ആദ്യത്തെ 200 വരികൾ.
ආයුබෝවන්, අම්මා
ආයුබෝවන්, සලීමා දේවි
මට ඔයාව හම්බෙන්න ඕන උනා. එන්න, වාඩි වෙන්න
මට දැනගන්න ඕනේ හැමදේම හොඳින් කෙරුනද කියලා
ඔයාට බෙනාසීර් විෂඝෝර කාන්තාවක් කියන්න පුළුවන් සාක්ෂි හම්බුනාද?
නෑ, අම්මා. මම බෙනාසීර්ව සැක කරන්න පුළුවන් ජාතියේ...
...කිසිදෙයක් දැක්කේ නෑ
ඒත් ජෝධා දේවි දැකල තියෙනවා
දැන් එයා බෙනාසීර්ව රජතුමාගෙන් ඈත් කරල තියලා
කොහොමද?
අම්මා, ඒක උනේ...
අම්මා, කොහෙද යන්නේ?
බෙනාසීර්ගෙන් ඇත්ත දැනගන්න
කසාදේ තියන්න කලින්...
...මේක ඉවරයක් කරන්නම ඕනේ
ජෝධා දේවිත් ඒකම කරනවා
මම හිතන්නේ වෙන කවුරුවත් මේකට ඇඟිලි ගහන්න හොඳයි කියලා
ඇයි?
මට තේරෙන විදිහට...
...ජෝධා දේවි රජතුමාට ආදරේ කරනවා
එයා මේක කරන්නෙත් ඒ හේතුව හින්දම තමයි
මට ඕනේ රජතුමාට ඇඟවෙන්න...
...ජෝධා දේවි හදන්නේ එයාගේ ජීවිතේ බේරගන්න කියලා
සලීමා දේවි, ඔයා කොච්චර ශක්තිමත්ද?
බිරිඳක් හැමවෙලාවෙම ඉරිසියා කරනවා තමන්ගේ සැමියගේ දෙවෙනි බිරිඳට
එතකොට ඔයා...
කෙනෙක් ඉරිසියා කරන්නේ ඒ කෙනාගේ සැමියගේ දෙවෙනි බිරිඳට මිසක්...
...සහෝදරීට නෙමෙයි
ජෝධා දේවි මට සළකන්නේ අක්කා කෙනෙක්ට වගේ
මට කවදාවත් දැනිලා නෑ...
...ජෝධා දේවි මටවත් රුකයියා දේවිටවත් ඉරිසියා කරනවා
හරි. ඔයා කියනවනන්, මම එහෙම කරන්නන්
දෙවියන්ගේ ආශිර්වාදෙන්, හැමදේම ඔයාට ඕන විදිහට සිද්ද වෙයි
ආමෙන්
ජෝධා, ඔයා රජතුමාට බෙහෙත් ගෑවද?
ජෝධා, මොකද උනේ? මොනාහරි කියන්න
මම ගියා, ඒත්...
ඒත්, මොකද්ද?
ඒත් රුකයියා දේවි මට ඒකට ඉඩ දුන්නේ නෑ
එයා මට යන්න කිවුවා
රජතුමා එයාව නැවැත්තුවෙත් නෑ
ඇයි ඔයා එයාව නවත්තන්නේ? ඔයානේ එයාව තුවාල කරේ
නෑ, මෝටි
ඒක එහෙමනන්, ඇයි ඔයා...
...එක දිගට රජතුමා ගාවට යන්නේ?
ඇයි ඔයා තමන්ගේ වැරැද්දක් වගේ මේකට දුක් වෙන්නේ?
රජතුමා ඔයත් එක්ක තරහෙන්නන්...
...ඇයි ඔයා දිගටම එයාව බලන්න යන්නේ?
කමක් නෑ, රජතුමා තරහෙන් හිටපුවාවේ
ඒත් මම එයත් එක්ක තරහ නෑ
හරි. රජතුමා බෙනාසීර්ව කසාද බඳිනවා
ඔයාට එයත් එක්ක තරහත් නෑ
මෝටි, ඇති!
