ആദ്യത്തെ 200 വരികൾ.
You Tube - Video Running Time 02:35:10
You Tube search name - Anarkali - 1953
සිංහල උප සිරැසි සැකසුම :- විතානගේ ප්‍රියන්ත දයාකීර්ති.
ආදරයේ සෑම ස්මාරකයක්ම ටජ්මහල නොවේ.
මෙම සොහොන වෙනුවෙන් පෙම්වතුන්ගේ දෑස් වලින් කඳුළු වැටෙනවා.
ලෝක අවමානය විනාශ කිරීමට නොහැකි වෙලා.
කෙනෙක් වරක් පැවසූ පරිදි...
...මෙම නටබුන් වසන්තය දැක තිබෙනවා.
මෙහි විවේක ගන්නා තැනැත්තා වසන්තයේ ආත්මයයි.
ඇය සලීම් සමඟ ආදරයෙන් බැඳුණු අතර ඔහු රජ වාසල හේවායෙක් ලෙස සිතුවේ.
නමුත් මොහු හින්දුස්ථානයේ ඔටුන්න හිමි කුමරු බව ඇය දැන සිටියේ නැහැ.
සැබෑ ජීවිතය ඔහුගේ.
වෙන කෙනෙකුට භාර දෙන.
ඒ වගේම ආදරයෙන් ඔහු විනාශ වෙනවා.
මේ වසන්තය, මේ මොහොත.
ආදරයෙන් බැඳෙන්න කියා අපෙන් ඉල්ලයි.
ආදරණීයයන් සඳහා අපේ හදවත් පිනවීමට
ජීවිතය අවිශ්වාසයි.
එබැවින් ඔබට හැකි තාක් කල් ආදරයේ සතුට භුක්ති විඳින්න.
සැබෑ ජීවිතය ඔහුගේ.
තමා වෙන කෙනෙකුට භාර දෙන.
ඒ වගේම ආදරයෙන් ඔහු විනාශ වෙනවා.
මගේ හදවත ගැහෙයි, නමුත් ඒ සියල්ල යහපත්.
ගණන් කරන්න එපා.
නැවත අප වෙනුවෙන් එවැනි කාලයක් උදා වන්නේ කවදාද?
මෙවැනි සුන්දර රාත්‍රී සහ දවල් අපි කවදාද භුක්ති විඳින්නේ?
මම ඔබෙන් අයදිනවා.
මොහොතේ සතුට ඔබම දීමට.
ඔහුගේ සැබෑ ජීවිතය...
... වෙන කෙනෙකුට භාර දෙන.
ඒ වගේම ආදරයෙන් ඔහු විනාශ වෙනවා
විශිෂ්ටයි.
එය හඬක්ද නැත්නම් සිත් ඇදගන්නා ගීතයක්ද?
මා පසුපස එන්න, මට බලන්න ඕනේ මේ ලස්සන කෙල්ල කවුද කියලා.
ඒ හඬ, අක්බර් අධිරාජ්‍යයා පුදුමයට පත් කළා.
ඔබ කව්ද?
ඔබ කව්ද?
දැනුම් දීමකින් තොරව පෙනී සිටීම ගැන මම ඔබෙන් සමාව අයදිනවා.
මෙතනට ආවේ කොහොමද?
මම ආවේ තනියම නෙවෙයි. මාව මෙහි ගෙන ආවේ ඔබේ හඬ.
ඔබ නැවත එම ගීතය ගයනවාට මම කැමතියි.
මම එය ගායනා කළ යුත්තේ ඇයි?
ගීතය නැවත ගායනා කළ යුත්තේ ඇයි?
පරෙස්සම් වන්න, කාන්තාව!
ඔබ තරුණියකට ගීතයක් ගායනා කරන්න කියන්නේ ව්‍යායාමයකටද?
- ඔබට ලැජ්ජා නැද්ද? - මම ඔහු වෙනුවෙන් සමාව ඉල්ලනවා.
ඔබව රාජකීයයෙකු ලෙස සලකන අතර මා හට පහත් ලෙස සලකන්න එපා.
ඔබ අධිරාජයෙක් වාගේනේ, කතාව.
මම, ඔබට කුමක් කියන්නද?
- ඔබ මෙතනින් යන්න! - මම ඉවත් වීම ප්‍රතික්ෂේප කළහොත්...?
- මට වාර්තා කිරීමට සිදුවෙනවා. - කාටද?
අක්බර් අධිරාජයාට. ඔබට දඬුවම් කරන ලෙස මම ඔහුගෙන් ඉල්ලනවා.
