Midnight Son

Midnight Son

Sinhala സബ്ടൈറ്റിൽ ഡൗൺലോഡ് ചെയ്യുക

റിലീസ് വിവരങ്ങൾ

MidnightSon 2011 DVDRip XviD-TASTE
കമന്ററി എഴുതിയത് Hacker Team

ടാഗുകൾ

DVD
DVDRip
dvdrip
dvdr
XviD
TS
പ്രസിദ്ധീകരിച്ചത്: 2012-08-17
ഡൗൺലോഡുകൾ: 51
ശ്രവണ വൈകല്യമുള്ളവർക്ക്: Yes

Sinhala സബ്ടൈറ്റിൽ പ്രിവ്യൂ

ആദ്യത്തെ 200 വരികൾ.

මෙහි ඇති ඇතැම් දර්ශන හේතුවෙන් මෙම වැඩිහිටියන්ට පමණක් වඩාත් සුදුසුය.

ඔයා මට අවංකවම කියන්න.

පේන වීදියට සියුරෝසියාව වගේ. ඔයාගෙ ශරීර ග්‍රන්ථ ඉදිමිලා තියෙන්නෙ.

මට පේන හැටියට ඔයා මන්ද පෝෂණයෙන් පෙලිල ඉන්නෙ

ඒත් ඔයා කින්නෙ අශ්වයෙක් තරම් කනව කියල.

ඔයා බොරැ කියන්නෙ.

මට දැනන් හිටිය මේක නරකක් කියල.

ඔයාගෙ ලේ වලත් අඩුකම හදාගන්න වෙනව.

මම දන්නෙ නෑ කොච්චරද කියල. පරික්ෂා නම් කරා.

ලේ අඩුකම ලේ අඩුකමේ ලක්ෂණ මොනවද?.

දැන් හොදද?.

ඔව් පොඩ්ඩක් වීතර.

ඔයා මෙහෙම වැටුනා.

නැවතත් ස්තුතියි උදව් කරාට.

ඔයාගෙ වයස කීයද?.

24 යි.

එයාල කියන්නෙ මිනිස්සු අවුරැදු 25 න් වැඩීම නතර වෙනව කියල.

ඔව්.

ඔයා ඉන්නෙ අන්තිම හරියෙ.

හරියට...

දළඹුවෙක්...

සමනලයෙක් වෙනව වගේ.

මම හිතන්නෑ.

blowpop එකක් ඔනද?.

මොකක්?.

blowpop එකක්.

ඒක උරන්න තියෙන්නෙ ඒත් ඇලෙනව.

ආහ් හරි.

මොන රසින්ද ඕන?.

- මිදි. - ඩොලර් එකයි.

ස්තුතියි.

ඔව්?.

ඔයා ගාව තියෙනවද තව...

දුම් බොන ඒව?.

- ඔව්. - මොන පාටින්ද.

රතු වලින්

හොද තේරීමත්.

ඔයා දුම් බොනවද?.

එයා මට කතා කරේ twant කියල.

එයා මගේ වාහනේ වීනාශ කරා, ඉතිං එයා මට දැන් ණය ගැතියි

එයා හදන්නෙ මේක සෘජුව බේර ගන්න. ඉතිං මම එයා සතියකට නැවැත්තුව

- ඔයාල හැමෝම එකටද ඉන්නෙ?. - කිසි කෙනෙක් නෑ.

මම එයා නවතින්න ආපු දවසෙ ඉදන්ම ඔහුම අයින් කරා.

- එයා ඔයාට කීයක් ණයයිද?. - ඩොලර් 400.

සමහර වීට ඔයා එයාට යන්න දුන්නනම් හරිනෙ?.

ඔයා වෙන කෙනෙකු එක්ක වෙළදාමක් නැනෙ.

සමහරවීට ඔයා හරි.

ඔයා කතා කරන්නෙ අනිත් අය වගේ නෙවෙයි.

ඉතිං ඔයා මොනවද මෙහේ කරන්නෙ, සූකිරියි සිගරට් නුයි වීකුණන එකද?.

මම ගනුදෙනු කරනව, කෑම උයනව, ඒවගේ දෙවල් තමයි.

ඔයා මොනවද කරන්නෙ?.