කිසිදෙයක් දන්නේ නැතුව, ඇයි ඔයා මගේ තුවාලෙට ලුනු දාන්නේ?
මොකද්ද ඔයාට අහන්න ඕනේ?
මම රජතුමා ගැන දුක් වෙනව කියලද?
ඔව්, මම රජතුමා ගැන දුක් වෙනවා
තමන්ගේ සැමියා විෂඝෝර කාන්තාවකගේ උගුලට අහුවෙලානම්...
...බිරිඳගේ රාජකාරිය වෙන්නේ එයාව බේරගන්න එක
මම කරන්නේ මගේ රාජකාරිය
ආදරේ ශ්‍රේෂ්ඨයි
දෙන්නම තුවාල වෙන්නේ එකම ඊතලෙන්
ඒත් එයාල ඒක පිළිගන්නේ නෑ
ඔයා ඒක කියන්නෙත් නෑ, රජතුමා කියන්නෙත් නෑ
එයා වගේම එයත් තුවාල වෙලා ඉන්නේ
රුකයියා දේවි
ඔයා හොඳින්ද?
මට ආරංචි උනා ඔයාට කේන්ති ගිහින්, කෑම කන්නෙත් නෑ කියලා
හෝශියාර් මට කිවුවා ඔයා උදේ ඉඳන් මුකුත්ම කන්නේ නෑ කියලා
කෝකියත් මට ඒ දේම කිවුවා
මොකද්ද අවුල, රුකයියා දේවි?
මට මුකුත් කන්න හිතෙන්නේ නෑ
ඇත්තට? මුකුත්ම කන්න හිතෙන්නේ නෑ?
ඔයා දැනට නිරෝගියි, දේවිය
ඔයා ඔයාගේ කේන්තිය කෑම වලින් පිරිමහන්න ගත්තොත්...
..ඔයා ඊලඟට දඩයමේ යද්දී...
...තද හුළඟට ගහගෙන යයි
මම දඩයමේ යන්නේ ජෝධා ජලාල අතෑරපු දවසට
එයා ජලාල් එක්ක ඉන්න මොකක් හරි හේතුවක් හදාගෙන එනවා හැමදාම
දැන් මට තේරෙනවා ඔයා තරහෙන් ඉන්නේ කෑමත් එක්ක නෙමෙයි කියලා
ඔයා තරහෙන් ඉන්නේ ජෝධා දේවිත් එක්ක
අඩුම තරමේ ඔයා කෑමත් එක්ක තරහ නෑ කියල දැනගත්ත එක හොඳයි
රැජින, ඒක එයාගේ වැරැද්දක් නෙමේ
එයත් එක්ක තරහ ගන්න එපා. මම එයාට එන්න කිවුවා
මෙහෙට
පළතුරු කන්න
රුකයියා, මොනව හරි කන්න
මේ බලන්න, මම කැමති නෑ මගේ සගයා දුර්වල වෙනවට...
...ජෝධා දේවිත් එක්ක සටන් කරද්දී
කන්න
මහම් අන්ගා
මම අද වෙනකන් දැකල නෑ මේ වගේ ලැජ්ජ නැති ගෑණියෙක්
ජලාල්ට එයාව ගනන් ගන්නෙවත් නෑ
ඒත් එයා ජලාල් ගාවට එනවා
මේ බලන්න! මේ පාර එයා මෙයාට ගාන්න බෙහෙත් ගෙනාවා
මුළු ලෝකෙටම පෙන්නන්න එයා අහිංසකයි කියලා
එයා තමයි ජලාල් ගැන ගොඩක්ම හිතන කෙනා කියල පෙන්නන්න
-එහෙමද? -ඔව්
ඒත් මම ජෝධට කියල දුන්නා එයාගේ තැන මොකද්ද කියලා
මම එයාගෙන් බෙහෙත් එක අරගෙන එයාට යන්න කිවුවා
මම ඒ බෙහෙත් එක ජලාල්ගේ තුවාලේ ගෑවා
මොකක්?
