ആദ്യത്തെ 200 വരികൾ.
බෙලින්ඩා කතා කරනවා.
ඔව්.
- නම. - චාල්ස් මැගිල්.
සේවාදායක හමුවීමක්.
මෙන්න ජොනී!
ඒයි, මම දැනන් හිටියා ඔයා එයි කියලා.
හරි. ඔයා වේදනා සහිත ඇස් වලට දර්ශණයක්.
ඔයාගෙ පෙනුම හොදයි.
ජිමී.
සමාවෙන්න ඔයාට මෙච්චර දුරක් එන්න උනාට.
ඒක දිග ගමනක්, නේද?
- ඒක දිග ගමනක්. - ඔවු. සමාවෙන්න.
මම දේවල් දෙකයි දන්නෙ ඇල්බුකර්කි ගැන...
බග්ස් බනී එතනින් වමට යන්න ඇති.
මට සිය පාරක් උත්සාහ කරන්න දුන්නත්, මට ඒක කවදාවත් කියාගන්න බැරිවේවි.
කොහොමහරි. ඔයාට පේන විදියට,
මම ඉන්නේ... ටිකක් විතර අමාරුවක.
නිසැකයෙන්ම ඔයා එහෙම තමයි.
දේපළ හානිකිරීම් සහ පහරදීම් වලට තියෙන චෝදනා ගැන අමතක කරත්.
ඔයාගේ මූණ නම් කරලා තියෙන්නේ ලිංගික අපරාධකාරයෙක් විදිහට, ජිමී.
එහෙම උනොත්,
ඒක ඔයාගෙ ඉතිරි ජීවිත කාලය පුරාවටම පස්සෙන් ඒවි .
ඒකනම් පිස්සුවක්, හරිද?
ඒ... ඒක බොරුවට ගොතපු කතාවක්, චක්.
- අයියෝ. - ඒකද මම නඩුකාරයාට කියන්න ඕන...
"බොරුවට ගොතපු කතාවක්"කියලා?
මම නෙමෙයි මෙතන නීතීඥයා, හරිද?
ඒත් ඒක හොඳටම පැහැදිලියි බොරුවක් කියලා.
ලිංගික අපරාධකාරයෙක්? ඒක අඩුම තරමේ යන්තම්වත්......
අපි උපායකට අනුව කතාකරමුකෝ, හරිද?
මොකද, මට ඕන ඔයා ඔයාගේ මැජික් එක කරලා
මේ සම්පූර්ණ තත්වයම අතුරුදහන් කරලා දාන්න.
ඔයාට වැඩේ කරන්න සැලැස්මක් තියෙනවද? ඈ? අයියෝ.
මම දන්නවා මම ඔයාට ඒක ලේසි කරලා නෑ කියලා,
ඒත් ඔයා... ඔයා තමයි මිනිහා!
හරිද?මම දන්නවා ඔයාට මිලියන ගානක නීත්‍යානුකූල ගැලවීමේ මාර්ගයන් තියෙනවා කියලා
අපිට නටාගෙන යන්න පුලුවන් විදියේ... උපායන් වලින් පිරිච්ච ලොකු බෑග් එකක්, ඔයා දන්නවනේ?
ඕනම දක්ෂ තාක්ෂනිකත්වයක්, ආ?
සහ යුක්තිසහගත සැකයක් වගේ දේවල්? අයියෝ,චක්.
මම ඔයාව කොච්චර කාලෙකින් දැකලා නැද්ද, අවුරුදු පහකින්?
අපිට ඔයා ගැන අහන්න ලැබුනේ කලාතුරකින්.
දැං ඔයා බෙල්ල ගාවටම හිරවෙලා,ඔයාට බෑ අඩුමතරමේ
ඔයා විසින් මට කතා කරන්නවත්...ඔයා වෙනුවෙන් අම්මා මට කතා කරා ?
අම්මා කැමැත්තෙන්මයි ඔයාට කතා කරේ!
මම කරේ ඇයට මම ඉන්නෙ කොහෙද කියලා කියපු එක විතරයි.
- ඔයා එයත් එක්ක දුරකතනයෙන් කතා කරද්දි ඇඩුවෙ නැද්ද? - මොකක්? නෑ.
ඔයා අඬලා අම්මගෙන් උදව් ඉල්ලුවේ නැද්ද??
මොකක්? ජේසුනේ!
