Better Call Saul

Better Call Saul

Sinhala സബ്ടൈറ്റിൽ ഡൗൺലോഡ് ചെയ്യുക

സീസൺ 1

റിലീസ് വിവരങ്ങൾ

Better Call Saul S01E08 HDTV x264-LOL
sulan studio subs
കമന്ററി എഴുതിയത് sulan
මෙම උපසිරැසිය www.subscene.com වෙනුවෙන් sulanstudiosubs.blogspot.com බ්ලොග් අඩවියෙන් නිකුත් කල උපසිරැසියක් වේ.අළුත් චිත්‍රපටි සහ ටී.වී කථා වල සිංහල උපසිරැසි ලබා ගැනීම සදහා අප බ්ලොග් අඩවියට පිවිසෙන්න.

ടാഗുകൾ

other
പ്രസിദ്ധീകരിച്ചത്: 2015-07-29
ഡൗൺലോഡുകൾ: 116
ശ്രവണ വൈകല്യമുള്ളവർക്ക്: No

Sinhala സബ്ടൈറ്റിൽ പ്രിവ്യൂ

ആദ്യത്തെ 200 വരികൾ.

ඒයි, ජීන්.

ස්තූතියි,ජිමී.

- ට්‍රීනා. - ඒයි, ජිමී.

ඇසුරුමක් තියනවා, ඩෑන්.

කොහොමද වැඩ?

මොකද වෙන්නේ?

- ඒයි. - ඒයි, ඔයාටත්.

ජිමී,මම ඇත්ත‍ටම තදින් වැහුවා. දැන් මට කියන්න මොනවද ඔයාට ඕන.

මොකක්ද ඒ?

මට ඒක අරින්න බෑ.

ඉතිං මොකක්ද ඒකේ කියලා තියන්නේ?

මම ඔබේ සැලකිල්ලට භාජනය කරන්න ඕන...

අළුතෙන් වුන වාතාවරණ ගැටුම...

ඒ වගේම ස්ථීර ලෙස සහතික කරනවා,

ඒ ව්‍යවස්ථාව, ඔබ දන්නවා වගේ, බලපෑම් කරන්න ගියා....

කිසිම පශ්චාත් සිද්ධි නැතුව මෙම කළමණාකරණයේ විදිවිධානයන්ට අනුව.

තත්පරයක් තියනවද චක්?

ඇත්තටම නෑ. මම යම් විදිහක...

මේකට විනාඩි දෙකයි යන්නේ. මම පොරොන්දු වෙනවා.

හරි.

මොකක්ද මේ?

මේක විහිළුවක්ද?

නෑ. විහිළු නෙමේ.

ඔයා... ඔයා නීතීඥ මඩුල්ලට සමත් වුනාද?

ඔව්. මම සමත් වුනා.

මම... මම හිතුවේ කිම්ට ඒක කරන්න පුළුවන් නම්, සමහර විට මටත් පුළුවන්,ඔයා දන්නවානේ?

ඉතිං මට හම්බවෙන්න තිබ්බ අන්තිම ලකුණු ටිකත් ලැබුනා උපාධියට....

සමාජ විද්‍යාලයෙන්.

මම කිව්වේ, එයාලා නිකම්ම ප්‍රයෝග කාරයන්ව තෝරා යවන්නේ නෑ...

යෝගා පන්ති වලට නේද?

ඊට පස්සේ මාව පිළිගන්න පුළුවන් විදිහේ නීති පාසලක් හම්බ වුනා.

ඔයා දන්නවානේ, ජෝර්ජ්ටවුන් හරි කිසි දෙයක් හරි නෙමේ, ඒත්...

ඇමරිකානු සමෝවා සරසවිය.

ලිපි හුවමාරු පාසල.

හොදයි, මම රස්සාවෙන් අයින් වෙන්නේ නෑ හරිද?

දවල්... රෑ, සති අන්තයේ, ඔයා දන්නවානේ?

එයාලා ඒකට කියන්නේ "ඉගෙනීමේ දුර" කියලා මේ දවස්වල.

ඒත් එයාලා බලවත්. යන්න, ව්‍යර්ථ කරන්න.

ඉතිං ඔයා දන්නවානේ, මම ඒක කෙරුවා.

ඒ වගේම, නීතීඥ මඩුල්ලේ විභහග අම්මා වගේ.

මම කිව්වේ, මට ඒක එහෙමයි.

මම ඒක පළවෙනි අවස්ථා දෙකේදිම අසමත් වුනා,

ඒත් මම හිතන්නේ ඒක ඔබේ කන්‍යාභාවය නැති වෙනවා වගේ...