රුකයියා දේවි, ඔයා මොනවද කරේ?
ඔයා ජෝධට උදවු කරා
ඒක ලොකු වැරැද්දක්
ඔයා එයා ගෙනාපු බෙහෙත් ජලාල්ගේ තුවාලේ ගාලා
මේ විදිහට මම දිහා බලන්න එපා
නිකන් හිතන්න
ජෝධා දේවි ගෙනාපු බෙහෙත් එක මම ජලාල්ගේ තුවාලේ ගෑවා
ජෝධා දේවි බුද්ධිමත් විදිහට එයාගේ වැඩේ ඔයා ලවුවා කරගත්තා
එයා කොහොමහරි බෙහෙත් ටික ජලාල්ට දුන්නා
ඒ වෙලාවෙම එයා ඔයාට තුවාල කරා
එයා තමන්ගේ වැඩේ බුද්ධිමත් විදිහට කරගත්තා
එයාට ජලාල්ගේ අනුකම්පාවත් ලැබුනා
මහම් අන්ගා, මගේ තුවාලේ පාරන්නෙ නැතුව ඉන්න
ඔයාට මොකක් හරි විසඳුමක් තියනවනන් මට කියන්න
නැත්තන් මෙතනින් යන්න
රුකයියා දේවි, මට සමාවෙන්න
ඔයාගේ තුවාලේ ගාන්න පුළුවන් බෙහෙතක් මම ගාව නෑ
ඒත් මට ඔයාගේ ප්‍රශ්නෙට උත්තරයක් තියනවා
මොකද්ද ඒ?
ජෝධා දේවිව අග්‍රා වලින් ඈතට යවන්න
එයාව ජලාල්ගෙන් වෙන් කරන්න
එතකොට විතරයි ජලාල්ට ජෝධව අමතක කරන්න පුළුවන්
ගුරුකම්?
මේක මෝඩ වැඩක්
මේක මෝඩ වැඩක් නෙමෙයි
හොඳට හිතන්න. ඔයාගේ ඇස් දිහා බලන්න!
හැමදෙයක්ම ඔයා ඉස්සරහමයි වෙන්නේ
බෙනාසීර්ට විෂයි කියලා බොරු චෝදනා කරා
ඒත් රජතුමා ජෝධා දේවිට දඬුවම් කරේ නෑ
මොකද්ද මේ, ගුරුකමක් නෙමෙයිනන්?
ජෝධාගේ නංගි ශිවානි...
...කසාද දවසේ එයාගේ ආදරවන්තයත් එක්ක පැනල ගියා
එයා ජලාල්ගේ කැමතිම කෙනා මිර්සා හකීම්ටත් බොරු කරා
ඒත් භාර්මල් රජතුමාට දඬුවම් කරනවා වෙනුවට...
...එයාට හැම ගරුත්වයක්ම දීලා නිදහස් කරා
ඔයා මොකද්ද ඒකට කියන්නේ? ඒක මොකක් හරි ගුරුකමක ප්‍රථිපලයක් නෙමෙයිද?
දෙවියනේ!
ඔයා හරිම බුද්ධිමත් රැජිනක්
ඔයා කිවුවා ඔයා ජලාල්ගේ හිත පාලනය කරනවා කියලා
ඒ හිත මිරිකලා බලන්න, ජෝධා දේවිය...
...ජලාල්ගේ හිතට කරල තියන ගුරුකම
දෙවියන්ගේ නාමෙන්, මොනව හරි කරන්න, රුකයියා රැජින
ඔයා වෙනුවෙන්
ජෝධගේ මේ ගුරුකම කපන්න
සුභ ගමන්!
මම කිසි එළවලුවක් කන්නේ නෑ
මට මගේ බෙහෙත් ටික ඕනේ
මේ කොමඩු ගෙඩිය ඔයාට නෙමෙයි
හැබැයි ඒකෙ තියන දේට ඔයා කැමති වෙන්න පුළුවන්
ඔයා මොනාද කියන්නේ?