එයාට ඇහිලා තියෙන්නෙ එයාට ඇහෙන්න ඕනකරන දේ, හරිද?
මම මුදල් ගෙවලා කතා කරන දුරකථනයකින් අඬන්න
කුක් ජනපදයේ හිරගෙදරක ඉදන්.
ජේසුනේ!
අපිට පුලුවන්ද... අපිට පුලුවන්ද මේ ගැන නියම විදිහට කතා කරන්න?,ඈ?
බලන්න...
මම දන්නවා මම නීච සහෝදරයෙක්.
මම නීච සහෝදරයෙක්. මම හොදටම අනාගෙන ඉන්නේ.
ඒවගේම මම හොඳ මනුස්සයෙක් වුනොත්,
මම ඔයාව පහතට වැටෙන එක විතරක් නෙමෙයි නතර කරන්නේ...
ඔයා දන්නවද දෙයක්? මම මාවම පහතට වැටෙන එකත් නතර කරගන්නවා.
අනික ඒක කාලය ගැන
මම අපි දෙන්නවම ආඩම්බර කරවන්න පටන් ගත්තා.
මම හරිද?
- ආරක්ෂකයින්. - ඉන්න.
චක්, ඉන්න, ඉන්න, ඉන්න, ඉන්න.
එපා, එපා. ඔයාට බෑ මාව දාලා යන්න. එපා.
හැබැයි ම... හැබැයි මම මේකෙන් එලියට ආවෙ නැත්නම්,මගෙ ජීවිතේ ඉවරයි!
ඔයාට ඒක ටිකක් තේරෙනවා වගේ.
ඔවු.
ජිමී, මම මේක කරොත්......
කරොත්...මාව මෝඩයෙක් කරවන්න එපා.
මම පොරොන්දු වෙනවා මම එහෙම කරන්නෙ නෑ.
ඔයා කරන හැම දෙයක්ම,
ඔයා හවුල් වෙලා තියෙන හැම දෙයක්ම... ඒ දේවල් ඉවරයි.
මට කියන්න මොකක්ද කරන්න ඕන කියලා.
ඒ මොකක් වුනත්, මම ඒක කරන්නම්.
ඒක කියන්න.
කරුණාකරලා, චක්?
මට උදව් කරන්න..
හෙලෝ?
හේයි. මේ මම..
ජිමී?කීයද... අහ්... ජේසුනේ කීයද වෙලාව?
ඔරලෝසුවේ විදිහටනම් පාන්දර දෙකයි,
ඒත් මම හිතන්නේ සමහරවිට ඒ හෝ චි මින්හා වේලා කලාපය වෙන්න ඕන.
මොකක්? මොකක්ද සිද්ධ වෙන්නේ? චක් හොඳින්ද?
ඔවු. චක්... චක් කියන්නෙ චක්, හරිද?
හැ...හැම දෙයක්ම හොඳින්.
මට ඔයාට කතා කරන්න ඕන උනා.
ඉතිං, අහ් හේයි, ඔයා මොකද කරන්නේ?
ජිමී... බෑ. මම ඔයත් එක්ක කැත විදිහට කතා කරන්නෑ.
මොකක්?
ඉන්න, ඔයා හිතන්නේ එකම හේතුව ඒක කියලද
මෙච්චර රෑ වෙලා මම ඔයාට කතා කරන?
මම කියන්නෙ, ඔයාට පුලුවන්ද...
මගේ ගැන පොඩ්ඩක් හරි විශ්වාසයක් තියන්න, හරිද?
අනික ඔයත් මට කැත විදිහට කතා කරන්නේ නෑ
- හරි, බායි. - මම දැනං හිටියා.
අහ්, විහිලුවක් කරේ. විහිලුවක් කරේ, ඔයත් එක්ක විනෝදයක් ලැබුවේ..
මම අද රෑ ඔයාට කතා කරේ
හොඳ පීජී දුරකථන කතාබහකට... පීජී-13 වැඩක්ම නැති එකක්.
ආහා.
දෙවියන්ට අත දිග් කිරීමක්, ඔයා දන්නවනේ?
අහ්, ඒත්, අහ්, ඔයා දැං කට් කරලා කෙලිංම මෙහාට ආවොත්,
සීමාසහිත කාලයකට විතරයි,,
මම ලබාදෙනවා නොමිලේ පාදවල නියපොතු හැඩගැන්වීමක් සහ දෙපා දෝවනයක්.