තුන්වෙනි පාරටත් වසග වෙන්න.

කොහොමද... මේකට ඔයා අවුරුදු ගාණක් අරගෙන තියනවා.

ඒ වගේම ඔයා මේ කාලය පුරාවටම ඒක රහසක් විදිහට තියා ගත්තා.

ඇයි? ඔයා උදව් ගන්න මගෙ ලගට ආවේ නැත්තේ?

දෙවියනේ, චක්, ඔයා තමයි මම දන්න කාර්යබහුලම මිනිහා.

මම කිව්වේ, ඔයා කරන්නේ වැදගත් විකාර.

මම දන්නේ නෑ මොනවා කියන්නද කියලා.

හොදයි, ඔයා මම ගැන ආඩම්බර වෙනවාද?

ඔව්? ඔව්!

- ඇත්තටම. - ස්තූතියි.

චක්, ඒකෙන් ගොඩක් කියවෙනවා.

මම හිතුවා, ඔයා දන්නවානේ, ඔයා හිතනවානම් ඒක සෑහෙනවා කියලා,

මට දිවුරුම් සහ හැම දෙයක්ම ලැබුනහම...

මාව කුලියට ගන්න සැලකිලිමත් වෙනවාද?

මොකක් විදිහටද?

නීතීඥයෙක් විදිහට.

ඇත්තටම ඔව්.

හොදයි, ඒක මම සලකා බලන්න ඕන ප්‍රශ්ණයක්...

හාවර්ඩ් සහ අනිත් සහයකයෝත් එක්ක.

ඔයා දන්නවානේ, ඒක මම තනියම ගන්න තීරණයක් නෙමේ.

ඒත් කොහොමද එයාලා බෑ කියන්නේ?

ගොඩක් බලපානවා.

ජිමී, බලන්න මොකක්ද ඔයා කරලා තියන්නේ කියලා.

මම කිව්වා මේ මිනිස්සු කෑම පෙරේතයෝ කියලා. හරි,හරි!

ඔව්. හොදයි, මම නඩුවක් දානවා ඔයාගේ ගබඩා කිරීම සම්බන්ධයෙන්.

හොදයි. ඔයාලගේ ලොකු වෙලාවල් වලදී අපිව මතක තියාගන්න?

මට දැන් ඔයාව මතක නෑ, බර්ට්.

ඔයා හිටියේ ලියුම් කාමරයේ,

ඉතිං ඔයා පෙන්නුවා මේ උඩතට්ටුවේ ඉන්න අයට කොහොමද ඒක ගන්නේ කියලා...

මොනවද කට්ටිය කරන්නේ? පාටියක් දානවද?

පොඩි සැමරුමක්...

මෙක්සිකෝවේ අළුත් නීතීඥයා වෙනුවෙන්.

මට ආරංචි වුනා. දෙවියනේ, ජිමී, ඔයා නම් නියම ක්‍රියාකාරී රාත්‍රී මුර කාරයෙක්.

- සුභ පැතුම්, යාළුවා. - ස්තූතියි. ස්තූතියි.

ඔයා කේක් ටිකක් කන්න කැමතිද?

මෙන්න. වැරදියට හිතන්න එපා.

ඇත්තටම, ඇත්තටම සිත් ගන්නවා, ජිමී.

අපි සේරම ඔයා ගැන ආඩම්බර වෙනවා. මම කැමති නෑ බාධා කරන්න.

ඒත් ඔයාලා කට්ටියට පුළුවන්ද ජිමීටයි මටයි ටික වෙලාවක් දෙන්න?

- අනිවාර්යෙන්ම. - ඔව්,ඇත්තටම.

කරුණාකරලා, ඉදගන්න.

අපි මාස 6ක් ඇතුලත නැවත තක්සේරු කරමු.

තේරුම්ගත්තාට ස්තූතියි, ජිමී.

ඔයාට ඕන දොර ඇරලා තියනවටද වහලා තියනවටද?

වහන්න.

කොහොමද වැඩ?

ආයෙත් ආවා.

නියමයි.

ඉතිං, පේන විදිහට, එයාලා අපි වෙනුවෙන් සූදානම්.

ස්තූතියි, ඒත් මට දේවල් දෙක තුනක් කරන්න තියනවා...

කෑමට කලින්, ඒ වගේම මම තවමත් හදන්නේ හැඩ ගැහෙන්න...

අයියෝ කිම්. ඔයාට මේක සුදුසුයි.