කරුණාකරලා, ඒක කරන්න එපා. අක්බර්ගේ යුක්තිය පිළිබඳව මම බයයි.
- රජතුමනි. - තොරතුරක් තිබෙනවද?
ඔබේ අණ පරිදි අපි හැම තැනම සලීම් කුමරු ගැන සෙවුවා.
නමුත් ඔහුව සොයා ගැනීමට තරම් වාසනාවක් නැහැ.
ඔහු කොහේ සිටියත් මගේ නියෝග ඔහු වෙතට ගෙන යන්න.
අධිරාජයානනි, සමාවෙන්න!
මම වැරැද්දක් කළා, මහරජතුමනි!
මම ඔබ ගැන සතුටු වෙනවා, කෙල්ලේ.
- ඔබට දැන් ගායනා කරන්න පුළුවන් නේද? - මම ගායනා කරන්නේ කොහොමද?
ඒ ඇයි?
ගායනය කරන්නේ මගේ ආදරයයි.
නටන්නේ මම නොවේ. කෙනෙක් වෙනුවෙන් මගේ හදවතයි.
එය සිදු වෙන්නේ මගේ ආදරවන්තයා මා සමඟ සිටින විට පමණයි.
ඔබේ ආදරය ඇත්තෙන්ම ප්‍රශංසනීයයි. එය එතරම් පූජනීයයි.
ඔබේ ආදරණීයයා ඔබටත් ඒ තරම් ආදරෙයිද?
- ඔව්, බොහෝ ලෙසම. - නැහැ.
- ඒක ඇත්ත, මහරජතුමනි. ඔහු කරන්නේ... - දුර්වල ආදරයක්.
- ඔහු ආත්මාර්ථකාමීයි. - ඔහු පරාර්ථකාමී, පරිශුද්ධ ආදරයක් කරන්නේ.
- ඔහු දන්නවද ඔහු ගියේ ඇයි කියලා? - නැහැ, මහරජතුමනි.
ඔහු මට බය වුණා. ඉතින් ඔහු පැනලා ගියා.
ඔබට ඇති බිය ඔහුව බිය ගැන්වීමට හැකි නම්.
මගේ ආදරයට ඔහුව ආපසු ගෙන ඒමටත් පුළුවන්.
පරාජිතයින් කිසි දිනෙක ආපසු එන්නේ නැහැ.
අධිරාජයාණෙනි, ආදරයෙන් සිටින අයට අභියෝග කරන්න එපා.
ඔට්ටුව ඔබට අහිමි වේවි.
ප්‍රේමයේ පාරිශුද්ධ භාවය ආරක්ෂා වේවා
මා වෙත එන්න
ඔබ ආපසු නොඑන්නේ නම්.
ආදරය.
ලැජ්ජාවෙන් හිස වැනීමට සිදු විය හැකිය.
ලෝකය ඉදිරියේ
මගේ ආදරවන්තය, මා වෙත එන්න.
මා වෙත එන්න, ආදරවන්තය.
ආදරයේ බලය ලොව පුරා ඔප්පු කරමු
ලෝකය අපේ ආදරයේ පාමුල තබමු
මා වෙත එන්න, ආදරවන්තය, මා වෙත එන්න
ඔබ මා සමඟ සම්බන්ධ වීමට පැමිණීමට සිදු වනු ඇත
ඔබ මට ආදරය කළා. ඔබ සෑම පොරොන්දුවක්ම ඉටු කළ යුතුයි
අපේ ආදරය වෙනුවෙන් අපේ ජීවිතය පවා කැප කරමු
ලෝකය අපේ ආදරයේ පාමුල තබමු
මා වෙත එන්න, ආදරවන්තය, මා වෙත එන්න
ආදරයේ සෑම කුණාටුවකටම එකට මුහුණ දෙමු
මා වෙත පැමිණීමට විලංගු සහ සම්මතය බිඳ දමන්න
ඔබ සැබෑ ආදරවන්තයෙක් නම් ඔබේ ආදරය වෙනුවෙන් සියල්ල අත්හරින්න
ලෝකය අපේ ආදරයේ පාමුල තබමු
මා වෙත එන්න, ආදරවන්තය, මා වෙත එන්න
මගේ ආදරණීයයා බයයි. ඔහු කොහේ හරි බලා සිටිනවා
රාජකීයත්වයේ කොතැනක හෝ මගේ ආදරය සැඟවී ඇත
රාජකීයයන්ම අපේ ආදරයට හිස නමන්න
මා වෙත එන්න, මගේ ආදරවන්තය
රාජකීයත්වය, අපට හිස නමා ආචාර කරවමු
මා වෙත එන්න, මගේ ආදරවන්තය
ඔහු මෙහෙ ආවා. මගේ සංගීතයේ ස්වාමියා මෙහි සිටිනවා.