ඒකත් එහෙමද? හොදයි, සමහරවිට ඊලග වතාවෙ බලමු.
හේයි, තවත් මං වෙනුවෙන්
අහ්, ඔයාට,අහ්,අනිවාර්‍යයෙන්ම වැඩට යටවෙලා ඇති හැමතිස්සෙම,
මොකද්ද, අර ලොකු,මහත,විශාල නඩුව
ඔයාගේ උකුල උඩටට වැටෙන.
- ඒ මොන නඩුවද? - මම දන්නෑ.
මොනවහරි, අහ්, ප්‍රාන්තයේ නිළධාරීන්ට අයිති දෙයක් වගේ දෙයක්
ඒක හැම පත්තරේකම තිබුනා.
ක්‍රෙයිග් කෙට්ල්මන්.
ක්‍රෙයිග් කෙට්ල්මන්, ඔව්!
ඔයාගේ ලොක්කා
මගෙ ගාවඅන් හොරකම් කරපු සේවාදායකයා.
කවුරුවත් කාවවත් හොරකම් කරේ නෑ. කෙට්ල්මන් තීරණයක් අරගත්තා.
ඔව්, ඩොනර් පක්ෂයත් එහෙමයි කරේ ඒගොල්ලෝ ඒ කෙටිපාරෙ ගියහම.
අයියෝ ජිමී. හැම්ලින් ඒ තරමටම නරක කෙනෙක් නෙමෙයි.
මම තමයි දෙවන මූලාසනයේ ඉන්නේ නඩු වාරයක් පැවැත්වුනොත්,ඉතිං...
මම වෙනුවෙන් සතුටු වෙන්න.
හේයි ,අම්, කෙට්ම්ලන් හරියටම කොච්චරක් හොරකම් කරලද?
අහ්,මට සමාවෙන්න, වැරදිකාරයා කියලා ඔප්පුවෙනකම් නිර්දෝෂීයි නේද?
අහ්,මට සමාවෙන්න, ඒත් මම මේ රටේ බදු ගෙවන කෙනෙක්.
මම හිතන්නේ මට අයිතියක් තියෙනවා දැනගන්න.
අනික,මම එයාගෙ නීතිඥයා වගේ කව්රුහරි නෙමේනෙ.
මට නිදාගන්න ඕන.ඔයත් නිදාගන්න.
මම දන්නවා ඔයාට උදේට උසාවියට යන්න තියෙනවා කියලා.
එයා පැනලා ඇවිත් තියෙන්නේ ඩොලර් මිලියනයක් එක්ක, මිලියන 1.6ක්,අඩුම තරමේ?
මම ඒ නඩුවෙ විස්තර ඔයත් එක්ක කතා කරන්නෙ නෑ. සුභ රාත්‍රියක්..
ඔයා කොහෙද ඔය අනපු පාංපිටි ටික හංගලා තියෙන්නේ?
මම කිව්වෙ, අර මෝඩ බෝට්ටුව මිළඳී ගත්ත එක ඇරෙන්න.
හෙලෝ, වරදකරු.
දැං කට් කරනවා.
මේ මනුස්සයා... ඔව්, පේන හැටියට එයා ඉලක්කයක් වෙන්න පුලුවන්.
කාටහරි නරක,නරක අදහස් ලැබෙන්න පුලුවන්.
ඔයා දන්නවනේ, කෙට්ල්මන් ඒ සල්ලිත් එක්ක පරිස්සම් උනේ නැත්නම්,
මම කියන්නේ එයාගේ මුලු පවුලම අනතුරක වෙන්න පුලුවන්..
මොකද්ද ඔයා අදහස් කරේ, "අනතුරක" කියලා?
ජිමී, ඇයි ඔයා එහෙම දෙයක් කිව්වේ?
මොකක්ද?
ඔයා කිව්වේ ඒ පවුල සමහරවිට අනතුරක වෙන්න පුලුවන් කියලා.
මම කිව්වද? මම... ඔහ්, මම,අහ්...
මම... මම බීලා ඉන්නේ.
ඉතිං, මම නිකම්, අහ්... මම ඕනවට වැඩිය හිතනවා.
මට... මට වෙරි, කැරකෙනවා, අහ්... අදහස් කැරකෙනවා.
- ඔයාට විශ්වාසද? - ඔව්.
