක වැඩසටහනක් හැදුවා,
අපි අලුත් වේගවත් දුම්රිය සේවාවක් ගේනවා සෙන්ට්‍රල් නගරය වෙනකන්.
වාසනාවට සෙන්ට්‍රල් නගරයෙන්.
සමහර විට අපිටත් ෆ්ලැෂ් දිනයක් තියන්න පුලුවන්, හරියට එයාලා වගේම.
අන්තිමේට අපිට , මිනිස්සු එන්න ඕනි,
ඒ කියන්නේ සල්ලි ගලා එනවා කියන එක.
නෑ. නෑ. හිට ගන්න ඕනි නෑ.
සමාවෙන්න, මේක පුද්ගලික සාකච්ඡාවක්.
නියමයි.
මම බාධාකිරිම් වලට කැමති නෑ.
තමුසේ කවුද?
මම? මම තමයි ඔයාලා හොයන මිනිහා.
මම තමයි පාලනය කරන්නේ.. ඔයාලා එයාලට මොකක්ද කියන්නේ?
හොල්මන් කියලා?
ඉතින් ඔයාලා හැමෝම නගරය මියැදෙන එක ගැන බලනවා.
මම ආවේ සංවිධානය වෙනුවෙන්
ඔයාලා නගරය මියැදෙන්න දෙනවා බලන් ඉන්න කැමති.
බලන්න, මරණය කියන්නේ ලස්සන දෙයක්.
අපි මැරෙනවා, අපි පොළවට වැලලෙනවා.
අපේ ඉතිරි කොටස් මල් විදිහට පිපෙනවා.
මැරුණට පස්සේ අලුත් දේවල් දළුලනකන් පොඩි විවේකයක් විතරයි.
මේ හොඳටම ඇති! තමුසේ එලියට යනවා..
නගර සුරතල් බල්ලන් වගේ.
ඔයාලා දකිනවා එයාලා පාරේ ගොඩක් දුක් විදිනවා,
ඔයාලා එයාලා පාතට හෙලා දානවා. එයාලාට දුක් විදින්න දෙන්නේ නෑ.
මම ආරක්ෂකයන්ට කියනවා.
සුසැනා, සංසුන් වෙන්න. ඉදගන්න.
ඒක ගොඩක් නරක හැසිරිමක්.
ඔයාලා කවුරුවත් කැමති නෑ වගේ,
ඒත් ඔයාලාට යාලුවෝ කවුරුහරි ඉන්නවා නම්,
ඔයාලා ආදරය කරන කවුරු හරි,
එයාලාට ගුඩ් බායි කියලා කියන්න.
මගේ මිනිස්සු මුණගැහෙන්න ඒවි.
ඔලිවර්,
මේ බිත්තර දිව්‍යලෝකයෙන් වගේ.
ඔයා ඒවා හැදුවේ කියන්න එපා..
ස්ලෝ කුකර් එකේ. ස්ලෝ කුකර් ඔයා අපිව අල්ලා ගත්තා.
මම දැනගෙන හිටියා.
මිනිස්සු හැමවෙලේම කැමති නෑ ඒක උත්සහ කරලා බලන්න,
ඒත් ස්ලෝ කුකර් කියන්නේ ජිවිතය වෙනස් කරන දෙයක්.
මම දන්නේ නෑ ඒක තවම ස්ටිකර් එකක් නොවුනේ ඇයි කියලා.
මම දන්නවා.
ජිවිතය වෙනස් කරන මාතෘකාවෙදි,
ඔයාලා හැමෝටම මෙතන ඉස්කෝලෙක තත්වය දැනගන්න ඕනි.
අපේ ඉස්කෝලයේ බලාපොරොත්තු ලේඛනයට ඔයාලට ලියුමක් ලියලා දෙන්න පුලුවන්.
ඒත්.. ඒත් ඒකෙන් ළමයි හම්බවෙන එකට උදව්වක් වෙනවද, මම දන්නෙ නෑ, ළමයෙක්?
ඒ ලිස්ට් එකට එන්න අවුරුදු ගානක් යනවා.
මට විශ්වාසයි ඔයාලා දෙන්නට ළමයි හම්බවෙන දුර වැඩි ඈතක නෙවෙයි.
ඔව්, අපි තවම ඒ ගැන කතා කලේ නෑ.
කාටද තව mimosas ඕනි?
මට ඒක බලන්න ඕනි. ඔයාගේ ලග තියෙනවද?
වස්තුවේ..
ඔයාගේ ලග ඒක තියෙනවා නේද? ඔයා ලග තියෙනවද?
ඔව්.
ඒක ඉස්තරම්.
ඒක මගේ අම්මගේ.
ඉතින්, ඔයා කවදද
ප්‍රශ්නය අහන්නේ?
අද රෑට.
ඔයාලා මොකක් ගැනද කතා කරන්න..
මචං!
නියම ප්‍රතික්‍රියාව!
පස්සට වෙනවා, පිස්සා.
මිනිස්සු 6ක් මැරුණා
තමුසේ තල්ලු කරපු කඳෙන්.
හතර දෙනෙක්ම ළමයි!
ඔයා වැරදි පුරුද්දක් පුරුදු වෙලා ඉන්නේ, මිස්ටර් ක්වින්.
එයා කිවා එයා අපිව මරනවා කියලා.
ඒක නම් ගොඩක් පිඩනය තිබුන රැස්විමක්.
මේ මිනිස්සුන්ට තදින් මතක් කරලා දෙන්න ඕනි
ත්‍රස්තවාදින්ට නගරය නැමෙන්නේ නෑ කියලා.
සුසැනා?
මම හිතුවේ ඒ රස පොඩ්ඩක් වෙනස් කියලා.
911ට කතා කරන්න!
ජෝන්, අපිට අලුත් ප්‍රශ්නයක්.
නගරයේ ප්‍රධානියෝ ඉලක්ක වෙලා.
නගර නිතිඥතුමියට මේ දැන් වස දිලා.
මම මගේ තාත්තා ලගට යනවා.
ඔයයි තියයි අනිත් සාමාජිකයෝ දෙන්නා හොයාගන්න.
නියමයි.
මම හදිසි සේවා මධ්‍යස්ථානයට ලගින් ඉන්නේ.
තියා, ඔයා නගරාධිපති කාර්යාලයට යන්න.
ඔයා හොදින්ද?
අපිට මෙතනට නර්ස් කෙනෙක් ගෙන්වන්න පුලුවන්ද?
හේයි, අහන්න, දිස්ත්‍රික් නිතිඥයා මේ දැන් මැරුනා.
ඒ වස නිසා කියලා හිතන්නේ.
මට විෂ පිලිබද..
හරි. හරි. හරි.
හැමදේම හරි.
හරි. හරි.
පොඩ්ඩක් ඉන්න. මම ඔයාට උදව් ගේන්නම්.
No comments yet. Be the first to leave one.