මගේ ආදරය දිනුවා. මගේ ආදරය ජය ගත්තා.
- ඔහු කොහෙද? - මගේ ඇස් ඉදිරිපිට ඉන්නවා.
අධිරාජයාණනි, මම ඔබට කීවේ නැද්ද? ආදරය කරන අයට අභියෝග කරන්න එපා.
අධිරාජයානනි, ඔබ පරාජය වී ඇත.
මම සතුටින් පරාජය බාර ගන්නවා.
නමුත් ඔබේ ආදරණීයයා මෙහි සිටින බව ඔබට ඔප්පු කළ හැකිද?
මේ මා ආදරයෙන් ස්පර්ශ කරන අතයි.
මේ මම සිප ගන්නා දෙපාය.
- අධිරාජයානනි, ඔබ දැන් මාව විශ්වාස කරනවාද? - ඔව්, මම විශ්වාස කරනවා.
එවැනි බිය වන කෙනෙකුට ඔබේ ආදරණීයයා විය හැකියි.
අධිරාජයාණනි, ඔබ සැබෑ ආදරය ඉදිරියේ හිස නමන්න.
අද ආදරය ජයග්‍රහණය කළා. ඔබ පරාජය වුණා.
මම සහ මුළු හින්දුස්ථානය හිස නමනවා, කෙල්ලේ.
ඔබේ පරිශුද්ධ ආදරයට හිස නමා ආචාර කරනවා.
මගේ ජීවිතයේ පළමු වතාවට මම අද නිහතමානී වෙනවා.
සිංහාසනයටත් වඩා බලයක් ඇති බව මට වැටහෙනවා ආදරයේ බලය තුළ.
මම අද ඔබට ත්‍යාගයක් ලබා දෙනවා, ලෝකය පවතින තුරු.
මොගල්වරුන්ගේ නාමය තිබෙන තුරු.
බාබර්, හුමායුන්, අක්බර් සහ අක්බර්ගේ රාජ සභිකයින්ගේ නාමයන් තිබෙන තාක් කල්.
ඔබේ නම සැම දෙනාටම මතකයේ රැඳෙනු ඇත.
ඔයාට ඕන කුමක්ද?
දෙළුම් මලක්, අධිරාජයානනි.
ඔබට සෙත් වේවා. ඔබ කැමති නම් ඔබට හින්දුස්ථානයේ වස්තු ඉල්ලන්න තිබුණා.
මගේ අධිරාජ්‍යය පවා, නමුත් ඔබ සොයන්නේ එයයි.
ධනයට හා බලයට වඩා සුන්දරත්වය අමරණීයයි.
මම ඔයාට ධනයත් දෙන්නම් කෙල්ලේ.
දෙළුම් මල යන පදවි නාමය මම ඔබට දෙනවා.
ලෝකය පවතින තාක් කල් ඔබ මෙම නමින් හඳුන්වනු ඇති.
ලලිත කලාවන් කෙරෙහි මගේ රුචිකත්වයන් මිනිසුන් අගය කරනු ඇති.
දෙළුම් මල දිගු කල් දිනේවා.
අක්බර් අධිරාජයා දීර්ඝායුෂ ලබත්වා. මොගුල් රාජධානිය දිගු කල් දිනේවා.
යන්න එපා, අහකට යන්න එපා.
මෙතනම ඉන්න. මම ඉතා ඉක්මනින් ආපසු එන්නම්.
- ඇත්තටම? - ඔව්.
- ඔයා පරක්කු වෙන්නේ නැහැ නේද? - නැහැ.
මම බලාපොරොත්තු වෙනවා.
ඔබට මාව විශ්වාස නැද්ද?
මම විශ්වාස කරනවා.
යන්න.
- දෙවියන් වහන්සේ ඔබව ආරක්ෂා කරන සේක්වා. - දෙවියන් වහන්සේ ඔබව ආරක්ෂා කරන සේක්වා.
කෙසේ වෙතත්, මම බයයි.
ඔබ හේවායෙක්, මම අහිගුණ්ටික කෙනෙක්.
අපි වෙන්වුණොත් අපට හමුවීම අමාරුයි.
නෑ නදීරා. එහෙම වෙන්නේ නැහැ.