ඔව්, ඔව්, ඔව්. අහ්...
එහෙනම්, මම ඔයාව මනියානා උසාවිය ඇතුලෙදි හම්බවෙන්නම්.
සුභ රාත්‍රියක්, කිම්.
සුභ රාත්‍රියක්, ජිමී.
මම වීරයෙක් නෙමේ.
හෙලෝ! ඔබ මේ කතා කරනුයේ කෙට්ල්මන් සමාගමටයි!
කරුණාකර පණිවිඩයක් තබන්න ක්‍රේග්...
- බෙස්ටි... - වොරන් වෙනුවෙන්...
සහ ජෝ ජෝ ට...
බීප් නාදයෙන් පසුව!
හෙලෝ! ඔබ මේ කතා කරනුයේ කෙට්ල්මන් සමාගමටයි!
කරුණාකර පණිවිඩයක් තබ...
හෙලෝ?
කෙට්ල්මන්, ඔයාලා ඉන්නේ අනතුරක.
ඔයාලා ඉන්නේ අනතුරක.
- මට ස... මට සමාවෙන්න. මොකක්? - ක්‍රෙයිග්, කවුද ඒ?
මට හරියටම කියන්න බෑ.ඉන්න.
කියන්න... ඒක ආපහු සැරයක් කියන්න, කරුණාකරලා.
එයාලා ඔයාගේ සල්ලි ගැන දන්නවා.
පරිස්සම් වෙන්න.
හරි, ඔයා මොකක්ද කියන්න හදන්නේ?
මේක අනතුරු ඇඟවීමක්. ඔයාලා ඉන්නේ අනතුරක.
එයාලා ඔයාලාගෙ සල්ලි හොයාගෙන එනවා.
මේ කතා කරන්නේ මිත්‍ර ආගන්තුකයෙක්. ඔයාගේ මුලු පවුලම අනතුරක.
සල්ලි... එයාලා සල්ලි ගැන දන්නවා!
ඔයා කියන දේවල් පැහැදිලි නෑ
මම ඔයාට අනතුරු අඟවනවා.
එයාලා ඔයාලගේ සල්ලි ගැන දන්නවා. පරිස්සම් වෙන්න.
- ඔයා හිතනවද... - ඔයාට පුලුවන් ආපහු හොඳ ලයින් එකක් හරහා කතා කරන්න?
කෙට්ල්ම්න්, ඔයාලා ඉන්නේ අනතුරක.
එයාලා ඔයාලාගේ සල්ලි වෙනුවෙන් එනවා. බායි.
මොනවද එයා කිව්වේ? අපි...
ඉන්නෙ අනතුරකලු. එයාලා එනවලු.
කවුද...
කවුද එන්නේ?
හරි, මොකද මේ ගැන කියන්නේ... උපදේශනයට කාලය ලබාදුන්නොත්?
- ඒක කරන්න බෑ. - ඒක තමයි එයාගේ පලවෙනි වරද.
- ඒක කරන්න බෑ, මැක්ගිල්. -"ඒක කරන්න බෑ." "ඒක කරන්න බෑ."
ඔයා මාත් එක්ක මෙතන වැඩ කරනවද?
මම අහගෙන ඉන්නේ, නැද්ද?
හොදයි,ඔයා ටිකක් හිරකරපු ප්‍රේක්ශකයෙක් වගේ.
ඔයා දවල්ට මොනවද කෑවේ... බැදපු සම්පූර්ණ සතෙක්වද?
හරි හිනා
හරි. හරි.
ඒත් මම කියන දේ අහන්න.වාව්.
එයා කරපු 30ට, නම්බුව 60ක් ලැබෙනවා,
වැඩිපුර දවස් 60කුත් එක්ක.
ඒක කරන්න බෑ.
හොඳම පිරිනැමීම... මාස හයයි, එයා වැඩ කරපු කාලයත් එක්ක,
හොඳ හැසිරීමට කාලයෙන් භාගයයි... දවස් 90කින් එලියේ.
- ඒක තමයි මගේ අවසන් තීරණය. - ඒක කවදාවත් වෙන්නේ නෑ.
ඔහ්! අයියෝ. දැං,ඔයා විහිලු කරනවද?
දැන්, ඔයාට ලැබෙන හොඳම ගණුදෙනුව ඒක තමයි.
No comments yet. Be the first to leave one.