නැවතත් දිදුලන්න එන්න.

ඔයාලා ඔක්කොටම ස්තූතියි ආවට.

මම අගය කරනවා මේ ඔයාලගේ කාර්යබහුල දවස් වෙලත් මේකට කාලය හදා ගත්ත එක සම්බන්ධයෙන්.

මම සතුටින් නිවේදනය කරනවා කිට්ටුවෙන් වැඩ කිරීම...

බර්නාලියෝ රටේ දිස්ත්‍රික්ක නීතීඥය කාර්යාලය සමග,

අපිට අභියාචනා ගිවිසුමක් ලැබිලා තියනවා....

භාණ්ඩාගාරික ක්‍රෙග් කෙට්ල්මන් සදහා.

අපි විශ්වාස කරනවා මේක නීති ගරුක සහ සාධාරණ ප්‍රථිඵලයක් කියලා...

ආසන්නයටම රැගෙන යන්න...

කෙට්ල්මන් මහත්තයාගේ කණගාටුදායක සිද්ධිය සම්බන්ධයෙන්.

ඔහු බැදිලා ඉන්නවා ඔහු කරන ලද වරදවල් හදා ගැනීමට...

මට පුළුවන්ද ඔයාට උදව් කරන්න?

ඔව්, මම ආවේ ලැන්ඩ්‍රි මහත්මියව හම්බවෙන්න.

කරුණාකරලා මෙතන අත්සන් කරන්න.

ඔයා නෑයෙක්ද?

නීතීඥයෙක්.

ඒත් මම මගේ සේවාදායකයන්ට සලකන්නේ පවුලේ අයට වගේ.

ඔයා දන්නවානේ කොහෙන්ද ඇයව හොයාගන්න පුළුවන් කියලා?

ඔව්,ස්තූතියි.

සුභ උදෑසනක් කට්ටියටම.

ජිමී මැගිල්.

කාඩ් එකක් ගන්න, ඕන කාඩ් එකක්.

හරි. කොහොමද මේ දවස් වල?

හොදයි.

කාඩ් සුරගනගෙන් පොඩි පුදුම කරවීමක්.

නැවතත් තෙරපීමක් දෙන්න.

මොකක් වුනත් වතුරට පහලින් තෙරපීමක් දෙන්න...

ඒක මට දකින්න බෑ.

ඔව්.

හරි, ලැන්ඩ්‍රි මහත්මිය, තව අත්සන් කීපයක් තියනවා,

ඒ වගේම, එතකොට වැඩේ හරි යාවි.

ඔයා තව හයිඩ්‍රොක්ස් එකකට කැමතිද?

නෑ, ස්තූතියි. මම සේරම හයිඩ්‍රොක්ස් එළියට දැම්මා.

හොදයි, ඔයාගේ හිත වෙනස් වුනොත් එහෙම කරුණාකරලා ඔයාටම උදව් කරගන්න.

හරි. මෙතන.

හරි. ඒ වගේම මෙතන.

ඔන්න එහෙනම් හරි.

මොන තරම් සහනයක්ද.

මම මෙහෙම දෙයක් කරලා අවුරුදු ගාණක් වෙනවා.

හොදයි, මිනිස්සු සාත්තු කරනවා ඒක පැත්තකට දාන්න බලාගෙන.

ඒත් හැමෝටම කැමැත්තක් තියෙන්න ඕන.

කරුණාකරලා ඔබේ යාළුවන්ට කියන්න.

ඒක $140 ක් වෙන්නේ කියලා.

ඒ වගේම මම සතුටු වෙනවා ගන්න, කැෂ් නැත්නම් චෙක්, කෑෂ්.

ටිකක් ඉන්න.

ඔයාට පුළුවන්ද මට චෙක් එකක් ලියලා දෙන්න?

හොදයි, ඒකට ලොකු වෙලාවක් යයි,

මම ඇත්තටම දන්නේ නෑ මගෙ ගිණුමේ ඇති තරම් තියනවාද කියලා.

මට සමාවෙන්න.

මේක භයානකයි, ඒත්...

... මගෙ ගාව තියෙන්නෙ සේරම ඩොලර් 43 යි.

හරි.

දැන්, මට පුළුවන් කමක් තිබ්බා අත්තිකාරමක් ඉල්ලන්න.

මට සමාවෙන්න.

ඒකට කමක් නෑ.

මම දන්නේ නෑ මොනවා කියන්නද කියලා. මේක අවමානයක්.