ඔබ ආපසු එන තුරු.
මගේ ඇස් ඔබ එනතුරු බලා ඉන්නවා.
යන්න, යන්න.
ගුල්නාර්?
මහරජාණන් වහන්සේ ඔබ එනතුරු බලා සිටිනවා. ඔහු තරහින් ඉන්නේ.
ඔබට කීමට මම මෙහි බලා සිටියේ එයයි.
මම ඔබට කෘතඥ වෙනවා.
ඔබට සේවය කිරීම මගේ වාසනාවක්.
- ෂෙඛූ තවම පැමිණ නැහැ, රැජින. - ඔහු ඕනෑම මොහොතක මෙහි ඒවි.
- රජතුමනි. - ඔබ කොහෙද හිටියේ, ෂෙඛූ?
- මගේ දරුවාට මොකද වෙලා තියෙන්නේ? - මම තුවාල ලැබුවා, අම්මා.
එය සීරීමක් පමණයි.
ඔබට වේදනාවක් දැනුන විට ඔබ එය මවට කියන්න එපා.
මවුවරුන්ගේ හදවත් දුර්වලයි.
මට කණගාටුයි, ඔබට අද මා සමඟ එළියට යාමට නොහැකි වුණා.
මම අද ආශ්චර්‍යයක් දුටුවා. හරිම අමුතු දෙයක්.
ඔබ මෙහි දෙළුම් වතුවලට ගොස් තිබේද?
ඔව්, මට සමාවෙන්න, උතුමාණනි?
උතුමාණනි?
- රාජ මන් සිං. - ඔව්, උතුමාණනි?
මට ඉන්නේ පුතෙක් පමණයි. ඔහු මට තාත්තා යැයි කියනවා අහන්න මම ආශා කරනවා.
නමුත් මම අධිරාජ්‍යයෙක් බව ඔහුට අමතක කරන්නට බැහැ වගේ.
සහෝදරයා, එය පුතාගේ වරදක්ද? නැත්නම් එය පියාගේද?
උතුමාණනි, භට පිරිස් සූදානම්.
රජතුමනි, මම රාජකීය නියෝග බලාපොරොත්තුවෙන් සිටින්නේ.
රාජා මන් සිං, මම ඔබ සමඟ සලීම් කුමරු යැවීමට කැමතියි.
- කාබුල් හරහා ඔබ යාමේදී... - පියාණනි.
උතුමාණනි.
ඔබ මගේ පුතාව සුදුසු යැයි සැලකුවා...
...අධිරාජ්‍යයේ බර ඔබ සමඟ දරමින් සිටින්නට.
- මගේ පුතා අද ලොකු කෙනෙක් වෙලා. - අපේ පුතා අද ලොකු කෙනෙක් වෙලා, රැජින.
මහරජතුමනි, එය ඉතා දුෂ්කර ගමනක් වේවි.
වෙනත් නිර්භීත අය සිටින නිසා සිංහාසනයට උරුමක්කාර කුමරු අවදානමට ලක් කරන්නේ ඇයි?
ගමන කොතරම් දුෂ්කර වුවත්. තමන්ගේම පුත්‍රයා ආරක්‍ෂිතව තබා ගැනීමට...
...අනෙක් නිර්භීත අය පමණක් යෙදවීම ආත්මාර්ථකාමී ක්‍රියාවක්.
මට මා වෙනුවෙන් කිසිදු සහනයක් ලබා දිය නොහැකියි.
ජාතීන් දිනා ගැනීමට පෙර අධිරාජ්‍යයන් මුලින්ම සිත ශක්තිමත් කර ගන්න ඕන.
එය හොඳයි. මගේ පුතා යුධ පිටියට ගොස් ඔහුගේ ශක්තිය විදහා දක්වයි.
- ඔයාට පුළුවන් නේද පුතා? - අම්මා.
ඔහු නිසැකවම කරාවි.
හේවායා.
හේවායා.
හේවායා
හේවායා, ඔබ කොහෙද?
ඔයා කොහේද?
ආශාවන් බලාපොරොත්තු සුන්වීමකට ලක් වුණා.
අනර්කලීගේ බිඳුණු ප්‍රීතිය එහි විය.
වෙන්වීමෙන් පසුව නිමක් නැති සෙවුම.
එම තවලම, කඳුකරය හරහා, කාන්තාර හරහා බාධක මැද...
...අධිරාජ්‍යයේ මායිම් තරණය කළා.
අනර්කලී මෙහි ගමන් කළා.
No comments yet. Be the first to leave one.