- සික්‍යුරිටි කෙනෙක්. - දවල් වරැවෙද?.

රෑ.

සද්දෙ හරි තනිකමක් වගේ.

මට ඒක දැනෙනව.

ඔයා රෑට වැඩකරන්න කැමතිද?.

ඔව්.

වීශ්වාසද?.

මට වෙන වීකල්පයක් නෑ.

ඇයි නැත්තෙ?.

මගේ සම අක්‍රමවත් වෙනව, ඉතිං...

- මට අව්වට යන්න බෑ. - ඒ කියන්නෙ?.

මම හරිම ඉක්මනින් පිච්චෙනව.

සුදුමැලි වෙනව කියනෙ කිව්වෙ.

නෑ එහෙම එකක් නෙවෙයි.

ෂිට්!.

මේක උනේ හිරැ එළියෙන්ද?.

දෙයියනේ!.

ඒක හරියට ඔයා පිසාචරෙක් වගේ.

පිසාචයා

කව්ද මේ?.

හෙලෝ?.

මම Jacob.

එදා රෑ.

ඔව් සමාවෙන්න, මට නොම්මරේ අදුරගන්න බැරි උනා.

මට සතුටුයි ඔයාට කතා කිරීම ගැන

- ඔයා?. - ඔව් මම

මොනවද ඔයා කරන්නෙ?.

මම ටීවී සාකච්ඡාවක් බලනව.

ඒක පිළිකුල් සහගතයි.

එහෙනම් මම පස්සෙ කතා කරන්නද

එපා... ඔයා වීහිළු කරනවද?.

මොනවද ඔයා අද රෑට කරන්නෙ?.

මම...

මුකුත් නෑ.

නියම සංගීත සංදර්ශනයක් තියෙනව

යන්න ඕනද?.

- ඔව්. වෙලාව කීයද?. - 10 ට කියන්නෙ

මම ඔයාව ගන්න එන්නද

- ඔව්, ඒක හොදයි. - හරි.

ඔයා කොහෙද ඉන්නෙ?.

431/ ½ මංගල පාරෙ

බාගෙකුත් තියෙනවද?.

ඔව් ඒක......

ඒක යටමහල් කෑල්ලක්.

- හෙලෝ?. - මම එලියෙ ඉන්නෙ

- ඔයා හොදින්ද. - මම දන්නව. මට සමාවෙන්න.

ඔයා සූදානම් නැත්නම් මම ඉන්නම්.

අපි මොනව හරි බොමු ප්‍රසංගයෙන් පස්සෙ

වීස්කි හැම එකක්ම.

මරැ කතාව.

- හායි. - හායි.

- මම මීට කලින් මිනිස්සු මෙහෙට ගෙනාවෙ නෑ ඉතිං... - ඒක හොදයි.

මේ ඉන්නෙ ඔයා නේ?.

ඔව්.

දෙයියනේ ඔයා පොඩිකාලෙනෙ.

මම බොන්න මොනව හරි ගේන්නම්.

මේ ඔක්කෝම ඇන්දෙ ඔයාද?.

ඔව්.

ඔයා මාර දක්ෂයි.

- ඔව් හරි. - ඔයා.

මම පොඩිකාලෙ කියල තියෙනව, ඉර බැහැගෙන යන්න ඉස්සරවෙලා ඒක තප්පර ගානකට කොළ පාට වෙනව කියල...

මම ඒක අවුරැදු ගණනක් බැලුව.

මම කවදාවත් දැක්කෙ නෑ.

හරිම මෝඩයි.

නෑ ඒක ඇත්ත.

ඔව් හරි.

ඒ කියපු කොළපාට එලිය සමහර වෙලාවට වෙනව ඉර බැහැගෙන යන අන්තිම වෙලාවෙ.

හේතුව තමයි මේ ඔක්කෝම ශක්තීන් හැම එකක්ම රතුපාට වෙන්න හදන එක.

ඇත්තට?.

ඔව් ඒක හරිම දුර්ලභයි, ඒත් වෙනව...

ඔයා ඒක මීට කලින් දැකල නැද්ද.

ඔයා බලල තියෙනවද?.

නෑ.

මට ඔයාගෙ නාන කාමරය පාවීච්චි කරන්න පුළුවන්ද?.