මම කැමති වෙන ජාතියේ මොනවද ඒකෙ තියෙන්නේ?
කියන්න මට
මොකද්ද මේ?
මේ සිතියමක්
මොකෙද?
හිර ගෙදර
අබ්දුල් මාලිගේ පරණ හිතවතෙක් තමයි මේක එවල තියෙන්නේ
අබ්දුල් මාලිව එලියට ගන්න වෙලාව හරි
මම ඔයාට හිරගෙදර සිතියම එවන්නන්
මට ඔයාට තව වැදගත් දේවල් කියන්න තියෙනවා
මාව මේ දැන්ම කඩමණ්ඩියේ හම්බෙන්න
ඒක හොඳයි
අපි පොඩ්ඩක්වත් වෙලාව නාස්ති කරන්න හොඳ නෑ
අපි කමල් ඛාන්ගෙන් අබ්දුල් මාලිව නිදහස් කරගන්න විදිහ...
...අහගත්තට පස්සේ එයාව නිදහස් කරමු
අපිට කවුරුහරි හොයාගන්න කලින් අපේ වැඩේ ඉවර කරන්න වෙනවා
බෙනාසීර්, අපි කොහොමද එහෙට යන්නේ?
මිනිස්සු ඔයාව අඳුරගත්තොත් මොකද කරන්නේ?
මොකද වෙන්නේ එයාල ආපහු ඔයාට පහරදුන්නොත්?
මේ පාර මිනිස්සු මාඅ අඳුරගන්න එකක් නෑ
මම මේක ඇඳගන්නවා. මේ අහන්න
ඔයා මේ පාර මාත් එක්ක එන්නේ නෑ
අපි දෙන්නම එකට යන එක අවධානම්
ජොධා දේවි, ඔයා ඔයාගේ ඊලඟ පියවර ගැන හිතුවද?
මම දන්නේ නෑ බෙනාසීර් ඊලඟට මොනව කරයිද කියලා
මට එයා ගැන හැමවෙලාවෙම ඇහැ ගහගෙන ඉන්න වෙනවා
මම ඒ වෙලාවට එන ප්‍රශ්න වලට විසඳුමක් හොයාගන්නවා
ඒක ඇත්තටම හරියයිද?
මම දන්නේ නෑ
ඒත් අඩුම තරමේ මම දන්නවා...
...බෙනාසීර් කරන්නේ මොකද්ද, යන්න කොහෙද කියලා
මට මේ වෙලාවේ වෙන විකල්පයක් නෑ
ඒත් ජෝධා දේවි, බෙනාසීර් හරි කපටියි
මොකද වෙන්නේ එයා අපිව රවට්ටන්න හැදුවොත්?
මේ වෙලාවේ අපි ගොඩක් බුද්ධිමත් වෙන්න ඕනේ
මම හිතනවා මේ වෙලාවේ...
...රජතුමාට දැඩි ආරක්ෂාවක් ඇති කියලා
මේ වෙලාවේ බෙනාසීර් මොකක් හරි වැරැද්දක් කරගනියි
අන්න හරි. අපි ඒ වැරැද්ද අපේ ආයුධේ කරගමු
ජෝධා, මෙහෙ එන්න
බලන්න, බෙනාසීර් කොහෙද යනවා
ඔව්, එයා ඉන්නේ හදිස්සියෙන් වගේ
ඇයි එයා වැඩකාරියෙක් වගේ යන්නේ?
කාටවත් එයාව අඳුරගන්න බැරි වෙන්න
ඒ කියන්නේ...
-එයා එයාගේ ඊලඟ පියවර තියයි -එයා එයාගේ ඊලඟ පියවර තියයි
සලීමා දේවි, ඉක්මන් කරන්න. අපිට බෙනාසීගේ පස්සෙන් යන්න වෙනවා
ඒත් ජෝධා, ඒක අනතුරුදායකනන්?
No comments yet. Be the first to leave one.