ඔයාට පුළුවන් කැමති පත්‍රය තියා ගන්න මම දීමනාව දෙනකම්,

ඒ වගේම... ඒ වගේම ඒකට ලබන සතිය ඉවර වෙනකම් විතරයි කාලය ඕන වෙන්නේ.

හරි, ඒක අවශ්‍ය නෑ. මෙන්න මගේ ලිපිනය.

ඔයාට ඒක ලැබුනම මට ලියුමක් එවන්න හරිද?

ඇයි අපි, අපි ඒක ඩොලර් 120ක් දක්වා අඩු කරමු.

හරිද?

ස්තූතියි.

ඔබට සුභ දවසක්.

සමාවෙන්න. දීමනාවක්ද?

ඔයාගේ පවුලට ඔයාගේ පිට දීමනාවක් තියනවාද?

නෑ, නෑ... ඒ මගේ සල්ලි.

මට ඒක ලැබෙන්නේ සෑන්ඩ් පයිපර් එක හරහා.

ඩොලර් 500 ක් මාසෙට...

මට තේරෙන්නේ නෑ.

ඔයාට සමාජ ආරක්ෂණ චෙක් තියෙන්න ඕන...

... අපි කථා කරපු විශ්‍රාම වැටුපත් එක්ක.

ඉතිං කොහොමද ඔයා දීමනාවක ඉන්නේ?

හොදයි, චෙක් යන්නේ සෑන්ඩ්පයිපර් එකට,

එතකොට එයාලා මගෙ ගාණ ගන්නවා... ඒ වගේම මගෙ වියදමුත්.

ඇයි ඔයා ඇතුලට එන්නේ නැත්තේ?

මම බය වෙලා ඉන්නේ මට ඒක හොදට පැහැදිල් කරන්න බැරිවෙයි කියලා.

මට මෙහෙ ප්‍රකාශණයක් තියනවා... කොහෙ හරි.

කොහෙ හරි. හරි. මෙහෙ...

ඉතිං ඔයාගේ විශ්‍රාම වැටුප සහ සමාජ ආරක්ෂණය..

කෙලින්ම යන්නේ සෑන්ඩ්පයිපර් මිනිස්සුන්ටද?

එයාලා ගන්නවා... එයාලා එයාලට ඕන දේ ගන්නවා,

ඊට පස්සේ... ඊට පස්සේ මට මගේ දීමනාව ලැබෙනවා.

මෙන්න.

ඒ වගේම... ඒ වගේම ඉතුරු ඒවා සේරම යන්නේ මගේ ඉතිරි කිරීමේ ගිණුමට.

ඒ සේරම ඇත්තටම ගොඩක් අවංකයි.

ගොඩක් තැන් වල ඒක කරන්නේ මේ විදිහට.

මේ විදිහටද එයාලා වටේ ඉන්න හැමෝටම ඒක කරන්නේ?

හොදයි, ඔව්, එයාලා... එයාලා හදන්නේ හැම දෙයක්ම අපිට ලේසි වෙන විදිහට හදන්න.

ලැන්ඩ්‍රි මහත්මිය, ඔයාගේ කවුරු හරි යාළුවෙක් ඉන්නවාද...

මට කථා කරන්න පුළුවන්?

මට පේනවා ඔයාලගේ වියදම්... දැන්, මම දන්නේ නෑ ඔයාලා සලකුණු කරගෙනද කියලා...

ඩොලර් 187.50 තියනවා 4-10-12 ට.

ඔයාලා දන්නවාද මොකක්ද 4-10-12 කියලා?

නෑ. නියම විදිහට හොයා ගන්න නම්, ඔයාලට අනිත් පැත්ත බලන්න වෙනවා.

හරි? මේ අංක බලන්න.

මම දැක්කා ඔයාලා කියවන්නේ කණ්ණාඩි දාගෙන කියලා. මට පුළුවන්ද ඔයාලගේ කණ්ණාඩියක් ඉල්ල ගන්න?

ඔව්. ස්තූතියි.

මේවා මට උදව් වෙයි,

ඒත් මම දන්නේ නෑ එයාලා මොකක් හරි වංචාවක් කරනවා නම් එහෙම.

ඉතිං ටයිනි.

4-10-12...

මම හිතන්නේ ඒක හෙලවෙනවා වෙන්න ඇති. මට කියන්න බෑ.

පේන විදිහට ඒක අති වැරැද්දක්, ඒත් අපි ඒක ගැඹුරින් බලන්න ඕන.

ඔයාලා හිතන්නේ නැද්ද?

More Sinhala subtitles for Better Call Saul

അഭിപ്രായങ്ങൾ

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left