- ඔව් ඒක මේපැත්තෙ තියෙන්නෙ... -මම එන්නම්.

සමා වෙන්න මේක සුද්ද කරන්න බැරි උනාට.

ෂිට්...

මොකක්ද උනේ?.

මගේ... නහයෙන් ලේ ගිය.

නෑ, මම කිව්වෙ...

මට සමාවෙන්න.

මට අමනුෂ්‍ය ගතියක් දැනෙනව.

ඔයාට ඕන තනි වෙන්නද?.

මම දන්නෙ නෑ, සමහර වීට මම...

බලන්න, ඒක මම හැමතිස්සෙම කරන්නෙ නෑ.

- ඒක මගේම යාළුවෙක්ට වගේ... - මට ඒක දැං කරන්න බෑ.

මගුල!

ඒයි, මනුස්සයෝ.

මොනවද ඔයා බලන්නෙ?.

ආහ්?.

ඉන්න සහෝදරය. මම ඔයාට ගහන්නෙ නෑ.

ඔයාට මොනවද ඕනෙ මේකෙන්?.

ඇයි ඔයා බය වෙලා වගේ?.

මේකෙ තියෙන්නෙ අයින් කරපු නරක් වුනු ලේනෙ.

ලේ ඕන ආ?.

- නෑ. - නැ නැ මිනිත්තුවක් ඉන්න.

මං ගාව ඔයාට දෙන්න දෙයක් තියෙනව.

දැන් බලන්න මේකෙ තියෙන්නෙ මොනවද කියල.

ඕ ලොකු එකක්.

ඔව්.

මෙන්න, සහෝදරය

ගන්න මේක.

රෝහලට මේක ඔනෙ නෑ.

හිතෙන හැටියට කල් ඉකුත් වෙලා හෝ මෙන මොකක් හරි.

මේක නීති වීරේධි නැනෙ?.

ඒක ප්‍රලාපයක් හලෝ.

මට පුළුවන් තව දෙන්න.

ඒත් ඒකට සල්ලි දෙන්න වෙයි. තව එකක $150 වෙනව.

ඉතිං ඔයා බය නැද්ද?.

මොකටද?.

මම මේවත් එක්ක කරන දේට.

හැමෝම මේව ගන්නව.

මම හැම රෑටම ගේනව හරිද.

ස්තුතියි.

කවුද මේ?.

මම Jacob.

- මම කතාකරන්නෙ වැඩ කරන ගමන්. - ඕහ්.

හායි.

ඔයා රෑ වැඩද?.

මම ඊයෙ උදේ බැලුව ඉර එළිය.

ඔයා හැතපු දේ ගැන.

ඔයා කරාද?.

ඔව්.

අහන්න, අනිත් රෑ මම ටිකක් කලබල උනා - හොදයි.

මම කිව්වෙ ඕක හොද නෑ.

හැමෝටම මේවගේ දේවල් වෙනව.

ඔයා කියන්නෙ මොකක්ද?.

එයාලට ඕනෙ නෑ අනිත් මිනිස්සු දන්න දේ ගැන.

මොනවද කාරණය?.

මම ආසකරන ටීවී වැඩ සටහන තමයි America'S FunnieSt Home VideoS කියන එක.

අපිට බෑ තවත් මෙහෙම තියන් ඉන්න.

ඉන්න!

මොකක්ද ඔයාගෙ ඇස් දෙකට වෙලා තියෙන්නෙ?.

ඔයා හොදින්ද?.

හිතාගන්න බෑ.

මොනවද ඔයා බොන්නෙ?.

ඒවා...

බෙහෙත්.

මොනවද එයාගෙ ඇස් දෙකට වෙලා තියෙන්නෙ.

මම දන්නෙ නෑ.

- ඕක ගලවන්න. - එපා!

මට පෙන්නන්න හරිද?.

අරින්න!

ඔයා දැන් හොදින් වගේ.

මම හිතනව

මීට කලින් එහෙම වෙලා තියෙනවද?.

නෑ.

ඔයාට වෛද්‍ය වරයෙක් හම්බවෙන්න ඕනද?.

ඔයා දැන් යන්න. ඒක මගේ ස්පර්ශයෙන් බෝවෙන්නක්.

അഭിപ്രായങ്ങൾ

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left